tgindex
Thursday - Channel Folder (SL)

Thursday - Channel Folder (SL)

Статистика
@ChannelFolderSLанглийский

Hello! Welcome to Channel Folder (SL). This is a Folder which is posted on Thursday

Последний пост
15 янв.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
английский
В каталоге с
13 авг.
Подписчики
230
0 за 3 дн.
Сутки
+1
+0,44%
Неделя
 
Месяц
 
Просмотров на пост
60
20 постов
Вовлечённость
26,1%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • ⚠️Channel හදන්න බැරි issue එකක් තියනවා කියලා support එකට දාපු අය හිටියා. Website එක refresh කරලා බලන්න, channels හදන්න පුළුවන්. (Website එකේ logo එක click කරාම refresh වෙනවා) 🔄Leaderboard එකේ subsciber count එක live update වෙනවා. http://www.quizzygram.com/leaderboard පටන් ගත්තු නැති අය පටන් ගන්න. Channel හදන්න පුළුවන් දැන් (refresh කරන්න) හොද NFT එකක් දෙනනේ☕️

  • Educational Channel (SL) - NFT Giveaway 🆕ඔන්න අපි NFT giveaway එකක් තියන්න හදන්නේ. කාලයකට පසසේ ලේසි game එකක් තියන්න හදන්නේ. 💎Task - www.quizzygram.com/channels වලට ගිහින් තමන්ගේ channel එකක් හදලා (any category) පුලුවන් තරම් subscribers එකතු කරගන්න. 🔝Channel leaderboard එකේ TOP 3 අයට prize දෙනවා. 1000 subscribers pass කරන හැමොටම star gift එකකුත් දෙනවා. (1st place NFT එක ගන්න කෙනා subscribers 1000 pass කරිම අනිවාර්ය වෙ. නැත්නම් star gift එකක් පමණයි දෙන්නේ) ⚡️Prizes - 🥇1st place - NFT 🥈2nd place - 50 stars gift 🥉3rd place - 25 stars gift ⛔️Closing date - 27th February Extra time ඔන නම් request කරන්න පුළුවන්, majority එක ඉල්ලුවොත් පමණයි extend කරන්නේ. 📊Channel leaderboard එක live www.quizzygram.com/leaderboard එකට ගිහින් channels select කරන්න. (අපේ channel එකකුත් තියනව, හැබැයි prize distribution එකේ අපේ එක consider කරන්නේ නෑ) 🙂TIP - Public channel එකක් හදන්න එතකොට public channel link එක share කරලා subscribers එකතු කරගන්න ලෙසි. (Eg:- https://quizzygram.com/channel?c=educational_channel_sl ) දැන්ම පටන්ගෙන lead කරගෙන ඉන්න. START NOW AND GET YOUR FREE NFT...

  • без подписи

  • без подписи

  • без подписи

  • 🎖Tournement 01 - Final Results🎖 🥇1st place - Kavindu Lakshan - 29pts 🥈2nd place - Samudra Marasingha - 28pts 🥉3rd place - Teran Bamina - 28pts Winners send a message to @ECSLsupport and claim your prize. වෙන ගැටලු තියන අය ඉන්නවා නම් @ECSLsupport එකට message එකක් දාන්න.

  • Last 30 min☕️

  • без подписи

  • без подписи

  • Current TOP 7 of the 3 quizzes yesterday. 1.00pm වෙද්දි තියන position තමයි final position වෙනනේ. 1.00pm වලට quiz 3නේම points එකතුව අරගෙන Top 3 අයට දෙනවා. කරපු නැති අයට තාම වෙලාව තියනවා. ඉක්මනට කරන්න, තව පැය තුනයි තියෙන්නේ. you can view this by going to the relevant quiz ——> Quiz dashboard ප්‍රශ්න තියනවා නම් @ECSLsupport එකට message එකක් දාන්න.

  • Tournement 01 🔗Quiz 02 link https://quizzygram.com/take-quiz?id=WKHTj20T7rn7N8NXTJyz 👉 START NOW  👈 Account නැති අය register වෙන්න. Quick registration එකක් තියෙන නිසා ලේසි.

  • Tournement 01 🔗Quiz 01 link https://quizzygram.com/take-quiz?id=SFDda9ykvKkp9yrTvsTZ 👉 START NOW  👈 Account නැති අය register වෙන්න. Quick registration එකක් තියෙන නිසා ලේසි.

  • එදා Quiz එකේ points update උනේ නැති අයට ආපහු quiz එක reopen කරලා තියෙනේ. එ අයට කරන්න පුළුවන්.🖥 අද අලුත් අවුරුද්දේ පලවෙනි saturday එක, අද අපි Quiz Tournement එකක් කරලා, 1st, 2nd 3rd අයට Telegram star gift 3ක් දෙනවා. කලින් quiz එකේ points update උනේ නැති ප්‍රශ්නය වෙනුවෙන් අපි තව extra Tournement එකක් තියලා ආපහු 1st, 2nd, 3rd අයට බෙදනවා. එ කියන්නෙ Telegram star gift 6ක් දෙනවා ඕක්කෝම. So everyone get ready... 📖Tournement 1 starts at 1.00pm Today.

  • LAST 03 HOURS - HURRY AND GET YOUR TELEGRAM GIFT Quiz එක English, Sinhala, Tamil තුනෙන්ම තියනවා. English විතරක් නේමේ. Site එකේ register වෙන කොට language එක select කරන්න. Register වෙලා ඉන්න අය profile ----> Languages වලට ගිහින් change කරන්න පුළුවන්.

  • ඉයේ 9.30pm පටන්ගත්ත Quiz එක අද 9.30pm අවසාන කරනවා. ♾ තාම කරන්න බැරි උන අය ඉක්මන් කරන්න.⚡️ මොනා හරි ප්‍රශ්නයක් තියනවා නම් @ECSLsupport එකට එවන්න.

  • https://quizzygram.com/leaderboard ▶️Check your live position on the leaderboard

  • 🔗Quiz 03 link https://quizzygram.com/take-quiz?id=HLe21cwBjNsT4ezgaI4m 👉 START NOW  👈 Account නැති අය register වෙන්න. Quick registration එකක් තියෙන නිසා ලේසි.

  • 🔗Quiz 02 link https://quizzygram.com/take-quiz?id=zRQhPHT7QAx6lr6122xq 👉 START NOW  👈 Account නැති අය register වෙන්න. Quick registration එකක් තියෙන නිසා ලේසි.

  • 🔗Quiz 01 link https://quizzygram.com/take-quiz?id=PAZQdBslPXRn2YRariqT 👉 START NOW 👈 Account නැති අය register වෙන්න. Quick registration එකක් තියෙන නිසා ලේසි.

  • 🟫QUICK GIVEAWAY🟫 අපි game එකක් කරමු, commemt වලට star gift දෙනවා නෙ කෝමත්.🧸 දැන් අපි channel එකේ වැඩ්ඩන්ට star gift එකක් දෙන්න හදන්නේ.🧸 Quiz 3ක් තියනවා එක Quiz එකක ප්‍රශ්න 10ක් තියනවා. 1st එක easy 2nd එක modarate 3rd එක Hard Quiz 3ටම Top 3 එන අයට Star gift හම්බේනවා.😎 🔻Quiz 01 එකේ link එක 9.30 දානවා 🔻Quiz 02 එකේ link එක 9.40 දානවා 🔻Quiz 03 එකේ link එක 9.50 දානවා Get ready guys...