2026 RAPID REVISION | ANURADHA PERERA
Статистика- Последний пост
- 9 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 7 443
- 1/48двое суток
- 8 529
- 1/72трое суток
- 9 199
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
❤️🔥 හෙට දින උසස්පෙළ විභාගය සඳහා මුහුණදෙන සියලුම දරුවන්ට උණුසුම් සුබ පැතුම් 🎉 🔥හැමෝටම තමන්ගේ උපරිමෙන්ම ලියාගන්න පුලුවන් වෙන්න ඕනේ.. ✨එහෙනම්, දිනලම විතරක් ඉවර කරන්න. ⚡️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴2026 SPEED REVISE PACK එක🔥 ලංකාවටම නොමිලේ 🔤🔤🔤🔤 ➡️ 2026ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන්. අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥 🔹MCQ සදහා 01) සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ සාකච්ඡාව - S to A MCQ SEMINAR 2026- https://youtube.com/live/VnDyU2RkHJE?feature=share 02) මාතෘකාවෙන් මාතෘකාවට MCQ FAST TRACK PLAYLIST https://youtube.com/playlist?list=PLMiD6h3PM-7njs8Spul-W2ao3w0WGxo1H&si=4IE253QpS6VX1JIb 03) Fast Track PDF https://drive.google.com/drive/folders/1IwfthHjiNKASK7KaqEc3yxEM65GfExTi?usp=sharing 04) MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු) https://www.youtube.com/playlist?list=PLMiD6h3PM-7npt4zgS6hv5rnP3wRrqR3o ➡️පොදු රටාව TOPICS 1) ශක්ති සංස්ථිතිය 2) දණ්ඩක් ඔස්සේ සිදුවන තාප සන්නයනය 3) සමාන්තරගත සහ ශ්‍රේනිගත දඩු ඔස්සේ සිදුවන තාප සන්නයනය" 4) ඝර්ෂණය හා බල සටහන් 5) ගවුස් ප්‍රමේයය 6) වස්තුවක ගුරුත්වකේන්ද්‍රය 7) කෝණික ගම්‍යතා සංස්තිථිය 8) නිව්ටන් නියම 9) බ'නූලි මූලධර්මය 10) සරල අනුවර්තීය චලිතය 11) ක'චොෆ් නියම 12) ඩොප්ලර් ආචරණය 13) ධාරිත්‍රක පද්ධති 14) ධාරිත්‍රක සහිත පරිපථ සම්බන්ධ ගැටලු 15) තාපමිතිය 16) ධ්වනි තීව්‍රතා මට්ටම් 17) චාලක අණුක වාදය 18) චලිත ප්‍රස්ථාර 19) උඩුකුරු තෙරපුම 20) විද්‍යුත් චුම්භක ප්‍රේරණය 21) ප්‍රිස්ම තුලින් ආලෝක කිරණයක සිදුවන වර්තනය 22) තාර්කික ද්වාර 23) උත්තල හා අවතල කාච ඔස්සේ ආලෝක කිරණයක් ගමන් කිරීම 24) කෘෂ්ණ වස්තු විකිරණය 25) වායු නියම 26) ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර තීව්‍රතාවය හා ආවර්ත කාලය 27) ප්‍රතිරෝධ පද්ධති සහ කෝෂ පද්ධති 28) ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණික වක්‍ර 29) අංශු භෞතික විද්‍යාව 30) තරංග වල ලක්ශන 31) විභවමානය 32) විද්‍යුත් විභවය හා විද්‍යුත් විභව ශක්තිය 33) විද්‍යුත් ක්ශේත්‍ර තීව්‍රතාවය 34) PV ප්‍රස්ථාර (තාපගති විද්‍යාව) 35) කූලෝම් නියමය හා ඒ ආශ්‍රිත ගැටලු 36) මිනුම් ඒකක හා මාන 37) ද්‍රවස්ථිතිය ගනණය කිරීම් [ p = hpg ] 38) ධාරාවක් ගෙන යන සන්නායකයක් මත බලය 39) විද්‍යුත් ක්ෂමතාවය 40) ඇමීටර් හා වෝල්ට්මීටර් සහිත පරිපථ 41) ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම්" 42) ඩයෝඩ පෙර නැඹුරු පරිපථ 43) ස්ටොක් සමීකරණය සහ ආන්ත ප්‍රවේගය 44) ප්‍රකාශ විද්‍යුත් ආචරණය 45) පොයිසෙල් සූත්‍රය ආශිත ගණනය කිරීම් 46) ප්‍රතස්ථතාවය F/A = Ye/l ආශ්‍රිත ගැටලු ➡️පොදු රටාව LESSON PACK FREE💎: https://ap.lk/class/poduratawa-lesson-pack-new 🔴 2025 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING 🔘2025 FINAL REVISION DAY 01 : https://youtube.com/live/1LiFAJyELR0?feature=share 🔘2025 FINAL REVISION DAY 02 : https://youtube.com/live/4nzv_q6Ie2s?feature=share 🔘2025 FINAL REVISION DAY 03 : https://youtube.com/live/K4m1Tcp7RPk?feature=share 🔘2025 FINAL REVISION DAY 04 : https://youtube.com/live/iDjs2K9v68c?feature=share 🔘2025 FINAL REVISION DAY 05 : https://youtube.com/live/MeRs1-w64dk?feature=share 🔴2026 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING 🔘2026 FINAL REVISION DAY 01 : https://youtube.com/live/G2kwfZQirGI?feature=share 🔘2026 FINAL REVISION DAY 02 : https://youtube.com/live/V4xUEWlmtfs?feature=share 🔘2026 FINAL REVISION DAY 03 : https://youtube.com/live/aiJrFLnyigg?feature=share 🔘2026 FINAL REVISION DAY 04 : https://youtube.com/live/jtu9ZnA8jqw?feature=share 🔹STRUCTURED සදහා 01) Practical Night '26 Part 01 https://youtube.com/live/6Vpvk1JCxFs?feature=share Practical Night '26 Part 02 https://youtube.com/live/GjiDE8H-jrA?feature=share 03) Practical Playlist 2026 https://www.youtube.com/playlist?list=PLHEyRT51ZLWk 05) මිනුම් උපකරණ STR සාකච්ඡාව https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK 06) ධාරාව Structured රටා 2026 VERSION : https://youtube.com/live/wZNNmoCV4RY?feature=share 2023 VERSION https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3 07) වාශ්ප ගැටලු විසදීම REVISE DAY https://www.youtube.com/live/f0jwODdjVgk?si=ul4eRcWQqiN8-LTP 🔹ESSAY සදහා ➡️කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි videos 01) චුම්භක MCQ රටා (පැය 3) https://www.youtube.com/watch?v=7vVwf_2XGGI 02) ඉලෙක්ට්‍රොනික් REVISE DAY https://youtube.com/live/1kyPiA-v9ag?feature=share 03) යාන්ත්‍ර විද්‍යාව REVISE DAY https://youtube.com/live/LWGnIA8WWl4?feature=share 04) ආලෝකය REVISE DAY https://youtube.com/live/ry70ily19cY?feature=share 05) තාපය REVISE DAY https://youtube.com/live/hqDElmImjpo?feature=share 06) යාන්ත්‍රික ගුණ REVISE DAY https://www.youtube.com/watch?v=obxU4eVSlks 07) පෘෂ්ඨික ආතතිය ගණන් රටා හදුනාගැනීම https://www.youtube.com/watch?v=tNpbRB0G63o 08) ධාරා විද්‍යුතය & TRONICS https://youtube.com/live/1kyPiA-v9ag?feature=share 10) ස්ථිති ESSAY DISCUSSION https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C 11) 10B විකිරණ සාකච්ඡාව https://youtube.com/live/prwA3NCD1o4?feature=share 12) 2020/2021/2022 MCQ PAPERS S TO A ලෙස සාකච්ජාව https://youtube.com/live/3EfKOeFZ5jk?feature=share 🔹විශය නිර්දේශයේ අහුමුලු 01) රැලිති ටැංකිය Revise : https://youtu.be/f_Egd1abxYg?si=LDttfLXBGZ8MbUIZ Note : https://t.me/APMR2025G/1966124 02) ධාරා තුලාව & ස්වර්ණ පත්‍ර ( මුල් විනාඩි කීපය පමණයි) https://youtu.be/hgzKaEwfxEw?si=U2bo4lnHfxdX79z0 03) Electronics Practical - ඉතාම සරල Practicals (මුල් විනාඩි කීපය පමණයි) https://youtu.be/zFvV8kJ0STU?si=uU0houahahWEKMk8 🔴පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන් ⚡️ ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
ඔන්න AP අපි තවත් සුපිරියක් ලෑස්ති කරා ඔයාලා වෙනුවෙන්ම! 🚀🔥 📱📱📱📱📱📱📱📱 A/L ගමන යද්දී දවසගානේ අලුත් වෙන, වැඩේ තවත් ලේසි කරන අලුත්ම වැඩක්! AP අපි ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය කරපු අලුත්ම platform එක තමයි note.lk කියන්නේ. 😍 නිකන්ම නිකන් වෙබ්සයිට් එකක් නෙවෙයි, මේක හරියටම ඔයාලට study කරන්න හදපු Educational Social Media Platform එකක්! Facebook පාවිච්චි කරනවා වගේමයි, හැබැයි 100% ක්ම ඔයාලගේ අධ්‍යාපනයට විතරයි. අලුත් තාක්ෂණයත් එක්ක වැඩ කරන මේ සුපිරි ප්ලැට්ෆෝම් එකේ තියෙන විශේෂාංග මොනවද දන්නවද? ✨ මොනවද note.lk එකේ තියෙන්නේ? ✅ Student Notes & Past Papers - හැම විෂයයකටම (Physics, Chemistry, Biology, Maths) අදාල notes සහ past papers එකම තැනකින්! (සිංහල, English සහ දෙමළ මාධ්‍ය තුනෙන්ම තියෙනවා) ✅ Quick Notes - හරියට Facebook/WhatsApp Status වගේ පැය 24න් මැකිලා යන Quick Notes මගින් ඉක්මන් කරුණු, ෆෝමියුලා, diagrams ලේසියෙන්ම ශෙයා කරගන්න පුළුවන්. ✅ Lesson-wise Notes & Voice Notes - පාඩම් වලට අනුව ලස්සනට පිළිවෙලකට වෙන් කරපු සටහන් වගේම, Voice notes හරහාත් පාඩම් කරුණු අහල මතක තියාගන්න විශේෂාංග මේකේ තියෙනවා. ✅ LearniX AI කෘත්‍රිම බුද්ධි සහය (AI Support) - මේක තමයි ලොකුම සුපිරිය! අපි නිර්මාණය කරපු LearniX AI එක හරහා ඔයාලට notes වල summary එකක් (සාරාංශය), අලුත් කරුණු වගේම ලේසියෙන්ම ඕනම දෙයක් හොයාගන්න පුළුවන් smart search පහසුකමත් ලබා දෙනවා. 🤖 ✅ ඔයාගේ Notes Upload කරන්නත් පුළුවන් - ඔයා ලග තියෙන හොදම notes මේකට upload කරලා අනිත් යාලුවන්ටත් උදව් කරන්න පුළුවන්. දාන notes වලට likes, saves එනවා විතරක් නෙවෙයි, දිගටම හොඳ notes දාන අයට ✅️ Verified Blue Tick (නිල් හරි ලකුණ) එකකුත් profile එකට හම්බෙනවා! 🔥 ගේම අතාරින්න එපා, අලුත් විදිහට ඉගෙනගන්න! පරණ විදිහට කම්මැලි කමේ පාඩම් කර කර ඉන්නැතුව, අලුත් ටෙක්නොලොජි එකත් එක්ක මොරාල් එකෙන් වැඩ කරලා ගේමට බහින්න තියෙන සුපිරිම තැන මේකයි. ඔයාගේ ෆෝන් එකෙන් කරපු කාලය නාස්ති කරන වැඩ පැත්තකින් තියලා, අද ඉදන් note.lk එකත් එක්ක එකතු වෙලා වැඩේ අල්ලගමු. මේක A/L ළමයින්ගේ හීන හැබෑ කරන්න අපි හදපු සුපිරිම තෝතැන්නක්! අදම ගිහින් රෙජිස්ටර් වෙලා මේ සුපිරි අත්දැකීම විඳගන්න. 💯 👉 දැන්ම Website එකට යන්න: 🔗 https://note.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐⭐⭐⭐⭐⭐⭐ #APNotes #AnuradhaPhysics #noteLK #LearniXAI #ALevels #SriLanka #StudySmart
🔴 මේවෙලාවේ ඔයාලට කරන්න පුලුවන් තවත් උදව්වක් අද රෑ 9ට සහ හෙට රෑ 9ට වැඩ ටික කරගෙන අද රෑ 9ට ඇවිත් බලන්න. දිනල විතරක් ඉවරකරන්න- එච්චරයි 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴 එහෙනම් ඔහොම්ම මතක පොතත් ලියන් යමු 2026 ලමයි. ඔයාලට මාව හමුවුන විදිහ. එදා හිටපු තැන. දැන් ඉන්න තැන. CLASS එක ගැන ඔයාට හිතෙන දේ ඔයා කැමතිනම් ඔයාගේ නම පාසල එක්කම. නැතිනම් නම පාසල නැතුව මේ මතක පොත GRP එකේ දාන්න. අපි මේවා PRINT කරලා ඇත්තටම පොතක් ගහනවා වගේම මේවා AP.LK එකේ ඒපොත FLIPBOOK එකක් විදිහට දානවා ඔයාගේ මතකය හැමදාටම තියෙන්න. https://t.me/APMEMORYBOOK2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴 මෙන්න ඒ වීඩියෝ එක https://youtube.com/watch?v=lt-AW1WxQDo&si=noRvoXUTNb15X6_0 🔥🔥🔥🔥🔥🔥🔥
