tgindex
LEGENDARY PAPER CLASS | FINAL MISSION | 2026

LEGENDARY PAPER CLASS | FINAL MISSION | 2026

Статистика
Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
6
Всего постов
407
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
6 966
−19 за 3 дн.
Сутки
−19
−0,27%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 758
40 постов
Вовлечённость
25,2%
к подписчикам
Постов в день
0,9
всего 407
Упоминаний
6
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1 668
1/48двое суток
1 911
1/72трое суток
2 061

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 14 авг.1 6103511

    ✅ 2026 ළමයි, පේපර් එක අමාරුනම් අමාරු වුනේ ඔයාට විතරක් නෙමේ.ඒ ගැන හිත හිත ඊලග පේපර් එක අවුල් කරගන්න එපා. හැමෝම මේක අහන්න.❤️ 🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. #අපි_තමයි_අහස

  • 14 авг.2 582523

    🎯YOU’RE HALFWAY THERE. 🔥 දැන් තමයි real game එක පටන් ගන්නේ. පළවෙනි half එකේ මොනවා උනත්, ඒ හැමදේම දැන් DONE. ඉතුරු ටික තාමත් සම්පූර්ණයෙන්ම ඔයාගේ අතේ. 🖤 Tired නම් — HOLD THE LINE. Pressure නම් — RISE STRONGER. තව ටිකයි. Don’t slow down now. Finish like the LEGEND you already are. 🔥 ~ Hash ~

  • 13 авг.2 928793

    🎯එකක් ඉවරයි. තව දෙකයි. Stay locked in. ❤️‍🔥 ඊළඟ paper එකට ඔයාගේ best ම version එක අරගෙන යන්න Believe in yourself, cause I always do ♥️♥️♥️ ~ Hash ~

  • 12 авг.1 7899

    ✅ කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව කරන්න පුලුවන් උපරිමය කරන්න..❤️ https://youtu.be/4YCrGm7WrhM

  • LEGENDARY PAPER CLASS | FINAL MISSION | 2026 pinned «🎯🎯🎯 If you see this, believe in yourself. I already do. 🤍 ආදරෙයි❤️❤️ ~ Hash ~»

  • 10 авг.1 972112

    🎯🎯🎯 If you see this, believe in yourself. I already do. 🤍 ආදරෙයි❤️❤️ ~ Hash ~

  • 9 авг.2 15933

    ✅ 2026 ළමයි, හෙට ඉදලා පටන් ගන්න විභාගය හිත relax එකේ ලියන්න..වැඩිය හිතන්න එපා.ඔයාට පුලුවන්. යන්න කලින් මේක අහන්න..✨ හැමෝටම සුභ පැතුම්.❤️ 1️⃣2️⃣3️⃣4️⃣ 🧑‍🎓 චරිත සර්. #අපි_තමයි_අහස

  • 9 авг.3 533421

    💫 තමන්ගේ හැකියාව ගැන සැක නොකරන්න.. ඔබට නොහැකි දෙයක් නොමැත..💖 ජයෙන් ජයම වේවා....❤️ 🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious ​#අපි_තමයි_අහස

  • 9 авг.1 637271

    ✅ හැම හීනයක්ම සාර්ථකම වේවා.. ඔයාට පුලුවන්..💖 සුභ පැතුම්....❤️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් සර්. #අපි_තමයි_අහස

  • 9 авг.1 504331

    ✅ දස දහස් ගුණයකින්, සිය දහස් ගුණයකින් ශක්තිය ධෛර්යය ලැබේවා ! සකල විධ සියලු සුබ සිහින ඉෂ්‍ට සිද්ධ වේවා..! 1️⃣2️⃣3️⃣4️⃣ 🧑‍🎓 චරිත සර්...❤️ #අපි_තමයි_අහස

  • 9 авг.4 112962

    🎯🎯🎯 Wish you, all the very best and good luck. අපි ලිව්වට වඩා Theoretically, Conceptually අමාරු Paper එකක් ආයෙ හම්බෙන්නෙ නෑ. ඒවට සාර්ථකව face කරපු නිසා AL ලොවෙත් සරලයි. හැබැයි එකම දේ, panic වෙන්න එපා stress වෙන්න එපා ඔයා ගැන trust එක, confidence එක තියාගන්න. Target එක simple, AL වලදි ඔයා produce කරන්න ඕනෙ Marking Scheme එකක්. එච්චරයි. Go and give it everything you’ve got. මේක ඔයාගේ time එක. ❤️ Good luck. Make yourselves proud. And make me proud too. ❤️ ආදරෙයි…. ♥️♥️ ~ Hash ~

