Doctor Dream ❤️🩹🩺💉🧬
Статистикаදවසින් දවස පොඩ්ඩක් හරි dream එක වෙනුවෙන් වැඩ කරන්න .. 😍😘 වෙද දුරු සිහිනය වෙනුවෙන් මහන්සි වෙන ඔයා වෙනුවෙන්මයි ..🫵
- Последний пост
- 13 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 27
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- 148
- 1/48двое суток
- 169
- 1/72трое суток
- 182
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Follow Our Main Whatsapp Channel for Daily Plans, Motivations, Guidance, Advices and all ❤️🥹 https://whatsapp.com/channel/0029Vb5qL1DCcW4wXCkv7V1c For All A/L & O/L Notes Studylk.com ©𝐃𝐨𝐜𝐭𝐨𝐫 𝐃𝐫𝐞𝐚𝐦 ❤🩹🩺💉🧬
🔴26 THEORY ලමයි | දැන් ඔයාලගේ වැඩ ALMOST ඉවර නිසා ඔයාලට වෙලාව තියෙන තියෙන විදිහට හෙමීට මේ ESSAY ප්‍රශ්න සහ DISCUSSION බලාගෙන යමු. මෙතන ESSAY ප්‍රශ්න 60ක් සහ DISCUSSION 60ක් තියෙනවා. ඔයාලට පෞද්ගලිකව අමාරුම මාතෘකා වලට ප්‍රමුඛත්වය දීලා බලාගෙන යමු අවශ්‍ය අවශ්‍ය ඒවා..ESSAY එක PERFECT කරගන්න පුලුවන් මේකෙන් PDF එක තියෙනවා පහලම LINK එකේ. 🔴අපි කොහොමත් 2026 සදහා ඊලග මාසේ වෙනමම අලුතින්ම GUESSDAYS කරනවා. මේවා දෙන්නේ අමතරව වැඩ කරන THEORY ලමයින්ට ප්‍රයෝජනයක් වෙන්න අපේ ලමයි හැමෝටම ACCESS කරන්න ලේසි වෙන්න ඕනේ නිසා YOUTUBE LINKS ම දැම්මා ඔන්න. 🔹යාන්ත්‍ර විද්‍යාව 01) යා.වි Guess day'24 Q01 CLICK HERE 02) යා.වි Guess day'24 Q02 CLICK HERE 03) යා.වි guess day'24 Q03 CLICK HERE 04) යා.වි guess day'24 Q04 CLICK HERE 05) යා.වි Guess day'24 Q05 CLICK HERE 06) යා.වි guess day'25 Q01 CLICK HERE 07) යා.වි guess day'25 Q02 CLICK HERE 08) යා.වි guess day'25 Q03 CLICK HERE 09) යා.වි guess day'25 Q04 CLICK HERE 10) යා.වි guess day'25 Q05 CLICK HERE 11) 2025 guess paper 03 CLICK HERE 12) 2025 guess paper 04 part 2 CLICK HERE 13) 2025 guess paper 06 CLICK HERE 🔹දෝලන හා තරංග 01) දෝලන guess day'24 Q01 CLICK HERE 02) දෝලන guess day'24 Q02 CLICK HERE 03) 2025 guess paper 03 part 2 CLICK HERE 04) 2025 guess paper 07 CLICK HERE 🔹ආලෝකය 01) දෝලන guess day'24 Q03 CLICK HERE 02) දෝලන guess day'24 Q04 CLICK HERE 03) දෝලන guess day'24 Q05 CLICK HERE 04) ආලෝකය guess day'25 Q01 CLICK HERE 05) ආලෝකය guess day'25 Q04 CLICK HERE 06) ආලෝකය guess day'25 Q5 CLICK HERE 07) ආලෝකය guess day'25 Q06 CLICK HERE 08) ආලෝකය guess day'25 Q07 CLICK HERE 09) ආලෝකය guess day'25 Q08 CLICK HERE 10) ආලෝකය guess day'25 Q09 CLICK HERE 11) 2025 guess paper 02 CLICK HERE 🔹තාපය 01) තාපය guess day Q01 CLICK HERE 02) තාපය guess day Q02 CLICK HERE 03) තාපය guess day Q03 CLICK HERE 04) තාපය guess day Q04 CLICK HERE 05) 2024 guess paper 4 CLICK HERE 06) 2025 guess paper 01 CLICK HERE 07) 2025 guess paper 02 part 2 CLICK HERE 08) 2025 guess paper 03 CLICK HERE 09) 2025 guess paper 06 CLICK HERE 🔹ධාරා විද්‍යුතය 01) 2024 guess paper 4 CLICK HERE 02) 2025 guess paper 04 CLICK HERE 03) 2025 guess paper 05 CLICK HERE 🔹චුම්භක