tgindex
2025 RAPID REVISION | ANURADHA PERERA

2025 RAPID REVISION | ANURADHA PERERA

Статистика
Последний пост
10 июл.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
16 711
−44 за 3 дн.
Сутки
−15
−0,09%
Неделя
 
Месяц
 
Просмотров на пост
2 845
20 постов
Вовлечённость
17,0%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 10 июл.1 00162из appracticalnight26

    🚨 අද PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා. ✅  හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ. SEMINAR එකට වඩා හොදින් ඵලදායීව සූදානම් වීමට 1️⃣ SEMINAR TUTE එකේ PRINTOUT එකක් ගන්න Tute LINK එක : https://t.me/appracticalnight26/33 2️⃣ රාත්‍රියේදී කෑම බීම ලෑස්ති කරගන්න . ( බරපතල කෑම කෑවොත් නින්ද යනවා) 3️⃣ දවල් 1-5 අතර හොද නින්දක් ලබාගන්න. වැඩේ ඵලදායී වීමට මේක වැදගත් 4️⃣ SEMINAR එක අතර මැදදී ONLINE ලමයින්ට 15min Interval 4ක් ලැබේ. 5️⃣ හවස 5 වන විට ඇහැරිලා සූදානම් වන්න. 😎 හවස 6 වෙද්දි ලෑස්තිවෙලා ඉමු. යාලුවන්ට මතක් කරන්න. ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

  • 10 июл.7711из appracticalnight26

    🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺 සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️ ⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 20 мая2 25932из AP28THEORY

    🚀Unlock your future with STEM by Rysera! Get access to our FREE Python & C++ Courses before the main programs begin 💻🤖 🔹AI Course — Starting 4th June 🔹Robotics Course — Starting 6th June Build real-world tech skills, explore innovation, and kickstart your journey into coding & robotics with us. 🌐 📌 Limited-time free access only until the main courses begin! Telegram channel: https://t.me/+czt0BGp1ls9jN2Q1

  • 14 мая2 528из APMR2025

    🔴 ඉදිරියේදී පැවැත්වීමට සූදානම් ව පවතින මෙවර AWARDING CEREMONY සදහා නර්තන, රංගන, ගායන සහ නිවේදන කටයුතු සදහා සිසු සිසුවියන් තෝරාගැනීම දැන් ආරම්භ වේ. 01. ගායනය 02. නර්තනය 03. නාට්‍ය හා රංගනය 04. නිවේදන කටයුතු 🔹ඔබත් මෙම කුමන හෝ අංශයකින් දක්ෂයෙක් නම්, පහත Google Form එක ඔස්සේ ඔබගේ තොරතුරු මැයි 17 ඉරිදා රාත්‍රී 12ට පෙර අප වෙත එවන්න. 🔖 නර්තන, රංගන, ගායන අංශ සදහා ඔබට ඔබගේම කණ්ඩායමක් ලෙසින් ද ඉදිරිපත් විය හැකි වේ. 🔗 Link: https://forms.gle/P4cRC1ekPurvyydEA 🔥 Colors of AP'24 After Movie : https://youtu.be/f8PX07r8S_w?si=vSHsGQNSPzjwV5zz 🔹එහෙනම් දැන්ම APPLY කරන්න.. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

  • 16 апр.3 939163из APMR2025

    🎖️ ජීවිතයට PHYSICS INSTRUCTING TEAM APPLICATION - 3rd ROUND විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම අපගේ උපදේශක (Instructing) කණ්ඩායම සඳහා නව සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීම මේ දිනවල අලුතින්ම සිදු කෙරේ. ✅ නුගේගොඩ, ගම්පහ, සිප්වින්, No Zero ප්‍රධාන මධ්‍යස්ථාන ඇතුළුව දිවයින පුරා පවත්වනු ලබන අපගේ ප්‍රශ්න පත්‍ර පන්ති සහ Online Instructing කටයුතු සඳහා නව සාමාජිකයින් බඳවා ගැනීමේ දෙවැනි වටය දැන් ආරම්භ වී ඇත. 🔴 විශේෂ දැනුම්දීම: පෙර Google Form එක submit කිරීමට නොහැකි වූ හෝ තවමත් CV එකක් සකස් කර නොමැති කෙනෙකුට වුවද, දැන් කිසිදු ගැටළුවකින් තොරව මෙම නව Form එක සම්පූර්ණ කර අයදුම් කළ හැකියි. 🟡 අයදුම් කරන ආකාරය: පහත සබැඳිය (Link) හරහා ඔබගේ නිවැරදි තොරතුරු අප වෙත යොමු කරන්න. සුදුසුකම් පරීක්ෂාවකින් පසු තෝරාගනු ලබන අයදුම්කරුවන් වෙත ඉදිරි පියවර පිළිබඳව පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. 🏷 Application Link: https://forms.gle/4hTwYACuDe35WxdL8 ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

