tgindex
WisdomVerse ™ | 🍃

WisdomVerse ™ | 🍃

Статистика

✨ Dive into a world of wisdom and inspiration. Elevate your day with profound Feelings. ✨ Home of Love 🎶 Cross Promotion 25k+ 📚 OWNER: @ALOK_X0 BUY ADS: https://telega.io/c/WisdomWhispers

Последний пост
14 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
6
Всего постов
23
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
8 254
−25 за 3 дн.
Сутки
−15
−0,18%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 226
22 постов
Вовлечённость
14,9%
к подписчикам
Постов в день
0,9
всего 23
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
702
1/48двое суток
804
1/72трое суток
867

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • 13 авг.7188415

    🥺💝

  • 12 авг.8671067

    + " රවට්ටලා සැප අරන් දාලා යන්න නම් මමත් දන්නවා... ඒත් , අහිංසක හිතක් රිද්දලා සතුටු වෙන්න තරම් පහත් මනුස්සයෙක් නෙවෙයි මං.. " එහෙම හොඳ කොල්ලොත් ඉන්නවා...!🥺❤️‍🩹 - ❤️🫡 -

  • 11 авг.1 045777

    + අමාවකට හඳ පායන්නෙ නෑ තමයි... - එහෙම උනා කියලා මිනිස්සුන්ට හඳ අමතක වෙන්නෙ නෑ...! [ ලක්ෂි - හේෂාන් වෙල්ගම ] - 🎀❤️‍🩹 -

  • 10 авг.1 1438710

    නියම ගැහැණු... 🩷🤍

  • 9 авг.1 183581

    Tomorrow isn’t just another exam day. It’s the day we finally get to show what all these years of hard work, sleepless nights, sacrifices, and countless struggles were worth. We’ve come this far together, and no matter what happens tomorrow, remember that you’ve already made it through everything that brought you here. Go into that exam hall with confidence, give it everything you have, and trust the effort you’ve put in. May your mind be calm, your heart be strong, and every answer you write bring you closer to your dreams. All the very best for your A/Ls! May we all make ourselves, our parents, and everyone who believed in us proud. This is our moment... Give it your best. We’ve got this! -🥹❤️-

  • 9 авг.1 0758611из HIRUU_hiruu

    ගෑණුන්ට ඕනේ වුනේ සල්ලිකාර පිරිමියෙක් විතරක්ම නෙවෙයි, පලවෙනි මොහොතේ දුන්නු අවදානය අන්තිම වෙනකම් දෙන නම්බුකාර, loyal පිරිමියෙක්..! -🥺❤️❗️- #Hiruu

  • 9 авг.1 244647

    🤍

  • 8 авг.1 2886110

    100% විඳින්න පුළුවන් හරි ලස්සන ආදරයක් මේ ලෝකේ කොහෙම හරි ඇති කියලා තිබ්බ විශ්වාසෙ ටිකෙන් ටික වියකිලා යද්දී මං තේරුම් ගත්ත එක දෙයක්...! ආදරේ තියෙන්නෙ විඳින්න.. ඒ වගේම විඳවන්න... විඳව විඳවා කඳුළු අස්සෙන් ආයෙ ආයෙම විඳින්න... විඳින ලස්සන හිනා මැද්දෙන් ආයෙ ආයෙම අඬන්න... විඳලා ඇති බව හිතුණ දවසක මතක එක්කර සිඹින්න... මතක ඇති බව නොහිතුනෝතින් ආයෙ ආයෙම විඳින්න විඳින ගමන් විඳවන්න...! Aura 🤍✨

  • 7 авг.1 41211442

    පිරිමි ලමයෙක්ගේ ආදරේ තේරුම් ගන්න ලේසි නෑ…. මොකද එයා හැම හැඟීමක්ම වචන වලින් කියන්න දන්නෙ නෑ. සමහර වෙලාවට එයා නිහඬව ඉඳී, reply පරක්කු වෙයි, තරහ ගියා වගේ පේයි… ඒත් ඇත්තටම එයාගේ හිත ඇතුලේ වැඩිපුරම ඉන්නෙ එකම කෙනායි. පිරිමි ලමයෙක් කෙනෙක්ට ඇත්තටම ආදරේ කරනකොට, එයා ලෝකෙටම වෙනස් වෙනවා. කලින් careless වුණු කෙනා suddenly caring වෙනවා. තමන් ගැන හිතනවට වඩා ඒ කෙනා ගැන හිතන්න පටන් ගන්නවා. කෑවද, නිදාගත්තද, safe ද කියලා හැමවෙලේම බලනවා. එයාගේ දවසේ ලස්සනම notification එක වෙන්නෙ ඒ කෙනාගෙන් එන message එක. Busy වෙලා හිටියත් phone එක අරන් බලනවා. කොල්ලො හැමවෙලේම strong වගේ පෙන්නුවත්, ආදරේ ඉස්සරහදි එයාලත් බයයි. එයා මාව දාල යයිද ? කියන බය හැමදාම හිත ඇතුලේ තියෙනවා. ඒ නිසාම sometimes jealous වෙනවා, overthink කරනවා, රණ්ඩු කරනවා. ඒ හැමදේම පිටිපස්සෙ තියෙන්නෙ අහිමි වෙයි කියන බය විතරයි. ඇත්තටම ආදරේ කරන කොල්ලෙක්ට තමන් කැමති කෙල්ලව වෙන කෙනෙක් එක්ක හිනාවෙලා ඉන්නවත් දරාගන්න අමාරුයි. ඒත් එයා ඒක හංගනවා. හිනාවෙලා ඉන්නවා. “මට අවුලක් නෑ” කියනවා. ඒත් රෑට තනියම ඉන්න වෙලාවට හිත ඇතුලෙන් කඩන් වැටෙනවා. පිරිමි ලමයි දුක් කියන්න අඩුයි. අඬන්නත් අඩුයි. ඒත් එයාලත් රිදෙනවා. සමහර රෑවල් තියෙනවා chat open කරගෙන old messages බලන… photos zoom කරලා බලන… call recordings අහන… online ඇවිත් last seen බලලා නිහඬවම phone එක lock කරන. ඇත්ත ආදරේ කරන කොල්ලෙක්ට rich වෙන්න ඕනෙ එකම හේතුවත් sometimes ඒ කෙනාගේ future එක ලස්සන කරන්න. තමන්ගේ dreams වලට වඩා “අපි දෙන්නගේ” dreams ගැන හිතනවා. තමන් tired උනත් ඒ කෙනා හිනාවෙනවා නම් එයාට ඒක ඇති. ඒත් දවසක ඒ ආදරේ break වෙනකොට… වැඩිපුරම වෙනස් වෙන්නෙත් ඒ කොල්ලමයි. කලින් hours ගානක් online හිටපු කෙනා silent වෙනවා. හැමවෙලේම හිනාවුණු කෙනා suddenly cold වෙනවා. “මට අවුලක් නෑ” කියලා පෙන්නුවත්, ඇත්තටම එයා ඇතුලෙන් හිස් වෙලා ඉන්නෙ. කොල්ලෙක්ගේ ඇත්ත ආදරේ ලැබෙන්නෙ හැමෝටම නෙවෙයි… මොකද එයාලා ලේසියෙන් හිත දෙන්නෙ නෑ. ඒත් once හිත දුන්නම, අන්තිම වෙනකන්ම ඒ කෙනාව අත අරින්න හිතෙන්නෙත් නෑ… -🥹❤️-

  • 7 авг.1 3488311

    + ලොකූ උසකින් තරුවක් කඩාගෙන වැටුණම, - හඳ කවදාවත් ඇහුවේ නෑ ඔයා හොඳින් ද කියලාවත් ... + ගල් වල හැපි හැපි ගඟක් ගලාගෙන ආවට , - මුහුද ඇහුවේ නෑ ඔයාට මහන්සි ද කියලාවත්... + ගුරු තරු කියලා ගොඩක් අය ගැන පුරසාරම් කිව්වට, - දැකලා නම් නෑ පැරදෙන උන් ගැන හොයලා බලනවා කවදාවත්.. - 🍂❤️‍🩹 -

  • 7 авг.1 3441032

    + අනිවාර්යයෙන් ම...! 🥰🖤

  • 6 авг.1 385407

    🖤🖇 ඉඟි බිඟි පානා නෙතු මානේ හිඳිමි නැවතීලා නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ සෙනෙහේ නොවේද මා මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේ දනිමී පමාවත් මගෙමයි නොහෙලූවා නම් මා මුලාවේ අදටත් නුඹේ ළඟමයි අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ හිමිකම් නැති ළැම මත හැඬුනේ සනසනු හැකිදෝ කඳුළට මේ සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම් ඔය මුවගේ පෙර සේ මදහස වේ නම් තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම් රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම් අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ හිමිකම් නැති ළැම මත හැඬුනේ සනසනු හැකිදෝ කඳුළට මේ සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ // 🥺❤️

  • 5 авг.1 6178910

    කාටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා ! අද උදේ කඩුවෙල මහරගම බස් එකට නැග්ගා ලස්සන ගෑණු ළමයෙක්.ඒ ගැණු ළමයා කන් ඇබයක් කනේ ගහගෙන සින්දුවක් එහෙම අහගෙන... කෝම හරි ඉතින් මගේ ඇහැ වැටුනා ඒ ගෑණු ළමයට... හයි වේ එකේ ටික දුරක් එද්දී පොඩ්ඩක් එයා කෝල් එක්ක වගෙ ඇහුනා. මගේ එහා පැත්තේ නිසා මට ඇහෙනවා කෝල් එක... "ඇයි වදේ ඇයි..." "තමුසෙට මොකද මම කොහෙද ඉන්නේ කියන එක..." ඔන්න ඔය හරියෙදි මම ටිකක් හොඳින් අවධානය දුන්නා... "මම තමුසෙට එක ගමනක් කිව්වනේ මට අයිත් උදේ පාන්දර කෝල් කරලා වද දෙන්න එපා කියලා" එකී මෙකී නොකී දේවල් ගොඩක් කියමින් මේ ගෑල්ලමයා බැන්නා. විනාඩි 5,6ක් එහෙම වෙලා කෝල් එක ඉවර කරලා,චැට් කරලත් බනින බව මට මගේ ඇහැ කොනෙන් පේනවා. (බැලුවේ නෑ ඒත් පේනවා මිත්‍රෝරුනි) මෙන්න මේකී එක පාට්ටම චෑට් එකේ ඉදන් කැමරාව ඔන් කරලා එතුමියගෙ කකුල් දෙකයි,මගේ කකුල් දෙකයි පේන "කකුල් කපල් ෆොටෝ" එකක් ගැහුවා.ගහලා අර කොල්ලට යැව්වා. ඊට පස්සෙ කොල් එකක් ආවා ආයිත් ඒ ළමයට, "ආ මාකුබුරට එනවා,හා එනවකෝ පුළුවන් දෙයක් කරනවා... මම කවුරු එක්ක ආපුහම තමුසෙට මොකද.." "මම දන්නවා දැනගෙන තමයි එෆෙයාර් එක පටන් ගත්තේ... ලක්ෂිත ගහපු වෙලේ තමයි මම ඩිසයිඩ් කරේ තෞසෙව අතාරින්න..." "එනවා හා පුළුවන් දෙයක් කරනවා... මම බය නෑ තාත්‍තා සිල්ව නෙමෙයි මොකා වුණත්..." "වද දෙන්න එපා.." කියලා ෆෝන් එක කට් කරා... මම මාකුබුරෙන් බැස්සා. එයත් බැස්සා. තවම විස්තරයක් දන්නෙ නෑ. මම තවම සුවෙන්.තවම ප්‍රශ්නයක් වුනේ නෑ ! -🥲😂🙂-

  • 5 авг.1 3238314из HIRUU_hiruu

    ඒකිගේ පට්ට ලොකුකම කියන තැනට එනකන් මම මගේ Quality එක හදාගෙන ඉවරයි... But, ඒක මගේ ලොකුකම නෙමෙයි... "Quality තියන් ඉන්න එක වෙනයි... හැම එකාටම දෙන්න යන එක වෙනයි..!" -😌👊〽️- #Hiruu

  • 5 авг.1 6276112

    ❤️‍🩹🥺

  • 4 авг.1 6729719

    + අපි තාම රණ්ඩුවෙලා ඉවර නෑ හරිද... මම එලියට ගිහිං එන්නං - ආ... හරි ආවාම ආයි පටං ගමු + ඉන්නවකෝ එනකං - මේ තව කොච්චරකල් රණ්ඩු වෙන්න ඕනද ඔයාට... ඇයි රණ්ඩු නොකර ඉන්න බැරි + තව අවුරුදු 50 විතර... - අනේ ඇත්තට... යනවා යන්න + මං ඉක්මනට එන්නං මැණික -🥹🤭-

  • 4 авг.1 568804

    ඔයාට පුළුවන්...! - ❤️‍🔥😎 -

  • 3 авг.2 20121962

    🩸ඔසප් වීම දවස් දෙක තුනක්... නැත්නම් සමහර කෙල්ලන්ට සතියක් දෙකක් පුරාවට... කෙටියෙන් කිව්වොත්, ඒ කෙල්ලගේ කෙස්ගහේ ඉඳලා යටි පතුල දක්වාම තියෙන්නේ දරාගන්න බැරි පට්ට වේදනාවක්..!! ඇවිදගන්න බෑ... නිදාගන්න බෑ... ඒ අමාරු දවස්වලට බත් කටක්වත් කන්න බැරි තරමටම ඇඟ ඇතුළෙන් රිදෙනවලු. කෙල්ලෙක් වැඩිවියට පත්වුණාම, ඇය දවසක "මවක්" වෙන්න සුදුසුයි කියන ස්වභාවදහමේ සලකුණ තමයි මේ. ඇයගේ ගර්භාෂය ඇතුළේ දරුවෙක්ට වර්ධනය වෙන්න පුළුවන් පරිසරය හැදෙනවා. හැබැයි එහෙම නොවෙන හැම මාසෙකම, ඒ ගර්භාෂ බිත්ති බිඳිලා ලේත් එක්ක ශරීරයෙන් පිටවෙලා යනවා. සරලවම කිව්වොත් ඒක තමයි ඇතුළේ සිද්ධ වෙන්නේ. පියයුරු දෙකෙන් එන කැක්කුම... යටි බඩ ගලක් වගේ තද වෙද්දී... දවසට තුන් හතර පාරක් කලන්තේ දාන්න එද්දී... කකුල් දෙකෙන් කෙලින් හිටගෙන ඉන්නවත් පණක් නෑ. වාඩි වෙන්න බෑ, සනීපාරක්ෂක තුවාය ලේ වලින් පෙඟිලා යද්දී, මුළු ඇඟෙන්ම වෙනස්ම සුවඳක්/ගඳක් දැනෙද්දී... බඩ හෙල්ලෙන්නේ නැති වෙන්න අමාරුවෙන් අඩියෙන් අඩිය තියලා ඇවිදින කෙල්ලෝ ඉන්නවා. බිත්තියට හේත්තු වෙලා, ඇඳේ ඉන්න විදියක් තේරෙන්නේ නැතුව එහාට මෙහාට පෙරළෙද්දී, නොදැනුවත්වම බෙඩ්ෂීට් එක පුරාම ලේ තැවරෙන වාර අනන්තයි. ඊටපස්සේ ඒ ඇඳුම්, ඒ ලේ පැල්ලම් කල් නොදා හෝදගන්නත් ඕනේ. හිටපු ගමන් බඩේ කොරය අල්ලලා දරාගන්න බැරිම තැන, "අනේ අම්මේ ඉන්න බෑ... බඩ රිදෙනවා..." කියලා අඬන වාර ගිණිය නොහැකියි. "ෆෙම්ස්" (Fems) හෝ "ඊවා" (Eva)... කෙල්ලෝ පාවිච්චි කරන්නේ මේවා තමයි. හැබැයි ඒවා ගන්න සල්ලි නැති සමහර අසරණ, දුප්පත් කෙල්ලෝ අදටත් අම්මගේ පරණ චිත්ත කෑල්ලක්, නැත්නම් තාත්තගේ පරණ සරම් කෑල්ලක් නමලා පාවිච්චි කරනවා. දවසට තුවා කෑලි 7ක් 8ක් මාරු කරන්න සිද්ධ වෙන ගැහැනු ළමයිනුත් මේ සමාජයේ ඉන්නවා. සැබෑ තිත්ත ඇත්ත ඒකයි..! වොශ්රූම් එකට යන්න හදද්දිත් ඇඟ ගැහෙනවා. වතුර බිංදුවක් බඩ උඩට වැටෙද්දී කලන්තේ හැදෙන්න වගේ එනවා, මුළු ඇඟම වෙව්ලනවා. තමන්ගේම ඇඟෙන් ලේ වැගිරෙනවා බලන් ඉන්න එක ලෙහෙසි නෑ. දරාගන්න බැරිම තැන පැනඩෝල් පෙති බොනවා. හැබැයි ඒවගේ ප්‍රතිඵල ඉස්සරහට බලපානවා කියලත් කියනවා. කෙල්ලෙක් කියන්නේ එසේ මෙසේ මනුස්සයෙක් නෙමෙයි මචං... කොල්ලෙක්ගේ හයිය තියෙන්නේ එළියෙන් වුණාට, කෙල්ලෙක්ගේ හයිය තියෙන්නේ ඇතුළෙන්..!! තව ලියන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි කියවන්නත් අමාරු නිසා මෙතනින් නවතින්නම්. මේක කියවන කෙල්ලෝ මේ වේදනාව ගැන හොඳටම දන්නවා ඇති. කොල්ලන්ට චූටිම චූටි පණිවිඩයක් උඹේ කෙල්ලව මේ වගේ දවස්වලට ආදරයෙන්, ඉවසීමෙන් බලාගනින් මචං. හැම ගැහැනු ළමයෙක්ටම ගරු කරන්න පුරුදු වෙයන්. මේ පණිවිඩය සමාජයට අත්‍යවශ්‍ය නිසයි බෙදාගත්තේ. කාගේ හරි හිතක් රිදුණා නම් සමාවෙන්න. -🥹🫂-

WisdomVerse ™ | 🍃 — tgindex