- Последний пост
- 3 июл.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
👉ගිණුම්කරණයේ නොබිදුණු ඉතිහාසය නැවත අලුත් කරන්න, 2028 A/L නව පංතිය ඉරිදා ප.ව 12.15 - 2.15 👉විස්තර සඳහා WHATSAPP Group එකට සම්බන්ද වන්න👇👇 https://chat.whatsapp.com/FKQ2WjOmoFUEldH4tw6q0s රත්නසේකර - උසස් පෙළ ගිණුම්කරණය සිප්වින් - කුරුණෑගල නැණ ගුණ සුසැදි පරපුරක් උදෙසා
දිවයිනේ ප්‍රථමයන් 04ක්... කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රථමයන් 26ක්... වසර දෙකක විරාමයකින් පසුව, ඔහු නැවතත් උත්තරීතර ගුරු වෘත්තියට පැමිණෙයි! ගිණුම්කරණයේ නොබිදුණු ඉතිහාසය නැවත අලුත් කරන්න, 2028 A/L නව පංතිය...විස්තර සඳහා WHATSAPP Group එකට සම්බන්ද වන්න👇👇 https://chat.whatsapp.com/FKQ2WjOmoFUEldH4tw6q0s රත්නසේකර - උසස් පෙළ ගිණුම්කරණය සිප්වින් - කුරුණෑගල නැණ ගුණ සුසැදි පරපුරක් උදෙසා... 💝යාලුවන්ටත් Link එක Share කරන්න...
Photo from Bhagi💫💫
https://www.youtube.com/live/KWRw4CHcOUs?si=bicltCbWy0h3twMc
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
https://chat.whatsapp.com/Jo4KROqXaksCS54utqXcT1
Group link -: https://chat.whatsapp.com/Jo4KROqXaksCS54utqXcT1
Group link -: https://chat.whatsapp.com/Jo4KROqXaksCS54utqXcT1
✅🥴ජනවාරි 26 දේශනය සඳහා නොමිලේ ඔබගේ ආසනය වෙන් කරවා ගැනීමට පහත දුරකථන අංකයට ඔබගේ නම සහ නගරය WhatsApp කරන්න. WhatsApp- 0712604611
✨️✨️ජපන් රටට විසා අපෙන් 🎀*උසස් පෙළ අවසන් කළ ඔබට ජපන් රටට යෑමට අවස්ථාවක්. 🎗️🎁*උසස් පෙළට ඔබ කුමන විෂය කාණ්ඩය කලත් ගැටළුවක් නොවන ආකාරයට මුල සිට ඉගැන්වීම් සිදුකෙරේ 🕜🕜*ඔයත් ජපන් යන්න කැමති නම් ජනවාරි 21 උදේ 8.30 සිප්වින් එකට එන්න 💥*ඔබත් අප පාඨමාලා හා සම්බන්ධ වී ඔබගේ ඔබගේ අනාගතයේ සැලසුම් කරගන්න ⛔⛔*ඔයාටත් ජපන් ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක්* 👉👉උසස් පෙළ කරන්න සිප්ව්න් ආපු ඔයාලට පාඨමාලා ගාස්තුවේන් 25% ශිෂ්‍යත්වයක් හිම් වේ. 💥💥වැඩි විස්තර සඳහා පහත whatsapp group එක හා සම්බන්ධ වන්න https://chat.whatsapp.com/Kc39he3HUXBC4JP6FIMnm2 විමසිම් - 0717871682
Photo from Yasodha Athapaththu
Video from Bhagi💫💫
Video from Bhagi💫💫
Video from Bhagi💫💫
Group link -: https://chat.whatsapp.com/Jo4KROqXaksCS54utqXcT1
Photo from Yasodha Athapaththu https://chat.whatsapp.com/Jo4KROqXaksCS54utqXcT1
видео или голосовое, без подписи
දායාබර දරුවනි අයහපත් කාලගුණය නිසා උසස් පෙළ විභාගයට විෂයන් කීපයක් පසුව පැවැත්වීමට කල් ගත වූ දරුවන් සදහා ආරම්භය දින සහභාගි වී NVQ පාඨමාලාව සදහා ඔබගේ සහභාගිත්වය තහවුරු කරගන්න
NVQ පරිගණක පාඨමාලා ආරම්භය 2026 ---------------------------------- උසස් අධ්‍යාපන, දෙස් විදෙස් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සදහා සිප්වින් තොරතුරු තාක්ෂණය පුහුණු ආයතනය මගින් ආරම්භ වන පරිගණක NVQ පාඨමාලාව.. ආරම්භ දිනය - 2025/12/10 බදාදා වේලාව -පෙරවරු . 9.00 ස්ථාන - සිප්වින් උසස් අධ්‍යාපන ආයතනය කුරුණෑගල විමසීම්- 071 7805220 මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ලැබෙන වරප්‍රසාද ---------------------------------- 📣මෙම සහතික පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජය මගින් පිරිනැමීම.. 📣 මෙම පාඨමාලාවෙන් පසු ඩිප්ලෝමා පාඨමාලාවත් ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසු වෘත්තිය තාක්ෂණවේදි උපාධියටත් පහසුවෙන් ඇතුළත් වීමට හැකි ඇති හැකියාව.එනම් NVQ LEVEL 3 සිට NVQ LEVEL 7 දක්වා ගමන් කිරීමේ හැකියාව. 📣 ඔබ උසස් පෙළ අසමත් වුවත් වෘත්තියම උපාධියකට පහසුවෙන් පියමන් කිරීමට හැකිවීම.. 📣 රජයේ ගැසට් නිවේදනවල පළවන රැකියා සඳහා අයදුම් කිරීමට ඇති හැකියාව.. 📣උසස් අධ්‍යාපනයට හෝ රැකියාවක් සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තු වන්නේනම් මෙම සහතික පත්‍රයෙන් විශේෂ වරප්‍රසාද හිමිවේ. 📣වෘත්තීය තාක්ෂණ හැකියාව ඇතුළත් SKILLSPASSPORT බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව. 📣සහතික පත්‍රය හිමි ඔබට ස්වං රැකියාවක් සඳහා අඩු ණය පොලී අනූපාත සහිත ණයක් ලබා ගැනීමේ හැකියාව..