  • 5 апр.3 9952

    видео или голосовое, без подписи

  • 5 апр.4 0521

    видео или голосовое, без подписи

  • 5 апр.4 4931

    видео или голосовое, без подписи

  • 5 апр.3 6161

    видео или голосовое, без подписи

  • 5 апр.3 6321

    видео или голосовое, без подписи

  • 5 апр.3 3711

    видео или голосовое, без подписи

  • 5 апр.2 6731

    видео или голосовое, без подписи

  • 5 апр.2 6672

    видео или голосовое, без подписи

  • 5 апр.2 694312из APRR26

    🔴 දැනට වාර්තා වූ ඉරණම වෙනස් කල ප්‍රතිඵල.. ගියපාර අදක්ෂයෙක් විදිහට පවුලෙ අය වගේම ලෝකයම දැක්ක. F එකක් S එකක් ගත්ත ලමයි මේපාර A එකක් B එකක් අරන් ලෝකෙටම තමන් අදක්ෂ නෑ දක්ෂයෙක් කියන එක පෙන්නල තියනවා. අතිදක්ෂයෙක්ට උගන්වන්න ගුරුවරු ඒතරම් අවශ්‍ය නෑ. ගුරුවරු අවශ්‍ය වෙන්නේ අදක්ෂයෙක් ලෙස මැනෙන ලමයෙක්ගේ ජීවිතේ වෙනස් කරලා දක්ෂයෙක් කරන ගමන ගෙනියන්න. ඉතින් මේ ඒ ලමයින්ගේ අසීමිත කැපවීම. එයාලගේ ඉරණම පරිවර්තනයට අදාල වැඩපිලිවෙලක් පන්තිය ඇතුලේ හදලා ,හරියට Guide කරලා මේ ප්‍රතිඵල වලට ගෙනියන්න දායක වෙන්න පුලුවන් වීම කියාගන්න බැරි තරම් සතුටක්. මේපාර අඩු ප්‍රතිඵලයක් ගත්ත ලමයි ඊලග පාර මේ LIST එකේ ඉන්නම ඕනේ 📱TELEGRAM : t.me/ApRR26 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 3 апр.2 82010из APMR2025

