tgindex
。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

Статистика

❤️ DISCUSSION GRUOP https://t.me/+mOScY9ibCXJiZmY1 2023 . 08 . 11

Последний пост
12 авг.
Последнее чтение
14 авг.
Постов за неделю
6
Всего постов
50
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
2 130
−4 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
336
40 постов
Вовлечённость
15,8%
к подписчикам
Постов в день
0,9
всего 50
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
156
1/48двое суток
178
1/72трое суток
192

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • https://t.me/PhysicsPapersWithMarking ඕකෙන් p6 markings ගන්න ඔනි අය ❤️

  • 。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚ pinned a photo

  • පරීක්ශණ ටික ☝️

  • 🔴 ප්‍රාග් සූ න්‍යශ්ටික DNA ප්‍රතිවලිතයෙ වෙනස්කම් \ සමානකම්

  • All credits : ධනංජය ආරියදාස සර් ❤️ ගොඩක් essay points ඔතන තියේ බලාගන යන්න

  • 10 авг.1775из Dananjaya Ariyadasa | Coordinator |telegram

    видео или голосовое, без подписи

  • 🔍Biology Target MCQ 500 Credit goes :- Virul Sir දැන් තමන්ට mcq 10ක් වගේ තියේනම් මේක කරන්න.විවරනෙයි මාර්කින්ග් එකයි දෙකම තියෙනවා.ගේමක් නැතුව 20නම් පන්නලා ගහන්න පුලුවන් මේක හරියට පාවිච්චි කරොත්... තවමත් වෙලාව තියේ ගේමක් ගහනවනම් @BunnynoteZ

  • එහෙනම් හෙට exam එක සුපිරියටම ඔයාට පුලුවන් උපරිමෙන් කරලා එන්න ❤️ #දිනලාවිතරක්ඉවරකරන්න #GOOD_LUCK #AL_WISHES

  • Bio Practicals 🔥 ඔන්න හැමෝම හොයන ප්‍රැක්ටිකල් නෝට් එකක්.. credit goes- Bhashana Sir. @Bunnynotez

  • https://t.me/BiologyPastPapersWithMarkings ඔයාලට ඔනි කරන bio past papers with markings ඕකෙ තියෙ.. ඔනි අය ගන්න ❤️

  • 🔴12 HOURS MORE 🔴හෙට තමයි දවස 🔥 අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ‼️ අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක 🔥 S TO A MCQ SEMINAR + 2026 SHADOW PAPER 🗓 අගෝස්තු 03 සදුදා උදේ 8.00 - හවස 5.00 Zoom❤️ + Youtube Live📹 ලංකාවටම නොමිලේ ❗️ ✅2026 Shadow Paper Pdf සඳහා - https://t.me/APMR2026 🔻සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ .පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️ අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 🔴ලමායි පොඩි උදව්වක් ඕනේ. හෙට උදේ පන්තිය උදේ 6ට පටන්ගන්නව කියල අනිත් ලමයි දන්නේ නෑ මේ POST එක දාන්න පරක්කු වුන නිසා. ඒනිසා යාලුවන්ට මතක් කරමු. 💎ධාරාව සහ TRONICS කියන්නේ ලකුණු 100න් 22+ මාතෘකාවක්. මේ TOPIC එකේ REVISE එකක් පැය 7.30කින් කරගන්නව කියන්නෙ මාරම වටිනාකමක්. යාලුවන්ට මතක් කරන්න 🔴හෙට 2026 ධාරාව සහ TRONICS REVISE කිරීම ➡️ විදුලිය GUESS DAY 🔥 🔹හෙට අගෝ. 02 ඉරිදා උදේ 6.00 - 1.30( පැය 7.30ක්) 📍  මුලු ලංකාවටම ONLINE LIVE. (රොටරියේ කරන්නේ) 2026 හැමෝටම ලොකුම වැඩක් 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

  • 🔴 හෙට පෝය DAY SPECIAL | ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර 🔹එකම දිනයේ සියලුම සිද්ධාන්ත ආවරණය කර ගමු ➡️හෙට, ජූලි 29 පොහොය දින උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා 🔴ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර සම්පූර්ණ පාඩම 🔥 🌌🌌🌌🌌 🌌🌌🌌🌌🌌🌌🌌 🔹මුලු ලංකාවටම සම්පූර්ණයෙන්ම නොමිලේ ❤️ ZOOM + 🇺🇦 YOUTUBE 🚨මේ පෝය දවසේ වෙන වැඩ දාගන්නෙ නැතුව දැන්ම වෙන් කරලා තියාගන්න ✨විභාග STRESS නැති කරගන්න ගමන්, අඩුම වෙලාවකින් වැඩිම ලකුණක් එකතු කරගන්න. 🔹අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න. 📱 පන්ති පිලිබද දැනුවත් කිරීම් : Telegram Channel - https://t.me/apmr2026 🇱🇰2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය ⚡️ 📞විමසීම් : 072 0 566 566 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

  • 🔔2026 MCQ Day 🔴MCQ ලකුණු හදමු..... දැනට MCQ ලකුණු 10ට අඩු ළමයෙකුට වුණත් 30-35 මට්ටමට එන්න, එක දවසක වැඩක් ලංකාවටම නොමිලේ ❗ 🔴මේ Session එකේදී අපි ඕනම අවුරුද්දක විභාගයට අහන අනිවාර්ය MCQ ප්‍රශ්න රටා ටික සරලම මට්ටමේ ඉඳන් පටන් අරන් සංකීර්ණම මට්ටම දක්වා Theory පැහැදිලි කරන ගමන් සාකච්ඡා කරනවා. ඒ මේ අවුරුද්දේ අහනවා නම් මොන මොන වගේ ප්‍රශ්න අහන්න වැඩි ඉඩක් තියෙනවාද කියන එකත් විශ්ලේෂණය කරන ගමන්. 🔴ලකුණු ගොඩක්ම අඩු ළමයෙකුට වුණත් ගැලපෙන විදිහට කරන නිසා දැනට Fail වෙයිම කියලා හිතන ළමයෙකුට වුණත් මේකෙන් අඩුම S එකක මට්ටමට එන්න පුළුවන්. 🔴දැනටම MCQ ලකුණු 45ට වගේ උඩ තියෙන ළමයින්ට මේක ඒ තරම් ඵලදායී වෙන්නේ නැති නිසා ඒ ළමයි සහභාගී වීම අත්‍යාවශ්‍ය නෑ. ✈️අගොස්තු 01 (සෙනසුරාදා) 🕔පෙ.ව.8.00 - ප.ව.6.00 දක්වා 📺 Zoom + Youtube Live🔥 ✈️නුගේගොඩ සිසුන්ට භෞතිකව ද සහභාගී විය හැක. Links සහ tute PDF ලබාදීම පහත Telegram Channel එක හරහා සිදුවේ. ✅https://t.me/echem_26R ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

  • 🔵 Organic හඳුනාගැනීම් සාරාංශය

  • සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - 🔠🔠🔠 NIGHT එක රැයකින් ලකුණු 16ක්🔥 අමතක තැන් මතක් කරගෙන එන්න පුළුවන් හැම තැනකින්ම ප්‍රශ්න සාකච්ඡා කරන්න.. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ජූලි 17 සිකුරාදා හවස 3.00 සිට පාන්දර 3.00 දක්වා 🌐 YouTube සහ 🌐 ZOOM ඔස්සේ සජීවීව එකතු වෙන්න #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

  • 🔴 හෙට 2026 සියලු සිසුන් සදහා | ජූලි 12 ඉරිදා උදේ 7.00-1.30 ➡️ යාන්ත්‍රික ගුණ ආරම්භය⚡️ 🔹ලංකාවටම නොමිලේ ‼️ 🗓 හෙට ජූලි 12 ඉරිදා උදේ 7.00 සිට 1.30 දක්වා 🔹හෙට හරියටම උදේ 7ට පටන් ගන්නවා 📱 YOUTUBE සහ 📱 ZOOM ඔස්සේ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔹අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න 🥰 📱 පන්ති පිලිබද දැනුවත් කිරීම් : Telegram Channel - https://t.me/apmr2026 🇱🇰2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය ⚡️ 📞විමසීම් : 072 0 566 566 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

  • LIFE IS YOURS අත්හැරීමෙන් සැබෑ නිදහසත් සතුටත් සොයාගත හැක. https://t.me/thelifeisyours111

  • 18 янв.1 1141из Deleted account

    9-11 වසරේ ළමයි ඔයාලට🚨🚨🚨 🟡සම්පූර්ණ නොමිලේ 🚨🚨 English lesson series එකක්...... 🟡මාස තුනකින් හතරකින් OL වලට ඕනි grammer පාඩම් cover කරනවා ☺️ 🔵ඒ වගේම සතියකට Essays දෙක ගානේ ලියවල ඒ Esaays බලලා හරි වැරදි mark කරලා දෙනවා😊👍 Special:✅ 🟣සම්පූර්ණ විස්තරාත්මක note එකක් හැම පාඩමකටම 🔵හැම පාඩමකටම වාක්‍ය 40-50 ක note එකක්.... 🟢Audios ලෙස හැම පාඩමම හැම වාක්‍යයක්ම විස්තර කරන පාඩම් 🔴දිනකට පැය බැගින් සතියට දින 4 ක් (සියලු ළමයින්ගේ වැඩ වෙන වෙනම අධීක්ෂණය කරනු ලැබේ) මේ වැඩේට සම්බන්ද වෙන්න කැමැති ළමයි join වෙන්න මේ link එකෙන් 9-11 වසරේ ළමයි ඔයාලට😊 https://t.me/+D4rA93q2QHwwZTRl

  • Happy new year 🌝 ❤️

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚ — tgindex