tgindex
TEAM CMWITHMN

✅Telegram Chanel |- 2026 Revision :- https://t.me/cmwithmn_26MR |- 2026 Theory :- t.me/MN_2026T |- 2027 Theory :- t.me/cmwithmn_27 🔰Website :- https://cmwithmn.lk 🔰YOUTUBE :- https://youtube.com/@commathsmadushan?si=

Последний пост
23 июл.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
Категория
Видео
В каталоге с
13 авг.
Подписчики
4 813
+5 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
18,1 тыс
20 постов
Вовлечённость
375,5%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
6
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
9 150
1/48двое суток
10 485
1/72трое суток
11 309

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 23 июл.10,3 тыс359

    ළමයි මේ වෙනකල් කරපු Zero To Hero ඔක්කොම website එකේ ඔයාලගෙ active වුණ class එකේ දාල තියෙන්නේ. මග හැරුණ පාඩම් තියෙනවනම් බලල ඉවර කර ගන්න ළමයි.Physcial ළමයි site එකේ access නැත්තන් ඔයාලගෙ instructing Team එක contact කර ගන්න. TEAM CMWITHMN

  • 6 июл.14,3 тыс15947

    ජාතිත් ජාතිත් සිතේ ඔබේ මතක රැදේවා. මතු භවයේ කිසි දිනෙක මෙවන් විපත් නොම වේවා. වෙහෙසකර සසර මග දුක් ගින්දර නිවේවා. අමා මහ නිවන් සුව ඔබ හට ලැබේවා ....! නිමන්තිකා කරුණාතිලක ( පෙර සිටි Main Hotline) 31.05.2001 - 06.07.2026 මෙයට,ශෝකයට පත්. Cmwithmn කාර්යය මණ්ඩලය.

  • 29 июн.9 831385

    සමනාමයං මහාරාජ ධම්මරාජස්ස සාවකා තමෙව අනුකම්පාය ජම්බුද්වීපා ඉධාගතා පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌕 මධුෂාන් නෙරංජන් | Team CMWITHMN | Combined Maths

  • 30 мая20,2 тыс4115

    මෝහන්ධකාර්‍යන් දුරුවී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන 🪔 පින්බර වෙසක් මංගල්‍යක් වේවා!✨ මධුෂාන් නෙරංජන් | TEAM CMWITHMN

  • 15 апр.12,6 тыс2015

    🔥ප්‍රතිඵල පැමිණීමෙන් පසුව Instructing බදවා ගැනීම🔥 ✨2026 TEAM CMWITHMN හා සම්බන්ධ වීමට කැමති ඔබ පහතින් දක්වා ඇති Google Form එක Fill කරන්න. https://forms.gle/p8Q7ka3kiKhq2yk68 TEAM CMWITHMN

  • 14 апр.32,5 тыс7420

    💫ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ලෝ වාසී සියලුම දෙනාට සාමය සතුට පිරි✨ සුබ අලුත් අවුරුද්ද වේවා!🌞 මධුෂාන් නෙරංජන් | TEAM CMWITHMN | Combined Maths

  • 3 апр.20,5 тыс1223

    🔥අප්‍රේල් මස 12 වන දින දක්වා පන්ති කාල සටහන🔥 🔰මේ මාසයේ සියලු පන්ති ඉහත කාල සටහන අනුව සිදුවේ. 🔴Notice🔴 ✅2027 ziyon ආයතනයේ සිසුන්ට පන්තිය pencil opera ආයතනයේ පැවැත්වෙන අතර ඔබ පන්ති ගාස්තු ගෙවිය යුත්තේ ziyon ආයතයේ ඇති counters වලට පමණි. TEAM CMWITHMN

  • 2 апр.22,8 тыс19

    видео или голосовое, без подписи

  • 2 апр.23,1 тыс4821

    🔥අප්‍රේල් මාසේ tute pack එකත් එක්ක හැමෝටම අලුත් Band එක හම්බ වෙනවා ළමයි හීන කියන්නේම target වලට⚡️ මධුෂාන් නෙරංජන් | Combined Maths

  • 15 мар.6 048133

    ✅CMWITHMN Telegram Group වෙත පිවිසීමේදී ආරක්ෂක හේතුන් මත ඔබව Verify කිරීම සිදුවේ. ‼️Telegram Group වෙත අලුතින් සම්බන්ධ වනවිට මෙම Bot හරහා ඔබව verify කලයුතුය.අපගේ සමූහයට Link එකක් මගින් ඔබ join වන්නේ නම් join වූ පසු ඔබගේ ගිණුම verify කරන තෙක් BOT මගින් ඔබට සමූහයට message යැවීමේ හැකියාව අත්හිටවනු ලැබේ. 🔻ඒ සමගම ඔබගේ ගිණුම verify කරන ලෙස '' Access to Group - Verify'' පණිවිඩයක් Group එකේ දිස්වේ. 🔰එහි ඇති "Verify Now" Botton එක Click කර verify කිරීම ආරම්භ කරන්න. 📣ඔබ එක්වරක් BOT මගින් verify කිරීම ප්‍රමාණවත් වේ. 🎯 @CMwithMNLK_BOT TEAM CMWITHMN මධුෂාන් නෙරංජන් | Combined Maths

  • 15 мар.10,2 тыс85

    🔥TEAM CMWITHMN 2026 හා සම්බ්න්ධ වීමට කැමති 2025 A/L විභාගයට පෙනී සිටි අපගේ පන්ති සහභාගි වූ සිසුන් පහත පෝරමය සම්පූර්ණ කරන්න. 📃 https://forms.gle/YdpHWHRZWSq3NNrj6 TEAM CMWITHMN

  • 8 февр.12,5 тыс18

    ⭕️NOTICE⭕️ Physical පන්ති වලට සහභාගි වෙන Peak Revise පන්තිය සහභාගි වීමට අවශ්‍ය සිසුන් Physical පන්තියට පන්ති ගාස්තු ගෙවූ slip එක සමග රු.1000 මුදලක් ගෙවා එම slip දෙකම Peak Revise Online යන පන්තියට Upload කරන්න. TEAM CMWITHMN

  • 23 янв.16,4 тыс15515

    ✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️✏️✏️✏️ ✏️✏️✏️🎁🎁 මධුෂාන් නෙරංජන් | Combined Maths ✅#TEAMCMWITHMN

  • 31 дек.25,7 тыс5722

    HAPPY NEW YEAR✨ හීන වලට ළගාවෙන්න target හමුවෙන ඒ target දිනාගන්න නොපසුබට වීර්යය ලැබෙන සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත 2026 වසරක් උදාවේවා ! 🥳 මධුෂාන් නෙරංජන් | Combined Maths

  • 25 дек.27,9 тыс425

    සියලු හීන සැබෑවෙන්න පාර හමුවන සාමයෙන් සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා..❄️ COMBINED MATHS | MADUSHAN NERANJAN

  • 12 дек.23,6 тыс46425

    ❤️ CMWITHMN.LK වෙබ් අඩවියට නිවැරදිව Register වීම හා පන්ති ලබා ගන්නා ආකාරය🥳 📣සියලුම ONLINE පන්ති සදහා Live Class Link | Recording | Paper & Tute PDF ලබාදීම CMWITHMN.LK හරහා සිදුකරයි ✅වෙබ් අඩවියට Register වීමේදී පහත පියවර අනුගමය කරන්න ✔️පළමුව ❤️ CMWITHMN.LK වෙබ් අඩවියට පිවිසෙන්න ✔️ Continue With Google Click කර ඔබ පන්ති සදහා දිගටම සහභාගි වන email එක select කරන්න ✔️ ඉන් පසුව Register වීම සදහා ඔබට ලැබෙන තොරතුරු පත්‍රිකාව නිවැරදිව පුරවන්න ( සැ.යු :- Tute ලැබිය යුතු ලිපිනය නිවැරදිව සදහන් කරන්න) ✔️ Work Time වෙත ගොස් ඔබ දිනකදී ඉගෙනීම් කටයුතු සදහා වැයකල කාලය සදහන් කල හැක 🎮 වෙබ් අඩවිය හරහා Class ලබාගන්නා ආකාරය ❤️Store වෙත පිවිසෙන්න ☘️ ❤️ඔබට අවශ්‍ය Class එක මත Click කර PDF Tute ද , Tute Delivery ද යන්න නිවැරදිව තෝරා, ඔබගේ පන්ති ගාස්තු ගෙවීමට අදාල Slip පත Upload කර Submit Button එක Click කරන්න [ ඔබගේ පන්ති ගාස්තු ගෙවූ slip පත පරීක්ෂා කර , පැයක පමණ කාලයක් ඇතුලත Class එක Active කිරීම සිදුකරයි] ✅ ඔබගේ පන්තිය Active වී ඇත්දැයි පරීක්ෂා කිරීම ⏺ඔබගේ Slip පත පරීක්ෂා කරන තෙක් On Verification ලෙස දිස්වේ ⏺Card පත Active වූ පසු වෙබ් අඩවියේ Pop-Up පණිවිඩයක් මගින් දැනුවත් කෙරේ ⏺Active වූ පන්තිය ඔබට My Class වෙත් පිවිසීමෙන් ලබා ගත හැක ⏺Active වූ පන්තිය මත Click කිරීමෙන් 👉 Live Class Link 👉 Recording 👉 Tute PDF 👉Paper PDF ලබාගත හැක ✨HOTLINE 📱 @CMWIThMN_MAINHOTLINE 📚Tute පිලිබද විමසීම් 📱 @cmwithmn_tutehotline ❤️ WEBSITE :- CMWITHMN.LK TEAM CMWITHMN හීන කියන්නෙම Target වලට | මධුෂාන් නෙරංජන්

  • 9 дек.25,3 тыс1017

    🔥CMWITHMN.LK is back online ! ✅CMWITHMN.LK වෙබ්අඩවිය නැවතත් සක්‍රීයයි.දැන් ඔබට පන්ති ලබා ගැනීමට , වීඩියෝ නැරඹීමට හැකියාව පවතී. TEAM CMWITHMN

  • 6 дек.7 6102314

    💢NOTICE 💢 ❌අපගේ Server එකේ මේ මොහොතේ යම් ගැටලුවක් ඇති වී තිබෙන බැවින් cmwithmn.lk වෙබ්අඩවිය මේ මොහොතේ ක්‍රියාවිරහිත තත්වයේ පවතී.එම කාලය තුල ඔබට පන්ති ලබා ගැනීම , Recording බැලීම සිදු කල නොහැකි බව කණගාටුවෙන දන්වා සිටින්නෙමු. ✅වෙබ්අඩවිය නැවත යතාතත්වයට පත් වූ විට ඔබ දැනුම් දීමක් සිදු කරයි. සිදු වන අපහසුතාවය පිළිබද අපගේ කණගාටුව.💫 TEAM CMWITHMN

  • 21 нояб.32,6 тыс743

    🔥TEAM CMWITHMN 2026 හා සම්බ්න්ධ වීමට කැමති 2025 A/L විභාගයට පෙනී සිටි අපගේ පන්ති සහභාගි වූ සිසුන් පහත පෝරමය සම්පූර්ණ කරන්න. 📃 https://forms.gle/V1Vxf2pivyw5sxhZ8 TEAM CMWITHMN

  • 18 нояб.7 50913

    ⛔️ALERT⛔️ ❌cmwithmn.lk is temporarily offline.This issue is not specific to our site. The disruption is due to a global technical fault with the Cloudflare service. Many major services worldwide are currently being affected by this global issue. We will inform you and resume operations as soon as this global problem is resolved! We appreciate your patience during this time. 🙏 TEAM CMWITHMN | මධුෂාන් නෙරංජන්

TEAM CMWITHMN — tgindex