tgindex
2027 THEORY | GAMPAHA | CHEMISTRY | CHARITHA DISSANAYAKE

2027 THEORY | GAMPAHA | CHEMISTRY | CHARITHA DISSANAYAKE

Статистика

⭕️ ශ්‍රී ලංකාවෙ විශිෂ්ටතම රසායන විද්‍යා පාඨමාලාව 🇱🇰 ✅ ලංකාවෙ වැඩිම A - සංචිතය 4627 පසුගිය 2023 විභාගයේ දිවයිනේ ප්‍රථමයා ඇතුලුව, 🅾 ශ්‍රී ලංකාවේ මුල් ස්ථාන 5 ක් 🅾 දිස්ත්‍රික් මුල් ස්ථාන 5 ක් https://t.me/CD2027GM 🎓 චරිත දිසානායක.

Последний пост
15 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
23
Всего постов
425
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
4 639
+33 за 4 дн.
Сутки
+3
+0,06%
Неделя
 
Месяц
 
Просмотров на пост
633
40 постов
Вовлечённость
13,6%
к подписчикам
Постов в день
3,3
всего 425
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
778
1/48двое суток
891
1/72трое суток
961

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 🔴 අගෝස්තු මාසයේ වැඩ ගොඩක් එක්ක...😍 "P ගොනුව" සහ "ශක්ති විද්‍යාව" 🔥 🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 🔘හෙට, 🔘අගෝස්තු 16, 🔘ඉරිදා, 🔘පෙ.ව.7.30 - 12.00. 🔅 Physical සම්බන්ධවන දරුවන් භෞතිකවත්, Online මගින් සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්සයිට් ඔස්සේ සජීවීවත් පන්තිය සමග සම්බන්ධවන්න. 🔅 අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය Recordings සහ Tute ලබා දීමේ විශේෂවැඩපිළිවෙලක්ද සහිතයි. ( ඔයාට මේ දක්වා පන්තියෙ අතපසු වූ වෙනත් Recording Tute තියෙනවනම් ඒ ගැනත් පන්තියට ඇතුළු වෙනකොටම අපේ Crew එකට කියන්න.ඔයාට අවශ්‍ය සියලුම දේවල් ප්‍රධාන ශාලාව පිටුපස සූදානම් කරලයි තියෙන්නෙ.🤗 Online දරුවන් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.) 2025 උසස් පෙළ විභාගයෙන් අපි, 🅰 - 1274 ⚜ලංකාවේ පළමු 05 ට 03 ක් ⚜දිස්ත්‍රික් පළමු ස්ථාන 05ක් ⚜ලංකාවේ පළමු 24 ට 10ක් ⚜දිස්ත්‍රික් පළමු 30 අතරට 163ක් එපමණක් නොව පිට පිටම, සියලුම විස්තර ඉතා නිවැරදිව ඇතුලත් කරමින් දැවැන්ත 🅰 සමාර්ථ ලේඛණයක් සෑම වසරකම මුද්‍රිතව නිකුත් කරන ලංකාවේ 🇱🇰 එකම CHEMISTRY පන්තිය.. ♻️ SyZyGy - ගම්පහ ♻️ 🪼 Telegram: https://t.me/CD2027GM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542 ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call 🛜 ලංකාවටම - Online Online පන්තිවල සියලුම විස්තර සඳහා 👇 ☎️ whatsapp - 0714683239 Hot Line - 0777 67 47 47 Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස

  • 🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 PAPER CLASS 🛑 දෙවන කණ්ඩායම 🛑 ⚜️ Paper No :- 40 •හෙට, •අගෝස්‍තු 16, •ඉරිදා, •ප.ව 1.00 - 5.30. 🔘 හෙට දින ප්‍රශ්න පත්‍ර ලියවීම සහ සාකච්ඡාව භෞතිකව පමණක් පැවැත්වේ. 🔘 සෙනසුරාදා සහ අඟහරුවාදා දින සම්බන්ධ වීමට නොහැකි සියලුම දරුවන් ඉරිදා දින Group 02 සමඟ භෞතිකව සම්බන්ධ වන්න. 🔘 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සදහා Online ලෙස සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්සයිට් ඔස්සේ අඟහරුවාදා දින සම්බන්ධ වන්න. ♻️ SyZyGy - ගම්පහ ♻️ 🪼 Telegram Channel:- https://t.me/CD2027P 🍃 Discussion Group:- https://t.me/CD2027GROUP ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස

  • 🔰 2027 PAPER 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ⚠️ මෙම පණිවිඩය SyZyGy ගම්පහ ආයතනය හරහා ප්‍රශ්න පත්‍ර Online ලෙස ලියන දරුවන් සඳහා පමණි. 🔘Paper No:- 40 ඔබට මෙම සතියට අදාල ප්‍රශ්න පත්‍රය www.syzygy.lk වෙබ්අඩවිය වෙත යොමු කෙරෙනු ඇත. 🔅 ප්‍රශ්න පත්‍ර පන්ති සදහා සම්බන්ධ වීමේදී www.syzygy.lk වෙබ්අඩවිය ඔස්සේ "2027 PAPER CLASS (ONLINE)" කොටස මගින් register වී සම්බන්ධ විය යුතුය. 🔅 සෑම සතියකම සෙනසුරාදා පෙ.ව.8.00 වනවිට PDF සහ Quiz link යොමු කරනු ලැබේ. 🔅 සෙනසුරාදා පෙ.ව.8.00 සිට අඟහරුවාදා ප.ව.4:00 දක්වා කාලය ඇතුළත, පිලිතුරු ලිවීම සිදුකළ යුතුය. 🔅 Session එක Unlock කරගෙන, ලබාදී ඇති කාලය ඇතුලත පිලිතුරු පත්‍ර Submit කිරීම සිදුකල යුතුය.එම කාලය ඇතුලත Submit කරන උත්තර පත්‍ර පමණක් Paper Marking සිදුකර ලකුණු ලබා දේ. 🔅 MCQ පත්‍රයක් නම් submit කිරීම සිදුකල මොහොතේදිම ලකුණු බලාගන්න පුලුවන්. 🔅 Structured & Essay පත්‍රය, ඊලඟ සෙනසුරාදා වෙනකොට ඔයා submit කරපු Quiz link එකෙන්ම ගිහින් ලකුණු බලාගන්න පුලුවන්. 🔅 2027 ප්‍රශ්න පත්‍ර පන්ති Online පෙනී සිටින දරුවන්ට ඊට අදාල Live Discussion එක අඟහරුවාදා ප.ව.4.00 සිට ප.ව.6.30 දක්වා විකාශනය වේ. 🔻 SyZyGy - ගම්පහ 🔻 ❤️ Theory Channel:- https://t.me/CD2027GM ❤️ Paper Channel:- https://t.me/CD2027P ☎️ විමසීම් 💬 0714683239 - whatsapp 📞 0777688507 - call Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #paper@CD2027GM

  • 🔔 2027 Advanced Theory 🤟 හෙට දින ප්‍රත්‍රිකියා වල යාන්ත්‍රණ සාකච්ඡා කෙරේ. මේ වන විට, ✅ හයිඩ්‍රොකාබන ✅ බෙන්සීන් වල සියළුම ප්‍රත්‍රිකියා ✅ ඔතෝ /පැරා / මෙටා යොමුකාරක ✅ සක්‍රීයකාරක / වික්‍රීයකාරක ✅ පරිවර්තන පුහුණුව -1 ඉහත සියල්ලම අවසන්🔥 කාබනික රසායනයේ වැදගත්ම කොටසක් වන යාන්ත්‍රණ හෙට දින ආරම්භ වේ.. 🔘හෙට, 🔘අගෝස්තූ 15, 🔘සෙනසුරාදා, 🔘රාත්‍රී 7.00ට. නුගේගොඩ දරුවන් භෞතිකවද, ගම්පහ, රත්නපුර හා අනෙකුත් සියලුම දරුවන් www.syzygy.lk හෝ e-Sisulka App ඔස්සේද සජීවී විකාශනයන් සමඟ සම්බන්ධ වන්න. ♻️ SyZyGy - Nugegoda ♻️ හෙට දින අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න.🔥 වැඩි විස්තර සඳහා👇 https://t.me/ChemAdvTheory2027 ☎️ වීමසීම් - 0761369866 Thank you..! ❣ 🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 Hashan Hasalanka 🔹Advanced Chemisty පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #අපි_තමයි_අහස #පෙනෙන_සීමාවෙන්_එහා_දකින්න #See_Beyond_The_Obvious