  • 9 авг.1 0315

    ✅ විභාගයට කලින් - 09 විභාගයට කලින් දවසෙ ඔයා ගෙනියන බඩු ටික හරිද කියලා දෙපාරක් නෙමේ දහ සැරයක් හරි චෙක් කරන්න.මොකද විභාග ශාලාවෙදි ඔයාට අවශ්‍යම දේ ළග නැති වුනොත් ඔයා ලොකු කලබලයකට පත් වෙන්නේ. ⚠️ වැදගත්ම දේ Admission එකයි, ඔයාගෙ ID එකයි. විභාගයට යන පළමු වෙනි දවසෙ Admission එක අමතක වෙලා ගෙදර දාලා ගියා කියලා කලබල වෙන්න එපා. (හිතලම අමතක කරලා යන්න එපා හොදේ) ජාතික හැඳුනුම්පත (NIC), Driving License එක හෝ Passport එක තියෙනවා නම් ඔයාට පළමු දිනයේ විභාගයට මුහුණ දෙන්න පුළුවන්.​සාමාන්‍ය ක්‍රමවේදය අනුව ශාලාධිපතිතුමා හමු වී ඒ බව දැනුම් දී Declaration Form එක පිරවීමෙන් පසු විභාගයට වාඩි වෙන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. හැබැයි මතක තියාගන්න, ඊළඟ දවසේ ඉඳන් Admission එක අනිවාර්යයි! 🏹✨ ජය..❤️ Thank U..❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස

  • 8 авг.1 19271

    ✅ විභාගයට කලින් - 08 විභාගය ඉවර වෙනකම් යද්දි එද්දි ඔයා පරිසමින්.මේ කාලය තුල හොද සිහි කල්පනාවෙන්ම පරිස්සමට යන්න එන්න. පාරෙ යද්දි, පාර මාරු වෙද්දි හරි කල්පනාවෙන් කරන්න.බස් එකෙන් බහිද්දි, නගිද්දි හොද කල්පනාවෙන් කරන්න.පිරිමි ළමයි බස් එක නවත්වන්න කලින් පනින්න, පා පුවරුවේ එහෙම යන්න එපා ඔන්න.ඔයා යන්නෙ කෝච්චියේ නම් ඒත් පරිස්සම් වෙන්න. Mask 😷 එකක් හැමවෙලේම use කරන්න මතක ඇතුව.උන හෙම්බිරිස්සාවක්වත් හදාගන්න එපා. මොකද දෙයක් වෙනවට වඩා වෙන එක වළක්වා ගන්න එක ගොඩක් හොදයි.නැත්නම් පුංචි දෙයක් ඇති මේ මහන්සිය වතුරෙ යන්න. ඉතින් හැමදෙයක් ගැනම හිතලා පරිස්සමින් යන්න එන්න. ජය..❤ Thank U..❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස

  • 8 авг.1 10761

    ✅ විභාගයට කලින් - 07 උසස් පෙළ කියන්නෙ ලංකාවෙ තීරණාත්මක විභාගයක්.සියලු ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තියන විභාගයක්. එහෙම විභාගයක ප්‍රශ්න පත්‍ර ලේසියෙන් පිට කරන්න බැහැ ළමයි.එහෙම උනොත් ඒවට හම්බවෙන්නෙ එසේ මෙසේ දඩුවම් නෙමෙයි.ඉතින් ඒ වගේ විභාගයක උත්තර කලින් දෙන්න බැහැ.ඇත්ත ඒකයි.සමහර විටක එහෙම වැරදි දේවල් ඔයාගෙ අතට මේ ටිකේ ලැබෙන්න පුලුවන්.මේවට සමහර අය අහුවෙනවා.සියලුම වැඩ නවත්තලා ඒ ටික විතරක් බලන් යනවා.අන්තිමට වෙන්නෙ ප්‍රශ්න පත්‍රය අතට ගත්තාම උඩ බලන් ඉන්න.😒 ඉතින් එහෙම දේවල් විශ්වාස කරන්න එපා.පුලුවන් තරම් ඉගෙන ගත්ත දේවල්ම බලාගෙන අභ්‍යාස කරලා පුහුණු වෙලා යන්න.🤝 ඇස් ඉදිරියේ ඇති දෑ විතරක් විශ්වාස කරන්න.නොපෙනෙන, නොදැකපු දේවල් වෙනුවෙන් ඔයාගෙ වටිනා කාලය නාස්ති කරන්න එපා. ඉතින් මේ වගේ දේවල් වලිනුත් පරිස්සම් වෙන්න. ජය..❤️ Thank U..❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස

  • 7 авг.1 14992

    ✅ විභාගයට කලින් - 06 විභාගය ඉවර වෙලා යාලුවොත් එක්ක ලියපු උත්තර මොනාද කියලා සංසන්දනය කරන්න යන්න එපා. ❌ මොකද ඔයාගෙ වැරදි උත්තරයක් යාලුවා හරියට කරලා නම් එතනම ඔයා කඩන් වැටෙනවා. ඒ ගැන හිත හිතා දුක් වෙවී එදා දවසම ගෙවනවා.පහුවෙනිදට තියෙන පේපර් එකත් ලියන්නෙ අර upset mood එකෙන්.ඒකෙන් වෙන්නෙ ඒකත් හරියට කරගන්න බැරි වෙන එක. ඒ නිසා පේපර් එක ඉවර උන ගමන් ඔයා ගෙදර එන්න පිටත් වෙන්න.ඇවිල්ලා පහුවෙනිදා පේපර් එකට ලෑස්ති වෙන්න. පේපර් එක භාර දුන්නට පස්සෙ ආයිත් ඒ ගැන හිතන්නවත් යන්න එපා.මොකද ඒක දීලා ඉවරයි.. ජය..❤️ Thank U..❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස

  • 7 авг.1 28081

    ✅ විභාගයට කලින් - 05 විභාගයට කලින් දවසෙ හා විභාග දවස් ටිකේ කෑමෙන් බීමෙන් නම් ඔයාට පරිස්සම් වෙන්නම වෙනවා. තෙල් කෑම,කඩෙන් කන එක මේ දවස් ටිකේ නවත්වන්න.විභාගය ඉවර වෙලා හිතේ හැටියට කන්න.මොකද යම් හෙයකින් එහේම කාපු කෑමක් නිසා අජීර්ණයක් වගේ ඇතිවුනොත් වෙන්නෙ මොකද කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ.ඒ නිසා පුලුවන් තරම් ගෙදර හදන සම්බෝලයි බතුයි හරි කමක් නැහැ කාලා යන්න. ආ..තව දෙයක්..විභාග දවසට කිරිබත් එහෙම කාලා යනවා නෙමෙයි ඔන්න.කිරිබත් නොකාත් නිදාගන්න එකේ ඔයාලා කෑවොත් කොහොම නිදාගනියිද? 😏 අපි දැක්කනෙ Fast Track exam වලත් සමහරු නිදාගත්ත හැටි.😂 තව වතුර බෝතලයක් අරන් යන්න පුලුවන් නම් හොදයි.. මේවා පුංචි දේවල් උනාට ළමයි හැදෙන අසනීපයක් ඇති ඔයාගෙ මේ අවුරුදු ගානක මහන්සිය ආපස්සට ඇදලා දාන්න.ඒ නිසා පුලුවන් තරම් පරිසම් වෙන්න.🫡 ජය..❤️ Thank U..❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස

  • 6 авг.1 2098

    ⭐️ ලංකාවේ Chemistry පන්තියකින් කරන දැවැන්තම Programme එක.. 3×3 FAST TRACK 🔥 ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ https://t.me/FasttrackCD2026 Thank you..!❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • 6 авг.1 431112

