UNIVERSITY STUDENTS 🇱🇰
Статистика- Последний пост
- 11 мая
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🛑 C Programming කුප්පිය 🛑 ✔️ මෙහිදී අපි C Programming වලට අදාල සියලුම Theories ආවරනය කරන අතර ඊට අදාල practicals ද සාකඡ්ඡා කරනවා ඊට අමතරව c programming Language එක use කරලා mini projects හදනවා. ඔයාලගෙ campus projects වලටත් මේවා use කරන්න පුලුවන්.. මේ සියලුම දේවල් නොමිලේම තමයි කියලා දෙන්නෙ 🔥 C Programming Full Course : https://www.youtube.com/playlist?list=PLo53q4ylnKlA-V9s3albJ4ntLsTR0YX9L හැමෝටම share කරන්න.. අනිවාර්‍යයෙන් youtube channel එක subscribe කරන්න. මේ channel එක ඔයාලට ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි. 🔗Connect with Us: 👍 Follow us on Facebook : https://www.facebook.com/SLAndroidD/ 🛩 Follow us on Telegram : https://t.me/SL_Android 📌 Academic Tube: https://www.youtube.com/@AcademicTube99
✔️ Animal Behaviour ZOOL 12772 - Zoology හොදයි මේ තමයි අපේ ඊලග Video series එක.. ඉතින් Animal Behaviour ගොඩ දාගන්න ඕන අය YouTube Channel එක අනිවාරෙන් Subscribe කරලා set වෙන්න. මේ playlist එකටත් දිනපතා වීඩියෝ වැටෙනවා. ඉතින් subscribe නොකරන අයට Videos miss වෙයි. Full Playlist : https://www.youtube.com/playlist?list=PLcox9MpI0aj9ZXV00D7DQfXZlgguPJU41 SL University Students :https://t.me/SLUniversityStudents
Aeronautical Engineering මොරටුව විශ්වවිද්‍යාලයේ (University of Moratuwa) Aeronautical Engineering කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ සහ ගෞරවනීය ඉංජිනේරු අධ්‍යයන ක්ෂේත්‍රයකි. මේක Department of Mechanical Engineering යටතේ පවතින BSc (Hons) in Mechanical Engineering පාඨමාලාවක අතුරින් සපයන විශේෂ විෂයයක් (specialization) වශයෙන් ලබා දෙනවා. Aeronautical Engineering කියන්නේ මොකක්ද? මෙය වායුගෝලය තුළ ගමන් කරන වාහන – විශේෂයෙන් විමාන, ඩ්‍රෝන, රොකට්, සහ අනෙකුත් ගුවන් යානා ආදී උපකරණ අමතරව ඒවායේ ක්‍රියාකාරීත්වය, සැලසුම් කිරීම, පරීක්ෂා කිරීම, නඩත්තු කිරීම ආදී සියලුම දේවල් සම්බන්ධයෙන් ඉගෙනගන්නා විෂය ක්ෂේත්‍රයකි. මොරටුවේ Aviation/Aeronautical Engineering වල විශේෂත්වය: විශිෂ්ට මූලික අධ්‍යාපනයක් සපයන අතර, මීට අමතරයෙන් projects, lab work, සහ internships වලට අවස්ථා තිබේ. UoM Aero Club එකක් පවා තියෙනවා – මේකේදී studentsලා තමන්ගේම design කරපු UAVs, drones, සහ mini aircrafts වගේ projects වලට යෙදෙන්න පුළුවන්. SLAF (Sri Lanka Air Force), Airport & Aviation, සහ SriLankan Airlines වැනි ආයතනවල internship/attachment අවස්ථාත් ඇත. මොරටුව විශ්වවිද්‍යාලයේ Aeronautical Engineering (ඇති වෙන්නෙ Mechanical Engineering විශේෂිත හරය යටතේ) කරන්න අවශ්‍ය Z-score එක විශාලවම වෙනස් වන්නෙ (A/L) තරඟකාරිත්වය අනුවයි. 