- Последний пост
- 14 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 12
- Всего постов
- 34
- Тип
- открытый
- Язык
- und
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 1 055
- 1/48двое суток
- 1 209
- 1/72трое суток
- 1 303
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
без подписи
без подписи
без подписи
без подписи
📝 SAMITHA RATHNAYAKE SIR SHORTNOTE BOOKS ✅ 🔹 UNIT 01: https://t.me/formula_hubTM/298 🧪 🔹 UNIT 02: https://t.me/formula_hubTM/299 ⚛️ 🔹 UNIT 03: https://t.me/formula_hubTM/300 📐 🔹 UNIT 04: https://t.me/formula_hubTM/301 💡 🔹 UNIT 05: https://t.me/formula_hubTM/302 ⚙️ 🔹 UNIT 06: https://t.me/formula_hubTM/303 📊 🔹 UNIT 07: https://t.me/formula_hubTM/303 📝 🔹 UNIT 08: https://t.me/formula_hubTM/305 🔬 🔹 UNIT 09: https://t.me/formula_hubTM/306 📑 🔹 UNIT 10: https://t.me/formula_hubTM/307 📌 🔹 UNIT 11: https://t.me/formula_hubTM/308 🎯 🔹PP DISCUSSIONS: https://t.me/formula_hubTM/297 🔗 🔗JOIN OUR CHANNEL✨ ©️Credits go to original owners. 🙏
✨. 🙏 Samitha Rathnayaka Past Paper discussion 📌 2021 🔗 https://youtu.be/n8MLGKXbHL8 📌 2022 🔗 https://youtu.be/bfsoMlx0y_Q 📌 2023 🔗https://youtu.be/RptmtQTWeYU?si=MZBrqocTBe7Yx1wU 📌 2024 🔗 https://www.youtube.com/watch?v=n95v8nsSm2Y 📌 2025 🔗 https://youtu.be/ynSDCsmfRNQ 📌All Past paper discussion 🔗https://youtube.com/playlist?list=PLD51In8qUzf12pN9_o-5Lct8vPKFsUPvn&si=9azHuHWni7yC1xMv\
📢 හරි, දැන් මේ වෙනකොට Bio සහ Maths ළමයි දෙගොල්ලන්ගෙම එක Subject එකක් සම්පූර්ණයෙන්ම අවසන් වෙලා තියෙනවා. 🎯 දැන් ඉතින් පොඩි Rest එකක් එහෙම අරගෙන, කලින් Paper එකේ වුණු දේවල් ඔක්කොම අමතක කරලා, ඉලඟට තියෙන Subjects වලට මහන්සි වෙලා වැඩ ටිකක් කරමු. 💪 ඉලඟට තියෙන්නේ Physics MCQ එකනේ! ⚡ ඒකට අදාළ Summary Notes, MCQ Points, විවරණ වගේ දේවල් බලලා හොඳට MCQ එකට ලෑස්ති වෙමු. 📚 🍀 හැමෝටම Good Luck! 🔥 අපි ඉලඟ Paper එකත් සුපිරියටම ගොඩ දාමු! 💪
🎯 2026 A/L Physics - Structured Essay Collection! 📚 දර්ශන උකුවෙල සර්ගේ FINAL PAPERS 13 හි ඇතුළත් සියලුම Structured Essay (ව්‍යුහගත රචනා) ප්‍රශ්න ඉතාම පිළිවෙලට එකතු කරලා තමයි මේ PDF එක සකස් කරලා තියෙන්නේ. 📑 A/L Physics විභාගයට සූදානම් වන හැමෝටම මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගනී කියලා හිතනවා! 💯 👉 ඔයාලගේ යහළුවන් අතරත් මේක Share කරලා හැමෝටම උදව් කරන්න. 🤝 ✨අපේ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! 🔔 🚀JOIN 🤝All the best for your exam! 💪
✨ Samitha Rathnayake ✨ 📚 2025 MCQ DISCUSSION 📝 📖 2025 ESSAY DISCUSSION ✍️
🔥 Bio ළමයි, දැන් එක සබ්ජෙක්ට් එකක් ඉවරයිනේ! 📚 දැන් ගිය දේ ගැන හිත හිත කාලය නාස්ති කරන්නේ නැතුව 🧠, ඊළඟට තියෙන Physics MCQ Paper එකට Full Focus එකෙන්ම ලෑස්ති වෙමු! ⚡ ඔයාලා ළඟ තියෙන Summary Books 📖, MCQ Points 🎯, සහ විවරණ පොත් 📑 එහෙම හොඳට බලාගෙන, මේ ටිකේ උපරිමයෙන්ම කැපවෙලා වැඩ කරමු. 🔥 ගෙවුණු දේ අමතක කරලා ඊළඟ එකට Focus කරමු... MCQ පේපර් එක සුපිරියටම ගොඩදාමු!💯
🌚 චැට් කරන ගමන් Premium Emoji Send කරන්න ආසද ? 🔥 නොමිලේ කරන විදිය - Click Here Bot - @xPostFixerBot ✅
📢 හැමෝම පොඩ්ඩක් අහන්න! 👂 මේ මැසේජ් එක දද්දි Maths ළමයි Pure Paper එක ලියලා ඉවරයි. 📝 Bio ළමයි තාමත් MCQ එක කරනවා. 🧐 මුලින්ම කියන්න තියෙන්නේ එක දෙයයි. ☝️ අද Paper එක ගැන හිතලා අමතර Stress එකක් හදාගන්න එපා! 🚫 Paper එක ඉවරයි නම්, ඒක ගැන නැවත නැවත හිතලා අපේ Mind එකට Stress එකක් දාගන්න එකෙන් වැඩක් නෑ. 🧠 Maths ළමයි, 🔢 Pure Paper එක ඉවරයි! ✅ දැන් ටිකක් Rest එකක් අරගෙන, අද Paper එක ගැන නොහිතා ඉස්සරහට තියෙන Applied Paper එකට Focus වෙන්න! 🎯 වැරදුණු දේවල් ගැන Overthink කරන්න එපා. 🙅♂️ ඉස්සරහ Paper එකට පුළුවන් උපරිමයෙන් ලෑස්ති වෙමු! 💪 Bio ළමයි, MCQ එක ඉවර කරලා ගෙදර ආවට පස්සේ පොඩි Rest එකක් අරගන්න. 🏠 ඊට පස්සේ Mind එක Fresh කරගෙන ඊළඟට තියෙන Bio Essay එකට Ready වෙන්න! ✍️ අද වෙච්ච දේවල් අදට ඉවරයි. 🌅 දැන් අපේ Target එක ඉස්සරහට තියෙන Paper එක! 🚀 එක Paper එකක් නිසා අපේ Confidence එක අඩු කරගන්න එපා! 📉 Calm වෙමු. Focus වෙමු. ඉස්සරහ Paper එක ගොඩ දාමු! 🏆 හැමෝටම Good Luck! 🍀
без подписи
без подписи
💎 AMILA DASANAYAKE 🌟 📝 ETP SEQ 02⚡️ 🎯 ALL-IN-ONE MARKING 🔥
📚 හෙට Maths කට්ටිය 🧮 Pure Paper එක 📝 සුපිරියටම 🚀 ගොඩ දාලා 💪 එන්න! 😎 🧬📚 Bio ජනතාව 🧪 Bio MCQ එක 📝 සුපිරියටම 🔥 ගොඩ දාලා එන්න! 💪 🍀 Good luck හැමෝටම! 🙌
без подписи
без подписи
🔻 අමිල සර්ගේ ETP සෙට් එකේ INORGANIC SE QUESTION ටික 📝