tgindex
KS Chemistry 2026 REVISION

KS Chemistry 2026 REVISION

Статистика

❤️ හෘද සාක්ෂියේ විශ්වාසය | REAL LOGICAL CHEMISTRY

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
2
Всего постов
26
Тип
открытый
Язык
und
Категория
Познавательное (по похожим)
В каталоге с
13 авг.
Подписчики
3 479
−13 за 4 дн.
Сутки
−8
−0,23%
Неделя
 
Месяц
 
Просмотров на пост
407
26 постов
Вовлечённость
11,7%
к подписчикам
Постов в день
0,3
всего 26
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
165
1/48двое суток
189
1/72трое суток
203

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • දැන් කාලේ ඉන්න කෙල්ලො කොල්ලො හරි වෙනස් පුතා 😂💔 #kelumsir #chemistry ❤️ - https://youtube.com/shorts/R6X47XwFrAU?si=wBvjy1JUg118TvFc 🌐 - https://www.facebook.com/share/r/19b7oSYUWN/?mibextid=wwXIfr 📺 - https://vt.tiktok.com/ZSVdxgtVd/

  • https://youtube.com/shorts/IiXfn-VujJM?si=DlpjkRQcktD-ZKh_ අපේ ජීවිතය කෙතරම් වාසනාවන්තද පින්වන්තද?? 🥺❤️ #fyp #foryou #kelumsenanayake #chemistry

  • Exam හොඳින් ලියලා එන්න ළමයි 😍❤️

  • 🎓 මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබ සැමට ❤️ ඔබ මෙතෙක් ගොඩනඟාගත් දැනුම, කැපවීම සහ මහන්සියට වටිනාම ප්‍රතිඵලය ලබාගන්න මේ ඔබේ අවස්ථාවයි. 💪📚 විභාග ශාලාවට යන්නේ බියෙන් නොව, ඔබ ගැන විශ්වාසයෙන්! 🔥 සිත සන්සුන්ව තබාගෙන, කාලය නිවැරදිව කළමනාකරණය කරගෙන, ඔබ දන්නා උපරිමයෙන් ලියන්න. ✍️ 🌟 ඔබේ සිහිනය වෙනුවෙන් අවසන් පියවරත් ශක්තිමත්ව තබන්න! 🏆 ඔබ සැමට විශිෂ්ට ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරමි! සුභ පැතුම්! ❤️ | All the very best! 🍀 KELUM SENANAYAKE #AL2026 #AlevelSriLanka #GCEAL #BestOfLuck #Aspirants #SriLanka #ExamMotivation

  • විභාගය නිසා මානසිකව වැටිලා ඉන්න හැමෝම අහන්න 😍❤️ #kelumsir #chemistry #2026al #motivation https://youtu.be/WAGQ2qzw80U

  • මනුස්ස ජීවිතේ වටිනාකම දැනගෙන වැඩ කරන්න 🥺❤️ #Kelumsir #accident #bike #chemistry ❤️ - https://youtube.com/shorts/wMTy7nwUQNE?si=VNR8MIH8CaWThzbl 🌐 - https://www.facebook.com/share/r/1Pqk9BVLMZ/?mibextid=wwXIfr 📺 - https://vt.tiktok.com/ZS4QyeMNF/

  • 2026 Organic ප්‍රශ්නය හරියටම Guess කරමු 😍❤️ https://youtu.be/gtqBEVPmS0Q?si=ywYdcOPI14Sfb902

  • 🎓 2026 A/L කණ්ඩායමේ ආදරණීය ඔයාලා හැමෝටම ✨ කාලය ගෙවිලා ගියේ අපිටත් නොදැනීමයි. එකට එකතු වෙලා ඉගෙන ගත්ත, හිනා වුණ, මහන්සි වුණ මේ ලස්සන ගමනේ අවසානෙට අපි දැන් ඇවිල්ලා ඉන්නවා ... 📖❤️ ඉදිරියට එන A/L විභාගයට කිසිම බයක් නැතුව, උපරිම ආත්මවිශ්වාසයෙන් මුහුණ දෙන්න! ඔයාලා වෙනුවෙන් කැප කරපු මහන්සියේ, කැපවීමේ හොඳම ඵල නෙලාගන්න ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා! 🎯💯🔥 යන්න කලින්... අපේ මේ එකතු වුණු ගමන ඇතුළේ ඔයාගේ හිතට තදින්ම දැනුණු, අමතක නොවන සුන්දර මතකයක් තියෙනවා නම් පහළින් Comment එකක් දාගෙන යන්න. 😍❤️ 🟢Youtube එකේ මෙන්න මේ Post එකට හැමෝම කමෙන්ට් එක එකතු කරන්න - http://youtube.com/post/UgkxYSm8zKREWfzGpkXrVqNxiYV7LNSbHyKA?si=gDcgUG4Wae0bwCDe 🟢Facebook ඉන්න අයත් මේ Post එකට ඔයාලගේ මතක එකතු කරන්න - https://www.facebook.com/share/p/19CGG3Zy9b/?mibextid=wwXIfr 🟢ඒ මතක Photo එකක් වචනයක් හරි ඕනෙම දෙයක් වෙන්න පුලුවන් 😍❤️ ඒ මතකය හැමදාටම අපේ මේ "මතක පොතේ" පරිස්සම් වෙලා තියෙයි. ✍️📖✨ ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා! 🏆🎓 මීට ඔයාලගේ ආදරණීය රසායන විද්‍යා ගුරුවරයා කැළුම් සේනානායක සර් ඇතුළු කාර්‍යමණ්ඩලය ❤️✨🎊 #2026AL #kelumsenanayake #chemistry #Memories #GoodLuck #FutureLeaders #Alevel2026

  • රෝද දෙකේ මිනි පෙට්ටිය සංවේදී අය නැරඹීමේන් වළකින්න 😰💔 #kelumsir #alchemistry https://youtu.be/jPcJKPfoDnk

  • ඕනෑම විභාගයක් ජයගන්න පාඩම් කරන්න පට්ටම ක්‍රමයක් 😍❤️ #kelumsir #motivation #guessing #chemistry #exam https://youtu.be/M9Y60gCPHbs

  • හරි ලේසි Chemistry Episode 06 😍❤️ #kelumsir #2026al #alexam #guessingtricks ❤️- https://youtu.be/kaLPhC7QBkQ?si=f8xgSlswOlmmyj8R 📒- https://www.facebook.com/share/v/1CfAT8qpw5/?mibextid=wwXIfr 📺- https://vt.tiktok.com/ZS4AgLfpV/

  • හරි ලේසි Chemistry Episode 05 😍❤️ #kelumsir #2026al #alexam #guessingtricks ❤️- https://youtube.com/shorts/bwZVIHJcVXE?si=2OMEUlNSybJ89bah 📒- https://www.facebook.com/share/v/1E8reU9t7A/?mibextid=wwXIfr 📺- https://vt.tiktok.com/ZS4k9prXF/

  • හරි ලේසි Chemistry Episode 04 😍❤️ #kelumsir #2026al #alexam #guessingtricks ❤️- https://youtube.com/shorts/YeFkps9Hl-w?si=ntdJVyrpv1fvCuoS 📒- https://www.facebook.com/share/v/1SFSDAbm9F/?mibextid=wwXIfr 📺- https://vt.tiktok.com/ZS4k9gqbE/

  • Organic ප්‍රශ්නය ලීක් උනාද ? 😨 හරි ලේසී Chemistry Episode 04 #kelumsir #chemistry #guessing #2026al https://youtu.be/Db-NLTThoEo

  • හරි ලේසි Chemistry Episode 03 😍❤️ #kelumsir #2026al #alexam #guessing ❤️- https://youtu.be/UgzVXxjxup4?si=9hLnYP5-Nn0xwJ-W 📒- https://www.facebook.com/share/v/19Dx8Wa6Ft/?mibextid=wwXIfr 📺- https://vt.tiktok.com/ZS4NMKQ5y/