💎ONE LAST TEA- Zoom 3000+නිසා YOUTUBE LIVE https://youtube.com/live/a6GLl9xHmF0?si=QfhJpRuU-QL7X2TW 🔥🔥🔥🔥🔥🔥🔥
🔴 අවසන් තේ පැන් සංග්‍රහය සදහා 2026 සියලු සියලු පහත link එකෙන් සම්බන්ධ වෙන්න. ➡️ONE LAST TEA TIME SESSION 🔹මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. 🔹මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි..🔥 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/84238088539?pwd=axzL4gv6MjF79CmhHfHybktm7zkNaC.1 🔹රෑ 10.00ට සජීවීව.. ( SONGS FROM 9.30PM) ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
🔴 එහෙනම් අද 9.30 වෙද්දි අපි හමුවෙමු ලමයි. ONELAST TEA TIME ඊට කලින් අද අපි UPLOAD කරපු STRESS අස්සේ පාඩම් කරන ක්‍රම 5ක් සදහන් කරන VIDEO එකෙන් ඔයාලට ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි https://youtu.be/LeKHUhtdkc0?si=BhcVhj1VOPA-rILK
🔴අද , අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴අද අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .( මේක කරන්න හිටියේ බ්‍රහස්පතින්දා ඒත් අද රෑ 12න් පස්සේ සියලු පන්ති තහනම් කරමින් නිවේදනයක් ඇවිත් තියෙන්නේ) 🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ අනුමාතෘකා 🟢FINAL GUESSINGS 🟢විශේෂම තෝරාගත් ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න 🔹එහෙනම් මේකෙන් 2026 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා. 🔹අද අගෝස්තු 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 🔹2026 BATCH එකේ භෞතික ,ONLINE අපේ හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤️ 🔥ලස්සන අවසානයක් ගමු♥️ ✅Telegram : t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴හෙට, අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴හෙට, අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .( මේක කරන්න හිටියේ බ්‍රහස්පතින්දා ඒත් අගහරුවාදා රෑ 12න් පස්සේ සියලු පන්ති තහනම් කරමින් නිවේදනයක් ඇවිත් තියෙන්නේ) 🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ අනුමාතෘකා 🟢FINAL GUESSINGS 🟢විශේෂම තෝරාගත් ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න 🔹එහෙනම් මේකෙන් 2026 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා. 🔹හෙට අගෝස්තු 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 🔹2026 BATCH එකේ භෞතික ,ONLINE අපේ හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤️ 🔥ලස්සන අවසානයක් ගමු♥️ ✅Telegram : t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴 3.30 වෙද්දි අපි B මට්ටම සහ A මට්ටමෙට යන්න පටන්ගන්නවා ලමයි. මේ තමයි ලස්සනම සහ හොදම හරිය. යාලුවන්ට මතක් කරන්න 🔴12 වෙද්දි අපි C මට්ටම පටන්ගන්නවා ලමයි . යාලුවන්ට මතක් කරන්න LIVE ONLY වැඩක් | ගැම්මෙන් කරගෙන යමු NOW LIVE: S TO A MCQ SEMINAR 2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 S TO A MCQ SEMINAR 2026 + SHADOW PAPER 😊YOUTUBE :https://youtube.com/live/VnDyU2RkHJE?si=h8t9Wl9PzrbYkPF6 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/82537314297?pwd=awGz5mP8TBxeHillrWYMyuxL7QC06P.1 🔹අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔹සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️
🔴12 වෙද්දි අපි C මට්ටම පටන්ගන්නවා ලමයි . යාලුවන්ට මතක් කරන්න LIVE ONLY වැඩක් | ගැම්මෙන් කරගෙන යමු NOW LIVE: S TO A MCQ SEMINAR 2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 S TO A MCQ SEMINAR 2026 + SHADOW PAPER 😊YOUTUBE :https://youtube.com/live/VnDyU2RkHJE?si=h8t9Wl9PzrbYkPF6 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/82537314297?pwd=awGz5mP8TBxeHillrWYMyuxL7QC06P.1 🔹අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔹උදෑසන 8.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️
🔴NOW LIVE: S TO A MCQ SEMINAR 2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 S TO A MCQ SEMINAR 2026 + SHADOW PAPER 😊YOUTUBE :https://youtube.com/live/VnDyU2RkHJE?si=h8t9Wl9PzrbYkPF6 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/82537314297?pwd=awGz5mP8TBxeHillrWYMyuxL7QC06P.1 🔹අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔹උදෑසන 8.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️
🔴 අද දිනයේ S TO A MCQ SEMINAR සදහා අවශ්‍ය වෙන TUTE PDF පහත LINKS ඔස්සේ ලබාගන්න. ➡️ SINHALA MEDIUM : ⛓https://t.me/APMR2026/2474 ➡️ ENGLISH MEDIUM : ⛓https://t.me/APMR2026/2479 🟣2026 MAIN REVISION DISCUSSION GROUP : ⛓https://t.me/APMR2026RG ❤️❤️❤️❤️❤️❤️❤️
🔴12 HOURS MORE 🔴හෙට තමයි දවස 🔥 අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ‼️ අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක 🔥 S TO A MCQ SEMINAR + 2026 SHADOW PAPER 🗓 අගෝස්තු 03 සදුදා උදේ 8.00 - හවස 5.00 Zoom❤️ + Youtube Live📹 ලංකාවටම නොමිලේ ❗️ ✅2026 Shadow Paper Pdf සඳහා - https://t.me/APMR2026 🔻සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ .පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️ අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🌟AP will Return in MCQ DAY👽
🔴NOW LIVE : GUESS PAPER 08 DISCUSSION - PART 02 🔹2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 GUESS PAPER 08 DISCUSSION - PART 02 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/89748855907?pwd=CntQCvu4Z3m2boKL149wGxJ1UkAdvq.1 🔹සවස 2.30 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️
🔴හෙට තමයි දවස 🔥 අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ‼️ අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක 🔥 S TO A MCQ SEMINAR + 2026 SHADOW PAPER 🗓 අගෝස්තු 03 සදුදා උදේ 8.00 - හවස 5.00 Zoom❤️ + Youtube Live📹 ලංකාවටම නොමිලේ ❗️ ✅2026 Shadow Paper Pdf සඳහා - https://t.me/APMR2026 🔻සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ .පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️ අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴 2026 සියලු සිසුන් සදහා 🟢 GUESS PAPER 08 DISCUSSION - PART 02 🔹අද අගෝස්තු 02 ඉරිදා සවස 2.30 - 6.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා මේක LIVE ම බලන්න ඕනෙ DISCUSSION එකක් 🚨 ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️