"Hearting" Official Channel 🫀🍂
Статистикаආයුබෝවන්🍂 හදවතට කතා කරමු🫀 https://t.me/heartingchannel
- Последний пост
- 22 июн.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
ගැහැණු ළමයින්ව ලෙඩ කරන, හීනෙන් පෙනෙන "කළු කුමාරයා" පිටුපස තියෙන ඇත්තම කතාව මොකක්ද? 🖤🩸 https://vt.tiktok.com/ZSC1Lkbfn/ https://youtu.be/bcaUe2CS2BM?si=SJkVwkPMQPcQRa3u https://www.facebook.com/share/v/17uzLsU9mN/?mibextid=wwXIfr 🌎 Comment එකක් දාන්න. සමාජය මේක මිත්‍යාවකින් වහන්න හැදුවට, විද්‍යාවට අනුව මේක හරිම සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්, ඒ කියන්නේ ඔසප් වීම (Menstruation) සහ හෝර්මෝන වෙනස්වීම්. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා මිත්‍යාවෙන් මිදෙන්න!
ලෝකයම ධර්මයේ ආලෝකයෙන් ඒකාලෝක වන සුබ වෙසක් මංගල්‍යයක් වේවා..! 🌕🙏
🛑 ආදරණීය අම්මේ, තාත්තේ, දුවේ, පුතේ, මේ ප්‍රතිපල වගේම ගුණාත්මක වැඩපිලිවෙලක් සහිත ලංකාවේ වෙනස්ම Online විද්‍යාව පන්තිය! 🎯🧬 "විද්‍යාව කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙවෙයි, ප්‍රායෝගිකව වටහාගත යුතු විෂයක්!" 💡✨ 6 වසරේ සිට 11 වසරේ O/L දක්වා නියත "A" සාමාර්ථයකට පාර කියන සහන් මධුරංග සර්ගේ පන්තියේ විශේෂත්වය: 🔬 ප්‍රායෝගිකවම කරලම පෙන්වන විද්‍යාව (Practical Base) 🧪🧫 😎 ආසම දේ ආසම විදියටම ඔළුවට දාන සරල ක්‍රමවේද ⚡💥 🎓 කොළඹ විශ්වවිද්‍යාලයේ [B.Sc (ug) වගේම Science Teaching Diploma] උසස් අධ්‍යාපනය ලබන ගුරුවරයෙකුගෙන් ලැබෙන විශ්වවිද්‍යාලයීය මට්ටමේ නිවැරදිම ඉගැන්වීම්! 🏛️🔎 📌 පන්ති පැවැත්වෙන දින සහ වේලාවන් ඉහත පෝස්ටරයෙන් බලන්න. 🗓️👀 💡 විද්‍යාවට තියෙන බය නැති කරලා, විශිෂ්ටයෙක් වෙන්න අදම අපේ නිල WhatsApp සමූහයට එකතු වන්න! 👇 🔗 https://chat.whatsapp.com/D8zRyAnkHyuIUe1U1GTAt7 📲💬 📞 සම්බන්ධ වීමට දරුවාගේ නම, පාසල, ශ්‍රේණිය 077 411 8294 ට WhatsApp කරන්න. 📝✨ "ආසම දේ ආසම විදියට උගන්වන විද්‍යාව පන්තිය!" 🎓🧪🌟 #ආසම_දේ_ආසම_විදියට✨ Science | සහන් මධුරංග✔️
без подписи
සුභ උදෑසනක් ලස්සන ළමයෝ.... 💐☀️ නැගිටින්න...! මේ ඔයාගේ වෙලාවයි ඈතට දකින හීන හැබෑ කරගන්න වෙර දරන්න ඕනී වෙලාවයි...💪 ඔයාගේ හීනේ පුංචි එකක් වෙන්නත් ඇති සමහර විට ලොකු හීනයක් වෙන්නත් ඇති ඒත් ඔය දෙකෙන් මොකක් උනත් ඒ හීන හැබෑවෙන්න නම් ගේමක් ගහන්නම ඕනී නේද අමාරුවෙන් හරි කට්ටක් කන්නම ඕනී නේද ඔය කට්ට හරි ආසාවෙන් කන මනුස්සයට දන්නවද කවදාවත් වරදින්නේ නෑ මොකද ඔහු/ඇය ඒ කට්ට කන්නේ දවසක ලස්සනට ජීවත්වෙන්න බලාගෙන හැමෝටම බෑ ඒ කැප කිරීම කරන්න...!😌 හැමෝම අද දවස ගැන හිතුවට තව අවුරුද්දකින් තියෙන්නේ මොන වගේ ජීවිතයක්ද හිතන්නේ නෑ අදට වඩා හෙට ජීවත්වුනොත් හෙට ඉන්නේ කොහොමද කියලා හිතන මනුස්සයයි මේ ලෝකේ දින්නේ... තමන් වෙනුවෙන් කට්ටක් කන මනුස්සයාට ඒකේ දුකක් තිබ්බේ නෑ තිබ්බේ ආත්ම තෘප්තියක් තමන් වෙනුවෙන්ම ඉපදෙච්ච ඉතින් ලස්සන ලමයෝ... හිතලා බලන්න තවත් නිදාගන්නවද නැගිටලා හීන වෙනුවෙන් මහන්සි වෙනවද කියලා...🌻 Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
🚀 අන්තිම පාරට ඇවිත් යන්න - දින 10යේ ක්‍රියාන්විතය ⚠️ දින 10යෙන් විද්‍යාවට "A" අකුරක් 📌 Plan එක හදුන්වාදීම 👉 හවස 6.30 ට 👇 ZOOM 👇 https://us06web.zoom.us/j/87954368185?pwd=w517zUdb5krKBWhfk1hMRYLVDg10ee.1 Meeting ID: 879 5436 8185 Passcode: 0774118294 👇 YOUTUBE 👇 https://youtube.com/@sahan_madhuranga_science2?si=m9dLGhq-xCthwNjJ වැඩ පටන් ගැන්ම හවස 7.30 ට 📌ඉක්මනට පහළ ගෲප් එකට ජොයින් වෙලා යාලුවොන්ව ඇඩ් කරන්න. https://chat.whatsapp.com/EcVHj9bHkGkGYhUPA6emAo ❗ පෙබරවාරි ඕලෙවල් ලියන යාලුවො ඔක්කොම ඇඩ් කරමු.
https://youtube.com/live/F6w8AR3da5g 🍄11 වසරෙ දරුවො ටික එන්න. https://youtube.com/live/F6w8AR3da5g https://youtube.com/live/F6w8AR3da5g
🍎 2025 වසරේ අවසන් හමුවීම - 10/11 හැම දරුවෙක්ටම https://youtube.com/live/g8rniLPKxsc 🅵🆁🅴🅴 🅻🅸🆅🅴 🅲🅻🅰🆂🆂 යාලුවොන්ට ලින්ක් එක දාලා එන්න. Live Only. No Recordings✔️ අවුරුද්දේ අන්තිම පන්තිය🥹💗 https://youtube.com/live/g8rniLPKxsc
දේශගුණයත් කියාපානවා මේ ගෙවීයන කර්කශ කාලයේ පරිස්සමෙන් ඉන්න ගමන් අර්ථවත් දේකෙට කාලේ යොමු කරන්න කියලා තමන්ට වැදගත් වෙන දෙයකින් ජීවිතේට වටින යමක් එක් කරගන්න මේ වැස්සේ සීතලේ කාමරයේ මුල්ලක තියෙන යහනක වැතිරී කල් ගෙවනවාට වඩා පොතක් පතක් කියවලා හරි වටින යමක් එකතු කරගන්නයි මේ වෙලාව.... ඉතින් ලස්සන ලමයී දුක්බර මේ කාලයත් ධනාත්මකව ජීවිතය ගෙවමු... Gethmina Bandara |° ✍️
අද වැඩ හෙටට කල් දැමු අය යම්දින ප්‍රතිපල ගැනනම් නොසිතු කල පසුව අද කදුල පෙරටු කර විදවයි දහදුක් කම්කටලු මැද ජීවිතේ සමහර කාල එනවා මොන දේ මුලදි පටන් ගත්තත් කැපවීමෙන් මගක් යන්කොට ඒ වැඩේ එපා වෙලා අමාරුයි දැනිලා ඒ ගමන මගදි අතහැරලා දාන්න හිතෙන මොකද ඕනෑම කෙනෙක් හොයන්නේ වැඩි කට්ටක් කන දේවල් වලට වඩා පොඩි වැඩ කොටසක් කරලා ඉක්මනින් සාර්ථක වෙන්න කොටින්ම කියනවනම් ශෝට් කට් එකකින් සාර්ථක වෙන්න , ජීවිතේ දිනන්න ගොඩක් අයට වැරදුනෙත් ඒකහ්..! මොකද අද වැඩේ හෙටට කල් දැම්මහම හෙට වැඩේට කෝ වෙලාවක් ඉතින් මම මේ කියන්නේ මාසයක මුලවත්, මාසයක අගවත් නෙමේ ජීවිතය තීරණ වෙන හැරවුම මේ ගෙවන මොහොත ඒක ඔලුවේ තියාගෙන වැඩ කරන්න ලස්සන ලමයෝ...! 🦋🌻 Gethmina Bandara |° ✍️
🌗 අද 10/11 ශ්‍රේණිවල දරුවන්ට | පැස්කල් මූලධර්මය හා ගණනය කිරීම් 🕖 අද , බදාදා (ඔක්තෝබර් 08) රාත්‍රී 7.00 සිට 9.30 දක්වා ❗ලංකාවටම FREE❗️ යාළුවන්ටත් කියන්න. 🔴Rocket Revision දරුවන්ද සම්බන්ධ වන්න. පන්තියට සම්බන්ධ වීමට අවශ්‍ය links සහ Tute එකේ Pdf එක අද පන්ති වේලාවට පහත Group එක හරහා ලබා දෙනු ඇත. Join 👉 https://chat.whatsapp.com/KmYaQpeooA75cYA4W3PZMD?mode=ems_copy_t #ආසම_දේ_ආසම_විදියට✨ Science | සහන් මධුරංග ✔️
I’m being totally truthful when I say that each and every message brought a smile to my face and made my day that much more special! 🥺💖
දන්නවද බං මේ ලෝකේ මිනිස්සු තව එකෙක්ට හරියනකොට පුදුම ඉරිසියයි... කකුලෙන් හරි කමක් නෑ ඇදලා නගින ඉණිමගෙනුත් බිමට දායී ඉතින් පරිස්සමෙන්... තමන් කරන වැඩේ ගැන පම්පෝරී ගහන්න ගිහින් නිකරුනේ වැඩේ අසාර්ථක කරගන්න එපා කරන වැඩක් සද්ද නැතුව මහන්සිවෙලා කරන්න ලෝකයාට කරන වැඩේ කියලා කරන්න යන්න එපා ලෝකයාට හොරෙන් ඒ වැඩේ කරලා දිනලා ලෝකයාට කියන්න මං දැන් දිනුම් කියලා... මං මෙහෙමයි දිනුවේ කියලා දිනන්න කැමැති මනුස්සයා දිනන්නේ නිහඩව වැඩ කරලා හොදට තේරුම් ගන්න....! Gethmina Bandara |° ✍️
Study Plan With Gethmina Bandara
*කිහිප දෙනෙක් අහලා තිබ්බා ටාස්ක් ප්ලෑන් එකක් කියන්නේ මොකක්ද* *කොහොමද ඒකත් එක්ක වැඩ කරන්නේ කියලා...?* 🌻🧩📚 හරි මම ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම් ඔයාට කොහොමහරි තමන්ගේ එක්සෑම් එක හොදට පාස් කරගන්න උවමනාවක් තියෙන නිසානේ සම්ප්‍රාධායික ක්‍රමයට පාඩම් නොකර වෙනත් ආකාර හොයන්නේ, ඔයා එහෙම හොයන කෙනෙක් නම් ඇත්තටම මේක සාර්ථක ක්‍රමයක් ඔලුවට යම්තාක් දුරට පාඩම තදින් ග්‍රහණය කරගන්න. :tar මෙතනදි වෙන්නේ මෙහෙමයි හිතන්නකෝ අද දවස සිකුරාදා කියලා දැන් ඔන්න අද රෑ අපි හිතනවා හෙට දවසේ ඒ කියන්නේ සෙනසුරාදා උදේ මං නැගිට්ට වෙලේ ඉදලා මෙන්න මේ දේවල් ටික කරොත් හොදයි කියලා Day Rooster එකක් අපි හිතාගන්නවා කියලා, Day Rooster එකක් කියන්නේ ලමායී ඔයාලා කරන වැඩ පිලිවෙලට හෝ නැතුව නාමාවලියක් කරලා තියාගන්න එක. එතනදි කරන්නේ ඔයා හදාගන්න Day Rooster එක ඔයා එදා රෑට බලනවනේ මං අද හිතපු වැඩ ටික කරාද කියලා අන්න ඒ වගේ වැඩක්ම තමයි Task Plan එකකදි අපි කරන්නේ... අද රෑ හදන Task ලිස්ට් එක අපි හෙට දවස ඇතුලත කරලා අදාල Task එක ඉස්සරහින් එක මාර්ක් එකක් දානවා, හිතන්නකෝ දවසට Task 5ක් දාලා ඒකෙන් කරගන්න පුලුවන් උනේ Task හතරයි කියලා. එතකොට අනිත් දවසේ Task Plan එකේ Task පහට අමතරව මේ මිස් කරපු Task එකත් දාගෙන Task 6ම කොහොමහරි කම්ප්ලීට් කරගන්න ඕනී නැත්තම් ඔයා ෆේල් දවසකට විතරක් නෙමේ ඔයාගේ ෆියුචර් එකම ෆේල් වෙනවා. මොකද හැමදාම Task එකක් හරි ඉතුරු උනොත් පහුවදා දවසෙ කාලයෙනුත් වැය කරන්න ඕනී කලින් දවසේ වැඩක් ඉවර කරන්න දිගින් දිගටම ඒක වෙනවා කියන්නේ ඒක ඔයාගේ ලොකුම ලොකු Failure වෙනවා තේරුනාද ඕක තමා සරලවම කීවොත් Task Plan එකක වෙන්නේ හරියටම කියනවනම් Day Rooster එකක් තමයි අපි ඉගෙනගන්න අය වශයෙන් Task Plan කියලා කරන්නේ මේක හදාගන්න විදිහත් මං කීවා එක්සාම්පල් ෆොටෝ එකකුත් මං දාන්නම් Study Tips With Gethmina Bandara
🎯 ආසම දේ ආසම විදියට උගන්වන විද්‍යාව පන්තිය තුන්වෙනි වාරෙට බර පන්තියෙන් වැඩ ඇල්ලීමට සූදානම් ✨ ⚠️ අගෝස්තු මාසයේ සිට Online පන්තියේ අඛණ්ඩ වැඩපිලිවෙල හා ස්ථීර කාලසටහන 🔖 "නොමිලේ සම්මන්ත්‍රණ පෙළහර" සදහා ලියාපදිංචි වීමට නම,පාසල හා ශ්‍රේණිය Whatsapp කරන්න. 📱077 411 8294📱 -------------------------------------------------------------------- 🔖 07 08 09 10 11 ශ්‍රේණි සදහා Online විද්‍යාව පන්තිය ⏩ ලස්සනම විෂය ආසම විදියට ඉගෙන ගමු.⏪ #ආසම_දේ_ආසම_විදියට✨ Science | සහන් මධුරංග✔️
📌 මේ ඔබ සොයනා අවසාන විද්‍යාව පන්තියයි...! 🍄 ආසම දේ ආසම විදියට උගන්වන විද්‍යාව පන්තිය ✨ 📠 සම්බන්ධ වීමට "Grade 09" ලෙස Whatsapp message එකක් 077 411 8294 ට යොමු කරන්න. 🍎 Whatsapp : https://wa.link/jd1j3h ⚠️ සැ.යු. : විද්‍යාවට ඇබ්බැහි වෙන සුළු පන්තියකි. #ආසම_දේ_ආසම_විදියට✨ Science | සහන් මධුරංග✔️
🚀 ආඩම්බර පුරාජේරුවක් 🔥 🔖 අද උදේ පාන්දර 1.11 ඉදන් මේ දැන් (7.22) වෙනකන් ලැබුණු ප්‍රතිඵල වලට අනුව අසමත් කිසිදු දරුවෙකු වාර්තා වී නොමැත. 📌මේ සෑම ප්‍රතිඵලයක්ම දරුවන්ට,ඔවුන්ගේ දෙමාපියන්ට මෙන්ම ඔවුන්ට අකුරු කියපු පුද්ගලයාගේ පටන් සියලු ගුරුවරුන්ට අයිති වේ.ටියුෂන් ගුරුවරයෙක් ලෙස මා ඔවුන්ට හරි මග පෙන්වූ අතර ඒ මගේ ඔවුන් තනිව ගමන් කලා පමණි. ✨ A9,A8 B1 වැනි ප්‍රතිඵල රැසක් සමග විද්‍යාවට A,B,C සාමාර්ථ 26 කට වඩා දැනට වාර්තා වී ඇත.(අප දරුවන් බොහොමයක් සහිත පන්තියක් නොවේ.දරුවන් 36 ක් පමණ මෙවර විභාගයට මුහුණ දුන් කුඩා පන්තියකි.මෙයින්ද කිහිපදෙනෙකු තවමත් ප්‍රතිඵල කියා නොමැත) 🎈 සවිස්තරාත්මක ලේඛනයක් ලබා දීමට ඉදිරියේදී බලාපොරොත්තුවේ. 📌 අවසාන මාසයේ පන්තිය හා සම්බන්ධ වූ දරුවන්ගේ ප්‍රතිඵල අන්තර්ගත කොට නොමැත. Result Set 01 👉https://www.facebook.com/share/p/1XTnjxZSjv/ Result Set 02 👉 https://www.facebook.com/share/p/174G7Tprjg/ 🎯 72% ඉක්මවූ A,B,C ප්‍රතිඵල දැනට වාර්තා වී ඇති අතරම කිසිදු W සාමාර්ථයක් දැනට වාර්තා වී නොමැති බව සතුටෙන් කියා සිටිමි. 🍎 කටපාඩමින් තොරව යමින් දරුවන්ගේ තර්කන කුසලතා ඔප්නැංවීමට අප පන්තියෙන් නිතරම උත්සාහ දැරූ බවට සාක්ෂි ඉහත Facebook Post දෙකෙන් වැටහෙනු ඇත. 🩺 ආසම දේ ආසම විදියට කියන්නේ විකාරයක් නොවන බවත් විජ්ජාවකින් තොර විද්‍යාව උගන්වන පන්තියක් බව කීමට කැමැත්තෙමි. එහෙනම් ප්‍රථිපල සටහන් ඉහත Link ඔස්සේ බලා පන්තිය පිලිබද දළ අදහසක් ලබා ගන්න. ඉගැන්වීම බැලීමට පහත Link එකෙන් Youtube Channel එක වෙත පිවිසෙන්න. Youtube Channel 👉 https://youtube.com/@sahanmadhurangascience?feature=shared පන්ති සමග සම්බන්ධ වීමට ඔබගේ නම,පාසල,දිස්ත්‍රික්කය 077 411 8294 ට Whatsapp මගින් යොමුකරන්න. 🎯 Online 👉 ලංකාවටම (7,8,9,10,11 ශ්‍රේණි) 🎯 උඩුපිල - "ශිල්ප" (6,7,8,9,10,11 ශ්‍රේණි) 🎯 යක්කල - "සිප්වන්" (6,7,8,9 ශ්‍රේණි) 📠 වැඩිදුර විමසීම් 👉 077 411 8294 #ආසම_දේ_ආසම_විදියට✨ Science | සහන් මධුරංග✔️
😮💨 ඔයා විද්‍යාවට ආසම නැති දරුවෙක් නම්, https://youtube.com/live/KF6ECm5Fg9o?feature=share 🪅 ඔය Video එක බලන්න. ආසම දේ ආසම විදියට කියන්නේ විකාරයක් නෙමේ පුතේ....! ඒක මැජික් නැති විද්‍යාව උගන්වන පන්තියක්....❗ https://whatsapp.com/channel/0029Va59qOQ7oQhTjfBLUh1z හම්බෙන ළගම වෙලාවෙ මේ වීඩියෝ එක බලලා ඉවරයක් කරන්න.👉👈 077 411 8294 #ආසම_දේ_ආසම_විදියට✨ Science | සහන් මධුරංග✔️
🩺🧪🧫🧬🩹🧬🩺🩹🩸💊🧫 👉 *ආසම දේ ආසම විදියට උගන්වන සහන් සර්ගෙ විද්‍යාව පන්තිය* 👈 🍄 *11 ශ්‍රේණිය පන්තිය* *මිශ්‍රණ - Day 04 (ඝනත්වය හා සාන්ද්‍රණය ඇසුරින් සංයුතිය)* 🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖 🧪 2025.05.08(බදාදා) *අද සවස 7.00 ට* 🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡 *ZOOM LINK* 👇👇👇👇👇 https://us06web.zoom.us/j/81255962173?pwd=QaHqvMrklmR3Vawhdb2OK4pm8TixxX.1 Meeting ID: 812 5596 2173 Passcode: 0774118294 🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖 *YOUTUBE LIVE* 👇👇👇👇👇 https://youtube.com/shorts/ZZGeTFm-5IY?si=gBGZzQZp6QMhyyFS 🧫🧫🧫🧫🧫🧫🧫🧫🧫🧫 යාළුවන්ටත් ශෙයා කරමු පුතේ.🌝❤️🥰 https://whatsapp.com/channel/0029Va59qOQ7oQhTjfBLUh1z 077 411 8294 *#ආසම_දේ_ආසම_විදියට✨* Science | *සහන් මධුරංග✔️*