tgindex
Study Sessions 💗📚📌📖

Study Sessions 💗📚📌📖

Статистика

අපේ වටිනා කාලය අපේ හීන වෙනුවෙන් වැය කරමු.🥰 https://t.me/studysessionsforyou

Последний пост
31 авг. 2024 г.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
401
мало замеров
Замеров пока мало
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
589
20 постов
Вовлечённость
146,9%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • ඊලඟට blum airdrop එක list වෙනවා guys මේ september.. DOGS එකත් ගොඩක් අයය miss උන නිසා ඉක්මනට coin ටිකක් එකතු කරන් තියාගන්න.. launch උන දවසක අතටම සල්ලි ගන්න පුලුවන් උදාහරනයකට එක කොයින් එකක් රුපියලක් උනොත් ඔයා coin 10000 එකතු කරගෙන හිටියොත් රුපියල් 10000 අතේ.. tap කරල, task complete කරල coin එකතු කරන්න තියෙන්නෙ..නිකන් ඉන්න එකේ start කරල play කරන්න..👇 LINK : BLUM AIRDROP

  • ජීවිතයේ සමහර අවස්ථා එනවා තමන්ට තමන්වත් නැතුව අසරණ වෙන....☺️, ඒ වගේම හිතේ හිර කරන් ඉන්න හැඟීම් අහන්න කෙනෙක් නැතුව, කියන්න කෙනෙක් නැතුව අසරණ වෙන..🙃😇 අන්න ඒ වෙලාවට කාටවත්ම කියන්න බැරි සතුටක්...😊 දුකක්..😔 හෝ වෙන ඕනම හැඟීමක්,🙃 ඔලුවට බර ප්‍රශ්නයක් අනිත් අය එක්ක බෙදාගන්න තැනක් ඕනද...?🥰 ඔයාගෙ අදහස් තීරණ ගැන අනිත් අයගෙ අදහස දැනගන්න තැනක් නැද්ද??😕 එහෙම නැත්නම් ඔයා අනික් අයට සවන්දෙන්න ,අනික් අයගේ ප්‍රශ්න වලට විසඳුම් හොයල දීල සතුටක් ලබන්න කැමති කෙනෙක්ද..🍃💫 එහෙනම් ඔයා ඉන්නම ඕන චැනල් එකක් මේක.. 😇 එන්න.. අපිත් එක්ක නිදහසට මාවත හොයාගන්න.. ✨ අනික් අයට මග පෙන්නන්න..💫💐 දැන්ම එකතු වෙන්න අපිත් එක්ක👇✨ https://t.me/Give_way2Freedom GIVE WAY TO FREEDOM 💌

  • 21 июл. 2024 г.83357из studytips_SD

    අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ paper එකක් වවන් කන්නෙ කොහොමද කියලා🌚....මේක මගේ සංකල්පයක් නෙමේ😁...මේකත් මං ඉගෙන ගත්තෙ ක්ලාස් එකකින්... ඔයාලා දැකලා ඇති AL Guidence channel එක කරන අයියලා දෙන්නා..අන්න ඒකෙන් තමා මාත් මේ method එක දැක්කේ....🙃 මුලින්ම කියන්න ඕනි මේක ඕනම subject එක්කට වලංගුයි....art,commerce ,tec,bio,maths ඕනම එක්කට... මුලින්ම ඔයා past paper කරලා ඉන්න .....ඒවා තමා ඉස්සෙල්ලම වටින්නේ...දැන් නම් ඒවා කරලා තියෙන්න ඕනි හරි නම්....😒 ඊලඟට මොකක්මහරි ppr එකක් ගන්න clz එක්ක හරි, scl එකක් හරි...ඕන එකක්...ඊලඟට ඒ ppr එක කරන්න..කරලා හරි වැරදි mark කරන්න...ඔයාලා thoery ගොඩක්ම cover කරලා නැත්තම් පලවෙනි ප්‍රශ්නෙ ඉදන්ම cover කරන් යන එක තමා හොඳ...අනික් අය වැරදුන ප්‍රශ්න ටික මුලින්ම බලන්න...😇 ඒක කරන්නේ මෙන්න මෙහෙමයි....මුලින්ම පේසුරු පොත් ටික ලඟට ගන්න..pdf හරි ඊලඟට පලාත් ppr 2,3ක්(මධ්‍යම,වයඹ වගේ)තව scl pprs ටිකක්... දැන් අර ඔයා කරපු ppr එකේ ඔයා ශ්වසන පද්ධතිය ආශ්‍රිත ප්‍රශ්නයක් වැරැද්දුවා කියන්නකෝ...ඒකට අදාල ඒ මාතෘකාව යටතේ තියන පෙසුරු ප්‍රශ්න ටික කරන්න...ඊලඟට අනික් pprs වල ඒ topic එකට අදාල ප්‍රශ්න කරන්න... ඔහොම්ම මුලු ppr එකම cover කරන්න... ඒ ගමන් ඒවට අදාල පොඩි පොඩි thoery cover කරගන්න...එක දවසින් බැරි වෙන්න පුලුවන් දවස් ගානක් යන්න පුලුවන් ...ඒත් කමක් නෑ කරන්න...ලොකු කොටසක් cover වෙයි....පුලුවන් තරම් කෙටියෙන් කියලා දුන්නේ video බලන්න කම්මැලි අයට🙃... #dreamgirl @studytips_SD

  • 17 июл. 2024 г.6899из BOOSTYOUR_BRAIN

    වෙනස තියෙන්නේ අපි හිතන පතන විදිහේ...ඒක positive ,negative වෙන්නේ ඒ අනුවයි🙃... Good Morning ♥️ ~sew~

  • 15 июл. 2024 г.64065из studytips_SD

    මේ දවස් වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි...පුදුම මානසික පීඩනයක් තියෙනවා...exam එකත් කිට්ටුයි....ඔලුවට නිදහසක් නෑ කොහොමද අපි වැඩ කරගන්නේ කියලා...මොන වැඩේ කරන්නත් කලින් අපි අපේ මනස නිදහස් කරන් ඉන්න ඕනි😇...stress relief game වගයක් මේ link එක්ව්න් ගියාම ඔයාලට ගන්න පුලුවන් 🙃... https://t.me/studytips_SD/220 මුලින්ම ඔයා පොඩ්ඩක් fresh වෙන්න ඕන නිසා ඔයා පාඩම් කරන කාමරය පොඩ්ඩක් අස් කරගන්න🫧....මේසෙ තියන තැන වෙනස් කරලා පොඩි වෙනසක් කරන්න...ජනේලේ අයිනට වගේ මේසෙ දාගන්න් පුලුවන් නම් ගොඩක් හොඳයි.. ඊට පස්සේ පොඩ්ඩක් ඔලුව relax කරන්...ඔයාට කරන්න තියන වැඩ මොනාද කියලා කොලේක ලියාගන්න... exam එක වෙනකම් කරන්න තියන ඒවා ලියාගන්න...♥️ ඊට පස්සේ ඒවා පොඩියට බෙදාගන්න....මේ සතියේ මේ ටික සම්පූර්ණ කරනවා...ඊලඟ සතියේ මේ ටික...අන්න ඒ වගේ...සතියට බෙදාගත්තට පස්සේ ඒ සතියේ වැඩ ටික සතියේ දවස් 7ට ආයේ බෙදාගන්න.... ඊට පස්සේ තමා ඉතින් පාඩම් කරන්න පටන් ගන්න වැඩේ තියෙන්නේ😌... මේකෙදි ඔයාලා එක දිගට වැඩ කරන්න එපා..විනාඩි 25ක් වැඩ කරලා විනාඩි 5ක් rest කරන්න..පැයක් වැඩ කරලා විනාඩි 10ක් rest කරන්න...මෙන්න මේ method එකට පාඩම් කරන්න එතකොට ලේසි😇... ඊලඟට එන free වෙලාට එලියට ගිහින් ඇවිදලා එන්න චුට්ටක්..නැත්තම් තමන් ආසම song එකක් play කරලා චුට්ටක් dance කරන්න...ගෙදර ඉන්න නංගිලා මල්ලිලා එක්ක පොඩි රණ්ඩුවක් අල්ලලා එන්න😁😁...එතකොට ආයේ පාඩම් කරන්න පුලුවන් මහන්සි නෑ..... මේ වෙනකොට ඔයාලට එක sub එකක වගේ වැඩ හිර වෙලා නම්...ඔයා ඒ විෂයට වැඩිපුර අවධානෙ දෙන්න...ඔයාට විෂයන් තුනම මේ වෙනකොට ගොඩගැහිලා වගේ නම්...දවසට සබ්ජෙක්ට් තුනට පොඩි වෙලාවක් හරි දෙන්න ඕන.... ඒක කරන්නේ මෙන්න මෙහෙමයි...හිතන්නකෝ ඔයා අද දවසට දාගත්තේ physics කියලා...ඒකට අද දවසේ වැඩිපුර අවධානයක් දීලා...අනිත් විෂයන් දෙකෙන් mcq දහය ගානෙ හරි කරන්න...එක විෂයක් පාඩම් කරලා මහන්සි හිතන වෙලාවට වෙන විෂයක mcq කීපයක් කරන්න😉😉 ඊළඟට එක තමා papers.... මේකෙදි ඔයාලා අනුගමනය කරන්න ඕන.. papers වවන් කන method එක....ඒක ගැන මං ඊලඟ post එකෙන් ගේන්නම්😌... එතකම් මේ කීව ටික කරලා වැඩ කරන්න් පටන් ගන්න....😉 අනික් දේ මං මේක biology ,maths අයට විශේෂ කරලා කීවට...ඕනම විෂය ධාරාවක් කරන කෙනෙක්ට මේක වලංගුයි🌚🌚🌚... අහ් තව දෙයක් ලමයි...ඔයාලා මේ post share කරනවනම් credit තියලා share කරන්න...මොකද මේවට මං මගේ කාලය වැය කරනවා😇... #studytipsplan @studytips_SD

  • 15 июл. 2024 г.4075из BOOSTYOUR_BRAIN

    Good morning 🙃♥️ වැඩක් අසාර්ථක උනොත් ඒ වගේම කරන වැඩේ හරියන්නේ නෑ වගේ හිතුනොත් ආයෙත් මුල ඉදන් පටන් ගන්න...🙃

  • 13 июл. 2024 г.46143из studytips_SD

    ඔයාලා මුලින්ම කරන්න ඕනි මෙන්න මේ වගේ වගුවක් ගහගන්න එක..biology නම් new syllabes ආවේ 2019 ඉදන්..ඒ උනාට 2017/18 paper 2 ටිකක් හොඳ පේපර් දෙකක් නිසා,ඒ දෙකත් මේ වගුවට ඇතුලත් කරගන්න..ඔක්කොම ඔයාලට පේපර්ස් හතක් හම්බෙනවා.mcq,structure,essay කියල තීරු තුනකට බෙදා ගන්න.. තව තීරු තුනක් අන්තිමේට ගහගන්න 1,2,3 කියලා... මං දැන් කියලා දෙන්නම් මේ වගුව පුරවන්නේ කොහොමද කියලා..😇 මුලින්ම 2017 ppr එක ඔයාලා ගන්න...ඔයාලට කැමති ppr එකක් ගන්න මං උදාහරණයක් විතරයි කීවේ..mcq එක අද කරලා 50න් කීයද කියලා mcq තීරුවේ දාගන්න..ඊලග දවසේ හෝ එදාම හරි second part එක කරලා structure ,essay වල ලකුනු ඒ ඒ තීරු වලට දාගන්න..දැන් ඔයා පලවෙනි වටේ bio paper එක කරලා ඉවරයි...ඒ නිසා highlight pen එක්කින් අන්තිමට තියන 1/2/3 කියන තීරු 3න් 1 කියන තීරුව පාට කරන්න.. exam එකට තව දවස් 267 ඒ දවස් ගාන ඇතුලත තුන් වතාවක් ppr set ඉවර කරගන්න බලන්න...ඒකයි තීරු 3ක් දාලා තියෙන්නේ.. මෙහෙම වගුවක් ඇදලා පිලිවෙලට ppr කරොත් වාසිය ඔයාලටම තමා..කරල බලන්න.😇 එතකොට ඔයාලගේ ලකුනු අඩු/වැඩිවෙන රටාව ඔයාලටම පෙනෙයි..ඒකෙන් අඩුම මහන්සි වෙන්න ඕනි ප්‍රමානෙ ගන අදහසක් ඔයාලට එයි..😇 @studytips_SD

  • ඔන්න දැන් ආයෙත් NOTCOIN Airdrop එකෙන් $Not mine කරගන්න පුලුවන්.. ඉක්මනට mine කරගන්න.. මේක hamster coin එක වගේ නෙමෙයි දැනටමත් list වෙලා තියෙන්නෙ ඕන වෙලාවක withdraw කරන්න පුලුවන්. ✹ LINK

  • 12 июл. 2024 г.5183из BOOSTYOUR_BRAIN

    Good morning 🙃♥️ කවදාවත් තමන් ගැන තියන විස්වාසය නැති කරගන්න එපා😌... sew✯

  • 9 июл. 2024 г.53612из BOOSTYOUR_BRAIN

    හැම දවසකම තමන්ගෙ වැඩ කටයුතු පිරිසිදු චේතනාවකින් පටන් ගන්න...පුළුවන් තරම් නිදහසේ දවස ගෙවන්න... Good Morning ♥️ ~sew~

  • 8 июл. 2024 г.470133из studytips_SD

    තාමත් පාඩම් කරන්න ඔයාලා කම්මැලීද... how saaaad😚😚😚...එන්න මං ඔයාලට පාඩම් කරන්න ඕන කියලා හිතට දැනෙන්න tips ටිකක් කියලා දෙන්නම්😉... ✹සතියකට plan එකක්/time table එකක් ගහගන්න... ✹අමාරු පාඩම් කොටස් වලට කඩාගන්න.. ✹දියුණුවට උනන්දුවක් ඇති යාලුවෝ ආශ්‍රය කරන්න.. මේක නම් තේරෙන්න ඇති හොඳට..මොකද වැඩ කරන්නේ නැති set එකක් එක්ක ඉන්නවට වඩා...වැඩ කරන එක කෙනෙක් එක්ක හිටියොත් එයා වගේම ඉගන ගන්න ඕනි කියන අදහස ඔලුවට එයි😉... ✹ඉගන ගත්තු දේ තව කෙනෙක්ට පැහැදිලි කරන්න... ✹පැය 6 ක නින්දක් ලබාගන්න.. මේකනම් අමුතුවෙන් කියන්න ඕනි නෑ හැබැයි ඔයාලට🙊 ✹නිදහස් පරිසරයක පාඩම් කරන්න.. හැමදාම පාඩම් කරන කාමරේ අස්සේ නැතුව හෙවනක් තියන ගහක් යට පුටුවක් තියන් පොඩ්ඩක් පාඩම් කරලා බලන්නකෝ වෙනස🥰.. ✹පාඩම් කරලා ලැබෙන විවේක කාලයේදි phone එකෙන් ඈත් වෙලා පරිසරය එක්ක කාලය ගත කරන්න.. ඔයාලා හැමෝම කරන දෙයක් මේකනම්...පොඩ්ඩක් වෙලාව ලැබුන ගමන් දුවන්නේ මොනාද ඇවිත් තියන notify කියලා බලන්න තමා..ඒ පුරුද්ද අත් ඇරගන්න...♥️ දැන් මේ post එක කියවලා නිකන්ඉන්න එපා හරිද මේ දේවල් කරලා බලන්න.. react එකකුත් දාලාම යන්න🙈අපිටත් සතුටුයිනේ එතකොට🌚❤️ @studytips_SD

  • 7 июл. 2024 г.41811из BOOSTYOUR_BRAIN

    ඔයාලා ඔයාලව විශ්වාස කරන්න...මොකද සාර්ථකත්වයේ පළවෙනි රහස ඒක🙃♥️... Good Morning ♥️ ~sew~

  • 6 июл. 2024 г.4687из BOOSTYOUR_BRAIN

    සවන් දෙන්න සහ නිශ්ශබ්ද වන්න....♥️ ඔයාලා නිශ්ශබ්දව සිටින වෙලාවට ඔයාලගේ හිතේ තියන දේවල් සවන් දෙන්න පුලුවන් ඔයාලගේ හදවතට සමීප සමහර විශේෂ පුද්ගලයින්ට පමණයි.... Good morning ♥️

  • 3 июл. 2024 г.4584из BOOSTYOUR_BRAIN

    Good morning ලමයි♥️

  • 2 июл. 2024 г.55023из studytips_SD

    ✹ගොඩ දෙනෙක් අහල තිබ්බ දෙයක් තමා physics වලට වැඩ කරන්නේ කොහොමද කියලා😇ඉතින් මං අද post එකෙන් ගෙනාවේ physics වලට වැඩ කරන්න ඕන කොහොමද කියලා...😌 ✹මුලින්ම කරන්න ඕන දේ තමා හොඳ theory clz 3ක් තෝරගන්න එක...මේක තමා වැදගත්ම දේ...මොකද මේකෙ thoery නැතුව කිසි දෙයක් කරන්න බෑ...2nd,3rd ලමයෙක් නම් හොඳ revision clz 3 ක් තෝරගන්න...revision නම් ඔයාලට අවශ්‍ය නම් විතරක් තෝරගන්න...ඔයාලට ආර්ථික ප්‍රශ්න් මොනාහරි තියනවනම් ඕන තරම් tg වල video තියනවා...ඒවගෙන් cover කරගන්න පුලුවන් 💚... ✹ඒ ඒ සතියේ දෙන tute වල ගනන් පුලුවන් තරම් complete කරන්න...ඔක්කොම කරගන්න බැරි නම්...පුලුවන් ටික හරි cover කරගන්න...නොකර ඉන්න නම් එපා...කෙලවෙනවා අනිවාර්යයෙන් 😌... ✹ඊලඟට ලමයි ඔයාලාට තව මාස 6ක් තියනවනේ අවම...ඒ කාලේ ඇතුලත past paper අවම වට 2/3ක් කරලා යන්න...ඒක තමා වැදගත්ම දේ...ඒකත් ලමයි full pprs...ඊට අමතරව අවසාන වාරෙට එන මධ්‍යම පලාත්,වයඹ පලාත් paper දෙක අනිවාර්යයෙන් complete කරලා යන්න...ඊට අමතරව පුලුවන් නම් දේවි බාලිකා,ආනන්ද,නාලන්ද,රෝයල්,විශාකා වගේ ප්‍රසිද්ධ scl pprs කරලා යන්න...ඔක්කොම කරන්න් කියනවා නෙමේ...පුලුවන් ටික කරන්න වෙලාව අනුව...😇 ✹ඊලඟට ලමයි තමන්ට ගැලපෙන ටිකක් අමාරු විදිහට හදන හොඳ ppr clz 3ක් තෝරගන්න...අනේ ලමයි motivation විතරක් දෙන සීනි බෝල pprs දෙන ppr clz තෝරගන්න එපා..අනුන්ගේ කීම clz තෝරගන්නත් එපා...තමන්ට ගැලපෙන දේ තෝරගන්න යාලුවෝ නැතත් කමක් නෑ... ✹physics වලට මේ පොත් අවශ්‍ය වෙයි අලුතින් AL කරන්න එන අයට😇👇... ✭past paper book ✭pesuru mcq,structure ,essay ✭ගී කියනගේ සර්ගේ 2500 mcq පොත ✭අවශ්‍යනම් විවරණ පොත් (රෝසා සර්ගේ ,අරුණ සර්ගේ) @studytips_SD

  • 1 июл. 2024 г.5854из BOOSTYOUR_BRAIN

    හැම උදේකම positive attitude එකකින් ඇහැරෙන්න පුරුදුවෙන්න...තමන්ට මේ තියෙන දේවල් වලට ස්තුතියි කියන හැඟීමකින් ජීවත් වෙන්න....අද දවසේ හැමදේම හොඳින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.... ~sew✮~

  • 30 июн. 2024 г.42010из BOOSTYOUR_BRAIN

    Good Morning හැමෝටම🥰❤️ ඔයාලට අතීතයට ගිහින් අතීතය වෙනස් කරන්න බෑ🙃..ඒත් ඔයාලගේ වර්තමාන කාලය ඵලදායි විදිහට යොදවලා...ලස්සන අනාගතයක් ගොඩනගාගන්න පුලුවන් 😌♥️....ඒ නිසා කාලේ අපතේ යවන්න එපා..පුලුවන් තරම් ඵලදායීව වැඩ කරන්න..🥰

