tgindex
⛓Ashi Notes ⛓

⛓Ashi Notes ⛓

Статистика

🔳Remember The Goal ❥ ⛓️Discussion group https://t.me/ashinotesdiscussion

Последний пост
20 мая
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
21
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
805
0 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
294
21 постов
Вовлечённость
36,5%
к подписчикам
Постов в день
0,0
всего 21
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 20 мая18151из SciNovaAL

    26/27/28 exam ලියන science stream එකේ හැමෝටම වගේ වැදගත්වන channel එකක් තමයි Sci-Nova කියන්නෙ. අපෙ channel එකෙන්,         ⦁ Physics         ⦁ Chemistry         ⦁ Combined Maths subject වලට අදාල වැගත් දේවල් දැනගන්න පුලුවන්. CHANNEL LINK : @SciNovaAL

  • https://t.me/notesbysoulgirl

  • 🔻 SCI-NOVA 26/27/28 හැමෝටම වැදගත් වන සියලුම notes pdf, ⦁ Chemistry ⦁ Physics ⦁ CMaths අමිල සර්ගෙ chemistry notes සහ අනුරාද සර්ගෙ notes ඇතුලුව වෙනත් special short notes ඔක්කොම අපේ channel එකෙන් ගන්න පුලුවන් Channel link ; https://t.me/SciNovaAL

  • 5 апр.2286из HDSPaper26

    Ready to conquer 2027 A/L Physics?🚀 Our Benchmark Papers are officially kicking off this April! Theory වල තියෙන හැම හිස්තැනක්ම පුරවලා, සුපිරිම Rank එකකට Physics හදාගන්න ලෑස්ති වෙන්න. 🎯 Learn from someone who has been exactly where you want to be! Hirun De Silva | 2025 A/L All Island 13 - Biology Stream | Nuclear Physics Olympiad Gold Medalist ✅ වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම සම්බන්ධ වන්න: 📱 WhatsApp: +94 77 244 5393 ❤️ Telegram: @hirundesilva | @HDSPaper26 | Hirun De Silva | Beyond the Horizon Physics

  • 21 дек.3786из kevinNotes99

    ⚀ආර්ථික අපහසුතා තියන ලමයෙක්ට , මොකක්කරි වෙලා පොත් පත් නැති උන ලමයෙක්ට ✅Physics past paper book ✅Chemistry past paper book ✅Biology past paper book ✅Mcq 2500 book phy. මේ සෙට් එකම දෙන්න පුලුවන් සතයක්වත් එපා ❤️ ඕනෙ කෙනෙක් ඉන්නවනම් @madhusith99 or 0774067016 ට කතා කරල ඉල්ලගන්න . ⚀කුරුණෑගල අවටනම් ගොඩක් ලේසි

  • 8 дек.43452из AshiNotes33

    Ravindu Sir🤍🔥. කියන වචනයක් ගානේ ගන්න දෙයක් තියෙන මනුස්සයෙක් 🤍✨

  • 3 дек.3363из Donation89lk

    Rise Again - Flood Support https://forms.gle/G8J6EN1PqBvc5ubZ9 දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්... කුණාටුව නිසා පොත්/පෑන් පැන්සල් නැතිවුණු කවුරුමහරි ඉන්නවනම් මේ Google form එක submit කරන්න...අපි ඔයාලට උදව් කරන්න පුළුවන් ළමයෙක්ව direct contact කරලා දෙන්නම්...100% මේ වැඩේ වෙන්නෙ ඔයලා හරහාමයි.. අපේම අයට කවුරු නැතත් අපි ඉන්නවා❤️‍🩹 පටලවගන්න එපා.පොත් ඕනේ අය විතරක් මේක පුරවන්න.