2023 (2024) intake එකට අනුව: Mechanical Engineering (Moratuwa) – Z-score cutoff: 1.9809 (Physical Science stream එකෙන්) මෙය Aeronautical Engineering specialization එකට පසුව හැදෙන එකක් නිසා, පළමුවම Mechanical Engineering faculty එකට ඇතුල් විය යුතුයි. Aviation/Aeronautical Engineeringට පිවිසෙන්න: A/L Physical Science stream (සිව් වසරේදී) Higher rank with strong Z-score (හොඳම studentsලා මෙයට යන්නේ නිසා Z-score එක best) පසුව 2වන අවුරුද්දේදී විශේෂය තෝරාගන්නේ GPA + කැමැත්ත + availability අනුවයි. පාඨමාලා වකවානු: පළමු අවුරුදු 2 – Mechanical Engineering පිළිබඳ මූලික දැනුම 3 වන සහ 4 වන අවුරුදු – Aeronautical subjects (e.g., aerodynamics, propulsion, flight mechanics, aircraft structures) වෘත්තීය අවස්ථා: Aerospace industries Airlines (like SriLankan Airlines) R&D institutes (e.g., Arthur C. Clarke Institute) Military engineering sectors Higher studies abroad (Masters/PhD in Aerospace) Z-score 2.0+ අරමුණු කරන්න Maths, Physics, Chemistry වල A+ grades ගන්න try කරන්න. -University of Moratuwa🔥-
Information technology University Of Moratuwa Mora IT පෝස්ට් එකක් ලියන්න කරුනු හොයන්න දවසක් විතර යන නිසා අනවසරෙන් උපුටා ගැනීමක් කරන්න එපා කියලා කාරුණිකව ඉල්ලනවා.. ඒ වගේම ගොඩක් කරුණු මම සෑහෙන්න හොයලා සහ දන්න ගැන අහල තමයි ඔයාලට ලියන්නෙ..තනි පුද්ගලයෙක් මේ වැඩේ තනියම කරන නිසා සමහර වෙලාවට වරදින්න පුළුවන්.. ලොකු කොටසක් නෙවෙයි සමහර පොඩි පොඩි කොටස් අඩුපාඩු වෙන්න පුළුවන්..ඒ දේවල් වල අඩුපාඩුවක් තියෙනවා තියෙනවා නම් ඔරිජිනල් පෝස්ට් එක යටින් comment එකක් දාන්න... 👩🎓තොරතුරු තාක්ෂණය ගෞරව උපාධි පාඨමාලාව - මොරටුව විශ්ව විද්‍යාලය මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පිළිබඳව ගෞරව උපාධි පාඨමාලාව සදහා ඇතුලත් වෙන්න පුළුවන් bio හරි maths හරි කරපු නංගිලා මල්ලිලාට විතරයි .. ගොඩක් අය පටලවගෙන ඉන්න මේක පොදු විෂය විෂය ධාරාව යටතේ දී ඕනම කෙනෙක්ට යන්න පුළුවන් පාඨමාලාවක් කියලා . ඒත් මේකට යන්න පුළුවන් science හදාරපු අයට විතරයි. මොරටුව විශ්ව විශ්වවිද්‍යාලයේ ම තියෙනවා information technology and management කියලා උපාධි පාඨමාලාවක්. අන්න ඒකට තමයි පොදු විෂයන් හදාරපු අයටත් වෙනත් විෂයන් හදාරපු අයටත් යන්න පුළුවන් වෙන්නේ.. ඒ වගේම මොරටුව IT සදහා සුදුසුකම් ලබන්න කිසිම appitute test එකකට මුහුණ දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ වගේම මොරටුව විශ්ව විද්යාලය තොරතුරු තාක්ෂණ උපාධියෙන් කෙලින්ම සිව් අවුරුදු ගෞරව උපාධියක් ලැබීමක් සිදු වෙනවා.. ඒක විශේෂිත වාසියක් වෙනවා විවිධ අවස්ථාවන් යටතේදී .. සාමාන්‍යයෙන් ඔයාලට lecture පෝස්ට් එකකට යන්න ඕනේ නම්, මහාචාර්ය, කථිකාචාර්ය දක්වා යන්න ඕනේ නම් අනිවාර්යෙන්ම අවුරුදු හතරක special degree එකක්, නැත්නම් ගෞරව උපාධියක් තියෙන්න ඕනේ .. ඉතින් කවුරුහරි කෙනෙක් ඉන්නවනම් IT Side එකෙන් ඉහළට යන්න බලාගෙන එයාලට මොරටු IT කියන්නේ ගොඩක් හොද Degree එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයාලට වෙන පිටරටකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් IT සයිඩ් එකෙන් software engineer කෙනෙක් විදිහට එතැනදිත් සිව් අවුරුදු ගෞරව හෝ විශේෂ උපාධියක් තියෙන අයට තියෙන චාන්ස් එක වැඩියි . ඒ වගේම සමහර රජයේ පත්වීම් සඳහාත් මෙය අවුරුදු 4ක විශේෂ හෝ ගෞරව උපාධියක් අපේක්ෂා කරනවා .. ඒ වගේම අතලොස්සක් සමහර private company තියනවා එයාලspecial degree එකක් තියෙනවා නම් එයාලට දක්වන සැලකිල්ල වැඩියි .. ඒ වගේම විවිධ pramotions වලට යන්නත් අවස්ථාව වැඩි අවුරුදු හතරක ගෞරව හෝ විශේෂ උපාධියක් තියෙන කට්ටියට . මොරටුව විශ්ව විද්‍යාලයේ මෙම උපාධි පාඨමාලාව අවසානයේ දී B.Sc. (Hons) in Information Technology උපාධිය තමයි පිරිනැමෙන්නේ.. අවසානයේ දී සියළුම දෙනාම උපාධිය ඉවර වෙල මෘදුකාංග ඉංජිනේරුවන් විදිහට එළියට යැවීමක් සිදු කරනවා.. මෙ degree එක අවුරුදු හතරක සමාසික අටකින් යුක්ත වන්නාවූ ඩිග්‍රි එකක් .. පස්වැනි සහ හය වන semester එක අතරතුරේ දී සති 24 ක indusrial training එකකට ඔයාලව යොමු කිරීමක් සිද්ධ වෙනවා.. එතනදි තවත් විවිධ දේවල් අත්හදා බලන්නත් , ඒ ආශ්‍රයෙන් ඔයාලාව රැකියා වෙළදපොලට ගැලපෙන කෙනෙක් බවට පත් කිරීමත් සිදුවෙනවා ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ මෘදුකාංග ඉංජිනේරුවෙක්ටකොච්චර Value එකක් ලංකාව තුළ සහ ජාත්‍යන්තර වශයෙන් තියෙනවද කියලා .. ගොඩක් අය කියන එකක් තමයි මේ කාලය පදුරකට පයින් ගැහුවත් software engineers ලා කියලා .. හැබැයි කියන්න ඕන තවත් විශේෂ දෙයක් තමයි කොච්චර software engineers ලා හිටියත් තමන්ට වැඩේ පුලුවන්නම් විතරයි හොඳ රස්සාවක් ලබා ගන්න පුළුවන් වන්නේ .. ගොඩක් company වල software engineer කෙනෙක් තමන්ට හයර් කරගන්න කොට එයාලා දෙන ටෙස්ට් එකක් තියෙනවා ඒ ටෙස්ට් එකෙන් තමයි එයාලා තෝර ගන්නේ මෙයාව මෙතනට සුදුසුද කියලා.. ඔයාලා මොරටුව IT කරත් private campus එකක IT කලත් IT වලින් ඉස්සරහට යන්නනම් ඇත්තටම වැඩ්ඩෙක් වෙන්න ඕනේ .. මොරටුව IT වල ප්‍රධානතම දෙය තමයි එකේ තියෙන පිළිගැනීම. ඇත්තටම කිව්වොත් ඕනෙම තැනක පිළිගන්න උපාධියක් තමයි මොරටුවෙන් පිරිනමන්නේ.. ඒ වගේම මේක තෝරගන්න ඕන අයි ටී වලට කැමැත්තක් තියෙන අය විතරයි.. අනිවාර්යෙන්ම ඔයා IT වලට interst එක අඩු කෙනෙක් නම් මම හිතන්නේ නෑ මේ Degree එක ඔයාලට ගැළපේවි කියලා .. මොකද IT කියන්නේ ගොඩක් සංකීර්ණය වගේම stressful සබ්ජෙක්ට් එකක් .. සිලබස් එක ගැන කතා කරොත් basically හැම කැම්පස් එකම IT සම්බන්ධව තියෙන්නෙ එකම සබ්ජෙක්ට් සෙට් එකක් තමයි .. ඒ අතරින් languages තියෙනවා networking වගේ දේවල් තියෙනවා software engineeering මේ වගේ ගොඩක් සබ්ජෙක්ට් තියෙනවා .. මොරටුව කැම්පස් එකේ තියෙන විශේෂත්වය තමයි පහසුකම් .. IT කරන අයට ඉතා විශාල පහසුකම් ප්‍රමාණයක් මේ විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්න පුළුවන්.. ඔයාගේ ටැලන්ට් එක සුපිරිනම් අනිවාර්යෙන් හොඳ starting salary එකකට හොඳ ජොබ් එකක් ගන්න පුළුවන් හොඳ උපාධියක් තමයි මේක ..