  • 20 июн. 2024 г.644818из studytips_SD

    දවසට පැය 13ක් වැඩ කරන්න පුලුවන් ද?කොහොමද අනේ ඒ🥺 ඉතින් මම කියන්නම් දවසට පැය 13 වැඩ කරන ප්ලෑන් එකක්. ✹(එක දවසකට විශයන් 2ක් විතරක් ගන්න 😉මොකද subject 3 දාගෙන මේක කරන්න බෑ...වෙලාව ඉතුරු උනොත් අනික් subject එකත් පොඩ්ඩක් හරි කරන්න ප්‍රධාන වශයෙන් එදා දවසට දාගත්ත subject 2 ඉවර කරන්න..) ✹මේකෙදි ඔයා නැගිටින්න ඔන උදේ 4.00ට(උදේ ඇහැරෙන්න බැරි අය රෑ වෙනකම් ඇහැරන් හරි මේක complete කරන්න ඕනි හොඳේ😌) ✹ඊට පස්සෙ මූන එහෙම සෝදලා තේ එකක් එහෙම බීලා එන්න මේසෙට 4:30ට වගේ ... ✹6.30වෙනකන් ටිකක් අමාරු දේවල් ටිකක් පාඩම් කරන්න😌(bio වගේ subject ,අනික් අය තමන්ට අමාරු subject එකක්😇) ✹ඊට පස්සෙ 6.30-7.00 පුංචි break එකක්.. ✹7.00-9.00 ඊලඟ subject එක ✹9.00-9.30 (උදේට කෑම එහෙම කාල ready වෙලා එන්න😉) ✹9.30-11.00 study (ඔයාලා කැමති විදිහට subject බෙදාගන්න) ✹11.00-11.30 break එකක් එහෙම අරගමු😌... ✹12.00-2.00 study ✹2.00-3.00 lunch and small nap මේක දවල්ට නිදිමත එන අයට ..පොඩි වෙලාවක් හරි නිදාගන්න ඕනිම නම්.. ✹3.15-6.30 -study ✹6.30-7.30 පොඩි break එකක් අරන් wash එකකුත් දාගන්න....🙃 ✹7.30-9.00කෝපි එකක් එහෙම බීලා වැඩ පටන් ගන්න... ✹9.00-9.30 dinner එක අරගෙන පොඩ්ඩක් ඉන්න.... ✹9.30-11.45 study ( දවසෙ කරපු දේවල් මතක් කරන්න) ✹11.45-12.00 wash එකක් දාගන්න. ✹12.00-4.30 sleep ( මෙච්චර break ගන්න ඕනි නෑ...කිසිම අදහසක් නැති කෙනෙක්ට මං මේ plan එක දැන්මේ...break ගාන අඩු කරලා වැඩියෙන් වැඩ කරන්න පුලුවන් අවම මේ ගානවත් ඵලදායිව වැඩ කරන්න😇..) #plan @studytips_SD

  • 10 июн. 2024 г.66648из studytips_SD

    Biology මතක තියාගන්නේ කොහොමද?🤔😵‍💫 හුඟක් කට්ටිය biology මතක තියාගන්න යන්නේ ගිරවා වගේ කටපාඩම් කරල🤕...ළමයි කවදාවත් ඒ දේ කරන්න එපා❌...මොකද ඒ ක්‍රමේ ගොඩක් අසාර්ථකයි...ඔලුවට කිසි දෙයක් යන්නෙත් නෑ අන්තිමට ඔයාලගේ වෙලාව නාස්ති වෙලා විතරයි.. එතකොට අපි biology පාඩම් කරන්නේ කොහොමද?😍 1.mind map✅ 2.chart සහ වගු✅ 3.රූප සටහන්✅ මෙන්න මේ වගේ ක්‍රම වලට ඔයාලට බයෝ පාඩම් කරන්න පුළුවන්...ඔයාල පාඩම් කරන කොටස රූපයකට නගා ගත්තොත්..නිකන් කටපාඩම් කරනවාට වඩා..රූපය ඇසුරෙන් මතක තියාගන්න එක ඔයාලට ලේසියි😉... ඒ වගේම පාඩම් කරලා නිකන් ඉදලා හරියන්නෙ නැහැ...ඒවා නැවත නැවත මතක් කරන්න ඕන🤨...නැත්නම් ඔයාලට ඒවා අමතක වෙනවා... දවස අවසානයේදී පොඩි වෙලාවක් අරගෙන උදේ ඉදන් පාඩම් කරපුවා මතක් කරන්න..එතකොට ඔයාලට අමතක වෙන ප්‍රමාණය අඩුයි😉.. ඊට අමතරව ඔයාලට පාඩම් කරනකොට අවශ්‍ය වන කෙටි ක්‍රම ගොඩාක්...☘learn with py youtube chnl ☘එකේ තියෙනවා... පහලින් මම link එක දාන්නම්...මතක තියාගන්න පහසු කෙටි ක්‍රම ගොඩක් මේ අයියගේ channel එකේ තියෙනවා...😍 https://youtube.com/@learnwithp.y.?si=kt9Yc2ptGI0Ry-SQ කොහොමද අපි bio papers කරන්න ඕනි🤔... කෙටියෙන්ම කීවොත් ඔයාලා papers වවන් කන්න ඕනි...මොකක්ද එතකොට වවන් කනවා කියන්නේ...මෙන්න මේ video එක බැලුවම තේරෙයි කරන්න ඕනි කොහොමද කියලා😇👇 https://youtu.be/juw9prYFnPU?si=idTIoddRffupLBNO මේ විදිහට වැඩ කරන්න හුරු උනොත් ඔයාලට bio මතක තියාගන්න අමාරු වෙන්නේ නෑ...අනික් දේ තමා bio වගේ subject එකක් උදේ වරුවේ පාඩම් කරන්න😌♥️..එතකොට මතක හිටිනවා වැඩි😍.... #biology #dreamgirl @studytips_SD

  • 7 июн. 2024 г.64332из studytips_SD

    Al වල subject 3 balance කරන්න බැරි අයට...😇👇 ✯මුලින්ම ඔයා පොඩි පොතක් ගන්න ...ඒකේ විභාගය වෙනකන් දින දාගන්න පුළුවන් වෙන්න හදාගන්න...🗓 ✯ඒ කරලා subject 3 බෙදාගන්න... ✯ඔයාට මේ වෙනකම් මගඇරිලා තියෙන වැඩ ටික විෂයයන් පිළිවෙළට බෙදාගන්න...ඒකල්ලා මාසයක් ඇතුලත ඒ ටික කවර් කරගන්න පොඩි time table එකක් හදාගන්න...📝 ✯ඊළඟට ඔයාට cover කරන්න තියෙන පාඩම් පැත්තකින් ලියාගන්න ඒව ඉස්සරහට තියෙන කාලයත් එක්ක බෙදා ගන්න...🔖 ✯දවසකට අනිවාර්යෙන් subject 2ක් දාගෙන වැඩ කරන්න..එකක් දාගන්නත් එපා..3ම දාගන්නත් එපා..මොකද ඒක ප්‍රායෝගික නෑ...එකම sub එක දාගත්තම කරන්නත් එපා වෙනවා..තුනම දාගත්තම කරපු වැඩකුත් නෑ අන්තිමේදී...🕖 ✯කලින් දවසේ රෑ හරි වැඩ පටන් ගන්න කලින් උදේ හරි ඔයාලට ඒ දවස ඇතුළත කරන්න තියෙන වැඩ ටික කොලේක ලියාගන්න. කොහොමහරි කවර් කරගන්න.📋. ✯එක විෂයක් කරනකොට කම්මැලි වගේ නම් ඉක්මනට අනෙක් විෂයෙන් mcq ටිකක් හරි කරන්න..ඒවගේ හරි වැරදි බලලා ආයෙ අර විෂයම කරන්න එතකොට එතන sub 2ක් cover වෙලානෙ🙉 ✯ඔහොම්ම කාලයක් කරගෙබ යද්දි subject 3 ඉබේම balance වෙයි..මේ අතරින් time tabel හදද්දි ඔයා දුර්වලම sub එකට මුල් තැන දෙන්න...😇 #ALtips @studytips_SD

Study Sessions 💗📚📌📖 — tgindex