යමං කැම්පස් ✊🎓
Статистика- Последний пост
- 16 июл.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 15 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
https://t.me/yaman_campuss/3214 ගිහින් බලන්න
Physics තාපය පාඩම කරලා දෙන්න පුලුවන්.... 🥳 ඕනිනම් කියන්න
Biology මුල් පාඩම් ටික voice ටිකකින් මතක් කර ගමුද....... 🥳
ඔයාලා වැඩ කරනවා නේද
මටත් uni එකේ එක්සෑම් නිසා හැමදෙයක්ම ගැනම ලොකු මැසේජ් ටයිප් කරන්න වෙලාව මදි 🥺 ඔයාලට එක්සෑම් එකට සුදානම් වෙද්දී මොන හරි ගැටළු (අද්‍යාපන ) තිනවා නම් කමෙන්ට් එකක් විදියට කියන් යන්න.. Voice mail එකක් හරි මං dannam.. 🥰 ( ඔයාලත් රෑ වෙනකන් පාඩම් වැඩ කරන්න මාත් පාඩම් කරනවා 🥰) හැමෝම හොදට වැඩ කරන්න.. 🥰 බුදුසරණයි... ❤️
A/L past paper program 🥳 Physics past papers : *ඉරිදා *අගහරුවාදා *බ්‍රහස්පතින්දා *සෙනසුරාදා Chemistry past papers : * සදුදා * බදාදා * සිකුරාදා Biology : පුළුවන් තරම් ටයිම් තියලා රචනා ප්‍රශ්න කරන්න. Full papers හොයාගෙන ටයිම් තියලා mcq papers karanna.. Chemistry, physics විෂයන් දෙකට දවසට වෙලාවල් දෙකක් වෙන් කරනවා.. පළවෙනි session එක, 7 am - 9 am - mcq paper 10 am - 1 pm - essay paper දෙවෙනි session එක; 7 pm - 9 pm - mcq paper 10 pm - 1 am - essay paper * chemistry, physics විෂයන් දෙකට පුළුවන් තරම් පේපර් කරන්න.. මම ජුනි 25 සිට අදාල වේලාවන් වලදී චැනල් එකට මැසේජ් එකක් දානවා.. ඒ වෙලාවට ඔයාලා පේපර් එකක් අරන් ඒ අදාල වෙලාව ඇතුලත ඔයාලා තෝරා ගත්තු පේපර් එකක් කරන්න.. මං පේපර් එකක් දාන්නේ නැ.. අවශ්‍යනම් දාන්න පුලුවන්.. තමන්ට පුළුවන් දේ බැරි දේ අදුර ගන්න හරි අනිවාරෙන්ම පේපර් ටික කරන්න ගන්න.. 🥺 මං හදලා තින ටයිම් ටේබල් එකට පේපර් කරන්න ගත්තොත් ඔයාලට, Physics full papers 21කුත්, Chemistry full papers 16කුත් එක්සෑම් එකට කලින් කර ගන්න පුළුවන්.... 🥳 කරන හැම පේපර් එකක්ම විවරණ කරන්න... 🥰 පාඩම් ටික හොදට බලන් පේපර් ටික කරන්න ලෑස්ති වෙන්න... 🥰 එකතු වෙලා වැඩ කරලා හැමෝම ගොඩ යන්න 🥰❤️ ජුනි 25 පටන් ගමු,,,👇 https://t.me/+HDe1xcdvsHNmNzk1
මේ මාසේ ඉවර වෙන්න තව දවස් දහයක් වගේ පොඩි කාලයක් තියෙන්නේ.. ජුලිත් ඉවර උනු ගමන් එක්සෑම්.. මේ කාලය හරි ඉක්මනින් ගෙවෙනවා.. ඒ නිසා තව කල් තිනවා කියලා බලන් ඉන්න එපා.. හැම දවසකම ප්ලැන් එකක් ඇතුව වැඩ කරලා හැම පැයකම උපරිම ප්‍රයෝජන ගන්න..🥳 ටිකක් අඩු මට්ටමේ ඉන්න ළමයිට පොඩි රිවිෂන් ප්ලැන් එකක් එක්ක වැඩ ටිකකුත්, යම් තරමින් හොද මට්ටමට ඉන්න ළමයි වෙනුවෙන් ටයිම් තියලා පාස්ට් පේපර්ස් කරන ප්ලැන් එකකුත්, මේ ජුනි 25 ඉදන් පටන් ගන්නවා.. තනියම වැඩ කර ගන්න මැනේජ් කර ගන්න අමාරු ළමයි චැනල් එකත් එක්ක එකතු වෙලා වැඩ කරලා ගොඩ යන්න... 😍 අපි එක්ක එකතු වෙලා වැඩ කරන්න.. දිනලාම ඉවර කරමු... 🥳 යාලුවෝ ඉන්නවා නම් එකතු කර ගන්න... https://t.me/yaman_campuss ප්ලෑන් එක අද හවසට... 🥳
без подписи
විභාගේ රහස් ගැන හෙමින් හෙමින් කතා කරන්නම් ඉස්සරහට... ✊ Eg: 🤍ලකුණු හදා ගන්න ක්‍රම.. 🤍සබ්ජෙක්ට් බැලන්ස් කර ගන්න විදිහ.. 🤍පාඩම් කරන්න ක්‍රම.. දැනට වැඩ කරන් යද්දීන් මොන මොන හරි ප්‍රශ්න තිනවා නම් අහලා තියන්න. එතකොට මුලින් ඒ ගැන කතා කරන්න පුළුවන්.👇
මුළු සිලබස් එකම මුල ඉදන් කරන් යනවට වඩා එක්සෑම් එකට අනිවාරෙන්ම එන ප්‍රශ්න වලට සුදානම් උනා නම් ලකුණු ගන්න ලේසියි. වෙලාවත් ඉතුරුයි. අපිට උවමනා ලකුණු නිසා එහෙම කරා නම් හරි.
පැරදුනා කියලා හිතන අයට.... A/L රිසල්ට් ආවා. ටිකදෙනෙකුට සරසවි වරම් හිමි වෙනවා.. එයාලට සුභ පැතුම්.. මේ පණිවිඩය අනෙක් ටිකදෙනාට... බලාපොරොත්තු උනු ප්‍රතිපලය නොලැබෙන අයත් ඇති. නොහිතපු විදියට විභාගය අසමත් උනු අයත් ඇති. ඒ වගේ මොහොතක ලොකු මානසික බිද වැටීමක් වෙනවා. දෙමව්පියන්ට, සමාජෙට මුණ දෙන්න බෑ වගේ දැනෙනවා. ටික ටික තමන් ගැන ලොකු වැරදි වැටහීමක් හදා ගන්නවා. මට බෑ. මං බුද්දිමත් නැ. මට මතක හිටින්නේ නැ. ඒවගේ දේවල් ඔලුවට වද දෙනවා. තව ලොකුවටම හිතන දේ තමයි ආයෙ එක්සැම් කලොත් වයස යනවා.. ආයෙ කරත් කර ගන්න පුළුවන් වෙයිද.. 😐 අපි බලමු මොකද කරන්නේ කියලා.... 🥰 මුලින්ම් වෙච්ච දේ පාඩමක් කර ගන්න මිනිස්සු විසින් දෙන නෙගටිව් දේවල් ඔලුවට ගන්න එපා ඒ දේවල් වචන වලට සිමා කරන්න. ඇත්තම කතාව ඔයාලා හැමෝම එක වගේ ළමයි. විභාගේ පාස්,ෆේල් හැමෝම එක වගේ. වෙනස් වෙන්නේ ඔයාලා ඒ විභාගය වෙනුවෙන් සුදානම් උනු විදි වෙනස්. මුලින්ම කාමරය හොදට අස් කරලා පොත් මේසේ අස් කර ගන්න. පොත් මේසේ මොකුත්ම නැත්තම් ගොඩක් හොදයි. පාඩම් කරනකොට ඒ පොත විතරක් මේසේ උඩට ගන්න. 1. ඔයාලා හිතන්න ඔයාලට වැරදුනු තැන් මොනාද කියලා. එක එක විෂයන් වලදී කරපු එක එක වැරදි ඇති. කොලයක් අරන් ඒ ඔක්කොම කල්පනා කර කර ලියන්න. 2. ඔයා කරන විෂයන් සහ ඒ ඒ විෂයන් වලට අදාල පාඩම් තව කොළයක් අරන් ලියන්න. ඔයා බලන්න ඔයාට අමාරුම පාඩම් මොනවද කියලා විශේෂයෙන් බලන්න විභාගයට වැඩියෙන්ම ප්‍රශ්න අහන්නේ මොන පාඩම් වලින්ද කියලා. ඒවා වෙන වෙනම ලියා ගන්න. 3. ඕනිම දේකට හොද මග පෙන්වීමක් ඕනි. ඉතින් හොද ගුරුවරු තෝරා ගන්න. ඒ ගුරුවරු කියන විදියටම වැඩ ටික කරන්නත් ඕනි හැබැයි. 4.උනු වැරදි හදාගෙන අලුත් ගමනක් යන්න.. A අකුරු වලින් රිසල්ට් සීට් එක පුරව.ගන්න මහන්සි වෙලා වැඩ කරන්න. බෑ කියලා දෙයක් නෑ කියල ඔප්පු කරන්න. ඉතින් ඊලග වතාවේ, https://t.me/yaman_campuss ✊ Rash... ✊
කැම්පස් පාස් ළමයි ඉන්නවා නම් A/L කරන නංගිලා මල්ලිලා වෙනුවෙන් අද්‍යාපනිකව මොනවා හරි දෙයක් කරමුද 😍 එයාලට උනන්දුවෙන් වැඩ කරන්න ආස හිතෙන්න කැම්පස් අත්දැකීම් ගැන එහෙම කියමුද 🥰 පාඩම් කරන්න ක්‍රම, ෂෝට් නොට් එහෙම දාමුද 🥳
කැම්පස් යන්න ආස පුංචි පැටව් මොකද කරන්නේ 🥺 ඒ වෙනුවෙන් මහන්සි වෙනවා නේද 🥰
බලෙන් ලියෙව්වොත් නම් ලියයි වගේ හැගෙනවා...🌝 උවමනාවක් එහෙම නැද්ද විභාගෙ හොදට පාස් වෙන්න...🌝 ෆේල් වෙලා කතන්දර අහන්නද ඕනි...🌝 දිනනවද පරදිනවද කියන එක තීන්නෙ ඔයාලගෙ අතේ...🌝 මට පුලුවන් පුංචි උදව්වක් විදියට දිනන්න පාර පෙන්වන්න විතරයි...🌝
අද පේපර් එක කරාද...
හෙට ලියන්න තියෙන පේපර් එකට අද හොදින් සූදානම් වෙන්න....😊 පේපර් එක කරන්න ඕනි කොහොමද කියන එක පිලිබද දැනුවත් කරන්නම්.
අද පේපර් එක කරාද...?
පළමු සතිය අගෝස්තු 04 : 2012 A/L physics paper අගෝස්තු 06 : 2012 A/L Chemistry paper අගෝස්තු 08 : 2012 A/L Bio paper
Time Table සදුදා - Physics බදාදා - Chemistry සිකුරාදා - Bio / Mths 2012 A/L paper එකෙන් පටන් ගමු..
අලුත් මාසයක්, අලුත් වැඩපිළිවෙලක්, * එක සතියට * එක විෂයකින් * එක ෆුල් පේපර්යක් ලියන්න ඕනි.. පෙපර් එක ලියන්න පෙර, එක්සෑම් එකට වගේම පෙර සූදානමක් ඕනි.. විශේෂ කරුනු බලන්, ෂෝට් නෝට් කියවන් කලිම් දවසේ හෙට පේපර් එකට ලෑස්ති වෙන්න.. පේපර් එක ලියන මොහොත, එලාම් ක්ලොක් එක ලගට අරන් වෙලාව කීය උනත් 8.30am කියලා හදා ගන්න.. මොකද බයෝ පේපර් එක හැර අනික් පේපර් හම්බවෙන්නෙ ඒ ටයිම් එකට.. එක්සෑම් එක ලියනවා කියලා හිතන්න.. දන්න ටික හරියට කරන්න. නොදන්න තැන් වල නතර වෙන්න එපා.. ටයිම් බැලන්ස් කරන් වෙලාව ඇතුලත ලියලා ටයිම් ඉවර වෙනකොටම නතර කරන්න. පේපර් එක ලිව්වට පසු, මාකින් එක අරන් රතු පෑනෙන් හරි වැරදි දාලා තිතටම පේපර් එක බලන්න. මුලු ලකුනු හදන්න. අවුරුදු ටික දාලා කොලයක වගුවක් ගහලා පොත් මේසේ ඉස්සරහින් අලවන්න. විෂයන් තුනට වගු තුනක් ඕනි. සතියෙන් සතිය ලකුනු ලියලා ප්‍රස්තාරයක් අදින්න.. * අනිවාරෙන් බලන්න වැරදුනු තැන් මොනවද කියලා.. * එතකොට හොදට බලන්න ඔයා දැනගෙන වරද්දලා තීන්නෙ මොනවද කියලා.. * ඔයාට වෙලාව මදි උනා නම් ඒ මොනවටද බලන්න.. * දැනගෙන ලියා ගන්න බැරි උනා නම් ඒවත් බලන්න.. * නොදන්න දේවලුත් අදුර ගන්න.. කැපවීමෙන් වැඩ කරන්න.. ඒනම් නංගියෝ මල්ලියෝ අද ඉදන් මම ඔයාලා එක්ක ඉන්නවා .....🙈 @Yaman_campus