Information technology University Of Moratuwa Mora IT තොරතුරු තාක්ෂණය ගෞරව උපාධි පාඨමාලාව - මොරටුව විශ්ව විද්‍යාලය
✔️ IT Project Management Full Course හොදයි මේ තමයි අපේ ඊලග Video series එක.. ඉතින් Project Management ගොඩ දාගන්න ඕන අය YouTube Channel එක අනිවාරෙන් Subscribe කරලා set වෙන්න. මේ playlist එකටත් දිනපතා වීඩියෝ වැටෙනවා. ඉතින් subscribe නොකරන අයට Videos miss වෙයි. Full Playlist : https://www.youtube.com/watch?v=XlDFiTxfQ9w&list=PLcox9MpI0aj9JLUnL69nC3B3knMK8L-x_ SL University Students :https://t.me/SLUniversityStudents
✔️ Communication Skills Full Course හොදයි මේ තමයි අපේ ඊලග Video series එක.. මේ playlist එක mainly target කරලා තියෙන්නේ ඌව වෙල්ලස්ස univrsity එක.අනිත් අයටත් වැදගත් වෙනවා අනිවාරෙන්ම. ඉතින් Communication Skills ගොඩ දාගන්න ඕන අය YouTube Channel එක අනිවාරෙන් Subscribe කරලා set වෙන්න. මේ playlist එකටත් දිනපතා වීඩියෝ වැටෙනවා. ඉතින් subscribe නොකරන අයට Videos miss වෙයි. Full Playlist : https://www.youtube.com/watch?v=ZJ1lPAoUyj4&list=PLcox9MpI0aj_UDlGMatGugehgVbrBHX9x
Order Axioms & Question Discussion https://youtu.be/LsD4qUTLd74
Fundamentals of Economics Full Course හොදයි මේ තමයි අපේ ඊලග Video series එක.. ඉතින් Economics ගොඩ දාගන්න ඕන අය YouTube Channel එක අනිවාරෙන් Subscribe කරලා set වෙන්න. මේ playlist එකටත් දිනපතා වීඩියෝ වැටෙනවා. ඉතින් subscribe නොකරන අයට Videos miss වෙයි. Full Playlist : https://www.youtube.com/watch?v=AmjBz2OaFWQ&list=PLcox9MpI0aj9HacuB7kS-BXW3JhY5lT-I
🔥 Fundamentals of Economics Full Course Coming Soon
🌟 Thrilled to Share My Latest Project: SportsZone! 🏅💻 I’ve developed SportsZone, a Customer Relationship Management (CRM) System with an integrated website, designed to transform customer engagement in the sports industry! 🏀⚽️🎾 💡 Key Features: 🛒 Customers can shop for sports items, shoes, sportswear, and trophies across categories. 🛍 Cart functionality for seamless shopping. 📊 Admin Dashboard: ✨ Manage products, customers, and orders effortlessly. ✨ Send announcements to users. ✨ Generate reports like income-expense summaries. 🛠 Technologies Used: ✨ JSP & Servlets ✨ HTML, CSS & Bootstrap ✨ JavaScript & jQuery ✨ MySQL This project was a fantastic learning experience, combining technical innovation with practical application. Excited to explore more opportunities in software development! 🚀 ✔️ Demo : https://youtu.be/7eXNHFnnSW8 📞 Contact : https://bumz.vercel.app #SoftwareDevelopment #CRM #SportsTech #WebDevelopment #Java #TechInnovation
🔥 You can type "/filters" to access the current notes / lecture recordings and kuppi videos
four way to recovery forgotten WI-FI Router Password | Windows and android tricks in sinhala. https://www.youtube.com/watch?v=KRh6aIcp9bk&list=PLxcAZ1qMSv65p2hGldRVwWe_rerDjqZn6&index=2
Mastering Windows 10: How To Create Virtual Desktops with Essential Shortcuts | Sinhala https://www.youtube.com/watch?v=BQxizu91qEM&list=PLxcAZ1qMSv65p2hGldRVwWe_rerDjqZn6
GIS- කුප්පිය හරි අපි මේ කුප්පි series එකේදි exam එකට එන්න පුලුවන් ප්‍රශ්න සාකඡ්ඡා කරනවා.ඊට අමතරව ArcGIS software එක හරියට use කරලා Mapping කරන විදියත් කියලා දෙනවා.. මේ playlist එකටත් දිනපතා videos වැටෙනවා ඒකනිසා අමතක නොකර channel එක Subscribe කරන්න. Playlist : https://www.youtube.com/watch?v=k9KWFUZOqEQ&list=PLcox9MpI0aj8LQaH5WDx8FSiNp5XjV2DX
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
𝐀𝐔𝐑𝐎𝐑𝐀'𝟐𝟒 🎆🦑🍢........ . . 🍖🌭🍔🍤🍜 Organization by : Aquatic Resources Technology Degree Program Uva Wellassa University of Sri Lanka
Costing in Economics https://youtu.be/AwMkz3lANhk
Agricultural Economics - කුප්පිය හොදයි මේ තමයි අපේ ඊලග කුප්පි series එක.. ඉතින් Agricultural Economics ගොඩ දාගන්න ඕන අය YouTube Channel එක අනිවාරෙන් Subscribe කරලා set වෙන්න. මේ playlist එකටත් දිනපතා වීඩියෝ වැටෙනවා. ඉතින් subscribe නොකරන අයට Videos miss වෙයි. Full Playlist : https://www.youtube.com/watch?v=YWwl4ku3MhY&list=PLcox9MpI0aj_UrAfJ86_FlBJpRbOqZMs7