ECHEM'24 | Gampaha
Статистика- Последний пост
- 14 мая
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 25
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට) - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට) - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Thank you ❤️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට) - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
එකම පාඩමකට හිර නොවී උත්තර ලියන්න පුළුවන් වෙන විදියට පාඩම් කීපයක් මතක තියාගන්න හරිම විදිය. 🖥https://youtube.com/shorts/QHAHWc3GcpY?feature=share ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
පාඩම් Mix වෙලා එන Paper එකට උත්තර ලියන හරිම ක්‍රමය 🖥https://youtube.com/shorts/UvEFcSsdIGo?feature=share ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට අපගේ සිසුන්ට දැන් අවස්ථාව ඇත. උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක් 🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම යොමු කරන්න. 😔 +94714261190 - Team ECHEM -
අපේ ළමයින්ට රවිඳු බණ්ඩාරනායක සර්ගේ පන්තිය පැත්තෙන් පොඩි පණිවිඩයක් තියෙනවා. රවිඳු සර්ගෙ SAGA 2026 Event එකේ 1500 LKR Ticket එක 1000 LKR Discount Price එකකට නුගේගොඩ/ ගම්පහ පන්ති වලින් ගන්න පුලුවන්. අවශ්‍ය ළමයින්ට අපේ Instructors ලා ගෙන් Tickets ගන්න පුළුවන්. විමසීම් 0714555513 - Team ECHEM -
ළමයි හැමෝමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️ මේ අවුරුද්ද අපිට පුළුවන් උපරිම තැනට අපිව අරගෙන යන්න උපරිමේටම මහන්සි වෙන ඉරණම අපිටම වෙනස් කරන්න පුලුවන් වෙන අවුරුද්දක් කරගමු හැමෝටම ජය. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔴ලෑස්ති වෙලා ඉන්න ළමයි අද රෑ 7.00 ට Podcast එක බලන්න පුලුවන් ඇත්තටම Ranks දාන ළමයි මොන වගේද? වැඩ කරන්නේ කොහොමද? 2025 Results Highlights Youtube Link එක පහළින් 🖥https://youtu.be/UdkzhohgCwE?si=lqYJ-FVCP1LXoa4b ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔴2026 Special Meeting🔥 🔍අද සවස 6.00 ට 📺 FREE Zoom + Youtube Live මිනිස්සුන්ට වැරදිලා වැරදිලා එක තැනකදී හරියනවා. ඊට පස්සේ දිගටම හරියනවා. දැන් හරිගස්සගමු ආයෙමත් වැඩ කරන්න පටං ගමු... මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 4 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන. 🔴ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද? 🔴විභාගය කල් යයිද කියලා හිතන අයට 🔴2026 RAPID REVISION සැලැස්ම 🔴Chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම් 🔴ඉතිරි වෙලා තියෙන මාස 4 දී ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද? 🔴ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද? 🔴හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම ඇතුළු සියළුම දේවල් අද හවසට කතා කරමු. ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතුයි🔥 හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා. ❤️https://t.me/echem_26R ❗️යාළුවන්ටත් කියන්න ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔
සූදානමින් සිටින්න, ළගදීම🔥 #amiladasanayaka #chemistry #chemistryamila ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи