- Последний пост
- 6 июл.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- Категория
- Криптовалюты (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
📚✨ 2028 SFT නව කණ්ඩායම සඳහා දැන්ම එක්වන්න! 🏆 විශිෂ්ට ප්‍රතිඵල සමඟ ඔබේ සාර්ථකත්වයට නිවැරදි මඟපෙන්වීමක්… ⭕️ සක්යා - නුගේගොඩ Group 1:ජූනි 30 අගහරු පෙ.ව 8.00 Group 2:ජූලි 06 සදුදා ප.ව 3.00 ⭕️Techceum-පන්නිපිටිය ජූනි 30 අගහරු පෙ.ව 10.30 ⭕️සුසිප්කා - හෝමගම ජූනි 30 අගහරු ප.ව 1.00 ⭕️සිසුල්කා - රත්නපුර ජූනි 28 ඉරිදා පෙ.ව 8.00 ⭕️ලංකාවටම online zoom class: ජූනි 27 සෙනසු රාත්‍රි 7.00-9.00 📞 0707 620000 මලිත් වාසලගේ
*2028 A/L SFT | නව කණ්ඩායම් ආරම්භය* අදම ඔබේ මිතුරන් දැනුවත් කරන්න.පහත කාලසටහනට නවක සිසු සිසුවියන් සදහා පන්ති ඇරඹේ. 🔰සක්යා | නුගේගොඩ ජුනි 22 | සදුදා | ප.ව 3.00ට 🔰සුසිප්කා | හෝමාගම ජුනි 23 | අගහ. | ප.ව 1.00ට 🔰සිසුල්කා | රත්නපුර ජුනි 27 | සෙනසු. | පෙ.ව 8.00ට 🔰ටෙක්සියම් | පන්නිපිටිය ජුනි 23 | අගහ. | පෙ.ව 10.30ට සියලුම නවක සිසුන් සදහා මුල් පාඩම් ආවරණයට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක වේ. More : 0707620000 WhatsApp: https://chat.whatsapp.com/CCQGWOmLODeKLIjNpRsGDw SFT | Malith Wasalage
https://fb.watch/GZcXlj8ATl/?mibextid=wwXIfr
без подписи
⭕️ඔබ physical මලිත් සරිගේ revision පන්ති එන සිසුවකු නම් මේ නිවේදනය ඔබට අදාල නැත. ⭕️මෙය මුලුමනින්ම online සිසුන් සදහා පමනි. විශේෂ නිවේදනයයි..👇👇 ⭕️2026 SFT speedy Revision online ඔස්සේ පමනක් නව පාඨමාලාවක් මැයි 05 රාත්‍රි 8.00 සිට ඇරඹේ.. (Fully online course) ⭕️එය රාත්‍රි කාලයේ පමනක් අපගේ Techceum විකාශන මැදිරියේ සිය විකාශය කෙරේ.. ⭕️මාස 3න් සියල්ල ආවරනය වන නිසා මාසික ගාස්තුව Rs 4000 (Tute + full papers) ⭕️කැමති සිසුන්ට මේ පාඨමාලවට මුල සිටම යොමු වීම හෝ දැනට අපගේ පටන් ගෙන ඇති speedy revision caurse එකෙන් ඉවත්ව මෙහි register වීම කල හැක. ⭕️දැනට යන පාඨමාලාව ඔබට පහසු පරිදි යෙදී ඇත්නම් මේ නව පාඨමාලාවට මාරු වීම අනවශ්‍ය ය. ⭕️නව පාඨමාලාවේ කාලසටහන *2026 AL | SFT | Speedy Revision*💯 *මැයි 05 වන අගහරුවාදා රාත්‍රි 8.00 පලමු දින *නොමිලේ*. Time table: ⭕️Day 01 අගහරු රාත්‍රි 8.00-11.00 ⭕️Day 02 බ්‍රහස් රාත්‍රි 8.00-11.00 ⭕️Day 03 සෙනසු රාත්‍රි 8.00-11.00 ⭕️Day 04 සදුදා රාත්‍රි 9.00-11.00 ⭕️Day 05 :Paper writing : සෙනසු පෙ.ව 8.30-2.00 හෝ ඉරිදා ප.ව 5.00-10.30 (🖥️ Tatal: 16 hours) *අපේ Program එකේ විශේෂත්වය*💯 ❇️ සතියට පැය 16 ක අධ්‍යන කාලයක් ආවරණය කිරීම. *සියලු classes සදහා live classes, අතපසු වුවහොත් recordings ලබා ගැනීමට හැකිය ⭕️නවතම Online පන්තිය සදහා සම්බන්ධ වීමට පහත සමූහයට join වීම අනිවාර්යය වේ. ⭕️WhatsApp group: https://chat.whatsapp.com/IQJti06FT1PH1AOxd54OmE *SFT | Malith Wasalage*
මේ video එක අන්තිම වෙනකල් බලන්න👆👆 2026 SFT speed revision 4 months course මුලු විෂය නිර්දේශයම ආවරනය සහ Full paper 15ක් ලියවීම🥰👆👆
https://www.facebook.com/share/v/1FvxPGJpYV/?mibextid=wwXIfr
කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවල පැවැත්වීමට නියමිතව ඇති ත්‍යාග ප්‍රදාන උත්සව සඳහා ඔබ සහභාගී වන්නේ නම් මෙම අංකයට ඉක්මනින් දැනුම් දෙන්න.. 0724578001
без подписи
