2023 THEORY -PHYSICS අනුරාධ පෙරේරා
Статистика- Последний пост
- 26 мар. 2024 г.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🔴භ්‍රමණ චලිතය මුල සිට ඇරඹේ ❗ 2024 REVISION ❗ 🔤🔤🔤🔤 ✅TELEGRAM : t.me/apmr24 සියලු නගරවල පලමු දින නොමිලේ ONLINE FREE SEMINAR අප්‍රේල් 03 බදාදා ලංකාවටම ONLINE FREE. LINKS සහ TUTE TELEGRAM හරහා ✅ සිද්ධාන්ත සියල්ල සමග සරලම මට්ටමේ සිට සංකීර්ණම මට්ටම දක්වා ✅ අප්‍රේල් මාසය තුල ආවරණය වන පාඩම් . ( සතියට දින දෙකක් පන්ති පැවැත්වේ.) යාන්ත්‍ර විද්‍යාව 1) භ්‍රමණ චලිතය 2) වෘත්ත චලිතය 3) තරල විද්‍යාව 4) EXTRA : බලවල ලක්ෂණ සහ බල සමතුලිතතාව තාපය 1) සන්නයනය 2) සංවහනය 3) තාප ගති විද්‍යාව ලංකාවේ වැඩිම REVISION A ✅✅ වැඩිම F/S සිට A/B දක්වා ගෙනගිය ප්‍රතිඵල සහිත පන්තිය✅✅ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🌞 ❤️❤️❤️❤️❤️❤️❤️ Online අවුරුදු උත්සවය 2024 ❤️❤️❤️❤️❤️❤️❤️🌞 2023 | 2024 | 2025 Batch සඳහා ⏯ තේමාව:- පන්තිය සහ අවුරුද්ද සම්බන්ධ කිරීම. තරග කාණ්ඩ 👑 👺 හොඳම චිත්‍ර නිර්මාණය,Pencil Art නිර්මාණය 👺 හොඳම චායාරූපකරණය 👺 හොඳම ගායනය 👺 හොඳම වාදනය 👺 හොඳම කවි නිර්මාණය හෝ නිසදැස 👺 අවුරුදු කුමරා/කුමරිය 👺 හොඳම වීඩියෝ නිර්මාණය 👺 හොඳම Graphic නිර්මාණය 👺 හොඳම අත්කම් නිර්මාණය 🔖 නිර්මාණ භාර ගැනීම මාර්තු 15 සිට අප්‍රේල් 2 මධ්‍යම රාත්‍රිය දක්වා පමණි. තරඟ කොන්දේසි 👁🗨 ✈️ සියලු නිර්මාණ 1:1 (1080×1080px) අනුපාතයෙන් විය යුතුය. ✈️ ඉදිරිපත්වන සියලු සිසුන් අප පන්තියේ සිසුන් විය යුතුය. ✈️ නිර්මාණ සියල්ල තමන්ගේ නිර්මාණ විය යුතුයි. ✈️ Copyright content තිබුන හොත් ඒවා ඉවත් කරනු ලැබේ. ✈️ සියලු නිර්මාණ අප්‍රේල් 2 වෙනිදාට පෙර එවිය යුතුයි. ✈️ මෙම නිර්මාණ සියල්ල Anuradha Perera Facebook Page එක හරහා පල කරනු ලැබේ. ✈️ ඒ හරහා ලබා ගන්නා likes ප්‍රමාණය මත සහ විනිසූ මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ. ✈️ පිටරට likes,Fake Likes වැනි (generators,tools) යොදාගැනීමක් සිදුවුවහොත් එම නිර්මාණය තරඟයේ තව දුරටත් වලංගු නොවේ. (100% නිරවද්‍ය likes පමණක් වලංගු වේ.) - - - - - - - - - - - - - - - - - - - - - - - - 🔔 සියලු නිර්මාණ සහ Photos, Video, Audio පහත Form එකට upload කරන්න. 🛩 https://forms.gle/7s6zE4oiGes6xPCJ6 - - - - - - - - - - - - - - - - - - - - - - - - 🎖 තරඟ ප්‍රතිඵල අප්‍රේල් 12 වන දින 🔥 සංවිධානය සහ අධීක්ෂණය : 🔥 AP Technical Lead | ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥
🟥 හෙට ඝර්ෂණය ආරම්භය🔥 CUT කරගන්න එපා වැදගත්ම පාඩමක් 🔴හෙට මාර්තු 12 අගහරුවදා උදේ 7-1.30 ✨2024 REVISION - No Zero භෞතිකව පමණයි 1)උදේ 7.30-1.30 ඝර්ෂණය පාඩම 2) දවල් 2.00-4.30 MAIN PAPER MCQ සහ SPECIAL PAPER MCQ ⚡️ඝර්ෂණය කියන්නේ අමාරුයි වගේ පෙනුනට හරියට ඉගනත්තම අමාරු නැති හැමදේටම ඕනෙ වෙන වැදගත්ම පාඩමක්. 🟥භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න. භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ TUTE PDF සහ LINKS සදහා: ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🟥 අද රෑ තාපය චාලක අනුකවාදය පාඩම ආරම්භය - 24 REVISION🔥 ☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව අද රෑ තාපය වායු පාඩම රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 හරහා ⚠️ ‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න 🟥වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න 💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥 LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴2023 ලමයි කරපු ලස්සන වැඩක් https://youtu.be/F7PQfP8pDoY?si=zhA56m4TczmbqtCp 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR 🔴හෙට මාර්තු 06 බදාදා උදේ 7-1.30 ✨2024 REVISION - සිප්වින් කුරුණෑගල + Onlien Live 1)උදේ 7.30-1.30 නිව්ටන් නියම SEMINAR 2) දවල් 2.00-4.30 MAIN PAPER සහ SPECIAL PAPER 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ⚡️මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.