    🏏 හෙට තමයි ඒ ලස්සනම දවස! අමතක නොවන මතක ගොඩක් එක්ක අපි හමුවෙන 🤩🤩 🤩🤩🤩🤩🤩 🤩🤩🤩 හැමදාම පොත්පත් එක්ක, එකම දිනචරියාවක හිරවෙලා ඉන්න අපිට, නිදහසේ හුස්ම ටිකක් අරගෙන යාලුවොත් එක්ක හදවතින්ම හිනාවෙන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි නේද? එකම තැනක හිටියත් කතාකරන්න, විහිළුවක් කරලා සතුටු වෙන්න අපිට කාලයක් තිබුණේ නෑ. තරඟ කරලා දිනන්නවත්, කාවවත් පරද්දන්නවත් නෙවෙයි; හෙට අපි මේ එකතු වෙන්නේ අපේ ඒ මගහැරුණු යාළුකම් අලුත් කරගන්න. එකට ඉඳගෙන කතා කරන්න, හිනා වෙන්න වගේම, කවදාහරි දවසක ආයෙමත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන් ලස්සන මතක ගොඩක් එකතු කරගන්නයි අපිට ඕනේ. ඒ නිසා මේ ලස්සන දවස මගහැරගන්න එපා, හෙට අනිවාර්යයෙන්ම එන්න! 📅 හෙට, අප්‍රේල් 04 සෙනසුරාදා ⏰ උදෑසන 8.00 ට (ලස්සනම දවස පටන් ගන්නේ එතකොටයි) 📍 ස්ථානය: ගම්පහ මල්වත්ත (උද්භිද උද්‍යානය) 🔴ඇතුල්වීම සහ ප්‍රවේශපත්‍ර ගැන පුංචි මතක් කිරීමක්: 👀 අපි හැමෝම ඇතුල් වෙන්නේ මල්වත්ත ප්‍රධාන දොරටුවෙන් පමණයි. 👀 මේක උද්භිද උද්‍යානයක් නිසා, ඇතුල්වීමේදී මල්වත්ත පරිපාලන අධිකාරියෙන් රු. 236 ක ටිකට් පතක් අය කරනවා. (මෙය අපේ කණ්ඩායමෙන් අය කරන්නක් නොවන බව ආදරයෙන් මතක් කරනවා). 👀 පෝලිම් වල රස්තියාදු වෙලා ඔයාලගේ වටිනා කාලය නාස්ති කරගන්නවට අපි කැමති නෑ. මාරු ලබාදීමේදී ඇතිවන ගැටලුව මගහරවා ගැනීමට යාළුවෝ 10 දෙනා බැගින් එකතු වෙලා ටිකට් අරගෙන ඉක්මනින්ම ඇතුලට එන්න. 🔴 මේක ගහකොළ පිරුණු ලස්සන පරිසරයක් නිසා, පොලිතින් ගේන එක සීමා කරලා තියෙන්නේ. අපි අපේ පරිසරයට ආදරෙයි වගේම ඒක රැකගන්නත් ඕනේ. 🔴 ඒ වගේම, සංගීත භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා. 🔴 දවල් කෑම: කෑම බීම ගැන ඔයාලා වද වෙන්න ඕනේ නෑ, හෙට දවල් කෑම අපේ කණ්ඩායමෙන් ඔයාලට ආදරෙන් ලෑස්ති කරලා තියෙනවා, සම්පුර්ණයෙන්ම නොමිලේ. ඒකට අපිට පුංචි උදව්වක් විදියට ඔයා කන්නේ Vegetarian ද Non-vegetarian ද කියලා මේ පෝරමයෙන් කියන්න. 🗒 https://forms.gle/WbswCm96eqhHo2XT6 🚌 එන්නේ කොහොමද? බස් එකේ එනවා නම්: කොළඹ - නුවර පාරේ ඇවිත් මිරිස්වත්තෙන් හරි යක්කල හන්දියෙන් හරි බැහැලා ගම්පහට එන්න. දුම්රියේ එනවා නම් කෙලින්ම ගම්පහ දුම්රිය ස්ථානයට එන්න. 📍ගම්පහ ටවුමේ ඉඳන් නව මිනුවන්ගොඩ පාරේ ටික දුරක් එද්දී හම්බවෙන මල්වත්ත පාරෙන් අපේ තැනට එන්න පුළුවන්. 📱 https://maps.app.goo.gl/AR2zHqa6BWXdt2G57 පොත් මලු පැත්තකින් තියලා, හෙට උදේම යාලුවොත් එක්ක මල්වත්තට එන්න. අපි හැමෝම එකතුවෙලා ජීවිතේට අමතක නොවන සුපිරිම දවසක් ගතකරමු! 🥰 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

  • 2 апр.2 26931из APMR2026

    🔴 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 2026 THEORY / REVISION සිසුන් සදහා : ජීවිතේ වෙනස් කරන SPECIAL MEETING එක 😈😈😈😈😈😈😈  😈😈😈😈😈😈😈 📱 ZOOM link - 🔗https://us06web.zoom.us/j/83644833512?pwd=hcF7avFqOFksKvJJiQhzDFZ42SvdVY.1 📱YOUTUBE link -https://www.youtube.com/live/H4dGtSuZTDE?si=fbSMp8R64JrwpE6I 🔹රාත්‍රී 8.00 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕

  • 2 апр.2 23919из APMR2026

    🔴 SPECIAL MEETING එකට තව පැය 4යි. විභාගේ FAILම වෙලා ඉදලා ඊලග SHY එකේ RANK එකක්ම දාපු ලමයෙකුත් අද කතාකරනවා. ජීවිතේ වෙනස් කරන මීටින් එකක් වෙයි මේ SHY එකේ ගේමක් ගහන්න ඉන්න හැමෝටම මතක් කරමු