  • 3 дек.2397из Donation89lk

    https://forms.gle/6rZuX8u6t6VCUSn97 Rise Again - Flood Support දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්... පහුගිය දවස් ටිකේ තිබ්බ ව්‍යසනකාරි තත්ත්වය නිසා අපේ ගොඩක් නංගිලා මල්ලිලාට පොත්/පෑන් පැන්සල් නැතිවුණා...ඉතින් එහෙම නංගිලා මල්ලිලාට අපිට පුළුවන් තරම් උදව් කරන්නයි අපි මේ Program එක පටන් ගත්තේ ඒවගේ අසරණ වෙලා ඉන්න නංගිලා මල්ලිලාට 🔴Notes / Short Notes (O/L) 🔴Notes / Short Notes (A/L) Past Paper Books 🔴විවරණ පොත් 🔴Exercise / CR Books 🔴පෑන් , පැන්සල් ඇතුළු අනෙකුත් ලිපි ද්‍රව්‍ය දෙන්න කැමති කවුරුමහරි ඉන්නවනම් මේ Google form එක submit කරන්න... මෙතනදි අපි ඔයාලට එහෙම උදව් ඕනෙ කෙනෙක්ව direct contact කරලා දෙන එක කරන්නේ...අපි ඔයාලගෙ notes ගෙන්නන් ඒවා එයාලට යවන එකනෙවේ...100% මේ වැඩේ වෙන්නෙ ඔයලා හරහාමයි... අපේ සහෝදර සහෝදරියොන්ට අපි අපේ උපරිමෙන් උදව් කරමු ඒ වගේම මේ දේවල් අවශ්‍ය කරන අය විස්තර , නම contact කරගන්න විදියක් , ඕනි දේවල් , ඉන්න ගම/ප්‍රදේශය , නගරය @BunnyNotezHelperBot වෙත එවන්න.

  • ✅පොත් පත් නැතිඋන විභාගෙට යන ලමයිට Share කරන්න 🪙පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න පුළුවන් වටිනාම සම්පත් ටිකක්. මේ ටිකෙන් බහුතරයක් අපිට ලබා දුන්නේ අපේම ළමයි සහ පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික ජනතාව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏 📚 Public & Student Collections: 🔴 Media Notes 👉Media Note |Part 01 👉Media Note |Part 02 - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Home Science Notes 👉Home Science |Part 01 👉Home Science |Part 02 - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Accounting Notes 👉Accounting |Part 01 👉Accounting |Part 02 👉Accounting |Part 03 👉 Past Papers - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Geography |Notes 👉Geography |Part 01 👉Geography |Part 02 👉Geography |Part 03 - - - - - - - - - - - - - - - - - - - - - 🔴 ICT Notes 👉ICT Notes|Part 01 👉ICT Notes|Part 02 👉ICT Notes|Part 03 ( Password = sub@kavidx ) 👉ICT Notes|Part 04 👉ICT Notes|Part 05 👉ICT Notes|Part 06 👉ICT Short Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Stat Notes 👉Stat Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Business Studies 👉Business Studies Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Econ Notes 👉Econ Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Languages (Japanese / Korean / Hindi / Sinhala) 👉 Japanese |Part 01 👉 Japanese |Part 02 👉 Korean Notes 👉 Hindi Notes 👉 Sinhala Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴KDJ ayya dapu Link eka : 👉 ET Notes 👉 ICT Notes 👉 SFT Notes - - - - - - - - - - - - - - - - - - - - - ✅ NoteKokka විශේෂ එකතුව 🔥 ➡️මේ පහළින් තියෙන සෙට් එක සම්පූර්ණයෙන්ම මම ඔයාලා වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු resources ටිකක්. මේ වෙලාවේ මේ ටික ඔයාලට ලොකු හයියක් වෙයි කියලා හිතනවා. ❤️ 🔴 විද්‍යා/ගණිත (Science/Maths) 👉 සංයුක්ත ගණිතය 👉 රසායන විද්‍යාව 👉 භෞතික විද්‍යාව 👉 ජීව විද්‍යාව 👉 Biology Resource Books - - - - - - - - - - - - - - - - - - - - - 🔴 තාක්ෂණ (Technology) 👉 තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT) - - - - - - - - - - - - - - - - - - - - - ➡️@Sciweb ✅ ➡️@Sci_Link✅ ➡️@AL_api ✅ ➡️@bunnynoteZ ✅ ➡️Notes Channels✔️ 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

