tgindex
Shark Boy Binance ✌💛

Shark Boy Binance ✌💛

Статистика

Number One Binance Community in Sri Lanka

Последний пост
2 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 219
+1 за 3 дн.
Сутки
+3
+0,25%
Неделя
 
Месяц
 
Просмотров на пост
326
20 постов
Вовлечённость
26,7%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
274
1/48двое суток
314
1/72трое суток
338

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 2 авг.107из SharkBoySl777

    https://youtu.be/IJlwzToGG5A?si=_WkuN-xhtHvMAP6U

  • видео или голосовое, без подписи

  • Student Feedback එක තමයි අපේ ලොකුම Motivation එක. Trading කියන්නේ signals follow කරන එක විතරක් නෙවෙයි. Risk Management, Discipline සහ Psychology හරියට තේරුම් ගන්න එකයි වැදගත්. අපේ studentsලාගෙන් ලැබෙන මේ වගේ feedback දකිද්දී, නිවැරදි දැනුම share කරන එකේ වටිනාකම තවත් දැනෙනවා. හැමෝටම ස්තූතියි 🙏❤️ 📈 Shark Trading Community Learn • Practice • Grow Together

  • සමහර වචන… ජීවිතයක් වෙනස් කරන්නත් ඇති. 💯 වැටුණත් නැගිටින්න, පැරදුණත් ආයෙත් උත්සාහ කරන්න, අතහැරපු හීන ආයෙත් අල්ලගන්න… ඒකට සමහර වෙලාවට එක වචනයක්, එක මොහොතක් ඇති. අද ඔලුව හදාගන්න… හෙට ගේම ගහන්න. 🔥👑

  • උඩ පල්ල යන ඉරි කෑලි… 📈📉 ඒවා නිකන් Chart එකක ඉරි නෙවෙයි… මගේ ජීවිතේ වෙනස් කරපු පාඩම්, අත්දැකීම් සහ තීරණ. 💯 බොහෝ දෙනෙක් ඉරි දැක්කා… මම දැක්කේ මගේ අනාගතය. 🚀💸 #TradingLife #Crypto #Forex #SuccessJourney

  • Welcome to Shark Trading Academy 💛 Binance ,Crypto Trading කරල ලොස් වෙලාද ඉන්නේ? Binance ,Crypto වලින් අමතර ආදායමක් හොයන්න බලාගෙනද ඉන්නේ? Binance දකුණු ආසියානු KOL Team එකේ. KOL කෙනෙක් මගින් මෙහෙයවන සම්පූර්ණ පාඨමාලවට අදම එක් වන්න... ඕනම වයසක කෙනෙක්ට පුලුවන්.. වැඩි විස්තර සදහා 0750758985 ( Whatsapp )

  • කිසිම දෙයක් එක පාරින් හරි යන්නේ නැ. 💯 වැටෙන්න පුළුවන්. අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒත් නවතින්න එපා. දිගටම උත්සාහ කරන්න. අද කරන කුඩා උත්සාහය, හෙට ඔබේ ලොකුම ජයග්‍රහණය වෙන්න පුළුවන්. 🔥 Never Give Up. Keep Going. 🚀

  • 🎯 Today High Impact News CPI Data සහ Fed Testimony 🔴 6:00pm USD - Core CPI m/m (Forecast 0.2%) & y/y (2.8%), CPI y/y (Forecast 3.8%, Previous 4.2%) 🔴 7:30pm USD - Fed Chairman Warsh Testifies මොකද වෙන්නේ? CPI High ආවොත් → Inflation තාම Control වෙලා නෑ කියන Signal එකක් → Fed ට Rate Cut කරන්න බෑ (Rate Cut කළොත් Inflation තව වැඩි වෙන්න පුළුවන් නිසා) → ඒක නිසා Rate Cut එක පස්සට යනවා (Delay වෙනවා) → Higher Rates දිගටම තියෙනවා කියන Expectation එකෙන් USD Strong වෙනවා දෙකම Same Session එකේ තියෙන නිසා Volatility වැඩි වෙන්න පුළුවන් - Careful වෙන්න

  • 💸 අද USDT 170ක් sell කරා 🙌 මේක ලොකු ගානක් ගැන නෙවෙයි… ඉගෙනීම තමයි වටිනාම දේ. 📚 අද පොඩියෙන් පටන් ගත්තත්, හෙට ඒ දැනුම ලොකු ප්‍රතිඵල ගෙනෙනවා. නවතින්න එපා, දිගටම ඉගෙනගෙන ඉස්සරහට යන්න! 🚀 #USDT #Crypto #Learning #Consistency #Success

  • Trading කරන්න ඉවසීම තියෙන්න ඕනි...✅

  • අද රෑ 11.30 ට FOMC නිව්ස් එක Crypto/Gold පරිස්සමින් trade කරන්න

  • War එක ආයිත් පටන් අරන් Oil up වෙන නිසා gold down යනවා..දේශපාලන news ගැනත් update එකේ ඉන්න.පරිස්සමින් trade කරන්න

  • Binance 9YA Meetup eka 12 වෙනිදා Shangri-La Colombo Hotel එකේ පැවැත්වීමට නියමිතයි. අද සහ හෙට දින ඔයාලට Registration Link එක Email කරනවා.එන්න කැමති අය Form එක Fill කරලා Seat එක Reserve කරගන්න. සැ.යු: මෙම Event එක 100%ක් නොමිලේ පවත්වන අතර ඇත්තටම Event එකට එන අය පමණක් Form එක Fill කරන්න

