tgindex
IQ මීටරේ 🚀

IQ මීටරේ 🚀

Статистика

විවිධ නිර්මාණාත්ම ගැටලු තුලින් පරිකල්පන ශක්තිය වර්ධනය කරගැනීම සඳහා වෙන් වූ එකම ලාංකික චැනලය ! ✹LINK ➢ https://t.me/+TFMUGDSQpOBlZDQ9 ✹Buy ads: https://telega.io/c/boostyour_brain ✹Promo ➢ @Common_General_testbot

Последний пост
1 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
24
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
8 182
−14 за 3 дн.
Сутки
−7
−0,09%
Неделя
 
Месяц
 
Просмотров на пост
3 295
24 постов
Вовлечённость
40,3%
к подписчикам
Постов в день
0,0
всего 24
Упоминаний
3
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
727
1/48двое суток
833
1/72трое суток
898

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 1 авг.548124

    ජනප්‍රිය පාසල් හා පළාත් වාර විභාග ප්‍රශ්න පත්‍ර 📑 📎3rd term 📌 Sabaragamuwa Province ( Marking) Mcq SE,Essay 📌 Ananda College (SM) MCQ SE, Essay 📌Museaus College (SM) MCQ 📌 Visakha Girl's College MCQ Essay 📌 Devi Girl's College (EM) MCQ 📌 Devi Girls college ( SM) McQ ,Essay 📌 Eastern province SE, mcq 📌 Nalanda college ( SM) SE MCQ 📌 supportive Assesment (SM) MCQ SE,Essay Marking 📌 Supportive Assesment (EM) MCQ SE, Essay 📌 Uva province SE,Essay 📌 uva province MCQ Marking 📌 Uva province SE,Essay MCQ 📌 sirimawo bandaranayake college SM MCQ SE 📌 Central province SM SE,Essay,MCQ 📌 central province EM Essay 📌 Nothern province EM Essay,SE 📌 Nothern western province SM MCQ Essay EM Essay ,MCQ 📌 Richmond college ( SM) MCQ SE ,Essay 📌 Western province ( SM) Mcq Essay, SE 📌 Southern province Mcq Essay https://t.me/biologykuppiya https://t.me/biologyjanithnawod2026 #Al_guidance #Biologykuppiya #Master_class_series

  • 22 июл.5942из BOOSTYOUR_BRAIN

    අවුරුද්දකින් විතර ඔන්න ඔයාලට පොඩිම පොඩි ප්‍රශ්නයක් ගෙනාව.. බලමු මුලින්ම විසඳන්නේ කවුද කියල... ගිනිකූරු දෙකක් විතරක් වෙනස් කරල කොටු(සමචතුරස්‍ර හෝ ඍජුකෝනාස්‍ර) හතක් හදන්න පුලුවන් නම්...😉 @BOOSTYOUR_BRAIN 🚀

  • අවුරුද්දකින් විතර ඔන්න ඔයාලට පොඩිම පොඩි ප්‍රශ්නයක් ගෙනාව.. බලමු මුලින්ම විසඳන්නේ කවුද කියල... ගිනිකූරු දෙකක් විතරක් වෙනස් කරල කොටු(සමචතුරස්‍ර හෝ ඍජුකෝනාස්‍ර) හතක් හදන්න පුලුවන් නම්...😉 @BOOSTYOUR_BRAIN 🚀

  • 21 июл.1 30251

    අවුරුද්දකින් විතර ඔන්න ඔයාලට පොඩිම පොඩි ප්‍රශ්නයක් ගෙනාව.. බලමු මුලින්ම විසඳන්නේ කවුද කියල... ගිනිකූරු දෙකක් විතරක් වෙනස් කරල කොටු(සමචතුරස්‍ර හෝ ඍජුකෝනාස්‍ර) හතක් හදන්න පුලුවන් නම්...😉 @BOOSTYOUR_BRAIN 🚀

  • 29 июн.1 4442

    ලමයී.. මුල ඉඳන්ම හිටපු අයට මතක ඇති බිම්සර චන්දිමාල් අයියව.. IQ මීටරේ වගේම සාමාන්‍ය දැනීම group එක පටන් ගත්තෙත් එයා.. මුල්ම owner මේ චැනල් එකෙත්... ඒ අයියා ඊයේ suicide කරගෙන තියනවා... සස්නක සංසඳයේ හිටපු අය දන්නව ඇති.. මම දැකපු මාරම positive චරිතයක්.. ඒත් මේ…

  • 29 июн.2 0988210

    ලමයී.. මුල ඉඳන්ම හිටපු අයට මතක ඇති බිම්සර චන්දිමාල් අයියව.. IQ මීටරේ වගේම සාමාන්‍ය දැනීම group එක පටන් ගත්තෙත් එයා.. මුල්ම owner මේ චැනල් එකෙත්... ඒ අයියා ඊයේ suicide කරගෙන තියනවා... සස්නක සංසඳයේ හිටපු අය දන්නව ඇති.. මම දැකපු මාරම positive චරිතයක්.. ඒත් මේ වගේ දෙයක් කරගනී කියල හිතාගන්න බෑ... හැම මනුස්සයෙක්ටම අමාරු වෙලාවල් එනවා... ඒත් ඒ හැම ප්‍රශ්නයකටම ඇයි මේ විසඳුමම තෝරගත්තේ.... නිවන් සුව අයියේ...🕊🏳