  • 1 дек.16483из bunnynoteZ

    ✅ළමයි ඔයාලා දන්නවනෙ මේ වෙලේ ඇතිවෙලා තියන ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් සර්ලා ආපදාවට ලක්වුණ ළමයින්ට නොමිලේ උගන්නනවා කියලා...ඉතින් අපි හිතුවා ඔයාලට ලේසි වෙන්න ඒ හැම සර් කෙනෙක්ම ඒ ගැන දැනුවත් කරපු විස්තර එක තැනකට අරන් දෙන්න ඔයාලට පුළුවන් ඒවා මේකෙන් අරගන්න (Link) ✅️අමිල සර්  - https://t.me/echemmehewara ✅️අනුරාධ සර් - http://t.me/soyuruharasara25 ✅️උජිත සර් - https://youtu.be/fyA-qWTESUU?si=iST3rfaCBsi6cTVL ✅️චරිත සර් - https://chat.whatsapp.com/LGwPrHVhnAdHdmdk2aZtWL ✅️මිස්සක ආටිගල සර් - https://t.me/MA26REV ✅️Pure - දසුන් මදුශාන් සර් - https://t.me/pure2026dasunmadushan ✅️Applied - ජනක අබේවර්ධන සර් - https://t.me/combinedmathsjanakaabeywardana ✅️ICT - හසිත් මදුශාන් සර් - http://t.me/+9rY0EJNeYTJmMGQ1 ✅️ICT - ලසිත් ප්‍රසාද් සර් -  https://whatsapp.com/channel/0029Vb7Ew6k4CrfpolaZny1W/194 ☑️Chemistry - Online Guru - http://T.me/ChemistryOnlineGuru ☑️Physics - උකුවෙල සර් - https://t.me/DU26REv ✅️රන්දීර් සර් - https://youtu.be/Npuvu3Zeras?si=GTRwmOIPWTd85q_m ✅ඔන්න ලමයි ඔක්කොම එක තැනකට අරගෙන හැදුවා..මේක තව ඉස්සරහට් අප්ඩේට් වෙයි කියලා හිතනවා ගොඩක් දුරට ✅  Respects Legends මේ වගේ වෙලාවක මෙහෙම කරනවට 🥹❤️‍🩹 @Bunnynotez

  • 30 нояб.23665из JanakaAbeywardana

    මේ ව්‍යසනකාරී අවස්ථාවේ මුළු ලංකාවේම දරුවන්ට දකුණේ අපෙන් නොමිලේම... 2026 උසස් පෙළ සඳහා පෙනී සිටින මුළු ලංකාවේම ගණිත අංශ දරුවන් වෙනුවෙන් දකුණුලක අපෙන් නොමිලේම සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය වනසේ Combined Maths (Pure/Applied) Revision පන්තියක් Online පැවැත්වීමට තීරණය කළෙමු. *නුතන විභාග ප්‍රශ්න පත්‍ර සඳහා ගැලපෙන සේ ඉතා වගකීමෙන් පැවැත්වෙන පන්තියක් බවත්, කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැති බවත් දැනුම්දෙමු. පන්ති ආරම්භ කරන දිනයන් පහත දැක්වේ... * Pure - ජනවාරි 05 සඳුදා රාත්‍රී 7:00-11:00 * Applied - ජනවාරි 06 අඟහරුවාදා රාත්‍රී 7:00-11:00 *වෙනත් පළාත්වල සිටින ඔබ දන්නා ගණිත අංශ සිසු සිසුවියන් වෙත මේ post එක share කරන්න. Pure -දසුන් මදුශාන් - https://t.me/pure2026dasunmadushan Applied - ජනක අබේවර්ධන- https://t.me/combinedmathsjanakaabeywardana

  • 30 нояб.1835из AL_api

    🔔 2⃣0⃣2⃣6⃣ 🅰🅰🅰 ONLINE REVISION ආරම්භය 🥳 පාඩම් ඒකක 13 ම නොමිලේ කිසිදු මුදල් අය කිරීමකින් තොරව 🎁 👉ආරම්භය DEC 03 රාත්‍රී 7.30 සිට 2026 Revision පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ ✈️ සමූහයට සම්බන්ධ වන්න 👇 🔗 t.me/+9rY0EJNeYTJmMGQ1 📞 විමසීම් 0756053448 ICT with Hasith Madhushan ✅

  • 28 нояб.2026из P6WITH_AB_MAIN

    ආපදා සහන ලබාගැනීමේ ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය) පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා) සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා) ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට) නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්) යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්) ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා) * පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න. බස්නාහිර පළාත (Western Province) ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා: කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893 ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888 කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887 දකුණු පළාත (Southern Province) ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889 මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894 හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895 සබරගමුව පළාත (Sabaragamuwa Province) නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ: රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898 කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891 වයඹ පළාත (North Western Province) කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892 පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896 මධ්‍යම පළාත (Central Province) මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890 නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897 මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886 උතුරු මැද පළාත (North Central Province) අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883 පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884 ඌව පළාත (Uva Province) බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885 මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