  • 2 апр.2 317111из APMR2026

    😈😈😈😈 😈😈😈😈😈😈😈 😈😈😈😈😈😈😈 🔴 දවසක හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරපු මොහොත මේ Meeting එක වෙලා තියෙයි 🚨 RAPID REVISION ආරම්භය පිලිබදව දැනුවත් කිරීමත් අද MEETING එකේදී.. 🗓 අද අප්‍රේල් 02 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 ට සජීවීව ✨ 🔴විභාගයට තව  මාස 04 යි . 🔥ඉතිරි කාලය නිවැරදිවම කලමණාකරණය කරගෙන A3කට යන හැටි අද කතාකරමු 📈  🔴කලින් F3 ඉදන් මේපාර ENGINEERING / MEDICINE SELECT වුන අපේ 25 ලමයිනුත් අද MEETING එකේ කතා කරනවා. ඒනිසා F/S/C මට්ටම්වල දැනට ඉන්න ලමයින්ට අද MEETING එක ඉතා වැදගත් 🔴දැනට A/B හොද මට්ටමක ඉන්න ලමයින්ට පවා RANK එකකටම යන්න ඉතා වැදගත් කරුණු අපි අද කතාකරනවා ✅දැනට මගහැරුණු පාඩම් ආවරණය කරගන්න ක්‍රම ✅PAPERS ලිවීම ඇරඹීම ✅වැඩියෙන්ම වැදගත් වෙන විෂය කොටස් ✅SUBJECT BALANCE කිරීම 🔝 මේ වෙද්දි 2025 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි අද රෑ කතාකරමු. 🔴 ආපු RESULTS එකෙන් UPSET එකේ ඉන්න, ඉස්සරහට ගේමක් ගහන්න ඉන්න හැමෝටම අනිවා මේ මැසේජ් එක දෙන්න. මොකද පණිවිඩය ගෙනියන්න පොඩි වෙලාවයි තියෙන්නේ 🔵Telegram Channel එකට Join වෙලා ඉන්න ✔️ 🔗https://t.me/APMR2026 🔥එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා #දිනලා_විතරක්_ඉවරකරමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 1 апр.2 125111из APMR2026

    😈😈😈😈 😈😈😈😈😈😈😈 😈😈😈😈😈😈😈 🔴 දවසක හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරපු මොහොත මේ Meeting එක වෙලා තියෙයි 🗓 හෙට අප්‍රේල් 02 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 ට සජීවීව ✨ 🔴විභාගයට තව  මාස 4යි . දෙවන තුන්වන වර වගේම පලමු වර ලියන ලමයින්ට හැමෝටම ගැලපෙන විදිහට තමයි හෙට Meeting එක පවත්වන්නේ 🔥ඉතිරි කාලය නිවැරදිවම කලමණාකරණය කරගෙන A3කට යන හැටි හෙට කතාකරමු 📈  🔴කලින් F3 ඉදන් මේපාර ENGINEERING / MEDICINE SELECT වුන අපේ 25 ලමයිනුත් MEETING එකේ කතා කරනවා. ඒනිසා F/S/C මට්ටම්වල දැනට ඉන්න ලමයින්ට අද MEETING එක ඉතා වැදගත් 🔴දැනට A/B හොද මට්ටමක ඉන්න ලමයින්ට පවා RANK එකකටම යන්න ඉතා වැදගත් කරුණු අපි කතාකරනවා ✅දැනට මගහැරුණු පාඩම් ආවරණය කරගන්න ක්‍රම ✅PAPERS ලිවීම ඇරඹීම ✅වැඩියෙන්ම වැදගත් වෙන විෂය කොටස් ✅SUBJECT BALANCE කිරීම 🔝 මේ වෙද්දි 2025 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට  රෑ කතාකරමු. 🔴 ආපු RESULTS  එකෙන් UPSET එකේ ඉන්න, ඉස්සරහට ගේමක් ගහන්න ඉන්න හැමෝටම අනිවා මේ මැසේජ් එක දෙන්න. මොකද පණිවිඩය ගෙනියන්න පොඩි වෙලාවයි තියෙන්නේ 🔵Telegram Channel එකට Join වෙලා ඉන්න ✔️ 🔗https://t.me/APMR2026 🔥එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා #දිනලා_විතරක්_ඉවරකරමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 12 мар.3 435164из APMR2026

    🔴අවුරුද්දේම STRESS එකපාර නැතිවෙන AP GAMES DAY 2026 | අඛණ්ඩව 07 වන වරටත් දිනය : අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය CRICKET ඇතුලු විවිධ ක්‍රීඩා වර්ග රැසක් එක්ක දිනය පුරා🖤 දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

2025 RAPID REVISION | ANURADHA PERERA — tgindex