  • без подписи

  • без подписи

  • 🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 PAPER CLASS 🛑 පළමු කණ්ඩායම 🛑 ⚜️ Paper No :- 40 🔘 හෙට, 🔘 අගෝස්තු 15, 🔘 සෙනසුරාදා, 🔘 පෙ.ව.10.00 - 12.00. සෙනසුරාදා දින ප්‍රශ්න පත්‍ර ලියවීම පමණි.ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අඟහරුවාදා දින සිට SyZyGy app හෝ වෙබ්සයිට් ඔස්සේ නැරඹිය හැක. ඉරිදා,අඟහරුවාදා දින සම්බන්ධ වීමට නොහැකි දරුවන් පමණක් සෙනසුරාදා දින සම්බන්ධ වන්න. 🔻SyZyGy - ගම්පහ🔻 වැඩි විස්තර සදහා, ❤️ Telegram Channel:- https://t.me/CD2027P ✔️ Discussion Group:- https://t.me/CD2027GROUP ☎️ විමසීම් 0714683239 - whatsapp 0724683239 - whatsapp 0777688507 - call Thank You..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • 🚀 THE FAST CLASS ✨ 🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔴 YOUTUBE LIVE 🔴 "Organic [ DAY 03 ]..." 🔴 🔘අද, 🔘අගෝස්තු 14, 🔘සිකුරාදා, 🔘ප.ව.7.15 සිට. හැමෝම මේ link එකෙන් LIVE එකට එන්න...❤️ ❤️ YouTube link:- https://youtube.com/live/CJEZ4yVcLwU?feature=share 📚 Sinhala Medium Tute:- https://t.me/ChmwithSm2027/192 📚 English Medium Tute:- https://t.me/ChmwithSm2027/193 Thank you..! ❣️ 🎓 මෙහෙයවීම, සමීර බාලසූරිය, [ BSc University of Colombo ] [ MSc Applied Organic Chemistry University of Colombo ] #අපි_තමයි_අහස

  • "💝කාගෙවත් නෙවෙයි තමන්ගේ ජීවිතේ දිහා බලන් ඉන්න" මේ වාක්‍යය ඇතුලේ ලෝකෙම තියෙනවා. අපි හැමදාම අනුන්ට දුවනවා. අනුන් වෙනුවෙන් හිනා වෙනවා. අනුන්ගේ ප්‍රශ්න හදාගන්නවා. ඒත් එහෙම එක දවසක, ඔහොම තනියම වාඩිවෙලා "මගේ ජීවිතේ මොකද වෙන්නේ" කියලා හිතන්න වෙනවා.🫂 ඒ මොහොතේ තේරෙනවා... සෞඛ්‍යය, සාමය, ආදරේ , අධ්‍යාපනය- මේවා ඇරෙන්න වෙන මොකුත් එච්චර වටිනාකමක් නෑ කියලා🔥 Follow the Charitha Dissanayake Official 💬 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r #අපි_චරිත_දිසානායක_Chemistry_Team📢 #අපි_තමයි_අහස ❤️

  • 🚀 THE FAST CLASS ✨ 🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔴 YOUTUBE LIVE 🔴 "Organic [ DAY 03 ]..." 🔴 🔘අද, 🔘අගෝස්තු 14, 🔘සිකුරාදා, 🔘ප.ව.7.15 සිට. අද රෑ 7.15ට LIVE එකට එන්න...❤️ ❤️ YouTube link:- https://youtube.com/@thechemistryteam?si=Xoc14DePob89GZV_ 📚 Sinhala Medium Tute:- https://t.me/ChmwithSm2027/192 📚 English Medium Tute:- https://t.me/ChmwithSm2027/193 Thank you..! ❣️ 🎓 මෙහෙයවීම, සමීර බාලසූරිය, [ BSc University of Colombo ] [ MSc Applied Organic Chemistry University of Colombo ] #අපි_තමයි_අහස

  • 14 авг.1821удалён 14 авг.

    🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 PAPER CLASS 🛑 පළමු කණ්ඩායම 🛑 ⚜️ Paper No :- 39 🔘 හෙට, 🔘 අගෝස්තු 08, 🔘 සෙනසුරාදා, 🔘 පෙ.ව.10.00 - 12.00. සෙනසුරාදා දින ප්‍රශ්න පත්‍ර ලියවීම පමණි.ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳුදා දින සිට SyZyGy app හෝ වෙබ් සයිට් ඔස්සේ නැරඹිය හැක. ඉරිදා,සඳුදා දින සම්බන්ධ වීමට නොහැකි දරුවන් පමණක් සෙනසුරාදා දින සම්බන්ධ වන්න. 🔻 SyZyGy - ගම්පහ 🔻 වැඩි විස්තර සදහා, ❤️ Telegram Channel:- https://t.me/CD2027P ✔️ Discussion Group:- https://t.me/CD2027GROUP ☎️ විමසීම් 0714683239 - whatsapp 0724683239 - whatsapp 0777688507 - call Thank You..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • 🟢 2027 - Main Exam - 01      Top 1 to 20 Congratulations 💖 🔻 SyZyGy - ගම්පහ🔻 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • 12 авг.1 05312

    ⭕️ වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය හා සම්බන්ධ වන්න. https://t.me/+EJ4L3aZgZyY5ZTc1

  • 12 авг.1 01411

    🔴 RECORDING ALERT 🔴 ⚜ SPECIAL MEETING 2027 A/L Chemistry කරන, විශේෂයෙන්ම Papers වල ලකුණු අඩු, හෝ First Shy එක ගැන සැකයෙන් ඉන්න හැම ළමයෙක්ටම ඉතාමත් වැදගත් Meeting එකක් මේක. ♨️ Recording link:- https://www.youtube.com/live/fRfSvp8xGCM?si=UeM596v-aDArr7-E හැමෝම අනිවාර්‍යෙන්ම බලන්න.❤️ Thank you..! ❣ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • 📝 2026/08/11 අඟහරුවාදා දින 2027 EXTRA පන්තියේ සාකච්ඡා කරන ලද චාලක Note එක. https://t.me/CD2027GM/1804 ♻️ SyZyGy - ගම්පහ ♻️ 🎓 Team Chemistry.

  • 🛑 RECORDING ALERT 🛑 •Class Name:- 2027 THEORY EXTRA •Class Date:- 2026/08/11 ⚜ චාලක රසායනය ආරම්භය ✅ Online දරුවන් සදහා ✅ මෙදින සජීවී විකාශනයට සම්බන්ධ නොවූ Online දරුවන්ට SyZyGy app හෝ www.syzygy.lk වෙබ් අඩවිය හරහා එහි recording විකාශනය නැරඹිය හැකිය. ✅ Physical දරුවන් සදහා ✅ මෙදින භෞතිකව පන්තියට සහභාගී නොවූ දරුවන්ටද එක් වරක් පමණක් SyZyGy app හෝ www.syzygy.lk වෙබ් අඩවිය ඔස්සේ එහි recording විකාශනය නැරඹිය හැකිය.. ⚙️ Recording විකාශනය දින පහක් පවතින අතර ඒ අතර කාලය තුල ඔබට පහසු වේලාවක නැරඹිය හැක. ⚙️ Recording විකාශනය ඔබ active කරගත් මොහොතේ සිට පැය 24ක කාලයක් වලංගුවන අතර ඔබ එම පැය 24 තුල එම විකාශනය අනිවාර්යයෙන්ම නරඹා අවසන් කල යුතුය. යම් ගැටලුවක් වෙතොත් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න. 🔻 SyZyGy - ගම්පහ 🔻 Thank you..!❤️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස

  • 🚀 d - ගොනුව ලංකාවටම නොමිලේ......‼️ 🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 FAST CLASS සිංහල | English MEDIUM ONLINE  | PHYSICAL 🔘හෙට, 🔘අගෝස්‍තු 12, 🔘බදාදා, 🔘පෙ.ව.6.00 සිට. "Sameera Balasooriya" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වන්න. ♨️ YouTube Channel:- https://youtube.com/@sameerabalasooriya5553?si=jWUfsIXD_GRF8WWK ඉතින් ඔන්න 12 බදාදා ඉඳලා අපි අගෝස්තු මාසයේ දවස් තුනක් වෙන්කරලා තියෙනවා. 2027 🅰 පාස් එකක් අනිවාර්‍යෙන්ම ගන්නවා කියලා හිතන් ඉන්න කොල්ලො කෙල්ලන්ට d ගොනුව අපි ඉක්මනට ඉවර කරලා දෙනවා.. Inorganic වලට ලස්සනම, රසම කොටස තමා d ගොනුව.....😎 ඉතින් අපේ Fast Class එකට ඔයා payment කරලා එන කෙනෙක් උනත් නැතත්, ඔයාට පුලුවන් මේ වැඩේට සෙට් වෙලා d ගොනුව ගොඩ දාගන්න.. ඉතින් tute එක Print කරගෙන වැඩේට සෙට් වෙන්න. Tute එක සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම පහත link ඔස්සේ ලබාගන්න. 📚 Sinhala Medium Tute:- https://t.me/ChmwithSm2027/214 📚 English Medium Tute:- https://t.me/ChmwithSm2027/215 📞 වැඩි විස්තර දැනගන්න දැන්ම WhatsApp Message එකක් දාන්න. 👉 0765354676 - WhatsApp ❤️ Telegram: https://t.me/ChmwithSm2027 Thank you..! ❣️ 🎓 මෙහෙයවීම, සමීර බාලසූරිය. [ BSc University of Colombo ] [ MSc Applied Organic Chemistry University of Colombo ] #අපි_තමයි_අහස #TheChemistryTeam #2027Theory #OrganicChemistry #ChemistryFastClass

  • 🔴 ළමයි, අද රෑ 8.00ට වායු Day 03 ට පහත link එකෙන් සම්බන්ධ වෙන්න.❤️ https://youtube.com/live/tRYhnplDkBE?feature=share Tute එක 👇 https://t.me/HashNotesAL/3050/3253 🧑‍🏫🉑🈺🈷️ ✅හසලංක සර්.

  • 📚 2027 THEORY 📚 CHEMISTRY 📚 CHARITHA DISSANAYAKE Online මගින් ගම්පහ SyZyGy ආයතනය හරහා සම්බන්ධ වන ඔබ වෙත මෙම මසට අදාල නිබන්ධන නොමිලයේම ඔබගේ නිවසට එවීමට අප සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ සදහා ඔබ අදාල පන්ති ගාස්තු ගෙවා 0776361017 whatsapp පණිවිඩයක් යොමු කර පන්තිය Active කරගත් පසු, ⭐️2027 THEORY ⭐️ඔබ සම්බන්ධ වන පන්තිය ⭐️Charitha Dissanayake ⭐️ඔබගේ නම ⭐️ලිපිනය ⭐️සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සදහන් කර 0759808614 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬 0759808614 - whatsapp [ හැකියාවක් ඇති සියලුම දරුවන් ආයතනයට පැමිණ පන්ති ගාස්තු ගෙවා නිබන්ධන රැගෙන යාමට කටයුතු කරන්න. ] 🔻 SyZyGy - ගම්පහ 🔻 Thank you..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team

  • ⭐ 2027 ට Mission A+ වායු DAY 03 🔴 YOUTUBE LIVE 🔴 🔘අද 🔘අගෝස්තු 11, 🔘අඟහරුවාදා 🔘ප.ව.8.00 සිට. සියලුම දරුවන් අද ප.ව.8.00 වනවිට "Hashan Hasalanka Chemistry" YouTube නාලිකාවෙන් සජීවී විකාශනය සමග සම්බන්ධ වෙන්න. 🔴 YouTube link:- https://youtube.com/live/tRYhnplDkBE?feature=share 📚 Tute link:- https://t.me/HashNotesAL/3050/3253 🪼 Telegram: https://t.me/CD2027P 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස