𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬
Статистика💛 Discover amazing facts everyday... Science, nature, tech, history & mind-blowing world Facts — all in 1 place. 🌍✨ ★𝐏𝐫𝐨𝐦𝐨𝐭𝐢𝐨𝐧: @Thizh_69 ★𝐖𝐞𝐛: Stay tuned with Us! 🇱🇰
- Последний пост
- 12 авг.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 1 719
- 1/48двое суток
- 1 969
- 1/72трое суток
- 2 124
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
ඔයා දන්නවද? මිනිසුන් වන අපට ඉතා තියුණු දෘෂ්ටියක් ඇති රාජාලියන්ගේ ඇස් ලැබුනහොත්, තට්ටු දහයක් උස ගොඩනැගිල්ලක වහල මත සිටින කුඩා කුහුඹුවෙකු පොළවේ සිට නිරීක්ෂණය කළ හැකිවේ. 👀😱 එහෙම උනානම් 😼 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
Power of 🥃 බීපු මිනිස්සු අවංකයි කියන්නේ නිකන්ද... 😌❤️ 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
📚හෙටින් ඇරඹෙන 2026 උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කළ සැමට, විභාගයට හොඳින් පෙනී සිටීමටත්, තමන් හිතනවාට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීමටත් හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. ✨🩵 Good Luck Buddies ‼️ 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
ඔයා දන්නවද? කිලෝග්‍රෑම් 5000ක් බර අලියෙකු 🐘 විසින් පොළව මත ඇති කරන පීඩනයට වඩා, අඩි උස සපත්තු (High heel) පැළඳ සිටින කිලෝග්‍රෑම් 50ක් බර කාන්තාවක් විසින් පොළව මත ඇති කරන පීඩනය වැඩිය. 👠 Heels දාගෙන ඇවිදිනකොට කකුල් රිදෙන් නැද්ද කෙම්ලනේ 🫠 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළද අතිශය ජනප්‍රියත්වයට පත් Spider-Man: Brand New Day 🕷 චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසයේ පළමු සති අන්තයේ ඉහළම ආදායමක් ලැබූ හොලිවුඩ් චිත්‍රපටය බවට පත්වෙමින් නවතම ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. 🇱🇰 පසුගිය 30 වෙනිදා තිරගත වීම ආරම්භ කර දින 5 ක් වැනි අතිශය කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාව තුළින් පමණක් රුපියල් මිලියන 248 ක හෙවත් කෝටි 24.8 ආදායමක් උපයාගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා. 🤯🇱🇰 බලන්න ගියාද කට්ටිය? 🌝 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
ඔයා දන්නවද? ලොව ලාබාලතම දාම ඝාතකයා බිහාර්වලින් වාර්තා වී ඇති අතර මොහු නමින් අමර්ජිත් සාදා නම් වේ. මොහු තම මාස 8 ක් වයසැති නැගණිය ඇතුළු තවත් දරුවන් තිදෙනෙක් ඝාතනය කරන විට යන්තම් අවුරුදු 8 ලැබුවා පමණි. 🤯💔 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
ඔයා දන්නවද? රපුන්සල් කුමරිය ජීවත් වූ සැබෑ කුළුන මෙය වන අතර ඇය සුරඟන කතාවකට පාදක වූ කුමරියක් නමුත් සැබැවින්ම වසර 18 ක් පුරාවටම මෙම කුලුනේ සිරගත වී සිට ඇත. 👸 ඇල්ෆර්ඩ් රජ සමයේ ඉදිකල මෙම කුළුන ලෝක යුද්ධ වලදී භාවිතා කර ඇති අතර, 🏰 එංගලන්තයේ ඉතා සුන්දර ප්‍රදේශයක් වන සමර්සෙට්හි මෙය පිහිටා ඇත. චූටි කාලෙ crush එක 🥹❤️ 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🌕🌷 බුද්ධ ශාසනයේ අද සිදු වූ වැදගත් සිදුවීම්:👇 පස්මහ බැලුම් බලා බෝසතාණන් වහන්සේ මහාමායා කුස පිළිසිඳ ගැනීම. බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් උදෙසා ප්‍රථම ධර්ම දේශනාව වන 'ධම්මචක්කප්පවත්තන සූත්‍රය' දේශනා කිරීම. කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වී ප්‍රථම භික්ෂුව ලෙස සසුනට එක්වීමෙන් සංඝ රත්නයේ ආරම්භය සිදුවීම. සිද්ධාර්ථ කුමරුන් සියලු සම්පත් අතහැර පැවිදිවීම සඳහා ගිහිගෙයින් නික්මීම. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට රජගහනුවර වේළුවනාරාමයේදී කටයුතු ආරම්භ කිරීම. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් ශ්‍රී දන්තධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවීම. 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
ඔයා දන්නවද? ඇතැම් ගීත වලට සවන් දෙන විට රෝම උද්ගාමනය (goosebumps) ඇතිවීම සමහර මිනිස්සුන්ට පමණක් ඇති විශේෂ දෙයකි. 🫠🎶 එයින් පෙන්නුම් කරන්නේ ඒ අයගේ මොළය යම් යම් දේවල් සඳහා ගොඩක් සංවේදී බවයි. 🧠 ඔවුන්ට සමහර හැඟීම් ගොඩක් ප්‍රබල විදියට දැනෙනවා. මෙම තත්වය "ෆ්‍රිසන්" ලෙසින් හඳුන්වයි. අහද්දි මයිල් කෙලින් වෙන සිංදුව මොකක්ද? 😼 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
ෆින්ලන්තයේ සුපිරි වෙළඳසැල් ජාලයක් විසින් තනිකඩ පුද්ගලයන් සඳහා බඩු ගෙනයාමට රෝස පැහැති කූඩ හඳුන්වා දී ඇත. 🛒🛍 තනිකඩයන්ව වෙන් කර හඳුනා ගැනීමට හා ඔවුනොවුන් අතර නව සම්බන්ධතා ඇතිකර ගැනීමට උදව් කිරීම මෙහි අරමුණයි. 🌚🤝 මෙහෙත් තිබ්බා නම් හොඳයි කියන අය ❤️ එකක් දාන්න 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
видео или голосовое, без подписи
ජූලි මස තුන් වන ඉරිදා දිනය ලෝක අයිස්ක්‍රීම් දිනය ලෙස ලොව පුරා රටවල් සමරනු ලබනවා.🍦❤️ විවිධ අයිස්ක්‍රීම් සන්නාම හා වෙළඳසැල් තම පාරිභෝගිකයන්ට වට්ටම්, දීමනා හා ත්‍යාග පිරිනැමීම එදිනට බහුලව සිදුවෙනවා. මේ වසරේ අයිස්ක්‍රීම් දිනය අද (19) දිනට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් විසින් ලබාදෙන විශේෂ වට්ටම් ඉහත post එකේ ඇත. 🛍 ඔන්න ගිහින් කම්න...😌🤝 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
AI videos හදනවා නම් මේ ලෙවල් එකෙන් හදන්න try කරන්න.🔥 Football lovers ලට නම් සෑහෙන සංවේදී වීඩියෝ එකක් මේක...🥹 Ps: ඉස්සරහට film industry එකට නම් මොනවා වෙයිද දන් නෑ, මේ යන විදිහට 🫠🙏 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
ලෝක කුසලාන ඔට්ටුව පරදියි; නෝර්වීජියානු ගුවන් සේවයේ ලාංජනය වෙනස් වෙයි. ✈️ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තය සහ නෝර්වේ රාජ්‍යය අතර පැවැති තීරණාත්මක තරඟයකින් පසු, ගෝලීය ගුවන් සේවා සමාගම් දෙකක් අතර ඇති වූ ඔට්ටුවක් නිසා මේ වන විට සමාජ මාධ්‍ය කලඹා තිබෙනවා. තරඟයෙන් නෝර්වේ කණ්ඩායම පරාජයට පත්වීම හේතුවෙන්, නෝර්වීජියානු ගුවන් සේවය සිය නිල ඉන්ස්ටග්‍රෑම් ඡායාරූපය (Profile Picture) වෙනුවට බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ (British Airways) නිල ලාංඡනය යෙදීමට පියවර ගෙන තිබෙනවා. ඊයේ පැවැති මෙම තරඟයට පෙර, නෝර්වීජියානු ගුවන් සේවය විසින් බ්‍රිතාන්‍ය ගුවන් සේවය වෙත අභියෝගයක් එල්ල කර තිබුණා. ඒ, තරඟයෙන් පරාජය වන කණ්ඩායමට අයත් ගුවන් සේවය සතු සමාජ මාධ්‍ය අනන්‍යතාවය පැය 24ක් සඳහා ජයග්‍රාහී පාර්ශවයේ ලාංඡනයට වෙනස් කළ යුතු බවටයි. දුන් පොරොන්දුව ඉටු කරමින්, නෝර්වීජියානු ගුවන් සේවය අද (12) සිය අනන්‍ය රතු සහ සුදු පැහැති සන්නාම ලාංඡනය ඉවත් කර, ඒ වෙනුවට බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ සුප්‍රසිද්ධ ‘ස්පීඩ්බර්ඩ්’ (Speedbird) ලාංඡනය සිය ගිණුමට ඇතුළත් කර තිබෙනවා. -globalnewssrilanka ඉල්ලන් කනවා කියන්නේ මේවට 😂💔 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
