Open I Forex Public Community
Статистика🔰Forex telegram channel link https://t.me/OpenIForexPublicCommunity 🔰Crypto telegram channel link https://t.me/openIcrypto 🔰Admin @Openifx
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 13
- Всего постов
- 25
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 298
- 1/48двое суток
- 341
- 1/72трое суток
- 368
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
📌ETHUSDT ඊළඟට යන්න හදන්නේ කොහෙටද? 🚀🔥 Crypto පැත්තේ අපේ යාළුවෝ ගොඩක් අය ඉල්ලපු ETH Setup එක මෙන්න! 4H Timeframe එකේ Market එක පොඩි Dip එකක් (Retracement එකක්) දීලා, පහළ තියෙන Support එකෙන් / Trendline එකෙන් Rebound වෙලා උඩ තියෙන Target එකට ලොකු Bullish Move එකක් යයි වගේ පේන්නේ. 📈✨ මෙන්න මේ වගේ Setup එකක් අල්ලගන්න අපේ SMC / ICT concepts ටික පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ අදහස මොකක්ද මේක ගැන? පහළින් Comment එකක් දාගෙන යමු බලන්න. 👇 මතක තියාගන්න: Crypto වුණත් Trade කරද්දී Risk Management එක අනිවාර්යයි! Leverage / Margin එක හරි ලේසියෙන් calculate කරගන්න අපේ Website එකේ Openi Position Calculator 🔗 https://openi.lk/our-souses/ ජය වේවා හැමෝටම! ❤️ Openi Business Education Academy 💬 Contact Open I:👇 📱https://wa.me/+94728489535
📌EURUSD ඊළඟ මූව් එක මෙන්න! 📉🔥 4H Timeframe එකේ SMC / ICT විදිහට Market එක දැන් තියෙන්නේ සුපිරි Premium Zone එකක.🤑 මෙතනින් පහළ තියෙන Liquidity ($$$$) අරගන්න , D Low එකට Bearish Move දෙයි වගේ පේන්නේ.📈 ඔයාලගේ අදහස මොකක්ද? පහළින් Comment එකක් දාගෙන යමු. 👇 මතක තියාගන්න: Trade එකක් ගද්දී Risk Management එක අනිවාර්යයි! 👍 Lot size එක ලේසියෙන්ම calculate කරගන්න අපේ Website එකේ Openi Lot Calculator එක පාවිච්චි කරන්න. 📊💪 🔗 https://openi.lk/lots-calculator/ ජය වේවා! ❤️ Openi Business Education Academy 💬 Contact Open I:👇 📱https://wa.me/+94728489535
🚨 US CPI Report Alert: අද හවස 6.00 ට ඩොලර් එකට සහ Gold වලට මොකද වෙන්නේ? 📊 🔥 තව ටිකකින් නිකුත් වෙන US CPI (උද්ධමන) වාර්තාවත් එක්ක Forex, Gold සහ Crypto Market වල ලොකු Volatility එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්! Main Point : Expected CPI: Headline CPI 3.4% | Core CPI 2.5% Fed Rate Decision: ලබන මාසේ Fed එකෙන් පොලී අනුපාත (Rate Hike) වැඩි කරයිද නැද්ද කියන 50/50 අවිනිශ්චිතතාවයට අද උත්තර හම්බෙනවා. Nowcast Data Sign: Cleveland Fed දත්ත වලට අනුව ඉදිරි මාසවල උද්ධමනය නැවත ඉහළ යාමේ (Re-acceleration) අවදානමක් පෙන්නුම් කරනවා. Quick Market Scenarios: 🔥 Hot CPI (දත්ත වැඩි වුණොත්): USD (DXY) එක ප්‍රබල ලෙස Bullish වෙනවා ➡️ Gold, Crypto & EURUSD Bearish (පහළට). ❄️ Soft CPI (දත්ත අඩු වුණොත්): USD (DXY) එක Bearish වෙනවා ➡️ Gold, Crypto & EURUSD Bullish (ඉහළට). 📌 Fed එක ඇතුළේ වෙන අභ්‍යන්තර කතාව, DXY Key Technical Levels සහ සම්පූර්ණ Analysis එක කියවන්න අපේ Web Article එකට පිවිසෙන්න: 👉 https://openi.lk/us-cpi-2026-08-12/ ⚠️ News එක වෙලාවට High Volatility එකක් තියෙන නිසා proper Risk Management පාවිච්චි කරන්න!
📌දීලා පැයෙන් Full Tp වදින ඒවා.🤑 OpenI Crypto VIP එක නම් පිස්සුවක්.🔥 ඔන්න DOGE එකේ දුන්න Limit Entry එක ලස්සනට Tigger වෙලා Full Tp ගියා.💰 ඔන්න මේ දවස් වල අපේ Crypto VIP එකටයි Forex VIP එකටයි නොමිලේ Join වෙන්න පුලුවන් අපේ Mentorship එකත් එක්ක Join වෙන අයට.💯 එහෙනම් දැනම කතා කරලා බලන්න .👌 💬 Contact Open I:👇 📱https://wa.me/+94728489535
📌දුන්න ගමන් TP වදින ඒවා.🤑 OpenI Crypto එක නම් මේ දවස් වල එක දිගට Profit.💰💰 ඔන්න දැන් ටිකකට කලින් දුන්න Trade එක 2nd Tp Hit උනා.🔥 ඩොලර් 10 ක් Risk කරපු අපේ අයට මේ වෙලාවෙ Profit එක ඩොලර් 10 ක් Book කරගෙනත් ඉවරයි.💵 දැන් ඉතින් Risk එක Free කරලා Trade එක Run කරන්න තියෙන්නෙ.👍 Crypto Trading වලින් ගේමක් ගහනවා නම් OpenI Crypto VIP එක තමා.👌 💬 Contact Open I:👇 📱https://wa.me/+94702647218
📌බලන්නකෝ ඒ Trade එක Full Tp ගිහින් තියන ලස්සන.🤑 මේ Trade එකට ඩොලර් 10ක් Risk කරපු අයට Full Tp යනකොට ඩොලර් 20ක Profit එකක් ගන්න පුලුවන්.💰 හැබැයි පලවෙනි Tp එකෙන් Profit Book කරලා BE කරපු අයට නම් ඩොලර් 3ක Profit එකක් විතරයි තියෙන්නෙ.💵 කොහොම උනත් ඔන්න ඔය වගේ 1:3 වලට වැඩි RR එකක් තියන Trade තමා අපේ OpenI Crypto VIP එක පැත්තෙ දෙන්නෙ.👍🔥 Contact Open I:👇 📱https://wa.me/+94728489535
👉ඔන්න ඔයාලට EURCAD එකේ Analysis එකක්📈 ‼️මේ Analysis එකේ විදියට අපි ඉන්නෙ Buy Idea එකක. මේක ඔයාලට මේ Levels වලින් දෙන Confirmation එක්ක ගන්න පුලුවන් 🚀 💬 Contact Open I:👇 📱https://wa.me/+94727327002
👉Crypto Trade කරන ඔයාලට ඔන්න BTC එකේ වගේම ETH Analysis එකක් 📈 ‼️මේ Update එකේ විදියට BTC ETH දෙකම මේ Mark කරල තියෙන Demand Zone වලින් Up වෙන්න ඕන🚀 💬 Contact Open I:👇 📱https://wa.me/+94727327002
👉ඔන්න ඉතින් අද ඔයාලත් එක්ක Gold Update එකක් Share Share කරන්න හිතුනා 📈 👉මේ Update එකේ විදියට අපි උඩින් Mark කරල තියෙන Supply Zone එකෙන් Gold එක Sell වෙන්න පුලුවන්📉 ‼️හැබැයි Zone එකට Market එක ආපු ගමන් Sell කරන්න යන්න එපා. ඒ Zone එක ඇතුලෙ Price Action එක Read කරන්න Read කරල Confirmation දුන්නම Entry ගන්න පුලුවන්🧠 👉අපේ Vip Members ලට මේ Week එකේ Price action වලින් හොද Trade Catch කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අපි🚀 💬 Contact Open I:👇 📱https://wa.me/+94727327002
👉ඔන්න ඔයාලට අපු දීපු Ethusdt Trade එක මේ වෙනකොට Profit එකක Run වෙන ගමන් තමයි තියෙන්නෙ.📈 👉ඔයාලට පුළුවන් මේ Trade එක BE කරල Full Target වෙනකන් Hold කරන්න📉 👉මේ විදියට Analysis කරල Trade එකක් Hold කරල Profit එකක් ගන්නනම් ඔයාට හොද ඉවසීමක් තියෙන්නත් ඕන මොකද Trading කියන්නෙ Analysis කරන එකම නෙමෙයි🚀 Trading සම්බන්දව හරියටම ඉගෙනගන්නවනම් ඉතින් Openi තමයි 💬 Contact Open I:👇 📱https://wa.me/+94727327002
📌OpenI Gold VIP එකේ දැන් Forex Currency Signal දෙනවද..❓ ඔවු පහු ගිය දවස් ටිකේ Gold Signal කිහිපයක් Loss උනා.🚫 ඉතිං ඒකත් Recovery කරලා අපේ අයව හොද Profit එකකට අරන් යන්න ඔනෙ නිසා අපි මේ දවස් වල Forex Currency pair වල අපි ගන්න Sure ම Trade ටිකත් Share කරනවා.💰 මේ තියෙන්නෙ ඒ වගේ දුන්න Trade එකක්.🤑 මේ Trade එක 1.2 තියන නිසා Risk කරන ගාන වගේ දෙගුනයක් ගන්න පුලුවන්. හැබැයි අපි Profit Book කරන නිසා ඊට ටිකක් අඩු වෙනවා.💵 ඔන්න ඔහොම තමා මේ දවස් වල OpenI VIP වල වැඩ යන්නෙ .👍 Contact Open I:👇 📱https://wa.me/+94702647218
📌ඔන්න අපේ BTC TRADE එකේ Full Tp Book කරා. 🤑 Trading කියන්නෙ තනිකරම Discipline එක්ක යන්න ඔනෙ ගමනක්.💰 OpenI අපි පහු ගිය සතියෙ Gold VIP එක පැත්තෙ පොඩි Loss එකක් ගියත් එ ඔක්කොම සුපිරියටම Cover වෙන්න මේ දවස් වල Crypto VIP එක එක දිගට Profit..💵💵 කොහොම හරි අපිත් එක්ක ඉන්න අයව අපිත් එක්කම Profit කරන්නෙ අන්න ඒ විදිහට තමා.🔥 Crypto Trade කරන අයටත් RR එකත් එක්ක තමන්ගෙම Plan එකක් එක්ක ගොඩ යන්න කැමති නම් OpenI එක්ක සෙට් වෙන්න පුලුවන්.👍 Contact Open I:👇 📱https://wa.me/+94728489535
📌AUDUSD ඊළඟට යන Direction එක මොකක්ද? 👀📉 Chart එකේ 4H Timeframe එකේ අපේ Setup එක බලාගන්න පුළුවන්. Market එක උඩ තියෙන FVG (Fair Value Gap) එක සහ Premium Zone එකට ගිහින් , එතැනින් පහළට (Bearish Move එකකට) හැරෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 📉 Smart Money Concepts (SMC) පාවිච්චි කරන අයට මේ Setup එක ඉතා පැහැදිලි ඇති.🤑 මේ Trade Setup එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? Comment එකක් දාන්න. 👇 මතක තියාගන්න: හැම වෙලාවකම Proper Risk Management එක්ක Trade කරන්න.💰 ජය වේවා! 🙏🔥 Openi Business Education Academy Contact Open I:👇 📱https://wa.me/+94728489535
📌USDCHF Next Move එක කොහොම වෙයිද ..? 👀📈 Chart එකේ ඔයාලට පේනවා ඇති 4H Timeframe එකේ ලස්සන Bullish Setup එකක් හැදිලා තියෙනවා. 🤑 Market එක පහළ Liquidity අරගෙන දැන් Fair Value Gap (FVG) එකක් හරහා උඩට යන්නයි ලෑස්තිය. 🚀 SMC / ICT Trade කරන අයට නම් මේක ගොඩක් පැහැදිලි ඇති. මේ Setup එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? Comment එකක් දාන්න. 👇 මතක තියාගන්න: Trade එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම Risk Management එක්කම Trade කරන්න. ජය වේවා! 🔥👍 Openi Business Education Academy Contact Open I:👇 📱https://wa.me/+94728489535
📌බලන්නකෝ ඒ Trade එක Full Tp ගිය විදිහ. Entry Point එකයි . Target Price එකයි අතරේ Market එක කොච්චර Move උනාද නෙ.📈 ඇත්තටම මේ තමා Technical Key Price Level වල තියන වැදගත්කම.🤑 හරියට Knowledge එකයි ඉවසීමයි තියනවා නම් Trading වලින් සුපිරි ගෙමක් ගහන්න පුලුවන්.💰 ඒ වගේම තමා අපේ Crypto VIP එක පැත්තෙ හිටියා නම් ඔයාටත් මේ Trade දාගන්න තිබ්බා.🔥 Contact Open I:👇 📱https://wa.me/+94728489535
📌USDCAD ඊළඟට මොකද වෙන්නේ? 👀📈 Smart Money Concepts (SMC) සහ ICT පාවිච්චි කරලා Trade කරන අයට මේ Chart එකේ තියෙන Setup එක ගොඩක් පැහැදිලි ඇති.🤑 දැනට USDCAD 4H Timeframe එකේ අපි දකින විදිහට Market එක පොඩි Retracement එකක් දීලා පහළ තියෙන Fair Value Gap (FVG) එකට සහ Discount Zone එකට එයි කියලා බලාපොරොත්තු වෙනවා. 📈 එතනින් පස්සේ ඉහළ තියෙන Liquidity ($$$$) Pools ටාගට් කරලා ලොකු Bullish Movement එකක් (Buy-side Sweep එකක්) යන්න වැඩි ඉඩකඩක් තියෙනවා. 🚀 මේ Setup එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? Comment එකක් දාන්න. 👇 වැදගත්: Trade එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම Risk Management එක්ක Trade කරන්න. 💰 Lot Size එක Calculate කරගන්න අපේ Openi All-Pairs Lot Calculator එක පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා! 📊 https://openi.lk/lots-calculator/ ජය වේවා! 🙏 Openi Business Education Academy Contact Open I:👇 📱https://wa.me/+94728489535