  • 28 июн.1 422262

    видео или голосовое, без подписи

  • 19 июн.1 897171из Give_way2Freedom

    මන්නම් නෙමෙයි කියන්නෙ #ADMIN

  • 30 мар.3 85327

    ayeth aa wge klyk enne na

  • 28 нояб.7 051271из Give_way2Freedom

    ගෙවල් වලින් කිසිම තොරතුරක් නැත්තම් phone answer කරන්නෙ නැත්තම් බොහෝ විට මේ හේතුව නිසා වෙන්න පුලුවන්.. current එකත් නෑනේ.. ගම්පොල නාවලපිටිය පේරාදෙනිය, ගග ඉහල කෝරලය, උඩුනුවර යටි නුවර පිලිමතලාව, කොත්මලේ වගේ පැති වල කාටවත් signal නෑ කියල තමා ආරංචිය.. මාත් උදේ ඉඳන් try කරනව ගෙදරට කතා කරන්න.. කිසිම විදියක් නෑ... #ADMIN

  • මේ පාර exam කොහොමද. ලේසිද. අමාරුද.. නැත්තම් තාම පේපරේ හදපු එකාගේ address හොයනවද.

  • මේ පාර exam කොහොමද. ලේසිද. අමාරුද.. නැත්තම් තාම පේපරේ හදපු එකාගේ address හොයනවද.

  • 11 нояб.6 598868

    අද කාට කොච්චර වැදගත් දවසක් උනත් ඔය හැමදේටම වඩා අද විශේශ දවසක් යාලුවනේ..😙 මොකද අද තමයි ලෝක තනිකඩයන්ගේ දිනය..🌚❤️ සුබ තනිකඩයන්ගේ දිනයක් වේවා කොල්ලනේ කෙල්ලනේ..😗♥️ තනිකඩව සමරන අන්තිම අවුරුද්ද සහ කපල් වලට ආයේ තනිකඩ දින සමරන්න නොලැබේවා කියල ප්‍රාර්තනා කරනවා...🙂‍↕️♥️ ✹ 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨

  • 9 нояб.3 931622

    හෙට දිනයේ උසස්පෙල විභාගයට මුහුන දෙන හැමෝටම ජය...🌚❤️...හොඳට exam ලියන්න ළමයී🫂

  • 4 нояб.4 911151

    ඔයා මුලින්ම දැක්කේ මොන සතාවද කියල කියන්න බලන්න...👀 ඒ අනුව ඔයලා දෙයක් දිහා බලන විදිහ මං ඒ අනුව කියනවා ඔන්න...😌 #RIDDLE 🚀IQ මීටරේ 🚀

  • 2 нояб.4 82152

    Who can lift and move both the knight and boshop ? #EZY 🚀 IQ මීටරේ (BOOST YOUR BRAIN) 🚀

  • Cross promotion karana aya kiyanna @adsithumbot

  • 1 нояб.3 341141

    ඔන්න ඔය ට දීල තියෙනවා විනාඩි 7 ක වැලි ඔරලෝසුවක් එක්ක විනාඩි 11 වැලි ඔරලෝසුවක්. ඔය කොහොමද මේ දෙක පාවිච්චි කරලා හරියටම විනාඩි 15 ක් ගනන් කර ගන්නේ?? උත්තර දෙමු බලන්න අපේ meter ටික @BOOSTYOUR_BRAIN 🚀

  • 29 окт.3 230151

    දැන් නම් මේවා #EZY නේ... 🌚 🚀 IQ මීටරේ 🚀

  • 28 окт.3 583202

    මීක්ෂි සහ අභිරහස් හෝටලය දිනක් මික්ෂි ඇගේ හෝටල් කාමරයේ වාඩි වී සිටියදී දොරට තට්ටු කරන හඩක් ඇසුනි. ඇය දොර විවෘත කළ අතර පිටත මිනිසෙකු සිටගෙන සිටිනු දුටුවේය... එවිට එම මිනිසා, "අනේ! මට සමාවෙන්න, මම හිතුවේ මේ මගේ කාමරය කියලා" කියා පවසා ඉක්මනින් එතනින් ඉවත් විය. මික්ෂි මීට පෙර ඒ මිනිසා දැන සිටියේ නැති අතර ඉක්මනින් ඇය දොර වසාගෙන හෝටල් ආරක්‍ෂක අංශයට කතා කොට එම පුද්ගලයා අල්ලා ගන්නා ලෙස පැවසුවාය. මීක්ෂි එම මිනිසා ගැන සැක කිරීමට හේතු වූයේ කුමක්ද?  #මීක්ෂි #RIDDLE 🚀 IQ මීටරේ (BOOST YOUR BRAIN) 🚀

IQ මීටරේ 🚀 — tgindex