  • Welcome to Shark Trading Academy 💛 Binance ,Crypto Trading කරල ලොස් වෙලාද ඉන්නේ? Binance ,Crypto වලින් අමතර ආදායමක් හොයන්න බලාගෙනද ඉන්නේ? Binance දකුණු ආසියානු KOL Team එකේ. KOL කෙනෙක් මගින් මෙහෙයවන සම්පූර්ණ පාඨමාලවට අදම එක් වන්න... ඕනම වයසක කෙනෙක්ට පුලුවන්.. වැඩි විස්තර සදහා 0750758985 ( Whatsapp )

  • 5$ Usdt නොමිලේ ලබාදෙනවා✌️ ඔන්න ඉස්සර වගේ ආයෙත්..කරන්න තියෙන්නේ පොඩි දෙයයි...මේ වීඩියෝ එකට Comment කරන්න Bybit Shark කියල... වැඩිම Like තියෙන comment එකට මේ ඉරිදා 5$ Free දෙනවා✌️ මේ වගේ ඉස්සරහට ගේන හැම වීඩියෝ එකේම Reward දෙන්නම්.... ඉරිදා හවස 5 වෙනකන්…

  • 3 июл.252из SharkBoySl777

    "Insurance කියන බිලියන ඩොලර් industry එක Crypto වලට එනවා කියලා කිව්වොත් විශ්වාස කරනවද?"                                               "RE කියන්නේ ලෝකයේ Reinsurance market එක Blockchain එකට ගේන Project එකක්. දැනටමත් මේ Project එකෙන් ඩොලර් මිලියන 500කට වැඩි Insurance Cover තියෙනවා. ඒ වගේම ලක්ෂ 10කට ආසන්න policyholdersලාත් ඉන්නවා. RE වල ප්‍රධාන Token එක තමයි $RE. ඒකෙන් Project එකේ Governance සහ Staking වැඩ සිද්ධ වෙනවා. ඒ වගේම reUSD සහ reUSDe කියන Products දෙක හරහා Stablecoin දාලා APY එකකුත් Earn කරන්න පුළුවන්."    "සාමාන්‍ය DeFi Project එකක් නෙමෙයි... මේක Real World Insurance Industry එක Blockchain එකට ගේන Project එකක්. මේ ගැන වැඩි විස්තර සහිත වීඩියෝ එක බලාපොරොත්තුවෙන් ඉන්න✌️

  • 5$ Usdt නොමිලේ ලබාදෙනවා✌️ ඔන්න ඉස්සර වගේ ආයෙත්..කරන්න තියෙන්නේ පොඩි දෙයයි...මේ වීඩියෝ එකට Comment කරන්න Bybit Shark කියල... වැඩිම Like තියෙන comment එකට මේ ඉරිදා 5$ Free දෙනවා✌️ මේ වගේ ඉස්සරහට ගේන හැම වීඩියෝ එකේම Reward දෙන්නම්.... ඉරිදා හවස 5 වෙනකන් පුලුවන්❤️ මෙන්න ලින්ක් එක 👇👇👇👇👇👇👇👇 https://youtu.be/QcL_Dy7sXlo?si=CzqsX5MZJSfxO7DH 💛💛💛💛💛💛💛💛💛💛

  • *ඔයාව 1% ක් හොඳ විදිහට ප්‍රතිනිර්මාණය කරගන්න . . .* ඔයාට කරන්න පුළුවන් හොඳම ආයෝජනය වෙන්නෙ *ඔයා ඔයා තුල සිදු කරන ආයෝජනය.* කිසිවෙකුට ඔයාගෙන් උදුරගන්න බැරි වෙන්නෙත් *අන්න ඒ ඔයා ගොඩනගාගන්නා වටිනාකමයි.* ඒ නිසා මුදල්, ධනය කියන දේවල කරන ආයෝජනයන් වගේම *ඒ ධනය හදන්න ඔයා ඔයා තුල කරන ආයෝජනයට වැඩි අවධානයක්* ලබා දෙන්න. ඔයා හොඳ කෙනෙක් බවට පත්වෙන තරමට *ඔයාට නිර්මාණය කලහැකි වටිනාකමත් වැඩි එකක්* වෙනවා.

  • 2 июл.159из SharkBoySl777

    5$ Usdt නොමිලේ ලබාදෙනවා✌️ ඔන්න ඉස්සර වගේ ආයෙත්..කරන්න තියෙන්නේ පොඩි දෙයයි...මේ වීඩියෝ එකට Comment කරන්න Bybit Shark කියල... වැඩිම Like තියෙන comment එකට මේ ඉරිදා 5$ Free දෙනවා✌️ මේ වගේ ඉස්සරහට ගේන හැම වීඩියෝ එකේම Reward දෙන්නම්.... ඉරිදා හවස 5 වෙනකන් පුලුවන්❤️ මෙන්න ලින්ක් එක 👇👇👇👇👇👇👇👇 https://youtu.be/QcL_Dy7sXlo?si=CzqsX5MZJSfxO7DH 💛💛💛💛💛💛💛💛💛💛

  • Free Usdt Reward ඕනද ආයෙත්?✌️

Shark Boy Binance ✌💛 — tgindex