2027 Paper Class | Dr Darshana Ukuwela - Physics
Статистика- Последний пост
- 13 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 7
- Всего постов
- 23
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 3 195
- 1/48двое суток
- 3 661
- 1/72трое суток
- 3 949
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
видео или голосовое, без подписи
👍👍👍👍👍👍👍 📌අද දින පැවැත්වීමට තිබූ 2027 paper discussion එක නොවැලැක්විය හැකි හේතුවක් මත නොපැවෙත්වේ.
👍👍👍👍👍👍👍👍 හෙට දිනයේ ප්‍රධාන නගරවල හෝ අපගේ All island ආයතන වල 2027 full paper 18 level 1 & level 2 ප්‍රශ්න පත්‍ර ලිවීමක් සිදු නොවේ.
👍👍👍👍👍👍👍 අද දවසේ වැඩපිළිවෙළ 1) Extra Class පෙ.ව 7.30-1.00 2) සාමාන්‍ය Theory පන්තිය ප.ව 1.45-5.45 3) Paper Discussion ප.ව 6.00-8.00 Siyochem නුගේගොඩ + Zoom Online කාලසටහනේ වෙනස්කමක් සිදුව ඇති බැවින් මිතුරන්ද දැනුවත් කරන්න.. ~ Team eWings
📌හෙට | 2027 මහනුවර Extra Class "ආලෝකය" ආරම්භය නිවාඩු මාසයෙන් උපරිම ප්‍රයෝජනය අරන් අලෝකය පාඩමේ ඕනම ගැටලුවක් හදාගන්න වැඩේ සුපිරියටම ගොඩදාමු....🔥 භෞතික දරුවන්ට සියලුම පාඩම් භෞතිකවම... 🗓️අගෝ.11 අඟ. | පෙ.ව 7.30-1.00 IMS මහනුවර + Online ----------------------------- ▪️භෞතික සියලු දරුවන් හැකිතරම් භෞතිකවම සම්බන්ධ සම්බන්ධ වන්න. ▪️ Online සිසුන්ටත් අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ විය හැක. ▪️ Extra Classes සඳහා පමණක් භෞතික දරුවන්ට Live Link ලබාදීම සිදුවේ.(නමුත් හැකිතරම් භෞතිකව සම්බන්ධ වන්න) ▪️නවක සිසුන්ටත් නොමිලේම පන්තියට සම්බන්ධ විය හැක. ----------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 🌐 https://t.me/DU27T අඩු පාඩු හදාගෙන Track එකට එන්න, තවමත් ඔයා පරක්කු නැ..🔥 යාළුවන්ටත් Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2027 Paper Class | Dr Darshana Ukuwela - Physics pinned «🌟🌟🌟🌟🌟🌟 ගිය සතියේ වර්ෂාව හේතුවෙන් මහනුවර IMS ආයතනයේ පැවැත්වීමට නොහැකි වූ 2027 Full Paper 17 හෙට දින (11) පන්ති අවසන් වීමෙන් පසු ප.ව. 1.30 සිට ලිවීමේ හැකියාව ඇත.»
🌟🌟🌟🌟🌟🌟 ගිය සතියේ වර්ෂාව හේතුවෙන් මහනුවර IMS ආයතනයේ පැවැත්වීමට නොහැකි වූ 2027 Full Paper 17 හෙට දින (11) පන්ති අවසන් වීමෙන් පසු ප.ව. 1.30 සිට ලිවීමේ හැකියාව ඇත.
