- Последний пост
- 14 авг.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 28
- Всего постов
- 29
- Тип
- открытый
- Язык
- английский
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 1 106
- 1/48двое суток
- 1 267
- 1/72трое суток
- 1 367
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
ඔන්න ලකුණු 50න් ලකුණු 32කට අදාල වැඩ ඔක්කොම දීලා තියනවා අවශ්‍ය අය ප්‍රයෝජනයක් ගන්න..... ගොඩක් විට මේවා 2026 Physics Essay එක ඉවර වෙද්දි අයින් වෙනවා අපිට පුලුවන් පාර පෙන්නන්න..... ඔයාට ඕනේ නම් ඒ පාරේ යන්න🥰❤️ පුළුවං තරම් හොදට Essay එකත් ලියලා එන්න.... මගේ වැඩ මෙතනින් ඉවරයි❤️
S.Essay 04 වෙනි ප්‍රශ්නය සදහා වැදගත් කරුණු❤️✨ ✨ධාරා විද්‍යුතය Practical ✨ 01.වැදගත් Theory කරුණු 02.මිටර් සේතුව 03.විභවමානය ☀️පසුගිය විභාග ප්‍රශ්න සමග☀️ ✨☀️✨☀️✨☀️✨☀️✨☀️✨☀️✨
🦋✨physics වියුහගත රචනා දෙවෙනි ප්‍රශ්නය සදහා සියලුම කරුණු✨🦋 🎯 අවශ්‍ය වන සියලුම Theory කරුණු 🎯 practical සියල්ලම 01. ඝන ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම❤️🔥 02. මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ ගුප්ත තාපය සෙවීම❤️🔥 03. මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම❤️🔥 04. සිසිලන ක්‍රමය භාවිතයෙන් නොදන්නා ද්‍රව්‍යයක වි. තා. ධා සෙවීම❤️🔥 05.චාල්ස් ගේ දෙවන නියමය සත්‍යාපනය❤️🔥 06.ඔප දැමූ කැලරිමිටරයක් භාවිතයෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සෙවීම❤️🔥 සෑම practical එකක් අවසානයේදී ඊට අදාල පසුගිය විභාග ප්‍රශ්නයක්ද සාකච්ඡා කරනු ලැබේ⚠️❤️🔥
https://youtu.be/X-pfD9n3Kzo?si=t8EV1xm1CVLXlf3u
https://youtu.be/4Jz6xQnBAi4?si=6b13LX2q2QUlRxFf
යාන්ත්‍රික ගුණ සම්පූර්ණ පාඩම💗 අවශ්‍ය ඕනෙම කෙනෙක් මේකෙන් ප්‍රයෝජනය ගන්න ලකුණු 10% ක් ගන්න පුළුවං පාඩමක Theory සියල්ලම 🌱🕊🌱........🥀🌾
07 වෙනි රචනා ප්‍රශ්නය සදහා සියලු කරුණු 01.දුස්ස්‍රවිතවය https://youtu.be/R7nLy2hEymA 02.ප්‍රත්‍යාස්ථතාවය https://youtu.be/1c7QVjkasl8?si=t9TKQ9-vnRFrLXzJ 03.පෘෂ්ඨික ආතතිය https://youtu.be/6pRHU_rhDMw?si=b37JLpnkfZMj2LTt හැකි ඉක්මනින් නරඹා අවසන් කරන්න
ඔන්න Essay 2ක් ඉවරයි ඒ කියන්නේ ලකුණු 15ක් ගොඩ.... තව පරණ video තිබ්බා ඒවත් දෙන්නද..?... යාන්ත්‍රික ගුණ/ ආලෝකය වගේ පාඩම් වලට
https://youtu.be/JmvgVpOG7TY?si=KzDETlcyWKB9JilN
https://youtu.be/ak03sZDWZVE?si=ITqJrwhMOeTR7eER
https://youtu.be/CVMLYkhOkz4?si=O7sapS-gSRHyS957
https://youtu.be/smy_CVVqEJY?si=_om1psGK0vubqBUK
ඉලෙක්ට්‍රොනික්ස් පැය 8 කොටස් කීපයකට තියෙන්නේ ඒව වෙන වෙනම දෙන්නම්👇
1.5න් දාල සිහියෙන් වේගෙන් වැඩේ කරගන්න....... මන් ගාව තියන video ඔක්කොම මන් දෙන්නම්....ගොඩක් විට මන් ළග තියන video වැඩි දිග නෑ ඒ නිසා ඕනෙනම් දැන් උනත් පොඩි හරි දෙයක් කරගන්න පුළුවං
ඉලෙක්ට්රොනික විද්‍යාව සම්පූර්ණ පාඩම Dilshan Dissanayaka|Physics
https://youtu.be/VTNit6DAr9w?si=M39flHoQngyEaogp
අඩුපාඩු සියල්ල හදපු සම්පූර්ණ විකිරණය Note එක🌝❤️ පැය 8න් මේ පාඩම අවසන්🌝❤️
මෙතන ඉලෙක්ට්‍රොනික්ස් පාඩම.... විභාග ප්‍රශ්න එක්කම මන් පැය 7න් වගේ කරලා තියනවා විකිරණය පාඩමත් පැය 7න් වගේ කරලා තියනවා විභාග ප්‍රශ්න එක්කම මේ අවුරුද්දේ අලුතින් කරේ ඔච්චරයි...... ගිය අවුරුදුවල කරපු යාන්ත්‍රික ගුණ, ආලෝකය පාඩම් තිබ්බ ඒව බලන්නම් තියනවද කියලා කොහොමත් පැය 20ක් වගේ මහන්සි උනොත් ලකුණු 50න් ලකුණු 20ක් වගේ ගොඩ දාගන්න පුළුවං මේ video එකක් රුපියල් 500ට දුන්නේ කලින්.....දැන් මට සල්ලි මුකුත් ඕනේ නෑ 1.5න් හරි දාල බලන්න මන් ඔක්කොම video දෙන්නම් නිකම් ඉන්න අය අනිවා ඒ වැඩේ කරලා යන්න....
අඩුම මට්ටමේ කෙනෙක්ට මේ වෙලාවේ පුරුදු වෙන්න සුදුසුම රචනා ප්‍රශ්න.... 01.යාන්ත්‍රික ගුණ 02.විකිරණය 03.ඉලෙක්ට්‍රොනික්ස් 04.ආලෝකය පාඩම සම්පූර්ණ පාඩමක් නොඋණත් ඉක්මනින් ගොඩ දාගන්න පුළුවං ඔයාලා කරන්න හිතන් ඉන්න Essay මොනවද ළමයි
අපි කරන්න ඕනේ S. Essay 4යි Essay. 4යි ඔයා මේ වෙලාවේ මොනවත් බැරි නම්....Essay 2යි/S. Essay 2 ක් වගේ ස්ථිරවම තෝරගන්න