tgindex
Chemistry Past Paper And Wiwarana

Chemistry Past Paper And Wiwarana

Статистика

Channel: @chephybioo Group : @pcbresou

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
20
Всего постов
26
Тип
открытый
Язык
si
В каталоге с
14 авг.
Подписчики
3 249
+2 за сутки
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
910
26 постов
Вовлечённость
28,0%
к подписчикам
Постов в день
2,9
всего 26
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
866
1/48двое суток
992
1/72трое суток
1 070

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Structured & essays දෙකට ඕනි වෙන දේවල් ටිකක් මෙකෙ තියෙනවා.. හරියට practical notes නැත්තං සමිත සර්ගෙ ලියපු ටියුට් තියෙනවා ඒවා බලන්න ...model essays එහෙමත් තියෙනවා .. 👉https://t.me/pcbresou/437 👉https://t.me/pcbresou/909 👉https://t.me/pcbresou/16

  • 14 авг.6441213

    අද දවසෙ ඉතුරු ටිකෙ කෙමිස්ට්‍රි කරා නම් හොදයි නේද.. 👇ඉක්මනට past paper mcq කරන් යන්න.. ඔයල ලග විවරණ තියෙනවා නම් බලන ගමන්... 👉https://t.me/pcbresou/18 👉https://t.me/pcbresou/19 👇ආයෙ මතක් වෙන්න inorganic ,industrial voice notes අහන්න... 👉https://t.me/pcbresou/1186 👉https://t.me/pcbresou/1184

  • කොහොම උනත් තව 3යි නේ..යේ.... ඉක්මනට යථාතත්වෙට පත්වෙන්න .. තව ගෙඩිය පිටින්ම ලකුණු 50ක්ම ඉතිරි 😎

  • කොහොමද පේපර් එක? සිප්පිද වාලම්පූරිද👀

  • හෙට පිසික්ස් ලියන්න ලෑස්ති නේද..විභාගේ තියෙනවා පුරුදු ලෙසම

  • 13 авг.1 041322

    ලීක් ද ලීක් වෙලාද කිය කිය හොය හොය ඉන්නැතුව දැන් වැඩකට ඇති දෙයක් කරන්න කාලෙ කන්නැතුව... කොහොමත් පිසික්ස් පලමු පත්‍රයක් ලියන්න එපැයි කවදාහරි ..මොලෙ එහෙ මෙහෙ කරගන්න එපා ඉතිම් එතකම් ... 🤧😓

  • 13 авг.1 050201

    එවා වැඩක් නැ දැන් පාඩමක් බලාගන්න

  • 13 авг.1 050181

    නිරාවරණය වෙලා නෑයි කියන්නෙ

  • 13 авг.1 340203

    රෝසා සර්: ඉණට අත තියන් ඉන්න මිනිහා 💔😓😂

  • 13 авг.989125из SLnewsclub

    ⭕️ NEWS ALERT ⭕️ හෙටට අදාළ A/L භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද අම්බලන්තොටින් හමුවෙයි. - විමර්ශනයක් ආරම්භ කරයි.

  • 13 авг.1 050173

    Teach me 🥹😓💔

  • 13 авг.1 01238

    බයෝ රචනාවට කන එනකම් එලෙවල් කරන අය ඉන්නවා ද?😌🌝 මේ කපෙට වෙන්නැ

  • https://www.youtube.com/live/Wpjnh5EKyFM?si=EBv92t43HKA169sk

  • 12 авг.1 014353

    aaa beenn 😂😂💔

  • 12 авг.784546из bunnynoteZ

    ➡️2011 - 2022 Past Papers 🔣MCQ POINTS මේක අනිවාර්යයෙන් කියවගන්න නිකන් හරි @Bunnynotez

  • 12 авг.765427из bunnynoteZ

    මේකෙ physics past paper Mcq discussion  ටික තියනව.අදාල ප්‍රශ්න අංකෙ ක්ලික් කරාම ඒ discussion  video එක ලැබෙනව ❤😌 කරන්න ඕනේ මෙච්චරයි .Pass Paper ටික ලගට ගන්න.කරන්න පුලුවන් mcq ටික කරන්න ගන්න.තියරි මතක නැත්නම් මේ ඩිස්කශන් එකක් බලන්න ස්පීඩ් දාලා චූටීයට ලියාගන්න.ඒ පොයින්ට් එක .ඒක එක්සෑම් එකට වැදගත් වෙයි.. දැන් මේ පොයින්ට් එක ලියන්න කිව්වා කියලා පතහෑලීනම් ලියන්න යන්න එපා. @Bunnynotez

  • 12 авг.745227из sciencepilotX

    🎯 2026 A/L Physics - Structured Essay Collection! 📚 දර්ශන උකුවෙල සර්ගේ FINAL PAPERS 13 හි ඇතුළත් සියලුම Structured Essay (ව්‍යුහගත රචනා) ප්‍රශ්න ඉතාම පිළිවෙලට එකතු කරලා තමයි මේ PDF එක සකස් කරලා තියෙන්නේ. 📑 A/L Physics විභාගයට සූදානම් වන හැමෝටම මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගනී කියලා හිතනවා! 💯 👉 ඔයාලගේ යහළුවන් අතරත් මේක Share කරලා හැමෝටම උදව් කරන්න. 🤝 ✨අපේ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! 🔔 🚀JOIN 🤝All the best for your exam! 💪

  • දැන් වැඩක් කරන්නැත්තන් චාලක රසායනය ප්‍රැක්ටිකල් ටික බලාගන්න රිසෝස් එකෙ. මේන් පොත 13 වෙනි පාඩම https://t.me/chephybioo/49?single

  • වර්ස්ට්ම, අවුල්ම, සෙට්ම නැති දේකට උනත් ෆේස් කරන්න අපි හැමවෙලම ලෑස්ති වෙලා ඉන්න ඕනි 😓 cus this world is not all sunshine and rainbows ..❤️‍🩹 hope for the best prepare for the worst Survival mode ON💀 Hmmmmm🫶

  • 11 авг.1 01120

    තව දවස් 4ක් ඇද්දම ඉතිම් ඉවරයි ඊටපස්සෙ පියඹා යනවා මා ආකාසේ..😎 ගිය යකා ගියානෙ ... දැන් නිදාගෙන ඉවර වෙලා ඊලඟ එකට රෙඩි වෙමු

Chemistry Past Paper And Wiwarana — tgindex