tgindex
25 Science Batchᵀᴹ 👑✨

25 Science Batchᵀᴹ 👑✨

Статистика

@sciencebatch25 🗣Discussion Group https://t.me/+9DFJ7tv_U7M1YWY1 🕸Official Website https://sites.google.com/view/25science/home 🤖Official Bot @sciencebatch25_bot General TT Will be updated

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
11
Всего постов
57
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
13 авг.
Подписчики
5 605
−2 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
803
40 постов
Вовлечённость
14,3%
к подписчикам
Постов в день
1,6
всего 57
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
631
1/48двое суток
723
1/72трое суток
779

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • ⭕️ Physics රචනා ප්‍රශ්න පත්‍රය සඳහා සැලැස්ම ✅ සිකුරාදා 2.00 pm-5.00pm ☀️Practicals 1-9 (ඉක්මනින් මතක් කරගෙන යන්න) ✅ සිකුරාදා 8.00pm-10.00pm ☀️රචනා ප්‍රශන පත්‍රයේ ඔබේ පළමු තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් (උද: යාන්ත්‍ර විද්‍යාව 2020/2021/2022/2023) එක දිගට කරන්න ✅ සෙනසුරාදා 8.00am-12pm ☀️Practicals 10-21 (ඉක්මනින් මතක් කරගෙන යන්න) ✅ සෙනසුරාදා 2.00pm-4.00pm ☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ දෙවන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න. ✅ සෙනසුරාදා 8.00pm-10.00pm ☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ තුන්වන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න. ✅ ඉරිදා 8.00 am-11.00am ☀️Practicals 22-31 (ඉක්මනින් මතක් කරගෙන යන්න) ✅ ඉරිදා 12.00pm-2.00pm ☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ හතරවන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න. ✅ ඉරිදා 4.00 pm-5.00pm ☀️Practicals 32-38 (ඉක්මනින් මතක් කරගෙන යන්න) ✅ ඉරිදා 6.00pm-8.00pm ☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ පස්වන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න. (මෙය දළ සරලැස්මකි. වේලාවන් ඔබට පහසු පරිදි වෙනස් කර ගත හැකිය. මෙවැනි තසැලැස්මතට අනුව වැඩ කලොත් මෙම දින කිහිපය තුල chemistry සඳහාද වේලාව ඉතුරු වේ.)

  • Physics උදේ ළමාායි..මම දැක්ක හවසද කියලත් අහල දාලා තියෙනවා..

  • 😂🤣🥲☺️😊🙂🔤🔤🔤🔤⛔ උසස් පෙළ විභාගය හෙට සාමාන්‍ය පරිදි — ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවී නැහැ 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රශ්න පත්‍ර කිසිදු ආකාරයකින් පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි. ඒ අනුව, හෙට (14) පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සැලසුම් කළ පරිදි සාමාන්‍යයෙන් පැවැත්වෙන බවද ඇය තහවුරු කර තිබේ. අද (13) පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යාපාර අධ්‍යයනය, සංගීතය, නර්තනය සහ කෘෂි විද්‍යාව යන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර බහාලුම් පරීක්ෂා කිරීමේදී මෙම සිදුවීම වාර්තා වී තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට මහා විද්‍යාලයේ පිහිටි අංක 323 දරන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේදී, මධ්‍යස්ථාන 6කට අදාළව පැමිණි ප්‍රශ්න පත්‍ර බහාලුම් තුළ, හෙට පැවැත්වීමට නියමිත භෞතික විද්‍යාව I ප්‍රශ්න පත්‍ර පැකට් 6ක් තිබී හමුවී ඇත. කෙසේ වෙතත්, මෙම ප්‍රශ්න පත්‍ර පැකට් හමුවී ඇත්තේ විභාග ශාලා වෙත බෙදාහැරීමේ මූලික අදියරේදීම බැවින්, ඒවා කිසිදු ආකාරයකින් පිටතට නිරාවරණය වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය තහවුරු කරයි. එබැවින් ප්‍රශ්න පත්‍ර පිටවූ බවට පැතිර යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී, බියකින් හෝ සැකයකින් තොරව හෙට විභාගයට මුහුණ දෙන ලෙස විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී. සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක්ද ක්‍රියාත්මක වේ. @pluseducation_news 💯✈️

  • 12 авг.1 282521

    🎁වසර 5ක යාන්ත්‍ර විද්‍යාව-වෙන් කළ බහුවරණ සාකච්ඡාව ☀️2009 https://youtu.be/Gec31Ea95Og ☀️2022 https://youtu.be/tt2Cyt-srF4 ☀️2023 https://youtu.be/ul-L66TLMEk ☀️2024 https://youtu.be/3kpqotc9RCo ☀️2025 https://youtu.be/0DRA6d0fFpA 🍽 Physics හි හදවත " යාන්‍ත්‍ර විද්‍යාව " ඒකකයේ 2009 හා 2022-2025 උසස්පෙළ විභාගයේ පැමිණි සමිත සර් විසින් සිදුකරන සියලු MCQ ගැටලු සාකච්ඡාව මෙහි අඩංගු වේ. @pluseducationofficial X @apex_resources

  • 🔴 2025 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics https://youtu.be/0DRA6d0fFpA 🍽 Physics හි හදවත " යාන්‍ත්‍ර විද්‍යාව " ඒකකයේ 2025 උසස්පෙළ විභාගයේ පැමිණි සමිත සර් විසින් සිදුකරන සියලු MCQ ගැටලු සාකච්ඡාව මෙහි අඩංගු වේ. @pluseducationofficial X @apex_resources

  • 🔴 2009 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics https://youtu.be/Gec31Ea95Og 🍽 Physics හි හදවත " යාන්‍ත්‍ර විද්‍යාව " ඒකකයේ 2009 උසස්පෙළ විභාගයේ පැමිණි සමිත සර් විසින් සිදුකරන සියලු MCQ ගැටලු සාකච්ඡාව මෙහි අඩංගු වේ. @pluseducationofficial X @apex_resources

  • 🍽Physics Past Paper Discussions By Samitha Rathnayake 🐐 🔴2020 A/L MCQ Discussion https://youtu.be/NfLRWN0EZ0E 🔴2021 A/L MCQ Discussion https://youtu.be/n8MLGKXbHL8 🔴2022 A/L MCQ Discussion https://youtu.be/bfsoMlx0y_Q 🔴2023 A/L MCQ Discusssion https://youtu.be/RptmtQTWeYU 🔴2024 A/L MCQ Discussion https://youtu.be/n95v8nsSm2Y 🔴2025 A/L MCQ Discussion https://youtu.be/ynSDCsmfRNQ 🌙Access Past Papers(SM+EM) @pluseducationofficial X @apex_resources

  • ⚠️2026 ජීව විද්‍යා රචනා ප්‍රශ්න පත්‍රය මොනවගේ වෙයිද ⁉️ 👩‍🚀උසස් මට්ටමේ Advanced Analysis System එකක් මගින් සැකසූ අනුමාන 🤫 💭මෙහි විශේෂත්වය 1⃣පළාත් ප්‍රශ්න පත්‍ර හා 2008-2025 ප්‍රශ්න පත්‍ර Analyze කර සකසා තිබීම 2⃣2008-2025 රචනා ප්‍රශ්න වෙනම පාඩමෙන් පාඩමට වෙන් කර ඇත 3⃣අනුමාන ප්‍රශ්න පාඩමෙන් පාඩමට වෙන්කර ඇත. 4⃣Heat Zone ප්‍රශ්න මාතෘකා 30ක් 5⃣Model Papers 04ක් Explore Now 🚀 https://2026biologyessayanalyze.vercel.app/ ⚠️සැලකිය යුතුයි (Important Notice) මෙම 2026 පුරෝකථන (Predictions) 50%ක පමණ සම්භාවිතාවක් ඇති බැවින්, අධ්‍යයන කටයුතුවලට පමණක් උදව්වක් කරගන්න; කෙසේ වෙතත් විභාග ප්‍රශ්න පත්‍රය වෙනස් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න. Powered By - Team Astronaut by 💥 👨‍🚀Plus Education- @pluseducationofficial 👨‍🚀Apex Team- @apex_resources Beyond Gravity, Beyond Limits ⚡️

  • https://youtu.be/gnuyRfjTzhQ

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • 9 авг.929404

    අන්තිම තත්පරේ වෙනකම් අතාරින්න එපා 🔝 සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මා (තේ) භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව 🙏 භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ  🙏 ජයන්තෝ බෝධියා මූලේ - සක්‍යානං නන්දිවද්ධනෝ ඒවං තුය්හං ජයෝ හෝතු - ජයස්සු ජයමංගලං 🙏 ජය ශ්‍රී මහා බො මුලදී ශාක්‍ය තොමො මාර සෙනා පරදවා ජය ලැබූ ආකාරායෙන් ඔබට ද ජය ලැබේවා! ජය මංගල්‍යක් වේවා!

  • видео или голосовое, без подписи

  • https://www.youtube.com/watch?v=h6qgk5wK3PI

  • 🎤 Diatom | Audio Book #Audio_Books #AB_Biology ☀️Follow for More @pluseducationbiology

  • 🎤 Sargassum | Audio Book #Audio_Books #AB_Biology ☀️Follow for More @pluseducationbiology

  • 5 авг.861111из pluseducationofficial

    ⚠️⚠️⚠️⚠️⚠️⚠️❗️❗️❗️❗️❗️❗️ 🆕කාලගුණ - ආපදා - විභාග විශේෂ සාකච්ඡාවක් අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව පැවැත්විණි. ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ හෙට (06), අනිද්දා (07) සහ 8 වැනිදා වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු සඳහා ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය තුළ විශේෂිත කුටියක් ආරම්භ කිරීමට නියමිත බවයි. එමෙන්ම, කිසියම් ප්‍රදේශයක ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් අවශ්‍ය සහාය ලබාදීම සඳහා බෝට්ටු සහ ආපදා කණ්ඩායම් සීරුවෙන් තැබීමට කටයුතු කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති උසස් පෙළ විභාගය අතරතුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් බෝට්ටු යොදවා තිබූ බවද සඳහන් වේ. 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවෙන් අවධානය යොමු කර ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂිත හා හදිසි ප්‍රතිචාර ක්‍රියාමාර්ග සූදානම් කිරීම කෙරෙහිය. 😄|@pluseducation_news

  • https://youtu.be/FAIpXL-Oe6s ➡️ Access Tute

  • https://youtu.be/8nXuOYQ7iFQ

  • видео или голосовое, без подписи

25 Science Batchᵀᴹ 👑✨ — tgindex