  • හරි ලේසි Chemistry Episode 02 😍❤️ #kelumsir #2026al #alexam #guessing ❤️- https://youtube.com/shorts/AsoKMTngCSM?si=v55EkAliCHJVFCq5 📒- https://www.facebook.com/share/v/1DW9zxWQD7/?mibextid=wwXIfr 📺- https://vt.tiktok.com/ZS4R1Nd27/

  • හරි ලේසි Chemistry Episode 01 😍❤️ #kelumsir #2026al #alexam #guessing ❤️- https://youtu.be/BXGo3hw2BVA 📒- https://www.facebook.com/share/r/18yKnKCfb6/?mibextid=wwXIfr 📺- https://vt.tiktok.com/ZS41UNKFk/

  • 🫶මෙම සතියට අදාළ විභාග මධ්‍යස්ථාන කාල සටහන. ⭐️ Full Paper 34     ( For The Target Paper 10 ) 🔗සිප්වින් - කුරුණෑගල - ප්‍රශ්න පත්‍රය ලිවීම : Session 01 :- 07/25 සෙනසුරාදා 08.00 - 01.30 Session 02 :- 07/27 සඳුදා 07.30 - 01.00 Session 03 :- 07/27 සඳුදා 01.00 - 06.00 🔗 IMS - මහනුවර -ප්‍රශ්න පත්‍රය ලිවීම Session 01 07/26 ඉරිදා පෙ.ව 07.30 - 12.45 Session 02 07/27 සඳුදා පෙ.ව 07.30 - 01.00 Session 03 :- 07/27 සඳුදා 01.00 - 06.00 🔗 SESIP - නුගේගොඩ -ප්‍රශ්න පත්‍රය ලිවීම - Session 01 :- 07/29 බදාදා 01.30 - 06.30 Session 02 :- 07/28 අඟහරුවාදා 07.30 - 12.30 🔗 ONLINE 07/27 සදුදා - පෙ.ව. 08.00 සිට 07/29 බදාදා පෙ.ව. 08.00 දක්වා කාලය තුළ ප්‍රශ්න පත්‍රය ලියා SUBMIT කල හැකිවේ.. ⭐️ප්‍රධාන විභාග මධ්‍යස්ථාන දෙක හැරුණු විට අනෙකුත් විභාග මධ්‍යස්ථාන වන ( මාතලේ , කුලියාපිටිය , ගාල්ල , අම්පාර , පොළොන්නරුව , නිකවැරටිය , රිකිල්ල ගස්කඩ , කෑගල්ල , ආනමඩුව , දඹුල්ල , කැකිරාව ) යන මධ්‍යස්ථාන තුළ ක්‍රියාත්මක වේ. කාල සටහන අදාල Telegram චැනල තුළින් ඉදිරිපත් කෙරේ. Exam Centers :- https://t.me/kschemistry2026allisland/1094 ⭐️ලියන ලබන පිළිතුරු පත්‍රය බලා ලකුණු ලබාදීම එම සතියේම සිදුකෙරේ. Rank list ලබාදීමද ප්‍රශ්න පත්‍රය  සාකච්ඡාව පැවැත්වෙන දිනයේදී  සිදු කෙරේ. #RealLogicalChemistry

  • 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ‼️ 2026 THEORY / REVISION DAY 28 Kurunegala / kandy / nugegoda / online ⭐2021 Past Paper Disscussion ( Part 01 & Part 02 ) පසුගිය සතියේ පන්තියට සහභාගී නොවූ දරුවන් වෙනුවෙන් ,, imsedu.lk WEBSITE එක තුලින් හෝ IMS PLAYER එක තුළින් පිවිසෙන්න .. නැරඹීමට හැකි ය.. ( අනිවාර්යෙන්ම සතියක කාලයක් ඇතුළත නරඹා අවසන් කරගන්න.) imsedu.lk Hotline - 0742739090 #RealLogicalChemistry

  • විභාගයට පෙර සහ පසු දා මෙහෙම කරොත් ගොඩේ ගොඩ 😍❤️ #kelumsir #2026al #alexam #guessing ❤️- https://youtu.be/OfR37gEc1Ng 📒- https://www.facebook.com/share/v/1BrQwxYCmc/?mibextid=wwXIfr 📺- https://vt.tiktok.com/ZSXt1wxnq/