| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
Статистика🇼 🇪 🇱 🇨 🇴 🇲 🇪 Channel - https://t.me/kevinNotes99 topics - https://t.me/kevinNotes_topics Discussion - https://t.me/kevinNoteschat
- Последний пост
- 1 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 31
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 1 846
- 1/48двое суток
- 2 115
- 1/72трое суток
- 2 281
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Every sleepless night was worth it. 🥹❤️
📕 Marking Bio Target essay - 02
❇️ Bio Target essay - 02 ලියපු අය answers comment කරමු marking එක හවස 5 ට දානව හැමදාම 🌝
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
📕 physics Target SE No -01 බල සමාන්ත්‍රාස නියමය සත්‍යාපනය Prac. Short note + modle que. + wiwaranaya
📕 Marking Bio Target essay - 01
❇️ Bio Target essay - 01 ලියපු අය answers comment කරමු marking එක හවස 5 ට දානව හැමදාම 🌝
⭕️මේ පාර exam ලියන ලමයි මොකද කියන්නෙ අන්තිම දවස් විස්සට subject තුනෙන් මේ පාර Target මාතෘකා වලින් daily Program එකක් පටන් ගන්නද 🌝 අඩුම ලමයි කීපදෙනෙක් හරි ඉන්නවනම් අනිවා කරනව කැමති අය comment එකක් දාන්න
🎲හැමෝටම අවශ්‍යය Channel එකක්!!!😇 මේ වෙලාවේ Biology අවුල් වෙලා නම් ඉන්නේ අපේ Channel එකට ADD වෙන්න. ✅හෙට සිට ඔයාලගේ ලකුණු වැඩි කරගන්න Plan එකක් සහ Guide කිරීමක් ක්‍රියාත්මක වෙනවා. ✅Exam එකට අවශ්‍යය සියලූ Tips ✅මේ වෙලේ අවශ්‍යයම Motivation ✅Biology Voice Notes ✅Biology Essays Plans ✅Biology SEQ Q&A ✅F,S, C මට්ටමේ කෙනෙක්ගේ වැඩපිළිවෙල ✅Biology පොදු රටාව ✅විශයට අදාළව A එකකය යන විදි ✅දවස ගානේ ඔයාගේ ප්‍රශ්නවලට විසදුම් දීම. ✅පළාත් Papers Discussion Video ✅ දවස ගානේ වැඩ කරවීම හා ලකුණු හැදීම ✅Essays Videos Practice 🔗Channel Link-:https://t.me/BIOLOGYAllVOICENOTES
ජිවිතේ වටිනම කාලය ගෙවෙන්නේ මේ දවස් ටිකේ කියලා දන්නවද.... 🥺 දැන දැනත් ගොඩක් කාලය නාස්ති කරන ළමයි ඕන තරම් ඉන්නවා.. 🥺 ඒකට හේතුව කාලය මැනේජ් කර ගන්න නොතේරෙන නිසා... ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ...🥳 දවසට පැයක් දෙකක් වැඩ කරපු ළමයි.. අද ඉදන් කාලය නිසි ලෙස කළමනාකරණය කරගෙන පැය දොළහකට වඩා (15h-18h ) අසාවෙන් මහන්සියක් නැතුව එකතු වෙලා වැඩ කරන්න යාළුවොත් එකතු කරන් ඔයත් අපිත් එක්ක එකතු වෙන්න... 🥳 යමං කැම්පස්.... 🥳 https://t.me/+HDe1xcdvsHNmNzk1
⭕ මේ පාර exam ලියන ලමයි subject පැත්තෙන් මොනාහරි ප්‍රශ්න තියේනම් මේකට comment එකක් දාන්න අද දවස ඇතුලත reply දාන්නම් 🌝❤️
Done 🥹❤️🔥
видео или голосовое, без подписи
අද වගේ මතකයි මට second shy result ආවට පස්සෙ දූවිලි වැදිල තිබ්බ පොත් ටික එහෙම එලියට අරන් 3rd එක කරන්න වැඩ පටන් ගත්තු හැටි 🥹 කියන්න තියන්නෙ වටේ ඉන්න අය ඕනෙ දෙයක් කියයි වයස යනව කියයි , අපේ පුතානම් මෙහෙමයි කියයි , ඕව කිසිම දෙයක් හිතට නොගෙන තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන යන්න මොන දේ උනත් ඔයා ඔයාට ඉන්නව කියන එක ඔලුවෙ තියාගන්න හැම වෙලේම 🥹❤️ අනිත් එක ඔයා මොන result එකකට target කරත් කමක් නැ මන්නම් කියන්නෙ b තුනක් ඇති මට ගගානම් වැඩ කරන්න එපා කවදාවත්ම . A3 ක් ඔලුවෙ තියාගන්න පුලුවන් තරම් එතකොට තමන්ට එන්න පුලුවන් එකටත් වඩා සුපිරියක් වෙනවමයි ❤️❤️ කොච්චර අමාරු ගමනක් උනත් මේකෙ අවසානය මාරම ලස්සනයි ඒ feeling එක අනිවාරෙන් කට්ට කාපු එකෙක් ගන්නම ඕනෙ එකක් 🥹❤️ දවසක ඔයාගෙ අම්මට , තාත්තට , ඔයාගෙ ලගම අයට පට්ට proud එකක් අරන් දෙන්න අනිවාරෙන් මේ ගේම ගහන්න 😌❤️ අන්න එදාට ඔයාටම තේරෙයි ඔයා කියන්නෙ හරියටම කවුද කියල 🥹🔥 -owner- | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | #2026
📌 Sci-Nova INVITATION 26/27/28 exam ලියන science stream එකේ හැමෝටම වගේ වැදගත්වන channel එකක් තමයි Sci-Nova කියන්නෙ. අපෙ channel එකෙන්, ⦁ Physics ⦁ Chemistry ⦁ Combined Maths subject වලට අදාල වැගත් දේවල් දැනගන්න පුලුවන්. CHANNEL LINK : @SciNovaAL
වැඩ කරන සෙට් එක කෝ බලන්න.. comment/ react එකක් දාන් යමු...♥️ 🌩✨🌙 දැන් පාඩම් කරන subject එක මොකද්ද .. මන්නම් Applied..🌼 ඔයා මොනාද .. 👀 💛 It's 20:41 P.M