tgindex
S

Sinhala Songs🎵| Lyrics 🎼

Статистика
@sinhala_songsанглийский

සිංහල අළුත්,පරන ❤️ හිතට වදින සින්දු 💯🎧 Sinhala classic songs 🌿 Sinhala trending songs 🌿 Sinhala old hits 🌿 1K+ songs. 🎶 stay tuned! 📱 *All the credits goes to original artists❗️ @sinhala_songs23_bot - Request songs Share & Support Us .......

Последний пост
15 мар. 2025 г.
Последнее чтение
ещё не заходили
Постов за неделю
0
Всего постов
26
Тип
открытый
Язык
английский
В каталоге с
15 авг.
Подписчики
11 524
−27 за 3 дн.
Сутки
−18
−0,16%
Неделя
 
Месяц
 
Просмотров на пост
31,5 тыс
26 постов
Вовлечённость
273,4%
к подписчикам
Постов в день
0,0
всего 26
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 15 мар. 2025 г.37,1 тыс6123

    @sinhala_songs

  • 15 мар. 2025 г.36,4 тыс406

    PERIYAMULLE BABYA by BigDoggy @sinhala_songs

  • 14 мар. 2025 г.33,4 тыс2442

    Ukula Natola by Dilmin Perera, SANUKA, Apzi @sinhala_songs

  • 14 мар. 2025 г.31,1 тыс304

    Ukula Natola by Dilmin Perera, SANUKA, Apzi @sinhala_songs

  • 14 янв. 2025 г.38,3 тыс8475

    Paathale Ala by DJ JNK, Moniyo, SPMP 2025 @sinhala_songs

  • 14 янв. 2025 г.32,8 тыс207

    Paathale Ala by DJ JNK, Moniyo, SPMP 2025 @sinhala_songs

  • 29 окт. 2024 г.42,3 тыс16980

    Himi Nathi Adareka | Raveen Tharuka [2024] මංමාවත් පාලුවේ ගිලිලා නුඹ මා නැවතූ තනිකම රිදවාන යළි දැනුනා සිහිනෙක වුව ආයේ ළඟ මැවිලා නොම ඒවි සැනසූ නිල් නෙතු නොගැටේවි යළි කිසිදා නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසා මතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා මොහොතක් නැවතී රැඳුනා හද පත්ලේ කිමිදී මෙමා කඳුලැලි නොදොඩා වැටුනා නුඹ හද මානෙත් නෑ මෙදා හිමි නැති ආදරේක හීලෑ නැතුව මා නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා හදක බැඳුනාම ආලේ යන්න හැකිවේද ආයේ නොදැනුණා සේ හදින් මකා දමා මතක පුරවාපු කාලේ එන්නේ නැතිවේද මාගේ කඳලු පිසලන්න නුඹෙ සුසුම් හොවා වියැකිලා හීන කඳුලේම ගිලිලා මියැදිලා ආදරේ මගෙ හිතින් මා නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසා මතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා මොහොතක් නැවතී රැඳුනා හද පත්ලේ කිමිදී මෙමා කඳුලැලි නොදොඩා වැටුනා නුඹ හද මානෙත් නෑ මෙදා හිමි නැති ආදරේක හීලෑ නැතුව මා නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා @sinhala_songs🎵

  • 29 окт. 2024 г.36,2 тыс175332

    හිමි නැති ආදරේක| Himi Nathi Adareka | Raveen Tharuka [2024] @sinhala_songs #RaveenTharuka

  • 29 окт. 2024 г.34,9 тыс5814

    без подписи

  • 29 окт. 2024 г.33,7 тыс7128

    Ralu Nethu | Iman Fernando [2024] මතකෙක පැටලෙනු පෙර හාද කම් ඔය රතු තොල් මගෙ වෙනවානම් ඔබ ළඟ නැලවුනු පෙම ඈත නම් තව ළං වෙන්නට හිතුවා මං තෙත වැහි බිඳු හිත හදලා ගියත් ඔය රළු නෙතු හරි අවදානම් හමුවුනු තැන ඔය රුව ලඟ ඉඳන් තව ඉන්නට කළ කුරුමානම් හිතයට පාරන වේදනා නිතරම ඈ ළඟ නෑසෙනා කුමටද මට වාරණා හඳුනන ආලෙම ගෑවෙනා ඈ ගෙන් වින්ද ආදරේ ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන් බෑ තනිවෙන්න මේ රැයේ සොයාන එන්න මේ සැඳෑවේ දෑසින් කතා කලේ හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු බෑ ඉවසන්න මා ළයේ සදා රැඳෙන් ලියූ කතාවේ මා උණුහුම රැඳි තතු මම නෙතු පියන් හැම රැයකම ළඟ තැබුවා නම් හද ලුහුබැඳි පෙම අග මතකයෙන් තව තව නුඹ දෙස බැලුවා මං තනිවුනු හදවත ඔබගෙන් තරම් කෙලෙසක විඳිනුද මල්වාරම් උහුලනු බැරි කඳුලට තිත තියන් හැම දවසක නුඹ හිටියා නම් @sinhala_songs🎵

  • 29 окт. 2024 г.29,5 тыс69139

    රළු නෙතු | Ralu Nethu | Iman Fernando [2024] @sinhala_songs #ImanFernando

  • 29 окт. 2024 г.29 тыс268

    без подписи

  • 29 окт. 2024 г.28,2 тыс3824

    Priye | Shanudrie [2024] මන්දාරම්.. අඬ අඳුරේ පවා... මෘදු ශෘංගාරී නෙතු මැවුනේ නුරා... ඔබ සංසාරේ... මට ලැබුනා කියා... මෙහි ආවාද සිත්තම් මවා.. ඉමු ලංවී ප්‍රේමී සදා... ඔබේ උණුහුමේ මැවුනා සිනා... සඳ යාවී හැංගී බලා... ප්‍රියේ ඔබ ගාවින්ම මා රන්දලා... රෑ ..නුඹ ගාවින් ඉන්නම් මා.. තව කෝලෙන් ලංවෙන්නා.. ඔබ මාගේ වේනම්.. හීනෙන් හීනේ, ඉන්නම් ලංවී මා.... හද ආලෙන් ගෙත්තම් පා... මන ලෝලී බැල්මන් හා... සංසාරේ එන්නම්.. මගේ කියා ලා.. ඉමු ලංවී ප්‍රේමී සදා... ඔබේ උණුහුමේ මැවුනා සිනා... සඳ යාවී හැංගී බලා... ප්‍රියේ ඔබ ගාවින්ම මා රන්දලා... @sinhala_songs🎵

  • 29 окт. 2024 г.25,4 тыс68146

    ප්‍රියේ | Priye | Shanudrie [2024] @sinhala_songs #Shanudrie

  • 29 окт. 2024 г.30,4 тыс125

    без подписи

  • 26 окт. 2024 г.36 тыс10247

    Maa Dihaa | DILU Beats [2024] ඈ විනා මධාරා මලයි මා දෑසත් කලා වාසනා පෑ සිනා මා හෘදේ නිවාලයි මේ භවේ දී සදා බලාපන් සෝබනී මා දිහා නාඬාපන් රෑමතී මා නිසා දැක ඈව දුරදී මගේ නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ පෙර කිසිදාක නොදුටූ ඇගේ මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ හෝ... නගේ... නුරාවෙන් දිගැස් හී පියා සිනාවෙන් තිගැස්සී නොයා නොකීවත් හිතස්සේ තියා දැකීමත් ඇතී මට ඔයා රෝස තොල් මගෙ වේ දෝ නොම වේ දෝ හිතින් මා ඉන්නම් බලා සෝ තැවුල් කිම මේ දෝ නොහැඟේදෝ හිඳින් මා ගන්නම් නෙලා බලාපන් සෝබනී මා දිහා නාඬාපන් රෑමතී මා නිසා දැක ඈව දුරදී මගේ නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ පෙර කිසිදාක නොදුටූ ඇගේ මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ දැක ඈව දුරදී මගේ නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ පෙර කිසිදාක නොදුටූ ඇගේ මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ හෝ... නගේ... @sinhala_songs🎵

  • 26 окт. 2024 г.24,5 тыс100285

    මා දිහා | Maa Dihaa | DILU Beats [2024] @sinhala_songs #DiluBeats

  • 26 окт. 2024 г.24,7 тыс638

    без подписи

  • 26 окт. 2024 г.23,9 тыс3710

    Pini Bindu | Yuki Navaratne [2024] පිණිබිඳු එක එක දෝරේ ගලනවා බත්කූරෝ අද නුඹ හිරවෙනවා පිණිබිඳු එක එක දෝරේ ගලනවා බත්කූරෝ අද නුඹ හිරවෙනවා පොඩි පොඩි මෙරුවෝ එළියට එනවා මහ වැස්සක අවසානේ…… දොරකඩ පඳුරු පැලේ කවුදෝ ඉකිබිඳිනවදෝ පළගැටියෝ නුඹ දෝ ඉන්නේ මගෙ තනියට නුඹ ඉන්නවනේ දොරකඩ පදුරු පැලේ…… එළිපාපිස්සේ වැලිකැට පිරිලා මැටිපඩියේ අග කඩතොළු වීලා එළිපාපිස්සේ වැලිකැට පිරිලා මැටිපඩියේ අග කඩතොළු වීලා තණබිස්සේ මහ කොළරොඩු වැටිලා වියු පොල්අතු වහලේ දැන් වියැළීලා දොරකඩ පඳුරු පැලේ කවුදෝ ඉකිබිඳිනවදෝ පළගැටියෝ නුඹදෝ ඉන්නේ මගෙ තනියට නුඹ ඉන්නවනේ දොරකඩ පඳුරු පැලේ…… @sinhala_songs🎵

  • 26 окт. 2024 г.22,4 тыс51131

    පිනි බිඳු | Pini Bindu | Yuki Navaratne [2024] @sinhala_songs #Yuki