ජනේල නැති අනාගත ගුවන් යානා ✈️ ගුවන් ගමන් ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් මගී ගුවන් යානාවල ජනේල වෙනුවට "ෆයිබර් ඔප්ටික්" කැමරා යොදාගනිමින් පිටත දර්ශන, යානාවේ ඇතුළු බිත්ති මත ප්‍රතිනිර්මාණය කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම සැලසුම් කර තිබේ. 🥹❤️ මෙම සැලසුමේ මුල් පියවර වශයෙන් එමිරේට්ස් ගුවන් යානාවල ව්‍යාපාරික පන්තිය සඳහා මෙසේ ෆයිබර් ඔප්ටික් කැමරා සවිකිරීමට නියමිතයි. ඒ අනුව අනාගතයේදී ගුවන් ගමනක යෙදෙන විට ඔබට තවදුරටත් ගුවන් යානයේ ජනේලය අසල ආසනයක් අල්ලා ගැනීමට මහන්සි වීමට අවශ්‍ය නොවනු ඇත. 😌🤝 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
ජපානයේ වෙරළට ඔබ්බෙන් පිහිටි කුඩා දූපතක් වන ඔකුනොෂිමා යනු හාවුන් බහුලව වාසය කරන දූපතකි. 🐰 මිනිසුන් විසින් අතහැර දැමූ වර්ග කිලෝමීටර 4.3ක් පමණ වන මේ දූපත දැන් හාවුන් 1000කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ රජදහන කරගෙන සිටිති. 🐇😎 ජපානේ ගියොත් අනිවාර්යෙන් ගිහින් බලන්න...🌚❤️ 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
ඔයා දන්නවද? වෛද්‍යවරුන්ගේ ආයු කාලය අනෙක් වෘත්තිකයන්ට සාපේක්ෂව වසර 15කින් අඩු බව ඉන්දියාවේ සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත. 😐🩺 එමෙන්ම වෛද්‍යවරුන්ගෙන් 22.2%ක් මානසික අවපීඩනයෙන් පෙළෙන බවද හඳුනාගෙන ඇත. ❤️🩹 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
👆මාත් මේක ඉහළින්ම පිළිගන්නවා. මොකද අපි පුංචි කාලේ ඉදන්ම අපේ වටේ හිටපු අයගේ විධානවලට අනුව වැඩ කළේ. ඔයා මෙහෙම වෙන්නෝනි, අරහෙම වෙන්නොනි කියලා අපේ යටිහිතේ කා වැද්දුවා.🫠 ඊට පස්සේ අපි උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් ෆෝන් එකෙන් බලන්නේ වෙන අය යන ට්‍රිප්, වෙන අය කන කෑම, වෙන අයගේ සතුටුදායක අවස්ථාවන්. අපේ මොළය මේ හැමදේම මතකයන් විදිහට ගබඩා කරගන්නවා. ඊට පස්සේ අපි අපේ සැබෑ ජීවිතය දිහා බලලා කලකිරෙනවා. අපේ ඔළුව අස්සේ අපේ මතකයන් වලට වඩා වෙන අය රඟපාපු මතකයන් වැඩියි. සමාජයට පෙන්වන්න හදන ඒ මුහුණුවර හැදෙන්නේම වෙන අයගේ මතකයන් සහ බලපෑම් එක්ක. අපි අපේ සැබෑ ආත්මය අමතක කරලා, අනුන්ගේ මතකයන් වල සිරකරුවෙක් වෙන එක තමයි මේ හැම මානසික පීඩනයකටම මුල. නිදහස කියලා ඔයා හොයාගෙන යන්නොනි, අන් අයගේ අතීත මතකයන් අත් හැරීම නේද? Janiru will be back with more facts...🚶 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
ඔයා දන්නවද? ඔබේ ආදරය කොතරම් ශක්තිමත් හෝ ගැඹුරු වුවත්, අපේ මොළයට ආදරය අමතක කිරීමට සහ නව හැඟීම් ඇති කිරීමට ගත වන්නේ දින 21 ක් පමණි. 🙂❤️🩹 ආදරයක් අහිමි වූ පසු වේදනාවෙන් මිය යනු ඇතැයි ඔබ සිතුවත්, දින 21 කට පසු, ඔබ නව පුද්ගලයින්ට සහ නව පුරුදු වලට හුරු වීමට පටන් ගනී. 🐳 ඔන්න ඕක තමා ප්‍රශ්නෙ 😂 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
පොප් සංගීතයේ රජුගේ ඇවෑමෙන් අදට අවුරුදු 17 යි! 🏳 ලෝක සංගීතය උඩුයටිකුරු කරමින්, සදාතනික නාමයක් රැන්දු Michael Jackson මහතා අභාවප්‍රාප්ත වී අදට වසර 17ක් සපිරේ. 2009 ජූනි 25 වන දින වයස අවුරුදු 50 දී ඔහු අභිරහස් ලෙස අභාවප්‍රාප්ත වූ අතර, ලොව පුරා මිලියන සංඛ්‍යාත රසිකයින්ගේ හදවත් මහත් කම්පාවට පත් කළ සිදුවීමක් ලෙස එය ඉතිහාසගත විය. 😔💔 King of Pop ලෙසින් විරුදාවලිය ලත් ඔහු අද අප අතර නොසිටියද ඔහුගේ අසමසම සංගීතය, නර්තන විලාසය, මානව දයාව සහ ලොවට දුන් ආශ්වාදය තවදුරටත් පරම්පරා ගණනාවක් ජීවමානව පවතින බව නොරහසකි. 🎶🕊️ Social media නැති කාලෙක, ඇහැට වත් දකින්නේ නැතුව ගමේ නගරේ හැමෝම ආදරේ කරපු අසමසම පෞර්ෂය...❤️🔥 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