tgindex
AI NOTES 📖❤️✨

AI NOTES 📖❤️✨

Статистика

ආසාවෙන් ඉගෙන ගෙන දිනලම ඉවර කරමු 💯❤️💫 Topic Group - https://t.me/ainotestopic

Последний пост
9 июн.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
21
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
2 120
0 за 2 дн.
Сутки
+2
+0,09%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 158
21 постов
Вовлечённость
54,6%
к подписчикам
Постов в день
0,0
всего 21
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • 30 дек.1 47711из bunnynoteZ

    🐰🤍2026 A/L PLAN FROM BUNNY NOTES🤍🐰 🔘Chemistry ::: 🔺Mcq : Unitwise past paper mcq plan 🔺Essay,,Structured : Daily QBT Question 🔘PHYSICS ::: 🔻Mcq : Daily F-A Plan එකෙන් දවසකට mcq set එකක්.. Daily 2020-2025 පලාත් papersවල mcq 10ක්... 🔻Structured : Practical notes එක්කම ඔක්කොම past papers cover වෙන Questions & Answers 🔺Essay : Daily QBT Questions  🔘BIOLOGY ::: 🔺Weekly study plan 🔺Structured :  Daily QBT Questions 🔺Essay : Daily 02 Essays (උදේ 2 පාඩමේ ඉදන් යන විදිහට essay 01ක්...හවස 5 පාඩමේ ඉදන් යන essay එකක්) 🔺සතියේ දවස් 02ක් Results Booster Paper එකක් කරනවා මේත් එක්කම අපේ Agri , Combined චැනල්වල ඒවට අදාල plan යනවා 😌❤️ Main channel 👇🏻 @BunnynoteZ

  • 30 дек.1 2201из bunnynoteZ

    Little Hearts 💝 #141*6*4# දෙසැම්බර් 31 DialogStar Points ඉවර වෙනවා..! පුළුවන් නම් #141*6*4# dial කරලා Little Hearts අරමුදලට ලබා දීල අහිංසක ජීවිතයක් බේරගන්න දායක වෙන්න 👌💞

  • 23 дек.1 21242из bunnynoteZ

    ✅හරි ලමයි එහෙනම් අද Essay වලට ආරම්භයක් ගමු.. මුලින්ම මෙච්චරයි වෙන්න ඕනේ. ඔයාලට දවස් හතරක කාලයක් තියේ Chemistry වල අපි කියන පාඩන් වල බැරි කොටස් ටික කවර් කරගන්න. Physics වලට දවස් හයයි. කවර් කරගන්නවා කියන්නේ පාඩම කොහෙන් ඇහුවත් තියරි කෑල්ල මතක් වෙන තත්වෙකට ගේන්න ඕනේ. ඒකට අපි වීඩීයෝ ලින්ක් සෙට් එකක් දෙනවා.අපේ බොට්ට ඒ ටික ඇඩ් කරලා තියෙන්නේ.ඔයාට ඕනේ එක ගන්න පුලුවන් ඒකෙන්🌝🔥 Chemistry - Genaral Chemistry කොටස Physics- යාන්ත්‍ර විද්‍යාව 1 වන අදීරය (චලිතය,බලය ස්කන්ධය හා ත්වරනය,බල ඝූර්නය,බල සම්ප්‍රයුක්තය මේ වෙනකන් කොටස් ටික) මේ කොටස් ටික කවර් නැති ලමයි අනිවාර්යයෙන් සදුදා වෙනකොට කවර් කරගෙන ඉන්න Essay ටික ප්‍රැක්ටිස් වෙන්න පටන් ගන්න ඕනේ ඉක්මනින් ඔයාලට ඕනේ නෝට්ස් ඔක්කොම @HandInHandbyBunnyBot බොට්ගෙන් ගන්න 🔥❤️ Essay වලට ආරාම්භයක් ගන්න කරන්නේ මේක අනිවාර්යයෙන් කරමු.වැඩේට සෙට් වෙන ලමයි Done කියලා දාන් යන්න 😘 @Bunnynotez @HandInHandbyBunnyBot

  • 3 дек.1 00911из Donation89lk

    🩸Share Plz

  • 3 дек.8501из Donation89lk

    Rise Again - Flood Support https://forms.gle/G8J6EN1PqBvc5ubZ9 දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්... කුණාටුව නිසා පොත්/පෑන් පැන්සල් නැතිවුණු කවුරුමහරි ඉන්නවනම් මේ Google form එක submit කරන්න...අපි ඔයාලට උදව් කරන්න පුළුවන් ළමයෙක්ව direct contact කරලා දෙන්නම්...100% මේ වැඩේ වෙන්නෙ ඔයලා හරහාමයි.. අපේම අයට කවුරු නැතත් අපි ඉන්නවා❤️‍🩹 පටලවගන්න එපා.පොත් ඕනේ අය විතරක් මේක පුරවන්න.

  • 3 дек.72711из bunnynoteZ

    https://forms.gle/6rZuX8u6t6VCUSn97 Rise Again - Flood Support දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්... පහුගිය දවස් ටිකේ තිබ්බ ව්‍යසනකාරි තත්ත්වය නිසා අපේ ගොඩක් නංගිලා මල්ලිලාට පොත්/පෑන් පැන්සල් නැතිවුණා...ඉතින් එහෙම නංගිලා මල්ලිලාට අපිට පුළුවන් තරම් උදව් කරන්නයි අපි මේ Program එක පටන් ගත්තේ ඒවගේ අසරණ වෙලා ඉන්න නංගිලා මල්ලිලාට 🔴Notes / Short Notes (O/L) 🔴Notes / Short Notes (A/L) Past Paper Books 🔴විවරණ පොත් 🔴Exercise / CR Books 🔴පෑන් , පැන්සල් ඇතුළු අනෙකුත් ලිපි ද්‍රව්‍ය දෙන්න කැමති කවුරුමහරි ඉන්නවනම් මේ Google form එක submit කරන්න... මෙතනදි අපි ඔයාලට එහෙම උදව් ඕනෙ කෙනෙක්ව direct contact කරලා දෙන එක කරන්නේ...අපි ඔයාලගෙ notes ගෙන්නන් ඒවා එයාලට යවන එකනෙවේ...100% මේ වැඩේ වෙන්නෙ ඔයලා හරහාමයි... අපේ සහෝදර සහෝදරියොන්ට අපි අපේ උපරිමෙන් උදව් කරමු ඒ වගේම මේ දේවල් අවශ්‍ය කරන අය විස්තර , නම contact කරගන්න විදියක් , ඕනි දේවල් , ඉන්න ගම/ප්‍රදේශය , නගරය @BunnyNotezHelperBot වෙත එවන්න. සල්ලිනම් ගන්නේ නෑ එච්චරයි. ශෙයාර් කරන්න ❤️‍🩹

  • 2 дек.60351из bunnynoteZ

    Family Not By BLOOD But By HEART 💎 පවුලක් වෙන්න ලේ නෑයො වෙන්නම ඕනෙ නෑ...අපේ ලාංකිකයො හැමෝම එක පවුලක🫂🇱🇰...ඒක මේ ආපදා තත්ත්වත් එක්ක අපි හැමොම තේරුම් ගත්තු දෙයක්...ඉතින් අපිත් හිතුවා මේ වෙලේ කරදරේ වැටිලා ඉන්න අපේ පවුලෙ සහෝදර සහෝදරියන්ට අපිට පුළුවන් විදිහට උදව් කරන්න... ඇතිවුණු ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් ළමයින්ගෙ Notes / Papers නැතිවුණා...ඉතින් Bunny Notes අපි හිතුවා මේකට විසදුමක් විදිහට ඔයාලට ඕනෙ Notes / Papers අපිට පුළුවන් තරම් හොයන් එක තැනකට අරන් දෙන්න...🧑‍💻💖 මේකට විසදුමක් විදිහට තමයි අපි අපෙ අලුත්ම බොට් @HandInHandbyBunnyBot හදන්න හිතුවේ මේ බොට්ගෙන් ඔයාලට Notes / Short notes / Past papers / පේසුරු / පලාත් papers වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්... මේ බොට්ට අපි ගත්තු notes/papers වලින් සමහර ඒවා අපේ චැනල් එකේම ඒවා...තවත් සමහර ඒවා ඔයාලා අපේ බොට්ට එවපුවා... ඒ වගේම මෙතන අපි වෙන චැනල්වලිනුයි සර්ලගෙනුයි ගත්තු Notes/Papers තියනවා...ඒ හැම Credit එකක්ම අයිති එයාලට... අපිට පුළුවන් උපරිමෙන් අපි ඒ සර්ලටයි චැනල්වලටයි credit දුන්නා...මගහැරුණු කවුරුම හරි ඉන්නවනම් සමාවෙන්න... මේක ඇත්තටම අපේ Admin team එක තනියම කරපු දෙයක් නෙවෙයි...කවදාවත් admin team එකේ නොහිටපු ළමයිනුත් අපිට මේකට උදව් වුණා...🤗❤️ අකුරකින් හරි මේ වැඩේට උදවු කරපු හැමෝටම පිං...❤️❤️ මේකට ඉස්සරහට තව Notes/Papers add වෙනවා...English medium / Tamil medium ,ICT ඒවත් add වෙනවා...🤟 ඒ වගේම මේකට සමගාමීව යන තව අලුත්ම වැඩකුත් ළගදිම ඉස්සරහට වැටෙනවා...ඒ ගැන පස්සෙ විස්තර කියන්නම්කෝ...😎💫 අපි හිතනවා ඔයාලා මේකෙන් උදව්වක් ගනිවී කියලා...❤️ ✈️ @HandInHandbyBunnyBot ✈️ @Bunnynotez

