tgindex
Pathway🔭🦠

Pathway🔭🦠

Статистика

Not a motivation channel..just a small learning aid for AL students!✍️ Biology ▶️https://t.me/biopapers24 Maths▶️ https://t.me/mathspapers24 Physics ▶️ https://t.me/physicspapers24 Chemistry ▶️https://t.me/chempapers24

Последний пост
27 дек. 2024 г.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
14 авг.
Подписчики
118
0 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
206
20 постов
Вовлечённость
174,6%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 27 дек. 2024 г.2458из SL_EDUCATION_A_L

    #PHYSICS G.C.E A/L PAPER DISCUSSION 2️⃣0️⃣0️⃣9️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​ ✅ MCQ ✔️ 💬 STRUCTURED ESSAY 2️⃣0️⃣1️⃣0️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​ ✅ MCQ ✔️ 💬 STRUCTURED ESSAY 2️⃣0️⃣1️⃣1️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​ ✅ MCQ ✔️ 💬 STRUCTURED ESSAY 2️⃣0️⃣1️⃣2️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​ ✅ MCQ ✔️ 💬 STRUCTURED ESSAY 2️⃣0️⃣1️⃣3️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​ ✅ MCQ ✔️ 💬 STRUCTURED ESSAY 2️⃣0️⃣1️⃣4️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​ ✅ MCQ ✔️ 💬 STRUCTURED ESSAY 2️⃣0️⃣1️⃣5️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​ ✅ MCQ ✔️ 💬 STRUCTURED ESSAY 2️⃣0️⃣1️⃣6️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​ ✅ MCQ ✔️ 💬 STRUCTURED ESSAY 2️⃣0️⃣1️⃣7️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​ ✅ MCQ ✔️ 💬 STRUCTURED ESSAY 2️⃣0️⃣1️⃣8️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​ ✅ MCQ ✔️ 💬 STRUCTURED ESSAY 2️⃣0️⃣1️⃣9️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​ ✅ MCQ ✔️ 💬 STRUCTURED ESSAY 2️⃣0️⃣2️⃣0️⃣​🇵​​🇦​​🇵​​🇪​​🇷​ ✅ MCQ ✔️ 💬 STRUCTURED ESSAY #SAMITHA_RATHNAYAKE #SHARE ➡️ 💎 https://t.me/SL_EDUCATION_A_L

  • 27 дек. 2024 г.1983из SL_EDUCATION_A_L

    #PHYSICS G.C.E A/L FINAL PAPERS 🔥 🖥 PAPER 01 ▶️ DISCUSSION VIDEO 🖥 PAPER 02 ▶️ DISCUSSION VIDEO 🖥 PAPER 03 ▶️ DISCUSSION VIDEO 🖥 PAPER 04 ▶️ DISCUSSION VIDEO 🖥 PAPER 05 ▶️ DISCUSSION VIDEO 🖥 PAPER 06 ▶️ DISCUSSION VIDEO 🖥 PAPER 07 ▶️ DISCUSSION VIDEO 🖥 PAPER 08 ▶️ DISCUSSION VIDEO 💥💥💥💥💥💥💥💥 #SHARE 🐔https://t.me/SL_EDUCATION_A_L 🐻

  • 27 дек. 2024 г.1762из SL_EDUCATION_A_L

    PAPER එකක් කරද්දී MCQ කොටු කොලේක කරන්න මේකෙ printout අරගෙන ළඟ තියාගන්න සහ යාලුවන්ටත් SHARE කරන්න❤️ https://t.me/SL_EDUCATION_A_L

  • 27 дек. 2024 г.1612из SL_EDUCATION_A_L

    #PHYSICS G.C.E A/L MODEL PAPERS 🔔 ➡️ 2018 PAPER WITH MARKING SHEME ➡️ 2019 PAPER WITH MARKING SHEME ➡️ 2020 PAPER WITH MARKING SHEME ➡️ 2021 PAPER WITH MARKING SHEME ➡️ 2022 PAPER WITH MARKING SHEME ➡️ 2023 PAPER WITH MARKING SHEME ➡️ 2024 PAPER WITH MARKING SHEME #Prof_KALINGA_BANDARA #SHARE ➡️ 💎 https://t.me/SL_EDUCATION_A_L

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • 5 дек. 2024 г.19241из CommonGeneralTestAL

    ⌨️⌨️⌨️ 3️⃣0️⃣3️⃣5️⃣ ✅ මෙවරත් Common General Test paper එක කලින් දවසේ දෙසැම්බර් 6 සිකුරාදා හවස 6.00ට මේ ❤️ group එකට join වෙලා ඉන්න Common General Test 2024 ✅ ගිය පාර seminar එකේ comments මේ ❤️ video එකේ බලන්න 👇🏼 Last year CGT seminar

  • 26 нояб. 2024 г.2001из hiranbiology

    2024 A/L Biology Essay sinhala

  • 26 нояб. 2024 г.1961из hiranbiology

    2024 A/L Biology MCQ Sinhala

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • 19 нояб. 2024 г.27434из Road_to_Uni

    බහුවරණ

  • 15 нояб. 2024 г.205из hiranbiology

    Download 2024 Physics Prof Kalinga Bandara Model Paper and Answers https://studentlanka.com/2024/11/15/download-2024-physics-prof-kalinga-bandara-model-paper-and-answers/

  • 15 нояб. 2024 г.203из hiranbiology

    2024 A/L Biology Seminar by Dr Hiran Amarasekera: මෙවර උසස් පෙළ විභාගයට ඉදිරිපත්වන ඔබේ යහලුවන්ව, සහෝදර සහෝදරියන්ව, දූ පුතුන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ප්‍රශ්න පත්‍රය Download කරගැනීමට 👇 https://studentlanka.com/2024/11/05/download-a-l-2024-biology-model-paper-by-dr-hiran-amarasekera/ WhatsApp Group එකට සම්බන්ධවීමට 👇 https://chat.whatsapp.com/I6suy7uUOeX57NkLDuKILT Vidusara Online YouTube නාලිකාවට 👇 https://youtube.com/@vidusaraonline?si=R-NRApKX9hFidglv

  • ලේ චැට්ලියර් මූලධර්මෙදි වෙන්නෙ මොකක් හරි ගතික සමතුලිත පද්ධතියකට වෙනසක් කරාම ඒ කියන්නෙ Qc හරි Kc හරි වෙනස් වෙන විදියෙ මොකක් හරි කරාම ඒක ආයෙ තිබ්බ තැනටම ගන්න නම් පද්ධතිය වෙනස් වෙන්න ඕන විදිය.. පිටින් ප්‍රතික්‍රියකයක් එකතු කරොත් එකපාර ඒකෙ සාන්ද්‍රණය වැඩිවෙනෝනෙ.. එතකොට ප්‍රතික්‍රියක සාන්ද්‍රණය අඩු කරගන්න නම් ඉක්මනට ඒ ටික වැය කරලා ඉවර කරන්න ඕන.. ඒක නිසා ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වෙනෝ.. ප්‍රතික්‍රියකයක් පද්ධතියෙන් අයින් කරොත් ප්‍රතික්‍රියක සාන්ද්‍රණය අඩු වෙනෝනෙ.. එතකොට ඒක වැඩි කරගන්න පසු ප්‍රතික්‍රියාව වේගවත් වෙනෝ.. ඵලයක් පද්ධතියට එකතු කරාමත් එකපාර ඵල වල සාන්ද්‍රණය වැඩි වෙනෝනෙ.. එතනදිත් ඵල පැත්තෙ සාන්ද්‍රණය අඩු කරගන්න ප්‍රතික්‍රියක ටිකක් වැඩි කරන්න ඕනනෙ. ඒ නිසා පසු ප්‍රතික්‍රියාව වේගවත් කරනො.. ඵලයක් පද්ධතියෙන් අයින් කරොත් ඵල වල සාන්ද්‍රණය අඩු වෙනෝ.. වැඩි කරගන්න නම් ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වෙන්න ඕන.. උශ්නත්වය වැඩි කරොත්.. එතකොට උශ්නත්වය අඩු කරගන්න ඕනනෙ.. ඒ නිසා වේගවත් වෙන්න ඕන තාප අවශෝශක ප්‍රතික්‍රියාව.. සමහර සමතුලිත වල ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝශකයි.. සමහර වෙලාවට පසු ප්‍රතික්‍රියාව තාප අවශෝශකයි.. ඒකෙදි අපි ඒ වෙලාවට අනුව තාප අවශෝශක පැත්තට ප්‍රතික්‍රියාව වේගවත් වෙන්න ඕන.. උශ්නත්වය අඩු කරොත් ඒකෙ අනිත් පැත්ත.. උශ්නත්වය වැඩි කරගන්න එපයි. ඒකට තාප අවශෝශක එක තමා වේගවත් වෙන්න ඕන.. පීඩනය වැඩි කරොත්.. පීඩනය අඩු කරගන්න නම් පද්දතියක තියන වායුඅණු ගාන අඩු වෙන්නෙපයි.. වායු වැඩි වෙද්දි පීඩනේ වැඩිනෙ.. එතකොට පීඩනය වැඩි කරොත් වායුඅණු අඩු පැත්තට ප්‍රතික්‍රියාව වේගවත් වෙනෝ.. පීඩනේ අඩු කරොත් වැඩි කරගන්න වායු අණු වැඩි පැත්තට වෙනෝ.. පිටින් ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නෙ නැති වායුවක් එකය්හු කරොත් මුකුත් වෙන්නෙ නෑ..

  • හොදට මිශ්‍ර වෙන ඒත් එකිනෙක එක්ක ප්‍රතික්‍රියා නොකරන ද්‍රව දෙකක් මිශ්‍ර කරාම හැදෙන ද්‍රාවණේට කියන්නෙ ද්වයංගී ද්‍රාවණයක් කියලා. සංවෘත භාජනේක සම්පූර්ණයෙන්ම නැතුව ටිකක් විතරක් එහෙම ද්‍රාවණයක් දාලා තියනකොට ඒකෙ ඉතුරු ටිකේ තියෙන්නෙ වාතයනෙ.. ඒ ටිකේ වාතයත් එක්ක මිශ්‍ර වෙලා අර ද්‍රව දෙකේම වාශ්ප දෙක තියනො.. නිකන් හිතමු A,B කියලා ද්‍රව දෙකක් කියලා.. එතකොට ද්‍රව කලාපෙ ඒ දෙන්නා කලවම් වෙලා ඉන්නො.. A(l) , B(l) දෙන්නා.. වාශ්ප කලාපෙත් ඒ දෙන්නගෙ වායු අවස්ථා දෙක ඉන්නෙ.. ඒ කියන්නෙ A(g) , B(g) දෙන්නා.. ඔය ඕන වාශ්පෙක සංතෘප්ත වාශ්ප පීඩනය ඒ උශ්නත්වයට අදාලා නියතයක්නෙ.. (physics වල කියන්නෙ) එතකොට ඔය භාජනේ ඇතුලෙ වායු කලාපෙ තියන වාශ්ප දෙකෙන් එන ආංශික පීඩන මෙහෙම හොයන්න පුලුවන්.. Aගෙ ආංශික පීඩනය PA නම්, Bගෙ ආංශික පීඩනය PB නම්, PA = ද්‍රව කලාපයේ A වල මවුල භාගය × ඒ උෂ්නත්වෙදි Aගෙ සංතෘප්ත වාශ්ප පීඩනය PB = ද්‍රව කලාපයේ Bගෙ මවුල භාගය × ඒ උෂ්නත්වෙදි B වල සංතෘප්ත වාශ්ප පීඩනය සංතෘප්ත වාශ්ප පීඩනය අපිට දත්ත විදියට හම්බෙනෝ ගානක් ආවොත්.. මවුල භාග සමහර වෙලාවට දෙනෝ.. නැත්තම් KD දෙනෝ අපිට සංතෘප්ත ද්‍රාවණයක් කියලා අපි හොයාගන්නෝනෙ.. දැන් ඔය වාශ්ප දෙකක් කවලම් වෙලානෙ ඉන්නෙ.. එතනදි A අණු කැමති නෑ B අණු එනවට.. B අණු කැමති නෑ A අණු එනවට.. ඒ නිසා කොයි වෙලාවකවත් PA ට A වල සංතෘප්ත වාශ්ප පීඩනය තරම් ලොකු අගයකට යන්න B ඉඩ දෙන්නෙ නෑ.. අනිත් පැත්තට Aත් Bට ඔය දේම කරනො.. ඔය Aගෙ පීඩනේ අඩු වෙන එකට කියන්නෙ A වල වාෂ්ප පීඩන පාතනය කියලා.. B ගෙ පීඩනේ අඩු වෙන එකට කියනො B වල වාශ්ප පීඩන පාතනය කියලා.. ඕක ප්‍රස්තාරෙකට ගන්න පුලුවන්.. PA = A වල සං.වා.පී. × ද්‍රව කලාපයේ A වල මවුල භාගය Y = mX කියලා ගන්න.. අනුක්‍රමණෙට සංතෘප්ත වා. පී. Y අක්ශෙට ගන්න PA.. ස්වායත්ත විචල්‍ය තියෙන්නෙ X අක්ශෙට.. Y එකට කියන්නෙ පරායත්ත විචල්‍ය.. එතකොට මෙතනදි එන්නෙ මූල ලක්ශ්‍යය හරහා යන සරල රේඛාවක්.. ඒ රේඛාවයි X අක්ශයයි අතරෙ කෝනෙ tan අගයෙනුත් එන්නෙ අනුක්‍රමණයම තමයි.. අපි සාමාන්‍යයෙන් ගන්නෙ ඒ විදියට නෙමේනෙ physics වල.. ඒත් chem වල අනුක්‍රමණෙ හොයන්න දත්තෙ විදියට ගොඩක් වෙලාවට දෙන්නෙනොය කෝණෙ අගය..

  • ❤️❤️

  • https://youtu.be/_UTv1OJenJA?si=vh3hV4ye1zHAk8qw

  • 19 окт. 2024 г.205из pathwayofficial

    https://youtube.com/playlist?list=PL9P3xNis5JIPxKxNpOjhcrELTI_IHxQiC&si=9VszIGaMulQZEUUm

Pathway🔭🦠 — tgindex