✅ 🔴යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්. 🔴හෙට නිව්ටන් නියම TUTE එක සිප්වින් භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න TUTE PDF සහ LINKS සදහා: ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🟥ජීවිතයට අවුරුදු ⚠️ | 2024 ONLINE අවුරුදු උත්සවය කාණ්ඩ 10 ක් හරහා තරග 10ක් අවසානයේ ලස්සන LIVE EVENT එකක් තේමාව : THEME (අපේ පන්තිය සහ අවුරුදු) හොදම චිත්‍රය✅ හොදම අත්කම්✅ හොදම කවි/නිසදැස් නිර්මාණය✅ හොදම ගායනය✅ හොදම වාදනය✅ අවුරුදු කුමරා✅ අවුරුදු කුමරිය✅ හොදම GRAPHIC නිර්මාණය✅ හොදම VIDEO නිර්මාණය✅ හොදම PHOTOGRAPHY✅ වැඩි විස්තර ලගදීම ⚠️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR ❗ හෙට මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 2024 REVISION - ගම්පහ ඉන්දීප මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.✅ යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්. 🔴හෙට නිව්ටන් නියම TUTE එක ඉන්දීප භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න හවස 2-4 MCQ PAPER 02 එක ලියනවා .හවස 4 -6 DISCUSSION එක භෞතික සහ ONLINE LIVE ONLINE ලමයින්ට හෙට AP.LK WEBSITE එක හරහා පමණක් JOIN වෙන්න පුලුවන්. නිව්ටන් නියම ONLINE FREE OPEN LINK SEMINAR එක තියෙන්නේ ඊලග බදාදා (මාර්තු 06) උදේ 7.00ට ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISION වැඩපිලිවෙල FREE SEMINAR: නිදහස් ප්‍රවේශ ❗ 🔴මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 ගම්පහ ඉන්දීප 🔴මාර්තු 05 අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NOZERO 🔴මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 කුරුණෑගල සිප්වින් 🔴මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 නුගේගොඩ රොටරි ONLINE FREE SEMINAR 🔼 මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 ZOOM+ YOUTUBE LIVE 🌐+ 🌐 LINK සහ TUTES සදහා TELEGRAM JOIN වී සිටින්න 🌐Telegram: t.me/ApMR24 ලංකාවේ වැඩිම 🇱🇰 REVISION A ✅ ලංකාවේ වැඩිම F/S---> A/B ✅ REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුනු REVISION පන්තිය ✅ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🟥 EXTRA CLASS ❗අමතර පන්තියක් 🟥 අපි පෝයටත් වැඩ කරමු🔥 භෞතික නගරවල සහ ONLINE සියලු දරුවන් සදහා. ගම්පහ+ නුගේගොඩ+ නුවර+ කුරුණෑගල + ONLINE සියලු දරුවන් සහභාගී වන්න 🔴පෙබ. 23 පෝය දින සිකුරාදා උදේ 8 සිට 11 දක්වා ONLINE LIVE හරහා සජීවීව▶️ ZOOM සහ YOUTUBE ඔස්සේ, වැඩියෙන්ම ප්‍රශ්න එන තාපය වායු පාඩම ලස්සනට ගොඩදාගමු සජීවීවම සම්බන්ධ වන්න🟥 ✅TELEGRAM : t.me/ApMR24 මිතුරන් දැනුවත් කරන්න 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴අද රෑ 🟥 තාපය ද්‍රව ප්‍රසාරණය ආරම්භය පාඩම - 24 REVISION🔥 ☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ⭐️ද්‍රව ප්‍රසාරණය පාඩම ආරම්භය අද පෙබ 18 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️ ‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න ✅ 💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥 LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා ✅ telegram : t.me/ApMR24 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🟥 තාපය ආරම්භය | ZOOM FULL නිසා YOUTUBE JOIN වෙමු දැන් පටන්ගන්නවා https://www.youtube.com/live/3KS78xaRcJk?si=C_M66-yylbk4kthn 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🟥 අද රෑ❗️තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️ 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා තාපය පාඩම ආරම්භය අද පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 සජීවී පන්තිය මගහැරගන්න එපා . ලින්ක් හා TUTE එක ඒ වෙලාවට TELEGRAM හරහා දෙනවා✅ මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🟥 තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️ 