  • 2 дек.6103из bunnynoteZ

    Contact number-078 244 8951

  • 24 нояб.82012из bcptricks

    https://t.me/bcptricks ◻️Biology short notes,mind maps ◻️Shortcut methods for Chemistry & Physics ◻️Special tricks for BCP etc.. Subscribe & Share ✨

  • 9 нояб.1 29310

    Good Luck '25 ❤️✨

  • 25 окт.1 25452из bunnynoteZ

    මේ ඉන්නෙ 2026 AL කරන දිසස් සෙන්හිරු.. ඇත්තටම එයා ලොකු කරදරයක වැටිල ඉන්නෙ.., එයාගෙ තාත්තට non-alcoholic cirrhosis කියන රෝගය වැළඳිලා එක පාරටම අක්මා බද්ධයක් කරන්න කියල නිර්දේශ කරල තියෙනව.. Operation එකට ලක්ෂ 200ක් (කෝටි 2ක්) වැය වෙනවා.. මාස 6ක් ඇතුළත operation එක කරන්න කියලා කිව්වත් මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ කෝටියයි.. තව මාස 1ක් එක හමාරක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.. ඒ නිසා හැමෝම video එක බලලා පුළුවන් විදිහට share කරලා දිසස්‍ට උදව්වක් කරමු මේ වෙලාවෙ.. 🥺❤️‍🩹 කතා කරල බලන්න 078 906 5081 071 236 8381 070 577 2179 Bank details • HNB Rathnapura branch Acc. No. - 030020464625 Name - P.S.N.D. Perera • BOC Rathnapura branch Acc. No. - 94778507 Name - P.S.N.D. Perera පුලුවන් උදව්වක් කරමු මේ වෙලාවෙ. Video Credits Go Owner ❤

  • 8 окт. 2025 г.1 2841из practicalnight2025

    🔴 ජීවිතේ වෙනස් කරන NIGHT එකට තව දවස් 02යි 🔥 🌘  PRACTICAL NIGHT '25 🟠විභාග අනුමාන practicals 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🟥 විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/3SkOSD8z7Ws?si=-jNY1Sq9B7WCSgkx ✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2025 🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 26 сент. 2025 г.1 3485из SNOWBALLNOTESOFFICAL

    https://t.me/COMBINEDMATHSALLINONE MATHS කරන ළමයී හැමෝම මේ TOPIC GROUP එකට ADD වෙන්න ඔයාලට විභාගෙ ගොඩදාගන්න අවශ්‍ය NOTES, PAPERS සේරම මම පිළිවලට දාලා ඇති ඒවා ප්‍රයෝජනයට අරන් ගොඩ යන්න බලන්න.. GROUP එක UPDATE කලා.. FREE TIME එකක් ලැබුනාම මම ඒක ආයෙත් UPDATE කරන්නම්.. ඔයාලාගෙ යාලූවොන්ට හැම GROUP එකකම වගේ SHARE කරන්න.. මම එහෙම SHARE කරන්න කියන්නෙ මට ඒකෙ කට්ටිය වැඩි කරගන්න නෙවෙයි.. ඒත් ඉතුරු වෙලා තියෙන මේ පොඩි කාලෙන් MATHS ගොඩදාගන අවශ්‍ය කෙනෙක්ට මේ GROUP එක ලොකු උදව්වක් වෙයි.. එහෙනම් SHARE කරමු කට්ටිය. ලංකාවේ MATHS කරන සෙට් එකටම..❤️‍🔥✨✨

  • 4 сент. 2025 г.1 49441из bunnynoteZ

    Inorganic Night 2025🌖✨ තව පැය 24යි🔥 🖥Inorganic Night Seminar Tute https://t.me/InorganicNight25/8 Telegram Channel : ❤️https://t.me/InorganicNight25 Chemistry | අමිල දසනායක ☑️

  • 3 сент. 2025 г.1 4472из bunnynoteZ

    තව දවස් 2යි 🔥 Inorganic Night'25 Telegram https://t.me/InorganicNight25 Chemistry | අමිල දසනායක ☑️

  • Congratulations Sir 🎓❤️‍🔥✨

  • Happy Birthday Sir 🥳🎂✨

  • කෘෂ්ණ වස්තු විකිරණය Short Note ❤️✨ කාලෙකින් ආපහු note එකක් දාන්න හිතුණා🌝

AI NOTES 📖❤️✨ — tgindex