🔴2027 FULL PAPER NO.18 (SP40) හි SE/Essay සඳහා දක්වා ඇති මාතෘකාවන්වලට විශේෂ අවධානයක් දෙන්න. ව්‍යුහගත රචනා 1. බල සමාන්තරාත්‍ර ප්‍රමේයය 2. සරල අවලම්බය රචනා 3) වෘත්ත චලිතය 4) ද්‍රවස්ථිතිය 5) දෝලන 📌Paper එකේ Structure එක පහත පරිදි වේ.ඒ අනුව, MCQ - 40 S.E - 02 Essay - 03 ✔️අගෝස්තු 14 සිකුරාදා සිට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට අවස්ථාව ලබා දේ.. 2027 Paper Channel : https://t.me/DU27PPR Paper Class Hotline : @eWings_PaperClass 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
📌හෙට | 2027 SPEED CLASS "ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර" දෙවන දිනය හෙට | පෙ.ව 7.30-12.00 APEX කෑගල්ල + Zoom Online Live සැ.යු- නිවාඩු මාසයේ පමණක් Speed Clz පැවැත්වෙන්නේ සඳුදා පෙ.ව 7.30-12.00 දක්වා වේ... පළමු දිනයේ සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන් හෙට සම්බන්ධ වීමට පෙර පළමු දිනය අනිවාර්යයෙන්ම නරඹා පැමිණෙන්න Part 1 📺 https://www.youtube.com/live/GH5e2NXw0pI?si=zW6vvsxu6nm7pt0v Part 2 📺 https://www.youtube.com/live/5o4Ohh8eJQQ?si=lQ2MDK2FPwpMy5QW ----------------------------- ▪️ කෑගල්ල භෞතික සියලු දරුවන් භෞතිකව සම්බන්ධ විය යුතුය. ▪️Online සහ අනෙක් නගරවල සිසුන්ට පමණක් Zoom Live Link ලබාදීම සිදුවේ. ▪️නවක සිසුන්ටත් හෙට පන්තියට නොමිලේම සම්බන්ධ විය හැක. ----------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 🌐 https://t.me/DU27T අඩු පාඩු හදාගෙන Track එකට එන්න, තවමත් ඔයා පරක්කු නැ..🔥 යාළුවන්ටත් Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
📌 2027 A/L ළමයි,සිඟිති මානසිකත්වයයෙන් මිදිලා හැදෙනවනම්,දැන් තමයි නියම කාලය.... මේ නිවාඩු කාලය අපතේ යවන්නේ නැතිව ප්‍රයෝජනවත් විදිහට ගෙවමු..... Youtube ඔස්සේ නරඹන්න 📺 https://youtu.be/1kjemdGQPws 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
✅ 2027 FP16(L1/L2 02) Essay Discussion Live Join වෙන්න බැරිවුණ අය Video එක අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලගේ අදහස් Youtube වීඩියෝ එකට Comment එකක් විදිහට දාමු.... 📺 https://www.youtube.com/live/Lf2_qQfFtKk?si=te7BXu5wxjhDRnvZ
🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥 "ආලෝකය" ආරම්භය නිවාඩු මාසයෙන් උපරිම ප්‍රයෝජනය අරන් අලෝකය පාඩමේ ඕනම ගැටලුවක් හදාගන්න වැඩේ සුපිරියටම ගොඩදාමු.... භෞතික දරුවන්ට සියලුම පාඩම් භෞතිකවම... 🗓️අගෝ.11 අඟ. | පෙ.ව 7.30-1.00 IMS මහනුවර 🗓️අගෝ.12 බදාදා | පෙ.ව 7.30-1.00 Pencil Opera කුරුණෑගල 🗓️අගෝ.13 බ්‍රහස්. | පෙ.ව 7.30-1.00 Siyochem නුගේගොඩ Online - Zoom Live 🗓️අගෝ. 11/12/13 දිනවල පෙ.ව 7.30-1.00 ----------------------------- ▪️භෞතික සියලු දරුවන් හැකිතරම් භෞතිකවම සම්බන්ධ සම්බන්ධ වන්න. ▪️ඉහත නගරවල Online සිසුන්ටත් අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ විය හැක. ▪️ Extra Classes සඳහා පමණක් භෞතික දරුවන්ට Live Link ලබාදීම සිදුවේ.(නමුත් හැකිතරම් භෞතිකව සම්බන්ධ වන්න) ▪️නවක සිසුන්ටත් ඉහත දිනවල නොමිලේම පන්තියට සම්බන්ධ විය හැක. ----------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 🌐 https://t.me/DU27T අඩු පාඩු හදාගෙන Track එකට එන්න, තවමත් ඔයා පරක්කු නැ..🔥 යාළුවන්ටත් Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
🔴 2027 Paper Discussion Level 1/2 Paper 02 (FP16) Youtube ඔස්සේ සියලු සිසුන් ප.ව 7.30ට පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න.... 📺 https://www.youtube.com/live/Lf2_qQfFtKk?si=13TCsP8YYw-U_bGT
🔴 2027 Paper Discussion Level 1/2 Paper 02 (FP16) Youtube ඔස්සේ සියලු සිසුන් ප.ව 7.30ට පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න.... 📺 https://www.youtube.com/live/Lf2_qQfFtKk?si=13TCsP8YYw-U_bGT