bloGs by sUsA
Статистика- Последний пост
- 9 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 33
- Тип
- открытый
- Язык
- und
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 749
- 1/48двое суток
- 858
- 1/72трое суток
- 925
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
මචන් සතුටත් ඒ වගේ තමයි.. එකිනෙකාට සතුට දැනෙන විදිහ වෙනස්. දැනුනටත් වඩා සමරන්න ගියාම හෙනම Cringe වෙනවා.. ලංකාව ආතල් රටක් වෙන්න ඒකත් එක හේතුවක්.
ඩිල්ශාන්ගෙ vlog එකකින් ඉගෙනගත්ත දෙයක්.. කාගෙහරි ප්‍රශ්නයක් අපිට අහන්න හම්බුනාම අපිට වෙලාවකට හිතෙනවා, මට තියෙන ප්‍රශ්න එක්ක උබට තියන ප්‍රශ්නෙ මොකද්ද වගේ එකක්. එහෙම හිතන එක ඇත්‍තටම වැරදි. ප්‍රශ්න කියන එක අපේ social status එකත් එක්ක, වයස එක්ක, sensitivity එකත් එක්ක එකිනෙකාට දැනෙන විදිහ වෙනස්. මට Job එකක් නැති එක මට බරපතල ප්‍රශ්නයක්. Lambogini යක් පදින rich මනුස්සයෙක්ට කාර් එකේ දොර හරියට වැහෙන්නැතුව යන එක ඒ හා සමාන බරපතලකමක් තියන ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. හැබැයි job හොයන මට අරූගෙ ප්‍රශ්නෙ ඊයා.. ඒත් පොරට ඒක ඔලුව රිදෙන ප්‍රශ්නයක්. ඒ නිසා කාගෙවත් ප්‍රශ්න අවතක්සේරු කරන්නෙපා. ඒක අපිට අපේ ජීවිතේ පස්සට ගියත් තේරුම්ගන්න පුලුවන් දෙයක්. මොකද ඉස්කෝලෙ යන කාලෙ Homework තමා ලොකුම හිසරදේ.. හැබැයි දැන් තත්වෙ සම්පූර්ණෙන් වෙනස්. We should not compare our suffering to others. Suffering is suffering." — The Dalai Lama
без подписи
අඩෝ රුපියලක් හදන්න රුපියලකට එහා ගානක් වියදම් වෙනවා.. රුපියල හදන එක රටට අලාභයි.. කවුරුත් නොහිතන දේවල්. Thanks
amiunique.org එකට ගිහිල්ලා Test එකක් run කරලා බලන්න.. ඔයාට දැනගන්න පුලුවන් වෙයි site එක්කට ඔයා ගැන කොච්චර දුරට දේවල් දැනගන්න පුලුවන්ද කියන එක.. සහ ඒ හරහා ඔයා කොච්චර unique වෙනවද කියන එකත් බලාගන්න පුලුවන්. මේ uniqueness එකෙන් තමා internet එක ඇතුලෙ ඔයාව identify කරගන්නෙ.. මොන VPN එක use කළත්, cookies use කළත් ඔයාගෙ වෙස්මූණ ගැලවෙන්නෙ මේ හින්දා.. සමහර තැන් වලදි hits zero වෙන්නත් මේක හේතුවක් 😗 This is Browser Fingerprinting 🌐 ඔයා privacy focused නම් or Carding වගේ දේකට අලුත් නම් මේ ගැන දැනගන්නම ඕන.. නැත්නම් ඔයාගෙ mask එක ගැලවෙන එක නතර වෙන්නෙ නෑ.. #fingerprint #privacy #unique #browser #tor
Nolan ගෙ Odyssey බැලුවා ගියසතියෙ.. නියමයි! PEAK! හැබැයි මටනම් තවම එකට ඉන්නෙ Interstellar.. 💫 ඊටපස්සෙ rank කරොත්, The Dark Knight > Oppenheimer > Inception > The Prestige > Tenet > The Dark Knight Rises > others... Any thoughts??
පහළින් තියන Groups sell කරනවා.. Come Ib with your numbers @SusaEpic https://t.me/PHYSICS_PRACTICALS_UPDATED https://t.me/Chemistry_Past_Paperss https://t.me/PHYSICS_SHORT_NOTESS https://t.me/ROSAGE_VIVARANA https://t.me/Physics_past_PAPERS
Hi bros
Channel photo updated
без подписи
අවුරුද්දකට විතර පස්සෙ windows log වෙන ගමන්.. Fedora වල පැයක් windows වල අවුරුදු හතරක් වගේ Feeling එකක් එනවා
Verified source වලින් Games download කරන්න පුලුවන් දැනට හම්බුන fastest ම search engine එක > rezi.one #games #torrent #engine #fast ~ [@blogsbysusa]
The Arena is officially set! 🔥 The clash of thunder is about to unfold This drumroll is for the valiant valorants awaiting Battle as our Registrations are now OPEN. Join with us for a registration fee of 2500LKR and get a next level online gaming experience with a cashpool of over 50,000 LKR. Register Now. 👇🏻👇🏻👇🏻 https://click.aiesec.lk/kandy/arena-registrations What are you waiting for ?👾
ඔත්තෙද ඉරට්ටෙද
🤖 Claude AI Pro Gift Card 📌 $20 value for only $13.99! 💯Get one full month of Claude Pro at a discount! Perfect if you want to try the premium AI assistant without paying full price. Fast delivery, safe payment via Crypto /Bank Message me to grab it! 😎 DM - @bishopriseup ☑️
සිරා කතාව මේක. I'm trying this too..
без подписи
26,000+ records තියන ලංකාවේ student loan database එකක් එළියට Darkweb එකේ $260,000 ($10 per record) වලට value කරල තියන මේ leaked data වල පහළින් තියන data include වෙනවා. Financial Data: Loan info, stipend details, bank (can be mapped to real banks) Personal & Identity Info: Full names, emails, mobiles, NICs, dates of birth, places of birth Educational Background: Degree, institute, batch, and academic year Family Info: Father and mother names, civil status, and contact details Registration & Loan Data: Includes registration status, agreement dates, and more samples දෙකක් මම උඩින් attach කරල තියනවා.. සෑහෙන sensitive data මේවා 🫤 #data #leak #darkweb #fernando #database ~ [@blogsbysusa]
කොළඹ නුවර බස් එකට නැග්ගා කුඩ්ඩෙක්. උගෙ චරිතය උනේ කොන්දෙක්. කොහෙද ඇහලා කැඩුවා ටිකට් හතරක් පහක් වේගෙන්. ටෙක්නිකල් හන්දියෙන් බැස්සා වගේ කුරුල්ලෙක්. සිරා කොන්දොස්තර ටිකට් කඩන්න ගන්නකොට කට්ටිය හොල්මන් 😗
මේ අවුරුද්දෙ බලපු සුපිරියක්.. One Battle After Another 2025 බලපු හොද movies දාගෙන යන් !