  • 🤍✨

  • 17 нояб.350139из kevinNotes99

    ♣️CHEMISTRY MCQ POINTS BANK ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🖇පරමාණුක ව්‍යුහය MCQ points 🖇ආවර්තීය විචලන MCQ points 🖇චාලක රසායනය, වායු නියම, ශක්ති විද්‍යාව MCQ points 🖇Organic MCQ points . 🖇Inorganic P. p mcq points 🖇2023 AD Final papers MCQ points (හොඳට ලියලා එන්න.🤍) #Chemistry @kevinNotes99

  • ❗️

  • 25 окт.3897из All_In_One_by_Aanya

    මේ ඉන්නෙ 2026 AL කරන දිසස් සෙන්හිරු.. ඇත්තටම එයා ලොකු කරදරයක වැටිල ඉන්නෙ.., එයාගෙ තාත්තට non-alcoholic cirrhosis කියන රෝගය වැළඳිලා එක පාරටම අක්මා බද්ධයක් කරන්න කියල නිර්දේශ කරල තියෙනව.. Operation එකට ලක්ෂ 200ක් (කෝටි 2ක්) වැය වෙනවා.. මාස 6ක් ඇතුළත operation එක කරන්න කියලා කිව්වත් මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ කෝටියයි.. තව මාස 1ක් එක හමාරක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.. ඒ නිසා හැමෝම video එක බලලා පුළුවන් විදිහට share කරලා දිසස්‍ට උදව්වක් කරමු මේ වෙලාවෙ.. 🥺❤️‍🩹 කතා කරල බලන්න 078 906 5081 071 236 8381 070 577 2179 Bank details • HNB Rathnapura branch Acc. No. - 0300204646625 Name - P.S.N.D. Perera • BOC Rathnapura branch Acc. No. - 94778507 Name - P.S.N.D. Perera පුලුවන් උදව්වක් කරමු මේ වෙලාවෙ...

  • 9 окт. 2025 г.43313из kevinNotes99

    හරියටම 30 days sago 🙂❤️

  • 30 сент. 2025 г.44871из SD2025BiO

    🔴 2025 Final Seminar series එක මේ බ්‍රහස්පතින්දා (october 02) ආරම්භ වෙනව. 🔴 මුළු seminar 9ක් ඇතුලත හැම පාඩමකම පැමිණිය හැකි සියලු කොටස් මෙහිදී ආවරණය කරනව .. 🔴 Seminar පැවැත්වෙන්නෙ සදුදා හා බ්‍රහස්පතින්දා ( වැඩිදුර විස්තර channel එකේ දැනුවත් කරනව... ) 🔴🔴 Final seminar series එක තුළ Focus කරන්නෙ Result එක C එක හෝ ඊට අඩු ළමයිව විශේෂයෙන්, Seminar ටික හරියට cover කරල, ඒකෙ දෙන pdf එක හා රචනා ප්‍රශ්න ටික කරොත් අනිවාර්යෙන් ඔයාට ඔයාගෙ ලකුණ ලකුණු 20කින් අවමයෙන් ඉහළ දාගන්න පුලුවන්... යාළුවො දැනුවත් කරමු... Channel link - https://t.me/SD2025BiO

  • 🌕මේ අවුරුද්දේ OL ලියන නංගිලා මල්ලිලා ඔයාලට වගේම 🟢Grade 10,11 නංගිලා මල්ලිලා ඔයාලට සම්පූර්ණ නොමිලේ ....❗️❗️❗️ (Spoken English ඕනි අයට වෙනම group එකක් ✅) 🟡මුල ඉදන්ම grammer lesson series එකක්.....past paper discussions එක්ක 🔵සරල සිංහල පැහැදිලි කිරීම් එක්ක වගේම සිංහල audio පැහැදිලි කිරීම් සහිත note එකක් එක්ක✅ 🔵OL විභාගයට ඕනි පහලින් දීලා තියෙන මේ හැම දෙයක්ම මන් කතා කරනවා Tenses 12✅ වාක්‍ය රටා Vocabulary වාක්‍ය රීති උදා: Join කියන ක්‍රියාව එක්ක කවදාවත් with දාන්න බැහැ ඒ වගේ රචනා ලියද්දි ඔයාලට ඕනි වෙන වාක්‍ය රීති ගොඩක් මන් කතා කරනවා😊 https://t.me/+fFL1p4G3IyszMjY1 🟢Grade 11 English channel https://t.me/+L2gtmPSU4LY1NzY1 🌕Grade 10 English channel https://t.me/+MnrplI16mM40NzBl 🔵Spoken English channel (English දැනුම practise එක improve කරගන්න අවශ්‍ය ඕනි කෙනෙක්ට)

⛓Ashi Notes ⛓ — tgindex