*💥2024/2025 සරසවි අභිෂේක මංගල්‍යය* මෙවර සහ පසුගිය වර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලය වරම් හිමි කරගත් සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන "Infinity Awards" සම්මාන උළෙල හෙට දින එනම් (11) සෙනසුරාදා දින ප.ව 2.30ට නුගේගොඩ සක්යා ආයතනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. 2025 මලිත් සර්ගේ පංති පැමිණෙන ඔබ සියලුම දෙනාට මෙම සම්මාන උළෙල සදහා සහභාගී වන ලෙස විවෘත්තව ආරාධනා කර සිටිමු. INFINITY AWARDS ORGANIZING TEAM
без подписи
без подписи
2026 AL | SFT | Speedy Revision පළමුවර හා දෙවනවර සියලු සිසුන්ට Speedy Revision Program එක පිළිබදව සිදු කරන සම්පූර්ණ පැහැදිළි කිරීම. අපේ Program එකේ විශේෂත්වය ❇️ සතියට පැය 15 ක අධ්‍යන කාලයක් ආවරණය කිරීම. ❇️ ඉන් පැය 10 ක් සම්පූර්ණයෙන්ම ඉගෙන්වීම් කටයුතු සිදු කිරීම. ❇️ පැය 5 ක ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාක් සිදු කිරීම. (සෑම සතියකම Full Paper එකක් ලිවීම සහ එම ප්‍රශ්ණ ප්‍රත්‍රය සාකච්ඡා කිරීම සහ A/L SFT Past Papers ලිවීම සහ එම ප්‍රශ්ණ ප්‍රත්‍රය සාකච්ඡා කිරීම. ) ❇️ Unit Revision Tute මගින් පාඩම් වලට අදාළ Theory කොටස් සම්පූරණයෙන් ආවරණය කිරීම. ❇️ A/L SFT ප්‍රශ්ණ පත්‍රවල ඇති ප්‍රශ්ණ වල අකෘතියට සමාන ව්‍යුහගත රචනා ප්‍රශ්ණ, රචානා ප්‍රශ්ණ අඩංගු Techceum Tute Pack එකක් සාකච්ඡා කිරීම. ❇️ මාසයක් තුළ Tute 04 ක් ආවරණය කිරීම මගින් විභාගයට ආසන්න වන විට විෂය නිර්දේශයේ සියලු පාඩම් ආවරණය කිරීම. සම්පූර්ණ කාලසටහන ✅ දිවයිනටම Online පන්තිය බදාදා උදේ 08.00 සිට 01.00 දක්වා සහ සිකුරාදා උදේ 08.30 සිට 01.30 දක්වා පන්ති දෙකක් ලෙස පැවත්වේ. ✅ සක්යා නුගේගොඩ පන්තිය සිකුරාදා උදේ 08.30 ට ඇරඹීම සහ අනිවාර්යයෙන්ම සම්බන්ධ වියයුතු Online පන්තියක් පැවැත්වේ. ✅ සිසුල්කා රත්නපුර පන්තිය බදාදා උදේ 08.00 ට ඇරඹීම සහ අනිවාර්යයෙන්ම සම්බන්ධ වියයුතු Online පන්තියක් පැවැත්වේ. Online පන්ති සදහා ලියාපදිංචි වීම Online පන්තිය සදහා සම්බන්ධ වීමට හෝ වැඩි විස්තර සදහා අමතන්න. 0707 62 0000 නිබන්ධන ඇණවුම් කිරීම. Online සිසුන් පමණක් නිබන්ධන ගෙන්වා ගැනීම සදහා Speedy Revision ලෙස Type කර WhatsApp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් පහත අංකයට ලබාදෙන්න. 076 585 9126 Join 2026 SFT Whatsapp Group : https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN මෙම වැඩපිළිවෙළ මගින් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් කොළඹ දිස්ත්‍රික් 01, 02, 03 සහ රත්නපුර දිස්ත්‍රික් 01 සමග විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන් ඇගයීමේ Infinity Awards Program එක, 🏆 අප්‍රේල් 11 සෙනසුරාදා සවස 02.30 ට නුගේගොඩ සක්යා ආයතනයේ දී පැවැත්වේ. SFT | Malith Wasalage ප්‍රථමයින්ගේ ජීවිත කතාව ලියන්න එන්න.

2026 A/L | SFT | SPEEDY REVISION - සිව් මාසික පාඨමාලාව මෙහි වැඩපිලිවෙල, 🔰2026 SFT විශය නිර්දේශයට අදාල වැදගත් සියලුම පාඩම් Unit Revision නිබන්ධන මගින් ආවරණය කිරීම. 🔰පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක් ලියවා සාකච්ඡා කිරීමේ කඩිනම් වැඩපිලිවෙල. පළමුවර සහ දෙවනවර සියලු සිසුන් සදහා සහභාගී විය හැක. වැඩි විස්තර සදහා සම්බන්ධ වෙන්න. https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN 💚 සහභාගී වන සියලු සිසුන් පහත අංකයට 2026 Speedy Revision ලෙස Type කර Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 👇 0707620000 (Whatsapp) 💚 මාසික Revision නිබන්ධන කට්ටලය සහ ප්‍රශ්න පත්‍ර කට්ටලය ගෙන්වා ගැනීමට පහත අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 👇 0765859126 (නිබන්ධන ඇණවුම්) SFT | Malith Wasalage
без подписи
без подписи
без подписи