ක්ෂේත්‍ර 01) 2024 guess paper 04 ➡️CLICK HERE 02) 2025 guess paper 02 ➡️CLICK HERE 🔹ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 01) 2025 guess paper 01 ➡️CLICK HERE 🔹විද්‍යුත් ක්ෂේත්‍ර 01) 2025 guess paper 04 ➡️CLICK HERE 02) 2025 guess paper 07 ➡️CLICK HERE 🔹ELECTRONICS 01) 2025 guess paper 02 ➡️CLICK HERE 02) 2025 guess paper 03 ➡️CLICK HERE 03) 2025 guess paper 04 ➡️CLICK HERE 04) 2025 guess paper 05 ➡️CLICK HERE 05) 2025 guess paper 06 ➡️CLICK HERE 🔹යාන්ත්‍රික ගුණ 01) 2025 guess paper 2 ➡️CLICK HERE 02) 2025 guess paper 2 (B),(C)parts ➡️CLICK HERE 03) 2025 guess paper 05 ➡️CLICK HERE 04) 2025 guess paper 07 ➡️CLICK HERE 🔹විකිරණ 01) 2025 guess paper 01 ➡️CLICK HERE 02) 2025 guess paper 02 ➡️CLICK HERE 03) 2025 guess paper 03 ➡️CLICK HERE 04) 2025 guess paper 04 ➡️CLICK HERE 05) 2025 guess paper 05 ➡️CLICK HERE 06) 2025 guess paper 07 ➡️CLICK HERE 🔴 මේ සියල්ලටම අවශ්‍ය වෙන PAPER PDF ටික මේ LINK එකෙන් ගන්න පුලුවන් ⛓ PAPER PDF : https://drive.google.com/drive/folders/18ws7OnCaKAYXwgBEOTXIc-o2hIJs_zk-?usp=sharing ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Bio Session Day 01 අපි එක්ක වැඩ කරන්න එන්න👇 https://whatsapp.com/channel/0029Vb5qL1DCcW4wXCkv7V1c
සමහර අය, ලොකු තිර දෙකක් ළඟින් දාගෙන කෑම බීම ඇති පදමට තියාන Tute එක print කරන් කලින්ම Practical Night බලන ලස්සන ♥ ඒ අතර තවත් අය, චූටි ෆොන් තිරයකින් මුළු රෑම PDF එකත් ඔන් කරන් අයිනක වතුර ටිකකින් විතරක් ඉන්න...🥺 දෙන්නටම ලැබෙන්නෙ දවසක එකම AL පේපර් එක දැන් ඉන්න විදිහ වැදගත්ම නැත දවසක ඔයා ආස හැමදේම ගන්න දැන් වැඩ කරන්න තියන විදහට අද ගොඩදාගන්න ලකුණු 20ක, Physics Practical සේරම 🫂 #AP Practical Night Don't copy without any permission ©𝐃𝐨𝐜𝐭𝐨𝐫 𝐃𝐫𝐞𝐚𝐦_dd ❤🩹🩺💉🧬
🛑 අංශු භෞතික විද්‍යාව _ Short Note ඕනි අය Recording එකත් බලන්න ✨ https://youtu.be/UkClvNwmz7M?si=XFrFofd6oMYyLWsn @DoctordreamDd ©𝐃𝐨𝐜𝐭𝐨𝐫 𝐃𝐫𝐞𝐚𝐦 ❤🩹🩺💉🧬
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
⭕️ Chemistry 2026 Suppotive Paper එකේ SEQ සහ පිළිතුරු, MCQ පිළිතුරු, රචනා පිළිතුරු
Whatsapp Channel එක අනිවාර්යයෙන්ම follow කරලා තියාගන්න, Daily Plans, Motivations, Guidance, Advices සේරම දාන්නේ ඒකට ❤️🥹 https://whatsapp.com/channel/0029Vb5qL1DCcW4wXCkv7V1c For All A/L & O/L Notes Studylk.com ©𝐃𝐨𝐜𝐭𝐨𝐫 𝐃𝐫𝐞𝐚𝐦 ❤🩹🩺💉🧬
2026 - Inorganic Night with DD ❤️🔥 ආසාවෙන් වැඩ කරන්න ආස ඔයාට තව ආසාව වැඩි කරනව අපි 𝐃𝐨𝐜𝐭𝐨𝐫 𝐃𝐫𝐞𝐚𝐦 👊 Share Channel Link With Friends ! https://whatsapp.com/channel/0029Vb5qL1DCcW4wXCkv7V1c බයෝ/මැත්ස් ඔයාට අපෙන් ; 🤍 MCQ | Essay | Structured ❣️ Motivations | Games ❣️ Definitions | Notes ❣️ Examss| Papers ❣️ Study sessions ❣️ Study Plans ❣️ Study Tips❣️ Quality විදිහට, හැමදාම, AL දවස වෙනකම්ම, ඔයා එක්කම අපි ඉන්නවා ✨ _2026/06/27_ ©𝐃𝐨𝐜𝐭𝐨𝐫 𝐃𝐫𝐞𝐚𝐦 ❤🩹🩺💉🧬
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи