tgindex
𝗕𝗶𝗼𝗹𝗼𝗴𝘆 𝗧𝗮𝗿𝗴𝗲𝘁 𝗗𝗶𝘀𝘀𝗰𝘂𝘀𝘀𝗶𝗼𝗻 | 𝗦𝗞 𝗪𝗲𝗹𝗹𝗮𝗹𝗮 |

𝗕𝗶𝗼𝗹𝗼𝗴𝘆 𝗧𝗮𝗿𝗴𝗲𝘁 𝗗𝗶𝘀𝘀𝗰𝘂𝘀𝘀𝗶𝗼𝗻 | 𝗦𝗞 𝗪𝗲𝗹𝗹𝗮𝗹𝗮 |

Статистика

Fast Paper | දින 100යි වැඩ 100යි | TM | MCQ test ආදී Bio වලින් වැඩ කරලා Exam එකෙන් Merit Pass එකකින් ගොඩ යන්න සෙට් වෙන්න..

Последний пост
10 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
21
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
4 288
−20 за 4 дн.
Сутки
−17
−0,39%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 246
21 постов
Вовлечённость
29,1%
к подписчикам
Постов в день
0,0
всего 21
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1 093
1/48двое суток
1 252
1/72трое суток
1 350

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 10 авг.9236из SKW2028T

    ✅✅2028 Biology Theory Extra Class.... ✅✅අතිරේක පංතිය මගින් ප්‍රභාසංස්ලේෂණය පාඩම ආවරණය කෙරේ...... ℹ️ අගෝස්තු 11 අගහරුවාදා  පෙ.ව 8.00 - 1.00 📍Nozero මහනුවර + Online Live... (කුරුණෑගල Physical ළමයිද අගෝ 11 දින Online පංතියට සම්බන්ද විය යුතුයි.) ℹ️අගෝස්තු 18 අගහරුවාදා පෙ.ව 8.00 - 1.00 📍සිප්වින් - කුරුණෑගල + Online Live.. (මහනුවර Physical ලමයි අගෝ 18 දින Online පංතියට සම්බන්ද විය යුතුයි.) ℹ️අගෝස්තු 25 අගහරුවාදා පෙ.ව 8.00 - 1.00 📍Nozero මහනුවර + Online Live.... ( කුරුණෑගල Physical ළමයි අගෝ 25 දින Online ඔස්සේ පංතියට සම්බන්ද විය යුතුයි. 🔸යාලුවන්ටත් පණිවිඩය ලබාදෙන්න.. 🔴Online හෝ Physical නොමිලේ ඕනෑම සිසුවෙකුට සම්බන්ද විය හැක............ 🔸සම්බන්ද වීමේ Link එක Telegram Channel එක ඔස්සේ ලබාදේ... ⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ https://t.me/SKW2028T 😪😪☺️☺️☺️☺️☺️☺️

  • 9 авг.1 140103

    😪😪☺️☺️☺️☺️☺️☺️ 💗💗💗💗💗💗💗💗

  • 8 авг.1 326207

    Structured essay practice 🧬 A)1.පහත සඳහන් ශ්වසන ව්‍යූහ දක්නට ලැබෙන අපෘෂ්ඨවංශ ජීවියෙක් බැගින් සඳහන් කරන්න. a) අභ්‍යන්තර ජලක්ලෝම b) ශ්වාසනාල පද්ධති 2.බහිස්‍රාවි ව්‍යුහ සම්බන්ධයෙන් සම්පූර්ණ කරන්න. a)පැතිරී ඇති අන්දව අවසන් වන අන්තයක් සහිත රුධිර වසා තුළ ගිලනු නාලිකා b)සෛලික එක් අන්තයක් සීලෝමයටත් අනෙක් අන්තය බාහිරේටත් විවෘත නාලආකාර ව්‍යුහ ය 3.මිනිසාගේ ප්‍රත්‍යනුවේගේ ස්නායු පද්ධතිය මගින් ක්‍රියාවලිය උත්තේජනය කරන කරන ආහාර ජීර්ණ පද්ධතියේඅවයව දෙකක් සඳහන් කරන්න. 4. සංවේදී ප්‍රතිග්‍රාහකවල සංවේදක අනුවර්තනය යනු කුමක්ද ? 5. පහත දී ඇත්තේ ඇත්තේ ස්නායු ආවේග සන්නයනයට අදාල සටහනකි . a)අනුව පහත අවධි නම් කරන්න A B C b) C අවධිය ඇතිවීමට හේතුව කුමක්ද c) P අක්ෂරය නිරූපණය වන විභවය කුමක්ද? එහි දර්ශීය අගය සඳහන් කරන්න . B)1.මිනිස් සමේ දක්නට ලැබෙන පහත සඳහා ප්‍රතිග්‍රාහක සංවේද වන්නේ සංවේදී වන්නේ කුමන උත්තේජස සඳහාද a)මිස්න දේහානු b)මකල් මඩල 2.a)මානවකනේ ශ්‍රවණ අස්තිකා තුන කර්ණපටහපටලයේ සිට අනුපිළිවෙළින් ලියන්න. b) ශ්‍රවන අස්තිකා මගින් ශ්‍රවණයේදී ඉටුකරනු ලබන කාර්යය සඳහන් කරන්න. 3. a)මිනිසාගේ සාමාන්‍ය රුධිර ග්ලුකෝස් මට්ටම කුමක්ද b)වෘක්ක නාලිකා වලදී ග්ලුකෝස් ප්‍රතිශෝෂණය වන ස්ථානය සහ ආකාරය සඳහන් කරන්න. 4. a)අක්මාවේදී හෝමෝන අක්‍රිය කිරීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද b) අක්මාවේදී සංස්ලේෂණය වනරුධිර ප්ලාස්ම ප්‍රෝටීනයක් සඳහන් කර එහි කෘත්‍ය ලියන්න. 5.a) බාහිර සංසේචනය පෙන්වන භෞමික වාසී සත්ව වර්ගයක් නම් කරන්න. b) අභ්‍යන්තර සංසේජනය පෙන්වන සත්ත්වයින්ගේ සංසේචිත ඩිම්බවල ඩිම්බ කවචයේ සහ අභ්‍යන්තර පටලවල ප්‍රධාන කාර්ය කුමක්ද C) 1.a)ඩිම්බකෝශ චක්‍රයේ ස්‍යුනිකා අවධියේ මුල් කාලයේදී පූර්ව පිටියුටරියෙන් ගොනැඩොට්‍රොෆින් හෝමෝනය ශ්‍රාවය නිශේධනය වන්නේ ඇයි b)එම චක්‍රයේදී ගොනඩො ට්‍රොෆීන් මට්ටම ක්ෂණිකව ඉහළ යාමට හේතුව කුමක්ද ? 2.a)අධි රෝපණ යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද b)භ්‍රෘන අවධියේදී කෂේරුව කවර ආකාරයකට පවතීද 3.a)දරුවාට හිස සහ කඳ සෘජු කිරීමට හැකියාව ලැබෙනුයේ ඉපදී කොපමණ කාලයකින්ද එයට හේතුව කුමක්ද හිස ඍජු කිරීම - කඳ ඍජු කිරීම- b) මිනිසාට ආවේණික වූ පූර්ව ඝාතය ඇති ග්‍රහණය කුමක්ද 4.මිනිසාට එම ග්‍රහණය හැකියාව ලැබී ඇත්තේ කෙසේද ?

  • 8 авг.1 1441413

    Structured Essay🎯🧬 (A)1.පහත සඳහන් පදවල අර්ථය කුමක්දැයි සඳහන් කරන්න a.සංශක්තිය b.ප්‍රජනනය c. පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය 2. ට්‍රයිඒසයිල්ග්ලිසරෝල් අනුව සෑදෙන ආකාරය පහත ඇඳදක්වන්න. 3.a)මේද/ ට්‍රයිග්ලිසර්යිඩ සංතෘප්ත හා අසංතෘප්ත ලෙස වර්ග කිරීමේ පදනම කුමක්ද…

  • 7 авг.1 18444

    ✅✅දැන් bio වලට ප්‍රමුඛත්වය දෙන්න ලමයි

  • 7 авг.1 2462223

    High Risk Essay🧬🎯 A) සෛල විභාජනය සදහා වැදගත් වන ශාක වර්ධක ද්‍රව්‍යවල කාර්යභාරය විස්තර කරන්න . B) ශාක යාන්ත්‍රික් උත්තේජ කෙරෙහි ප්‍රතිචාර දක්වන ආකාරය විස්තර කරන්න.

  • 7 авг.1 312119

    High Risk Essay🎯🧬 1.නිවර්තන වර්ශා වනාන්තරයක පවතින ලාක්ෂනික ලක්ෂණ විස්තර කරන්න. 2. වෛරසවල මූලික රූපිය හා කායික විද්‍යාත්මක ලක්ෂණ විස්තර කරන්න.

  • 7 авг.1 29282

    https://youtu.be/ygZC8Vn0YPY

  • 7 авг.1 3751817

    Structured Essay🎯🧬 (A)1.පහත සඳහන් පදවල අර්ථය කුමක්දැයි සඳහන් කරන්න a.සංශක්තිය b.ප්‍රජනනය c. පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය 2. ට්‍රයිඒසයිල්ග්ලිසරෝල් අනුව සෑදෙන ආකාරය පහත ඇඳදක්වන්න. 3.a)මේද/ ට්‍රයිග්ලිසර්යිඩ සංතෘප්ත හා අසංතෘප්ත ලෙස වර්ග කිරීමේ පදනම කුමක්ද b)පොල්තෙල් බටර් වලින් වෙනස් වන්නේ කෙසේද 4.a) සියලු ජීවීන්ගේ ප්‍රවේණි කටයුතු සඳහා දායකවන අනුව කුමක්ද? b) ඔබ ඉහත සඳහන් කළ අනුවේ කෘත්‍යමය ලක්ෂණ දෙකක් ලියන්න. 5. a)සූ න්‍යෂ්ටික සෛලයක් තුළ ඇති ගතික සන්ධාරක ව්‍යුහය කුමක්ද .b) ඉහත ඒහි සඳහන් කළ ව්‍යුහය තැනී ඇති සංඝටක මොනවාද ? (B) 1.a)සූන්‍යෂ්ටික සෛල චක්‍රය පිරික්සුම් ස්ථාන හමුවන කලා මොනවාද? b) එම ස්ථානවල වැදගත්කමක් ලියන්න. 2.a) මූලාග්‍රය වර්ධනය සඳහා වැදගත් වන විභාජනය කුමක්ද? b) සූ න්‍යෂ්ටික යෝග කලා වර්ණදේහයක කොටස් නම් කළ රූප සටහනක් අඳින්න. 3. ජෛව ගෝලය තුළ ජීවී පද්ධතිවල ශක්ති සම්බන්ධතා අනුපිළිවෙල සඳහන්් කරන්න . 4. a)ප්‍රභා ආරක්ෂණය යනු කුමක්ද, ඒ සඳහා දායක වන්නේ මොනවාද b)ප්‍රභා ආරක්‍ෂණයේ වැදගත්කම කුමක්ද 5.a)ලෝක තීව්‍රතාවය හැර ප්‍රභාසංස්ලේෂණ සීඝ්‍රතාවයට බලපාන සාධක දෙකක් ලියන්න. b)ආලෝක තීව්‍රතාවය ප්‍රභාසංස්ලේෂණ සීඝ්‍රතාවයට බලපාන ආකාරය අධ්‍යයනය සඳහා පර්යේෂණාගාරයේ භාවිතා කරන උපකරණය කුමක්ද? (C) 1.a)ඔබ ඉහත දැක්වූ උපකරණය යොදාගෙන පාඨාංක ලබා ගන්නේ කෙසේද b)මෙම පරීක්ෂණය සිදු කිරීමේදී සිදු කරන උපකල්පනයක් සඳහන් කරන්න. 2. ජීවයේසම්භවයසඳහා අත්‍යවශ්‍ය වූ සරල කාබනික අනුව සංස්ලේෂණයට තිබූ හිතකර තත්ව මොනවාද 3. ප්‍රභාසංස්ලේෂණ ජීවීන් සම්භවය වීමෙන් පසු ජල පද්ධති වල හා වායුගෝලයේසිදුවූ සිදුවීමක් බැගින් ලියන්න. ජල පද්ධති වායුගෝලය 4. ස්වභාවික වර්ගීකණය කෘතීම වර්ගීකරණයෙන් වෙනස් වන්නේ කෙසේද?

  • 7 авг.1 171713

    Structured Essay -06 🎯🧬 (A) 1. මානව දේහයේ ඇති ප්‍රතිග්‍රාහක වර්ග පහක් නම් කරන්න . 2.පහත සඳහන් හෝමෝන නිපදවන නිර්නාල ග්‍රන්ථි නම් කරන්න. a)ග්ලූකගන් b) කෝටිසෝල් c) තයිරොක්සින් d) ADH 3.පහත සඳහන් තත්ත්වවලට හේතුව කෙටියෙන් ලියන්න.…

  • 6 авг.1 17451

    https://www.youtube.com/live/1Ug2EpJktCQ?si=lO7mlfYBQLDy8ZRu ✅✅Live එකට සෙට් වෙන්න ලමයි....

  • 6 авг.1 13645

    https://youtube.com/live/mfWB8ggNRrQ?feature=share

  • 6 авг.1 2171713

    High Risk Essay -10🧬🎯 a) ක්ෂුද්‍ර ජීවී ධූලකජනකතාවය පිලිබද විස්තර කරන්න. b) මානව මූත්‍ර පද්ධතිය ආශ්‍රිත ආබාධ සම්බන්ධව පැහැදිලි කරන්න.

  • 6 авг.1 220426

    High Risk Essay🎯🧬 1.නිවර්තන වර්ශා වනාන්තරයක පවතින ලාක්ෂනික ලක්ෂණ විස්තර කරන්න. 2. වෛරසවල මූලික රූපිය හා කායික විද්‍යාත්මක ලක්ෂණ විස්තර කරන්න.

  • 6 авг.1 331213

    Structured Essay -06 🎯🧬 (A) 1. මානව දේහයේ ඇති ප්‍රතිග්‍රාහක වර්ග පහක් නම් කරන්න . 2.පහත සඳහන් හෝමෝන නිපදවන නිර්නාල ග්‍රන්ථි නම් කරන්න. a)ග්ලූකගන් b) කෝටිසෝල් c) තයිරොක්සින් d) ADH 3.පහත සඳහන් තත්ත්වවලට හේතුව කෙටියෙන් ලියන්න.…

  • 6 авг.1 429927

    Structured Essay -06 🎯🧬 (A) 1. මානව දේහයේ ඇති ප්‍රතිග්‍රාහක වර්ග පහක් නම් කරන්න . 2.පහත සඳහන් හෝමෝන නිපදවන නිර්නාල ග්‍රන්ථි නම් කරන්න. a)ග්ලූකගන් b) කෝටිසෝල් c) තයිරොක්සින් d) ADH 3.පහත සඳහන් තත්ත්වවලට හේතුව කෙටියෙන් ලියන්න. a.අධි තෛරොයිඩතාවය - b. මදුමේහය | - 4. a)ඉහත රූපය කවර කශේරුකා වර්ගයට අයත් වේද?. b)එය නිගමනය සඳහා යොදාගත් ලක්ෂණය කුමක්ද ? c)මේ කෂේරුකාව උත්තරව සන්ධානය වන අස්ථිය නම් කරන්න. d) මෙම කෂේරුකාවට අදරව සන්ධානය වන අස්ථිය නම් කරන්න. 5. පහත සඳහන් කශීරුකා සංඛ්‍යා ලියන්න. ග්‍රෛවී කෂේරුකා උරස් කශේරුකා කටී කෂේරුකා (B) 1.ස්නායු සම්ප්‍රේෂකයක් යනු කුමක්ද? 2.සුලභ ස්නායු සම්ප්‍රේෂක නම් කරන්න. 3. a) අධික ආලෝක තීව්‍රතාවයේදී කණිනිකාවේ චලනය කෙසේ සිදු වේද? b) එම ක්‍රියාවේ වැදගත්කම ලියන්න. 4. පෙනීමේදී කාචයේ කාර්යයලියන්න. 5. මානව ප්‍රකාශ සංවේදී සෛල ආකාර දෙක ලියන්න. (C) 1. මානව ශුක්‍ර තරලය යනු කුමක්ද?. 2. වෘශනවල මූලික ජන්මාණු සෛල මගින් පියවර ගණනාවකදී ශුක්‍රාණු ඇති කෙරේ.මෙම පියවර අනුපිළිවෙල ලියන්න. 3.ඩිම්බ කෝෂයෙන් ඩිම්බ මෝචනය වන විට ඩිම්බය පවතින අවස්ථාව කුමක්ද? 4. ඩිම්බය සංසේචනය නොවුනහොත් පීත දේහයට කුමක් සිදුවේද? 5.අණ්ඩෝද්බවයේ, a) ඌණනය | සිදුවන අවස්ථාව ලියන්න. b) ඌනනය || සිදුවන අවස්ථාව ලියන්න.

  • 5 авг.1 405161из SKW2028T

    ✅✅හෙට බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 ට හැමෝම Ready වෙලා ඉන්න..... ⭐Tunning Meter , Revise Paper Discussion එකත් සමග එන්සයිම පාඩම නැවත මතක් කිරීමේ Youtube Discussion එක...... ⭐️Youtube Link එක Telegram Channel එක ඔස්සේ ලබාදේ........ 😪😪☺️☺️☺️☺️☺️☺️

  • 5 авг.1 428635

    High Risk Essay -10🧬🎯 a) ක්ෂුද්‍ර ජීවී ධූලකජනකතාවය පිලිබද විස්තර කරන්න. b) මානව මූත්‍ර පද්ධතිය ආශ්‍රිත ආබාධ සම්බන්ධව පැහැදිලි කරන්න.

  • 5 авг.9361630из bio2026skw

    මේ mcq topics ටික නැවත විශේෂයෙන් බලන්න....

  • 5 авг.1 536919

    Structured essay -05🎯🧬 (A) 1. a) පොලිපෙප්ටයිඩ සංස්ලේෂණයේදීත් යාන්ත්‍රණයේදී ද්විත්ව දාම DNAවල එක්දාමයක් පමණක් ප්‍රතිලේඛනය සඳහා අච්චුවක් ලෙස ක්‍රියා කරන්නේ ඇයි? b)පොලිපෙප්ටයිඩ සංස්ලේෂණයේ පරිවර්තනයේදී පෙප්ටයිඩ බන්ධන සෑදීම උත්ප්‍රේරණය කරන්නේ කවරක්…