- Последний пост
- 29 мая
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- английский
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🪔 Happy Vesak Day Wishing you peace, wisdom, and happiness on this blessed day.
видео или голосовое, без подписи
Channel photo updated
සුබ අලුත් අවුරුද්දක් හැමෝටම 😘❤️
Channel photo removed
Mincraft ගහන අය හරි ගහන්න ආස අය හරි ඉන්නවනම් https://discord.gg/ZWwgqB8Qw මේකට join වෙන්න... ප්‍රශ්න තියේනම් අහන්න
видео или голосовое, без подписи
😎 ඔයාලට මතක ඇති අපි මස 4කට විතර කලින් quote bot ගේ beta version එකක් release කළා. ඉතින් මේ beta version එකේදී bugs ගොඩක් තිබුන වගේම හරියට maintains එකක් උනෙත් නැහැ 🧑💻. ඉතින් හරියටම මාස 3 කට විතර කලින් අපි bot ව stop කළා ඒ ටික fix කරලා official version එකක් release කරන්න 😈. finally මාස 3ක මහන්සියේ ප්‍රතිපලයක් විදිහට ගොඩක් දුරකට stable version එකක් release කරන්න අපිට අද පුළුවන් උනා 😈. specially මේක වෙනුවෙන් මහන්සි උන @PichchaMala, @DarkLuciferXD,@Sithijatd,@Eagle0000Z,@KrishDev,@Janithsadanuwan,@MrItzme මේ අය විතරක් නෙමෙයි නම් වශයෙන් කියන්න අමතක වුන ගොඩක් අයගේ output එකක් තමයි මේක 🧑🎓 . anyway මේකේ features ගැන නම් මන් මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. උඩ post වල ඒ ගැන ඇති. මෙතැනදී අලුතෙන් දුන්න දේවල් ගැන විතරක් කියන්නම්🥳. ඔයාලට multi template feature එක mainly මේ update එකෙන් දීල තියෙනවා (/template) වගේම background images 5 set කරන්නත් chance එක දීල තියෙන්නේ (/setbackgeound, /backgrounds). premium users ලට premium emojis එක්කම image එක generate කරගන්න පුළුවන් මේ update එකෙන්. අහ් කියන්න බැරි උනා නේ ඔයාලට ඕනි template (custom template) එකක් තියෙනවා නම් අපිට request එකක් කරන්න 😇and channel කරන අයට ඒක helpful වෙයි කියල මම හිතනවා. ඒක ගැන වැඩි විස්තර දැන ගන්න @cutequotecontactBot ට message එකක් දන්න ✌️. මාස 3ක් මහන්සි වෙලා හැදුව කියල කිව්වේ පොස්ට් එක interest වෙන්න විතරයි හොදේ 😠. දවස් 2 කට කලින් @DarkLuciferXD මල්ලි මතක් කලාට පස්සේ තමයි අයෙත් හදන්න ගත්තේ 👀. bugs තියෙන්න පුළුවන් තව ඒක නිසා එහෙම error or bug එකක් හොයාගත්තොත් message එකක් දාන්න❤️.
කට්ටිය මොකද වෙන්නෙ 😕😕..
видео или голосовое, без подписи
"Wishing you a joyful Sinhala and Tamil New Year! May this year bring you prosperity, happiness, and good health. Suba Aluth Avuruddak! ( අලුත් අවුරුද්දක් වේවා!). "
🔔 The Cute Quote Bot ✅️ Convert your thoughts to images effortlessly! 💡 😎 CuteQuote Bot is designed to help you create beautiful and attractive quotes with ease. Whether you're sharing a motivational quote, a funny saying, or a piece of wisdom, CuteQuote Bot makes it simple and fun. Why you'll love CuteQuote: 🔠 Multi-language support 🗣 🖌 Fancy fonts and styles 📎 🫥 Emoji integration 💌 💻 User-friendly interface 📱 ⚡️ Fast and real-time response 💫 2️⃣ Always active, 24/7 📆 ✅ Custom Backgrounds ✨ ❓ Multiple Templates ⭐️ 🧠 Motivational quotes , thoughts, funny memes, නිසදැස් වගේ ඕනිම විදිහේ custom quote image එකක් generate කරගන්න දැන්ම use කරන්න CuteQuoteBot. so ඉතින් ඔයාට කරන්න තියෙන්නේ generate කරගන්න ඕනි quote එකට related text එක bot ට send කරන එක විතරයි. 😎 🧑💻 ඔයාට custom template එකක් channel එකකට වගේ ඕනි නම් @cutequotecontactBot ට Message එකක් දාන්න. 🤖 Bot Username: @CuteQuoteLKBot 🇱🇰 . . . 🔻 Powered By 🇱🇰🇱🇰🇱🇰🇱🇰
Happy new year ❤️🔥❤️🔥
🤍
видео или голосовое, без подписи
⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🔜2023(24) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර අවසන්.🔥 🔜ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ඔබේ ප්‍රතිපල බලගැනීමට පහත ලින්ක් එක භාවිතයෙන් පිවිසෙන්න.📶 🌐 https://www.doenets.lk/examresults .
🙂💔
🥳
🔴 ජනාධිපතිවරණය - 2024 🇱🇰(සමස්‍ත ඡන්ද ප්‍රතිඵලය) 🧭 අනුර කුමාර දිසානායක|NPP 🥇🎉 ╠ ඡන්ද සංඛ්‍යාව: 5634915 ╚ ප්‍රතිශතය: 42.31% ☎️ සජිත් ප්‍රේමදාස|SJB 🥈 ╠ ඡන්ද සංඛ්‍යාව: 4363035 ╚ ප්‍රතිශතය: 32.76% ⛽️ රනිල් වික්‍රමසිංහ|IND16 🥉 ╠ ඡන්ද සංඛ්‍යාව: 2299767 ╚ ප්‍රතිශතය: 17.27% 🪷 නාමල් රාජපක්‍ෂ|SLPP ╠ ඡන්ද සංඛ්‍යාව: 342781 ╚ ප්‍රතිශතය: 2.57% ✅වලංගු චන්ද:13319616|97.8% ❌අවලංගු ඡන්ද:300300|2.2% 🥇ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයා තේරී පත් වෙයි.🎉 ❣️ 2024-09-22 19:56:08(Updating every 5mins) ©Powered By @TaproByte
😈