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා තාපය පාඩම ආරම්භය පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 සජීවී පන්තිය මගහැරගන්න එපා ✅ මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴 හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය විශේෂ සිද්ධාන්ත සහ ගැටලු පාඩම ▶️මෙය අද පෙබ 08 බ්‍රහස්පතින්දා හෝ ඊයේ පෙබ 07 බදාදා පැවැත්වූ පාඩම නොවේ. (REVISION පන්තියේ තුන්වන දිනය) සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටමටම චලිතය පාඩම සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු සම්බන්ධව හෙට කතාකරනවා. 🔴හෙට සිකුරාදා හවස 2-4 MCQ PAPER 01 එක ඉන්දීප භෞතිකව පැවැත්වේ. ඉන්දීප ලමයින්ට භෞතිකව පමණක් සම්බන්ධ වන අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE ලබා නොදේ. 🔴උදේ 7.00-7.30 FROM LAST WEEK MCQ උදේ 7.30ට පන්ති ඇරඹේ. 🟥🟥මේ ඉරිදා රෑ පන්තියට අවශ්‍ය තාපය TUTE එක හෙට ලබාදෙන අතර ඉන්දීප දරුවන් භෞතිකවම පැමිණිය යුතුය 🟥🟥 ONLINE AP.LK හරහා ලබාදේ. හෙට සහභාහී වන දරුවන් CARD ACTIVE නැතිනම් ACTIVE කරගන්න. හෙට සජීවී පන්තිය මගහැරෙන ONLINE දරුවන්ට ඊලග බදාදා පෙබ 14 උදේ 7ට සජීවීව AP.LK හරහා මෙම පාඩමට සම්බන්ධ විය හැක ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️ රොටරි දරුවන් යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ටියුට් ලබාගැනීම සදහා හෙට දින පන්තියට භෞතිකවම පැමිණිය යුතුය. උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ 🔴අද බදාදා Online පන්තියට සහභාගී නොවූ දරුවන් අනිවාර්‍යෙන් හෙට සජීවීව සම්බන්ද වන්න 🔥 Online ලමයින්ට හෙට 🔤🔤🔤🔤📽️Zoom 🔥රොටරි නුගේගොඩ + online live▶️ ⚡️හෙට පෙබරවාරි 8 බ්‍රහස්පතින්දා උදේ 7.00 සිට 1.30 දක්වා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය රොටරි නුගේගොඩ භෞතිකව + online live ❗️හවස ප්‍රශ්න පත්‍රය ලිවීම දවල් 2 සිට 5 දක්වා🔼 ➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා ➕Super Tutes 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️ කුරුණෑගල සිප්වින් දරුවන් ටියුට් ලබාගැනීම සදහා හෙට දින භෞතිකවම පැමිණිය යුතුය. උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ Online ලමයින්ට හෙට 🔤🔤🔤🔤📽️Zoom 🔥සිප්වින් කුරුණෑගල + online live▶️ ⚡️හෙට පෙබරවාරි 7 බදදා උදේ 7.00 සිට 1.30 දක්වා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය සිප්වින් භෞතිකව + online live ❗️හවස ප්‍රශ්න පත්‍රය ලිවීම දවල් 2 සිට 5 දක්වා🔼 ➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා ➕Super Tutes 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴 අලුත් වැඩක් අපේ 2024 MAIN PAPER CLASS එකට අමතරව 2024 SPECIAL PAPER CLASS එකක් . පසුගිය වර A/B වගේ ප්‍රතිඵලයක් තියෙද්දි නැවත වරක් වෙනත් විෂයක ගැටලුවක් නිසා විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වන ලමයින්ට මුල ඉදන්ම FULL SYLABUSS PAPER එකක් ලගදීම බලාපොරොත්තුවෙන්න.✅ වැඩි විස්තර PAPER CLASS CHANNEL එක හරහා ✅ t.me/ApPC24 Revision Channel: t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴 A/L PAPER එකට පස්සේ ලංකාවේ වැඩිම ලමයි ගණනක් ලියන PHYSICS PAPER එක ලියල RANK වෙමු.❗️ පෙබරවාරි මාසයේදී ගම්පහ / නුගේගොඩ / කුරුණෑගල / නුවර නගර වල භෞතිකවද ONLINE ලමයින්ට ONLINE ලෙසද ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන් . ✅ ඊලග මාසයේ මුල සිට දිවයින පුරා තවත් ආයතන 26කදී භෞතිකවම ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්✅ වැඩි විස්තර සහ සියලු ONLINE SESSION LINKS , දැනුවත් කිරීම් සහ PAPER MARKINGS සදහා පහත TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉමු 🟥 ✅PAPER CLASS : t.me/ApPC24 ✅ REVISION: t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🟥 YOUTUBE LINK | 2024 REVISION ආරම්භය PHYSICS අනුරාධ පෙරේරා https://www.youtube.com/live/RpO6gs-772c?si=cLhkDi2YbM-14rpe