    ✅ විභාගයට කලින් - 04 විභාගය ඉවර වෙනකම්ම ඔයාලා බාහිර වැඩ කරන්න යන්න එපා.විශේෂයෙන් පිරිමි ළමයි.බයිසිකල් පදින ඒවා වගේ ඒවා නොකරම ඉන්න පුලුවන් නම් හොදයි ඉතින්.ගැහැනු ළමයිනුත් එහෙමයි.ගෙදර උයන කපන කොටන වැඩ මේ ටිකේ නොකර ඉන්න.මේ ටිකේ නෙමෙයි කොහොමත් කරන් නැහැ තමයි.😁 ඒත් කරන කාගේ හෝ ඇගිල්ලක් වත් කැපුනොත් ලියන්න හුරු අතක පෑනවත් ඔයාට හරියට අල්ලගන්න වෙන්නෙ නැහැ.ඒකෙන් වෙන්නෙ සම්පුර්ණ ඔයාගෙ උත්තර ලියන වේගය අඩාල වෙන එක.🫡 පිරිමි ළමයින්ටත් එහෙමයි.වැඩිය මේ ටිකේ සෙල්ලම් දාන්න යන්න එපා.පරිසම් වෙන්න.💖 සරලවම කියන්නම්කො තුවාලයක් කරගන් නැතුව ඉන්න. මේ ටිකේ පරිසමින් වැඩ ටික හැමෝම කරගන්න. ජය..❤️ Thank U..❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස

  • 6 авг.1 50052

    ❌ විශේෂ නිවේදනයයි. 2026 A/L දරුවන් වෙත, ඔබට මේ දක්වා ලබාගත නොහැකි වූ Fast Track ප්‍රශ්න පත්‍ර තිබේනම් මෙම දිනවල අපගේ ගම්පහ SyZyGy, නුගේගොඩ SyZyGy හා රත්නපුර සිසුල්කා යන ප්‍රධාන ආයතන වෙත පෙ.ව.8.00 ත් සවස 5.00 ත් අතර කාලය තුළ පැමිණ ලබාගැනීම සිදුකල හැක. ✅ ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට ඔබගේ පැමිණීම අත්‍යවශ්‍ය නොවන අතර ඔබගේ මව පියා හෝ භාරකරුවෙකු යොමු කිරීම ප්‍රමාණවත් වේ. ✅ Fast Track Paper No 06 ඉතා වැදගත් ප්‍රශ්න පත්‍රයක් බැවින් එය ලබානොගත් සිසුන් එය ලබාගැනීමටද කටයුතු කරන්න. ✅ යම් දරුවෙකුට ආයතනයට පැමිණීමට නොහැකිනම් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කර ප්‍රශ්න පත්‍රවල PDF ලබාගත හැක. ✅ ඒ වගේම ඔබ පිළිතුරු සැපයීම සිදුකල ලබාගත නොහැකි වූ ප්‍රශ්න පත්‍ර තිබේනම් පරීක්ෂා කර ලබාගැනීම සිදුකල හැක. ( පිළිතුරු සැපයීම් සිදු කල ප්‍රශ්න පත්‍ර සෙවීම සඳහා ඔබගේ Barcode පත හා විභාග අංකය අත්‍යවශ්‍ය බැවින් පැහැදිලිව එය සඳහන් කර රැගෙන පැමිණීමට කාරුණික වන්න. ) යම් ගැටළුවක් වේනම් අදාළ ආයතන පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කරගන්න. ⚜ SyZyGy ගම්පහ 0714683239 - whatsapp 0777688507 - call ⚜ SyZyGy නුගේගොඩ 0781663839 - whatsapp 0777453275 - call ⚜ සිසුල්කා රත්නපුර 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • 6 авг.1 43231

    ✅ විභාගයට කලින් - 03 විභාගයට කියලා අලුත් ඇඳුම් සපත්තු දාගෙන යන්න එපා.ගොඩක් අය නම් මේක කරනවා අඩුයි.ඒත් අපි මතක් කලා ඉතින්. මෙච්චර කල් ඔයා ඇඳපු සුදු ඇඳුමම අදින්න.මෙතෙක් දාපු සපත්තු දෙකම දාන්න.ඒවා අලුත් උනාම ඇගට නුහුරු ගතියක් දැනෙන්න පුලුවන්.ඒක ඔයාට අපහසුයි.ඒ නිසා පුරුදු ඇඳුම් පැළදුම්ම ඇද ගෙන යන්න.👕👖 ඒ වගේම හරියට වැඩ කරන ඔරලෝසුවකුත් බැදගෙන හෝ දාගෙන යන්න.🎒 මනස හොදින්, සැහැල්ලුවෙන් තියාගෙන විභාගයට වාඩි වෙන්න. ජය..❤ Thank U..❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස