2025 Midnights Sessions | Amila Dasanayake
СтатистикаDiscussion group: https://t.me/echem25Dis
- Последний пост
- 31 июл.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 1 329
- 1/48двое суток
- 1 523
- 1/72трое суток
- 1 642
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
අනිත් අය එක්ක තමන්ව Compare කරලා තමන්ගේ ගමන නවත්තන්න එපා, මොකද උත්සාහය අත්නොහරින අය අනිවාර්යයෙන්ම දවසක දිනනවා 💯 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව A 2228🔥 ▪️පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) ▪️ශ්‍රී ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව අඛණ්ඩව හතරවන වරටත් ▪️දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් ▪️දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් ▪️පළමු වර S හෝ F සාමාර්ථයක් ලබා දෙවන වතාවේ එය A හෝ B දක්වා වෙනස් කළ සිසුන් 252ක් අපගේ මෙම ප්‍රතිඵල වචන වලට පමණක් සීමා නොවේ. මේ සෑම A අකුරකටම අදාල සිසුන්ගේ නම්, පාසල්, විභාග අංක, ranks සියල්ල ඇතුලත් ප්‍රතිඵල ලේඛනය සහ එහි විශ්ලේෂණය අන්තර්ගත video එක පහත link එක හරහා ඔබට දැකගත හැක. 🟥https://youtu.be/KxNBLMu054E?si=LD7Wa-u4N8Es1WCS 🔴වැදගත්: මෙහි අන්තර්ගත සෑම ප්‍රතිඵලයක්ම අපගේ පන්ති වලට මුදල් ගෙවා සම්බන්ධ වූ සිසුන්ගේ ප්‍රතිඵල පමණක් වේ. දවසක් දෙකක් පන්තියට සම්බන්ධ වූ හෝ නිකමට website එකෙහි register වූ සිසුන්ගේ ප්‍රතිඵල මෙහි නැත. සිසුන් පුරවන form එකක ඇති ඔහේ ඉදිරිපත් කරන තොරතුරු මෙහි නැත. එනම් සෑම ප්‍රතිඵලයක්ම අප විසින් නැවත පරික්ෂා කර, තහවුරු කරගැනීමෙන් පසුව පමණක් ඉදිරිපත් කෙරේ. මෙම ඕනෑම ප්‍රතිඵලයක් පිළිබඳව සැක සහිත ඕනෑම පුද්ගලයෙකුට එය අප වෙත ඉදිරිපත් කර එය තහවුරු කරගැනීමට හැකියාව ඇත. (0704244444) තමන්ගේ මට්ටමට සාපේක්ෂව සිතන ඇතැමෙක්ට මෙම ප්‍රතිඵල අදහාගත නොහැකිව ඊට විවිධ හේතු දැක්වීම් කරනු අප දැක ඇත. ඔවුන්ගේ උපරිමය අපගේ අවමය ආසන්නයටවත් නොවන විට එසේ සිතීම ඔවුනට සාපේක්ෂව සාධාරණය. එසේ හිතට එන යමක් පවසා සිත් සනසා ගැනීම පිළිබඳව අපගේ අමනාපයක් නැත. නමුත් සත්‍යය සත්‍යයමය. අප මේ අභිභවා යන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. සරලව කියන්නේ නම්, අපට සන්සන්දනය කිරීමට තරම්වත් ප්‍රතිඵල ඇත්තේ අපගේම පසුගිය වසරේ ප්‍රතිඵල ලේඛනය පමණි. කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වයට ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට අපගේ සිසුන්ට දැන් අවස්ථාව ඇත. උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක් 🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම යොමු කරන්න. 😔 +94754495930 - Team ECHEM -
FS එකකින් A එකකට, තමන්ගේ ඉරණම වෙනස් කරපු ළමයි 🔥 ❤️ https://youtu.be/KxNBLMu054E?si=rcV6HfmDxPiIReEI අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
📺Inorganic Night ‘26 පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න. සුළු වේලාවකින් Youtube live ලබාදීම සිදුවේ. 💙 Zoom Link https://zoom.us/j/94516013343?pwd=VT0Ioidv4s2fr2HyeXG9BauPyqhaAq.1 📚Tute PDFs: SM - https://t.me/InorganicNight26/26 EM - https://t.me/InorganicNight26/29 ✅වැඩිදුර තොරතුරු සඳහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
තව පැය 24යි. කට්ටිය ලෑස්තියි…. 🔴Join to the 24 Hours Countdown 🖥https://youtube.com/live/5jsCNTIk9mw?feature=share 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 ✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 හරිම පිළිවෙළට Inorganic මතක් කරගන්න හරියට පාඩම ඉගෙනගෙන නැති ළමයෙකුට වුණත් ගැලපෙන්න, මේ අවුරුද්දේ විභාගයට වැඩියෙන්ම ඕනවෙන දේවල් highlight කරලා, විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 විභාගයෙන් ලකුණු 22කට එහා ආවරණය වෙන Inorganic 📺ජූනි 26 සවස 6.00 සිට පසුදා උදෑසන දක්වා නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම online LIVE සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ ලංකාවටම කියන්න👥 ✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
පාඩම් කරුණු මතක තියාගන්න Mind Mapping ක්‍රමය පාවිච්චි කරමු. 🖥https://youtu.be/CMVv2PS_Lig ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨ 🔔පළමු පාඩමෙන් විභාගයට සුලබව එන කොටස් සාකච්ඡා කිරීම 🔴සොයාගැනීම් ආශ්‍රිත විද්‍යාඥයින් 🔴ඩි බ්‍රෝග්ලි තරංග ආයාම 🔴හයිඩ්‍රජන් වර්ණාවලි 🔴ක්වොන්ටම් අංක ලංකාවටම FREE ❗️ 📆 හෙට බදාදා ප.ව.10.30 සිට 11.30 දක්වා යාළුවන්ට කියන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🌗2026 MIDNIGHT SESSIONS ආරම්භය✨ MCQ හා පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නයට අවශ්‍ය වන විවිධ ගුණ විචලන සඳහා පුහුණුව ලංකාවටම FREE ‼️ 🔴Midnight session කියන්නේ ඕගොල්ලෝ නොහිතන තරම් ලකුණු වැඩි වෙන්න උදව් වෙන වැඩපිළිවෙලක් ළමයි. ලංකාවේ ඕනම ළමයෙකුට Free සම්බන්ධ වෙන්න පුළුවන්. 📆 අද ප.ව.10.30 සිට 11.30 දක්වා යාළුවන්ට කියන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🌗2026 MIDNIGHT SESSIONS ආරම්භය✨ MCQ හා පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නයට අවශ්‍ය වන විවිධ ගුණ විචලන සඳහා පුහුණුව ලංකාවටම FREE ‼️ 🔴Midnight session කියන්නේ ඕගොල්ලෝ නොහිතන තරම් ලකුණු වැඩි වෙන්න උදව් වෙන වැඩපිළිවෙලක් ළමයි. ලංකාවේ ඕනම ළමයෙකුට Free සම්බන්ධ වෙන්න පුළුවන්. 📆 අද ප.ව.10.30 සිට 11.30 දක්වා යාළුවන්ට කියන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🌗2026 MIDNIGHT SESSIONS ආරම්භය✨ MCQ හා පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නයට අවශ්‍ය වන විවිධ ගුණ විචලන සඳහා පුහුණුව ලංකාවටම FREE ‼️ 🔴Midnight session කියන්නේ ඕගොල්ලෝ නොහිතන තරම් ලකුණු වැඩි වෙන්න උදව් වෙන වැඩපිළිවෙලක් ළමයි. ලංකාවේ ඕනම ළමයෙකුට Free සම්බන්ධ වෙන්න පුළුවන්. 📆හෙට බදාදා ප.ව.10.30 සිට 11.30 දක්වා යාළුවන්ට කියන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🌗2026 MIDNIGHT SESSIONS ආරම්භය✨ MCQ හා පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නයට අවශ්‍ය වන විවිධ ගුණ විචලන සඳහා පුහුණුව ලංකාවටම FREE ‼️ 🔴Midnight session කියන්නේ ඕගොල්ලෝ නොහිතන තරම් ලකුණු වැඩි වෙන්න උදව් වෙන වැඩපිළිවෙලක් ළමයි. ලංකාවේ ඕනම ළමයෙකුට Free සම්බන්ධ වෙන්න පුළුවන්. 📆මැයි 13 බදාදා ප.ව.10.30 සිට 11.30 දක්වා යාළුවන්ට කියන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට) - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🌗2026 MIDNIGHT SESSIONS ආරම්භය✨ ලංකාවටම FREE ‼️ 🔴Midnight session කියන්නේ ඕගොල්ලෝ නොහිතන තරම් ලකුණු වැඩි වෙන්න උදව් වෙන වැඩපිළිවෙලක් ළමයි. ලංකාවේ ඕනම ළමයෙකුට Free සම්බන්ධ වෙන්න පුළුවන්. 📆මැයි 13 බදාදා ප.ව.10.30 සිට 11.30 දක්වා යාළුවන්ට කියන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Thank you ❤️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2025 A වාර්තාව කොහොම වෙයිද❤️ අපේ ගිය අවුරුද්දේ (2024AL) ළමයි වාර්තාවක් තිබ්බා එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ ඕනම science subject එකකින් A 2000 වාර්තා කරපු එකම පන්තිය විදිහට. 2025 ළමයින්ගේ ප්‍රතිඵල ඊයේ ආවා. දැනට results කියලා තියෙන්නේ ළමයින්ගෙන් 4න් 1ක් විතර. හැමෝම results කිව්වම බලමු මේක කොතනින් නතර වෙයිද කියලා.🔥 තවම results කියපු නැති අපේ ළමයි ඉන්නවා නම් පහළ link එකෙන් අපිට කියන්න. https://results.echem.lk/2025 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
♻️ ඔන්න 2025A/L results ඇවිල්ලා තියෙනවා ළමයි. අවුරුදු ගාණක මහන්සියේ ප්‍රතිඵල බලාගන්න පුළුවන් අපිට. හොඳ results වෙන්න පුළුවන් නරක ඒවා වෙන්න පුළුවන්, මොනවා වුණත් කමක් නෑ අපිට ඒක වටිනවා. Results බලන ළමයි හැමෝම පහළ link එකෙන් ගිහින් ඒ results කියමු. ❗️මේ link එක අපේ පන්ති ආපු යාළුවන්ටත් යවන්න. https://results.echem.lk/2025
🔴හෙට 2026 Revision COMBINED MATHS ආරම්භය 🔔 සීමාව ලංකාවට ම නොමිලේ❗️ 🕖 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ ලංකාවටම Online Live ලෙස 📺Zoom live හරහා 📝 හෙට දිනයට අදාල නිබන්ධනය Telegram Channel එක මගින් ලබා දේ. ❗️මිතුරන් දැන්වත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26 Combined Maths | විකුම් හර්ශන ✔️
🔴2026 Revision මාතර ආරම්භය හෙට ✅රසායනික ගණනය පාඩමෙන් ඇරඹේ.... 🔍 දෙසැ 10 ✈️ පෙ.ව.7.30 සිට 1.00 දක්වා පළමු දින නොමිලේ❗️ ▪️පලමු දිනට මාතර නගරයට ආසන්න ONLINE ලමයින්ද PHYSICAL සහභාගී වන්න. ▪️දැනුවත් කිරීම් මඟ නොහැරීමට මාතර සිසුන් පහත Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න මාතර 🔴Channel: https://t.me/+OIxyP8SCZJ04Y2Y1 🔴Group: https://t.me/+gddn-uphFIphMWJl මිතුරන් දැනුවත් කරන්න. ❤️ https://t.me/echem_26R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️