2024 BIOLOGY REVISION || SD 🎯
Статистика'කටපාඩම් කරපු Bio මතකෙටම' 🔵 2024 Main Revision Discussion Group: https://t.me/biologydis_2024SD 🔴 Official YouTube Channel link: https://youtube.com/@sashankadhanujaya2630?si=tK-V2-ZHAt5Yp5qB
- Последний пост
- 7 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
2024 BIOLOGY REVISION || SD 🎯 pinned «50. පේශි පටකය පිළිබඳ පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.»
2026 QUIZ REVISION අද (ඉරිදා) රාත්‍රී 07.00 ට ආරම්භ වේ... ▶️ මාස 03කින් Syllabus එක සම්පූර්ණයෙන් මතක් කරගෙන, ▶️ මාස 04ක් පේපර් ලියන්න.. ▶️ මේක අලුත් වැඩක්.. Result ආවට පස්සෙ ආපහු පටන් ගන්න අයට, Bio F,S,C මට්ටමේ අයට මාස තුනෙන් වැඩේ ගොඩදාගන්න ඕනෙ අයට අලුත් වැඩක්... සහභාගි වීම සදහා සම්භන්ධ වන්න... https://t.me/quick26SD (Link ඉහත Telegram channel එක හරහා ලබාගත හැක..)
▶️ මාස 03කින් Syllabus එක සම්පූර්ණයෙන් මතක් කරගෙන, ▶️ මාස 04ක් පේපර් ලියන්න.. ▶️ මේක අලුත් වැඩක්.. Result ආවට පස්සෙ ආපහු පටන් ගන්න අයට, Bio F,S,C මට්ටමේ අයට මාස තුනෙන් වැඩේ ගොඩදාගන්න ඕනෙ අයට අලුත් වැඩක්... පළමු දින කිහිපය නොමිලේ සහභාගි වීම සදහා සම්භන්ධ වන්න... https://t.me/quick26SD
හෙට උදේ 07ට ATP එන්සයිම හා සෛලීය ශ්වසනය class එක තියනව 🔴 හැමෝම youTube හා Zoom ඔස්සේ සම්භන්ධ වෙමු... හෙට හවස OG lite MCQ ප්‍රශ්න පත්‍රය ලැබෙනව, 26 Revision පළවෙනි paper එක ❤️ යාළුවො දැනුවත් කරමු ළමයි 🔴🔴 Telegram Channel link - https://t.me/SD2026REVISIONPAPER එයත් එක්ක ඔයත් එන්න... එයා එන්නැත්තම් ඔයා තනියම එන්න..
🔴 2026 Biology Revision and Paper class official channel 🔴 https://t.me/SD2026REVISIONPAPER ඉදිරි දැනුවත් කිරීම් කරන්නෙ මේකෙ ළමයි, අළුත් වැඩ ගොඩක් එක්ක යන 26 Revision එකට join වෙන්න ඕනෙ හැමෝම ADD වෙමු... සම්භන්ධ වෙන්න අහන යාළුවොන්ට Telegram Channel එකට Add වෙන්න කියමු 🔴
ඇති වෙනකන් ඔබාගන්න.. ලබන සිකුරාද ඉදල Biology 2026 Revision පටන් ගන්නව.. උබලට නින්ද නැතිවෙනව.. 🔴☄️ එහෙනම් සිකුරාද රෑ 7ට Set වෙමු.. 🔴 2026 Biology Revision and Paper class official channel 🔴 https://t.me/SD2026REVISIONPAPER ඉදිරි දැනුවත් කිරීම් කරන්නෙ මේකෙ ළමයි, අළුත් වැඩ ගොඩක් එක්ක යන 26 Revision එකට join වෙන්න ඕනෙ හැමෝම ADD වෙමු..
2026 Theory ස්නායු පද්ධතිය සිට ඉදිරියට නොමිලේ 🔴 (ව්‍යසනය නිසා පංති යන්න බැරිවෙන යාළුවො දැනුවත් කරමු.) සෑම අගහරුවාදා හා බ්‍රහස්පතින්දාවකම රෑ 7 - 11 දක්වා ඔබ රැගෙන ආ යුත්තේ සම්පත් පොත පමණි. කටපාඩම් කරපු Bio මතකෙටම SASHANKA DHANUJAYA
ළමයි ඉස්සෙල්ලාම මේ මෙච්ච කරදර ටික අපි recover කරගමු ❤️. ඊටපස්සෙ උබ මොන මට්ටමෙන් පටන් ගත්තත්, දැනුම තිබ්බත් නැතත්, සල්ලි තිබ්බත් නැතත් Bio ගොඩදාල දෙන්නම්.. බය නැතුව අල්ලන් ඉන්න පුලුවන් උපරිමයෙන් 🔴 ලස්සන මරු වැඩක් කරල දෙන්නම්, වැඩි විස්තර channel වල දැනුවත් කරන්නම් ඉදිරියේදී 🎯 - SD -
🔴 2026 Biology Revision and Paper class official channel 🔴 https://t.me/SD2026REVISIONPAPER ඉදිරි දැනුවත් කිරීම් කරන්නෙ මේකෙ ළමයි, අළුත් වැඩ ගොඩක් එක්ක යන 26 Revision එකට join වෙන්න ඕනෙ හැමෝම ADD වෙමු...
2026 Revision හා paper class December පළමු සතියෙ ආරම්භ වෙනව.. වැඩි විස්තර ඉදිරි දින කිහිපය තුළ දැනුවත් කරනව❤️
🔴 2025 Final Seminar series එක මේ බ්‍රහස්පතින්දා (october 02) ආරම්භ වෙනව. 🔴 මුළු seminar 9ක් ඇතුලත හැම පාඩමකම පැමිණිය හැකි සියලු කොටස් මෙහිදී ආවරණය කරනව .. 🔴 Seminar පැවැත්වෙන්නෙ සදුදා හා බ්‍රහස්පතින්දා ( වැඩිදුර විස්තර channel එකේ දැනුවත් කරනව... ) 🔴🔴 Final seminar series එක තුළ Focus කරන්නෙ Result එක C එක හෝ ඊට අඩු ළමයිව විශේෂයෙන්, Seminar ටික හරියට cover කරල, ඒකෙ දෙන pdf එක හා රචනා ප්‍රශ්න ටික කරොත් අනිවාර්යෙන් ඔයාට ඔයාගෙ ලකුණ ලකුණු 20කින් අවමයෙන් ඉහළ දාගන්න පුලුවන්... යාළුවො දැනුවත් කරමු... Channel link - https://t.me/SD2025BiO
https://forms.gle/BeJdT2Aogfz3u6Yk6 ළමයි අපේ management එකට අලුතින් කිහිපදෙනෙක් ගන්න වෙලා තියනව, මේකට කුරුණෑගල අවට ( කුරුණෑගල උදේ 8 සවස 5 අතර රැකියාවට පැමිණිය හැකි ) කිහිප දෙනෙක් අවශ්‍ය වී තිබෙනව.. ඔයාල දන්න කවුරුහරි රැකියාවක් හොයනව නම් apply කරන්න කියමු. Share කරමු ළමයි..
🌐🔊2️⃣0️⃣2️⃣5️⃣ Quick Revision ආරම්භය https://www.youtube.com/live/Jj7Q7Da6zW0?si=4uXYynZc3UkjUpFW
2️⃣0️⃣2️⃣5️⃣ Quick Revision ආරම්භය 🌐🔊 අද 6.30 ට හැමෝම join වෙමු! You are invited to register for a Zoom webinar! When: May 1, 2025 06:30 AM Colombo Topic: Quick Revision Day 01 - සෛලීය ශ්වසනය, ප්‍රභාසංස්ලේෂණය, එන්සයිම Register in advance for this webinar: https://us02web.zoom.us/webinar/register/WN_gzwqFiAMRfCfWy1XsOC3GA After registering, you will receive a confirmation email containing information about joining the webinar.
2️⃣0️⃣2️⃣5️⃣Quick Revision ආරම්භය හෙට උදෑසන 6.30 සිට 🌐 YouTube + 🌐 Zoom live 🔤🔤🔤🔤 #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
🔥25' Special Meeting🔥 QUICK REVISION, FINAL PAPER CLASS එකේ වැඩ වෙන්නෙ කොහොමද? ✨අවුරුදු ගානක් A/L කරනව ද? මේ පාරවත් මේක කරන්න පුලුවන් වෙයිද කියල හිතෙනව ද? ✨English Medium අයට sinhala medium පංතියකට ඇවිත් වැඩ කර ගන්න පුලුවන්ද?Time manage කරන්නෙ, දවස plan කරන්නෙ කොහොමද? ✨ගිය පාර හොද Result එකක් තිබිලත් Bio නිසාම ආයේ A/L කරනවද? එතකොට කොහොමද subject balance කරගෙන වැඩ කරන්නෙ? ✨Revision මුල ඉදලාම පටන් ගත්තත් වැඩ කලේ නැද්ද? දැන් පටන් ගත්තොත් වැඩ කර ගන්න පුළුවන්ද? රෑ වෙනකම් වැඩ කරන්න බැරි නම් මොකද කරන්නෙ? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර Special Meeting එකේදී කතා කලා. ඔය ප්‍රශ්න ඔයාට විතරක් තියෙන ප්‍රශ්න නෙවේ. කලින් අයට තිබුන ප්‍රශ්න. හැබැයි ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගෙන හරි ලස්සනට මේ වැඩේ ඉවර කරපු අයගෙන් අහන්න ඕන නම් Special Meeting එක අනිවාර්යයෙන්ම බලන්න!! 🌐 https://www.youtube.com/live/nbIMzqySTyQ?si=C-b_G8AkoItiymHn කරන්න බැහැයි කියල දේවල් නෑ ළමයි කාටවත්!මට නම් බැරි වෙයි කියල අතැරලා දාන අය විතරයි ඉන්නේ!! 🤍🔥 #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
🔥SPECIAL MEETING 🔥 🌐 YouTube Live https://www.youtube.com/live/nbIMzqySTyQ?si=X08Wbu5C5_OFCzh9
🔥 Special Meeting 🔥 අද හවස 6.30 ට! 🌐 YouTube ඔස්සේ සජීවීව 25' AL ලියන හැමෝටම වැදගත් වෙයී. යාලුවන්වත් දැනුවත් කරමූ ළමයි!! #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
https://t.me/SD2025BiO Quick Revision සම්භන්ධ වෙන්න බලාපොරොත්තු වෙන යාළුවන්ට channel link එක share කරන්න 🎯❤️
ළමයි Result එක මොකක් උනත් fill කරමු..