tgindex
TechTokᴸᴷ

Explore the tech world 🌍 Buy ads: https://telega.io/c/TechTokLK

Последний пост
6 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
21
Тип
открытый
Язык
und
В каталоге с
13 авг.
Подписчики
1 618
−1 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
657
21 постов
Вовлечённость
40,6%
к подписчикам
Постов в день
0,0
всего 21
Упоминаний
4
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
183
1/48двое суток
209
1/72трое суток
226

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • @TechTokLK 🇱🇰 #sim #srilanka #mnp #connection #tech #isp #share #techtoklk

  • @TechTokLK 🇱🇰 #ChatGPT #WhatsApp #NotAvaibale #EndService #tech #AI #bot #share #techtoklk

  • 31 дек.1 01671

    Happy New Year All ❤️

  • @TechTokLK 🇱🇰 #GooglePay #srilanka #combank #payment #tech #visa #share #techtoklk

  • 31 окт.47361из ubetattaXD

    Let's build your own with custom features 🗿 ~ @itzUbetattaRobot

  • 24 окт.4098из about_DarkLucifer

    Powered by ChatGPT-4 🗿⚡️ @ChatGPTtheAIbot 🤖

  • @TechTokLK 🇱🇰 #AI #dialog #srilanka #tech #share #techtoklk

  • @TechTokLK 🇱🇰 #apple #releases #m5 #macbook #ipad #visionpro #tech #share #techtoklk

  • @TechTokLK 🇱🇰 #microsoft #windows10 #EndOfLife #os #share #techtoklk

  • @TechTokLK 🇱🇰 #apple #srilanka #tech #share #techtoklk

  • 13 авг. 2025 г.54612из CuteQuoteLK

    😎 ඔයාලට මතක ඇති අපි මස 4කට විතර කලින් quote bot ගේ beta version එකක් release කළා. ඉතින් මේ beta version එකේදී bugs ගොඩක් තිබුන වගේම හරියට maintains එකක් උනෙත් නැහැ 🧑‍💻. ඉතින් හරියටම මාස 3 කට විතර කලින් අපි bot ව stop කළා ඒ ටික fix කරලා official version එකක් release කරන්න 😈. finally මාස 3ක මහන්සියේ ප්‍රතිපලයක් විදිහට ගොඩක් දුරකට stable version එකක් release කරන්න අපිට අද පුළුවන් උනා 😈. specially මේක වෙනුවෙන් මහන්සි උන @PichchaMala, @DarkLuciferXD,@Sithijatd,@Eagle0000Z,@KrishDev,@Janithsadanuwan,@MrItzme මේ අය විතරක් නෙමෙයි නම් වශයෙන් කියන්න අමතක වුන ගොඩක් අයගේ output එකක් තමයි මේක 🧑‍🎓 . anyway මේකේ features ගැන නම් මන් මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. උඩ post වල ඒ ගැන ඇති. මෙතැනදී අලුතෙන් දුන්න දේවල් ගැන විතරක් කියන්නම්🥳. ඔයාලට multi template feature එක mainly මේ update එකෙන් දීල තියෙනවා (/template) වගේම background images 5 set කරන්නත් chance එක දීල තියෙන්නේ (/setbackgeound, /backgrounds). premium users ලට premium emojis එක්කම image එක generate කරගන්න පුළුවන් මේ update එකෙන්. අහ් කියන්න බැරි උනා නේ ඔයාලට ඕනි template (custom template) එකක් තියෙනවා නම් අපිට request එකක් කරන්න 😇and channel කරන අයට ඒක helpful වෙයි කියල මම හිතනවා. ඒක ගැන වැඩි විස්තර දැන ගන්න @cutequotecontactBot ට message එකක් දන්න ✌️. මාස 3ක් මහන්සි වෙලා හැදුව කියල කිව්වේ පොස්ට් එක interest වෙන්න විතරයි හොදේ 😠. දවස් 2 කට කලින් @DarkLuciferXD මල්ලි මතක් කලාට පස්සේ තමයි අයෙත් හදන්න ගත්තේ 👀. bugs තියෙන්න පුළුවන් තව ඒක නිසා එහෙම error or bug එකක් හොයාගත්තොත් message එකක් දාන්න❤️.

  • Free ChatGPT bot by me ☘️ ⭐️ Features, No refferal 📎 No limits 🚫 Quick responding ⚡️ 100% free 🚧 Try now @ChatGPTtheAIBot 💫

  • 🔗 Link - https://pawnedmailcheck.vercel.app/

  • ගහනවෝ 💀

  • 31 мая 2025 г.1 16181из tech_orbits

    Sri Lanka's First AI-Powered Tech Channel Fast Tech News Updates Stay ahead with instant breaking news from the tech world Multi-Platform Access Available on: - Telegram: t.me/tech_orbits - Facebook: facebook.com/techOrbitZone Join now and never miss a tech update. Your gateway to the latest in technology, powered by AI for Sri Lanka.

  • ගැම්ම ගන්න 💀

  • Active set eka ilagata monada one kiyl kiygen ymu ❤️ #MondaOna #CommentKrnna #YaliNagitimu #TechTokLk

  • Active set eka ilagata monada one kiyl kiygen ymu ❤️ #MondaOna #CommentKrnna #YaliNagitimu #TechTokLk

  • සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිණීයේ අහවල් එකක් ගැන කීමටයි. තේ එකක් හදන් එන්න හෑල්ල කියවන්න. ඉතිම් මේ දවස් වල Temu කියන්නෙ ලංකාවෙ ප්‍රසිද්ධම online shopping service එකක් නෙ. ඉතිම් මේ Temu කියන්නෙත් ලගදි ලංකාවට eligible උන Ali Express වගේම ගොඩක් අඩුවට items order කරන්න පුලුවන් service එකක්. මෙව්ව වැඩක් නැහ් දැන් අපි සීන් එකට එමුකො. දැන් ගොඩක් අය complain කරනව Temu orders එන්නැහ් කියල. මේක ඊයෙ පෙරේද ආපු ප්‍රශ්නයක් නෙමෙයි දැන් තමයි වැඩේ ඇවිලිල තියෙන්නෙ. ඇත්තටම මේකෙ අවුල තියෙන්නෙ Temu එකෙ නෙමෙයි CPEX කියන delivery service එකේ. මේ CPEX delivery service එකෙන් එන items තමයි මේ විදියට එන්න පරක්කු වෙන්නෙ. මේකට හේතුව විදියට එයාල කියන්නෙ එයාලගෙ service එකේ උන දෝශයක් නිසා items delivery කරන්න delay උනා කියල. ඒ වගේම FB එකෙ දාල තියෙනව ඉක්මනටම එයාල items delivery කරනව කියල. ඒත් මේ video එකේ තියෙන විදියට ඇත්තටම මෙයාල packages open කරල නම් ඒක අනුමත කරන්න බැහ්. එයාලගෙ T&C කෝමද දන්නැහ් ඒත් මන්නම් හිතන්නැහ් ඒ විදියට packages open කරන්න මෙයාලට අයිතිය දීල ඇති කියල.(ඇත්ත නැත්ත නම් දන්නැහ්) මේකෙදි ඉතිම් සම්පූර්ණ වරද CPEX එකට දෙන්න බැහ් මොකද Temu එකත් එක්ක contract sign කරපු ගොඩක් delivery services දැන් Temu orders delivery කරන එකෙන් අයින් වෙලා තියෙනවා. අනික Temu ලගෙ free items order කරන offer එකත් එක්ක delivery කරන්න තියෙන packages ගානත් වැඩි වෙනවා. මේකට තියෙන එකම විසදුම temporary Temu orders දාන එක අඩු කරන එක. ඒ වගේම ඔයාගෙ order එකටත් මෙහෙම වෙලා තියෙනව නම් පොඩ්ඩක් ඉවසල බලන්න. මං මේ ප්‍රශ්නෙ ගැන හොයද්දි දැක්ක සමහර අයට CPEX එකෙන් එන්න තිබ්බ orders Skynet/PromptExpress වගේ services වලින් ආව කියල. ඒත් මෙහෙම දිගටම මේ ප්‍රශ්නෙ ගැන Temu එකට report උනොත් ලංකාවට Temu ban වෙන්නත් ගොඩක් කල් යන එකක් නැහ්. ඕක තමයි ඉතිම් කියන්න ඕන උනේ ආයිත් කියනවා ඔයා Temu user කෙනෙක් නම් දැනට තාවකාලිකව Temu orders දාන එක අඩු කරන්න. ඒ වගේම free items offer එකට refferal ගන්න හැමතැනම link share කරන ඔයාගෙ මෝඩ යාලුවටත් මේ post එක share කරන්න. Post එකටත් react එකක් දාල channel එකත් ආයි නග්ගල ගමු. මගේ කතාව අවසානයි කියවූ ඔබ සැමට ඉස්තූතී. ❤️ @TechTokLK 🇱🇰

  • видео или голосовое, без подписи

TechTokᴸᴷ — tgindex