හීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨
Статистикаහීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨ එන්න, නිදාගෙන දැකපු හීන නිදි වරාගෙන හැබෑ කරගන්න 💪🤍 📍Contact Owner /cross promotion @MakeItyourRealityBot Discussion group https://t.me/make_it_your_reality_chat 🎂2025.4.20 Inspired by, Don't Stop 😎
- Последний пост
- 9 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- 533
- 1/48двое суток
- 610
- 1/72трое суток
- 658
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
හෙට ඉදන් හොදට Exam ලියන්න හැමෝම..❤️ ඔයාලා හැමෝටම හිතනවට වඩා ගොඩාක් හොදට විභාගයට මුහුණ දීලා හොදට උත්තර ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ❤️❤️ බුදු සරණයි හැමෝටම! All the best!!
Heena haba karagaththu hamotama congratulations! ❤️ තාම හීන වෙනුවෙන් මහන්සි වෙන ඔයාටත් සුභ පැතුම්. ඔයා තාම අතෑරලා නෑ.. අතෑරියොත් තමයි පරාජිතයෙක් වෙන්නේ.. අන්තිම මොහොත වෙනකම් සටන් කරමු.. හැමෝටම තමන්ගේ හීන සැබෑ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🥺❤️
Cutoff awa nda lamai.. komada thathwee 🌝
Admission download කරගන්න පුලුවන් මෙ link එකෙන් යන්න https://apps.exams.gov.lk/individuals 1 ) G..C.E. ADVANCED LEVEL EXAMINATION 2026 select කරගන්න 2) National Identity card number select කරන්න 3) Nic number type කරන්න I am human එකනම් පිස්සු නටනවා ඉටපස්සෙ download කරගන්න පුලුවන් Admission ආපු නැති ළමයි මෙකෙ printout එකක් අරගෙන සාමවිනිසුරු (දිවයිනටම විය යුතුය ) හො ග්‍රාමනිලධාරි ලගට යන්න (පන්සලෙ හාමුදුරුවෝ කෙනෙක්ගෙනුත් පුලුවන්ලු හැමොගෙන්ම පුලුවන්ද දන්නැ ) . Nic එක අරගෙන යන්න . ගිහින් ඇවිත් Nic එකයි Admission එකයි පරිස්ස්මට අරන් තියන්න
видео или голосовое, без подписи
අනේ මට ආවෙත් නැ.. Download කරගත්තා Online. ඩොටේ ඉස්කෝලයක්නේ ඇවිත් තියෙන්නේ..
видео или голосовое, без подписи
තාම Admission නාපු Private අය සිටීද 😪💔
මේකනම් ඇත්ත ළමයි.. මේ මගුල් බලලානම් ඔලු නරක් කරගන්න එපා. මෙයා මේ Views හිගාකන්න මේ එකම video ටික edit කර කර දාන්නෙ thumbnail වෙනස් කරලා.. රෝසා සර්ගේ හෙන පරන විඩීයෝ. මේවට අහුවෙන්න එපා ඔයාලා.. 🙂
මේ පාර පේපර් එක ලෙසයි 2026 AL Physics සමහරු නොදැනුවත්කමට කමන්ට් දාල චෝදනා කරලා තියනව තියනව හැමදාම එකම ටික කියන්නේ ඇයි කියා එකම වීඩියෝ එක හැම අවුරුද්දෙම අවුරුද්ද වෙනස් කර කර දාලා ළමයි මුලා කරන්න එපා කියල ආදරෙන් ඉල්ලනවා . රෝස සර් වත් දන්නේ නැතුව ඇති මෙම පාවිච්චි වෙනවා කියලා .
admission apu babala.. liyum kawareka dala lssanata awada naththan eka nikamma ara chanda kola bedanw wgeda bedanne..😒
Admission එක සම්බන්දව හුගක් අය අහන ප්‍රශ්න වලට කෙටියෙන් පිළිතුරු... 🔴For Private Candidates/පෞද්ගලික අයදුම්කරුවන්ට? ✅කාගෙන් හරි අත්සන් කරන්න ඕනෙද? ඔව් ග්‍රාමනිලධාරීගෙන් අත්සන් කරගන්න එක තමා හොඳම. (Admission එක පසුපස ඇති උපදෙස් ද කියවන්න) (පෞද්ගලික අයදුම්කරුවන්ට පමණක් අදාළයි) ✅Admission එක ආවේ නෑ මොකද කරන්නෙ? අනිවාර්යයෙන් ඉක්මනට ලැබේවී නැත්නම්, https://onlineexams.gov.lk/onlineapps/ එකෙන් Log වෙලා Download කරගන්න ✅වැරදුන ඒවා Edit කරන්නෙ කොහොමද? විභාග මධ්‍යස්ථානය වෙනස් කරන්න බෑ. අනිත් දේවල් වෙනස් කරන්න https://onlineexams.gov.lk/onlineapps/ ලොග් වෙලා Edit කරගන්න.. ✅කලින් Shy Skip කරපු කෙනෙක් කලින් Shy එකේ Admission එකත් අරන් යන්න ඕනෙද? නෑ ඒක අරන් යන්න ඕනෙ නෑ ✅Skip කරන කෙනෙක් ග්‍රාමසේවකගෙන් Sign කරගන්න ඕනෙද? ඔව් කරගන්න එක වඩාත් හොදයි ✅Exam එකට යද්දි Admission එකයි ID එකයි අරගෙන යන්න.. 🛑පාසල් අයදුම්කරුවන්ට🛑 ⚠️පාසල් අයදුම්කරුවන්ගෙ Admission විදුහල්පති විසින් අත්සන් කරන අතර නැවත කිසිවක් කිරිමට නොමැත. ⚠️පාසල් අයදුම්කරුවන් තමන්ගෙ Admission එකෙ පවතින තමන්ගේ නම නිවැරදිද බලන්න. ID NUMBER එක හරිද බලන්න.. මොනාහරි වැරද්දක් තියනවා නම් (simple A අකුරක් හරි වැඩියෙන් තියනවා නම්) වහාම විදුහල්පති හම්බවෙලා නිවැරදි කරගන්න. ⚠️විභාග ශාලාවට යනකල් Admission එකේ පිටිපස්සේ තියන වගුවේ කිසිම දෙයක් ලියන්න එපා. ඒක කරන්නෙ විභාග ශාලාවට ගිහින් ශාලාධිපති කියන විදියට තමන්ට Paper එක ලැබුනට පස්සේ. 👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026
Admission awada lamai private ayata🥲
Admission awada lamai private ayata🥲
කිව්වට තරහ වෙන්න එපා. 🫢😪 ඔයාලා තාමත් ඕක දිහා බලාගෙන කල් යවන්න විදි කල්පනා කර කර ගෲප් වල චැට් කර කර ඉද්දි වැඩ කරන ළමයි වැඩ කරනවා කාගෙන..🫠🥲 ඒකෙන් වෙන්නෙ ඔයාලා BBB ඉදියනම් CCC ඉදපු එකා ඔයා A3 කට අදින්න කාලෙ ඉල්ල ඉල්ල කාලෙ කද්දි තියෙන කාලයෙන් වැඩ අරන් අර C3 ඉදපු ළමයා ඔයාව පහු කරන් යන එක විතරයි..🥲 සමහරවිට එයාට A3 කට යන්න බැරි වුනත් ඔයාට යන්න තිබ්බා ඔයා වැඩ කලානම්.. හැබැයි දැන් ඔය වැඩෙන් වෙන්නෙ එයා ඔයාව පාස් කරන් ගිහින් ඔයාට එන්න තිබ්බ Course එකට එයා ගිහින් ඔයාට තිබ්බ එකත් නැතිවෙන එක. 🥲💔 Sad reality. මේක තරග විභාගයක් කියන එකත් මතක තියාගෙන වැඩ කරන්න. නැත්තන් පස්සෙ පසුතැවෙයි. Z එකේ දශමෙකින් ඔයාගේ කෝස් එක වෙනස් වෙන්න පුලුවන්.🤐 අනේ මම චැට් කර කර ඉදපු කාලෙ වැඩ කලානම් මට අද මෙහෙම වෙන් නෑ කියලා හිතුණොත් අපරාදේ. 3rd shy බබාලා විශේෂයෙන් මේක හොදින් මතක තබා ගත යුතුයි..🙂
🥲💯
අත්තෙන් අත්තට පනින කුරුල්ල වගේ නඩුවෙන් නඩුවට පැනලා දැන් වැඩක් නැ කොච්චර කලත් ඔච්චරය්...ඔය group.වලින් අය්න් වෙලා පාඩම් කරන්න දැන්..ආයෙත් ඊලග නඩුවට ඔලුවෙ බලාපොරොත්තු තියාගන් නැතිව..
видео или голосовое, без подписи
Wena wisadumk natha
😪