tgindex
|-|¡®uu" ❤️

|-|¡®uu" ❤️

Статистика

Where love speaks louder than noise, life teaches through every quote. 💌 This for hearts that feel deeply.. @HIRUU_hiruu

Последний пост
14 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
2
Всего постов
21
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
276
−1 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 128
21 постов
Вовлечённость
408,7%
к подписчикам
Постов в день
0,3
всего 21
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
252
1/48двое суток
288
1/72трое суток
311

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • "සමහර වෙලාවට වචන වලින් කියා ගන්න බැරි දහසක් හැගීම් කදුලු වලින් දියවෙනවා ! මට නම් හිතෙන්නෙම, මිනිස්සු හරි පවු .!" -🙂❤️‍🩹❗️- #Hiruu

  • ජීවිතේ සමහර සිදුවීම් හරිම අසාධාරණයි.. ඒ තැන්වලදී මම මටම කියාගන්නවා.., මම හරි පව් !" -🙂💔❗️- #Hiruu

  • 9 авг.1 2842113

    ගෑණුන්ට ඕනේ වුනේ සල්ලිකාර පිරිමියෙක් විතරක්ම නෙවෙයි, පලවෙනි මොහොතේ දුන්නු අවදානය අන්තිම වෙනකම් දෙන නම්බුකාර, loyal පිරිමියෙක්..! -🥺❤️❗️- #Hiruu

  • без подписи

  • 5 авг.1 5892116

    ඒකිගේ පට්ට ලොකුකම කියන තැනට එනකන් මම මගේ Quality එක හදාගෙන ඉවරයි... But, ඒක මගේ ලොකුකම නෙමෙයි... "Quality තියන් ඉන්න එක වෙනයි... හැම එකාටම දෙන්න යන එක වෙනයි..!" -😌👊〽️- #Hiruu

  • ඔයාට මාව මතක නම් වෙන කාට මාව අමතක වුණත් මට ඒකෙන් ඇති වැඩක් නෑ! -😌❤️❗️-

  • මට එයාලා වෙනුවෙන් අඩන්න බෑ.. "මොකද, මගේ මස්කාරා එක ගොඩාක් ගණන්..!" -🙂❤️‍🩹❗️- #Hiruu

  • 29 июл.260172из WisdomWhispers

    One Day...! - 🎓🖤 -

  • 29 июл.1 838186

    මනුස්සයෙක්ට සල්ලි තිබුණා කියලා වැඩක් නෑ.. වියදම් කරන්න මොලේ තියෙන්නත් ඕනේ.. නැත්තම් ඒ මනුස්සයා දන්නේ අද කියන දවස ගැන විතරයි.. හෙට කියන දවසක් එනවා කියලා දන්නේ නෑ.. මොකද, මම ඕනේ තරම් දැකලා තියෙනවා කාලෙකට කලින් කෝටිගනන් සල්ලි තිබුණත් මොලයක් තිබුණේ නැති මිනිස්සු අද රැපියලක් හොයන්න මහන්සි වෙන විදය...  -😌❤️‍🩹❗️- #Hiruu

  • ලුනුයි බතුයි කමු කියන මෝඩ කතා මම කියන්නේ නැ.. අනික මට ඕවා කන්නත් බෑ.. ඔයත් හොදට සල්ලි හම්බ කරන්න... මාත් හම්බ කරනවා.., ඉතින්,, සල්ලි තියෙන කාලෙට බදිනවා..!" වැටෙන තැනකදී අල්ලන් ඉන්න එකයි, නැගිටින්න පුළුවන් කාලේ වැටිලා ඉන්න එකයි, කියන්නේ එකක් නෙවෙයි දෙකක්!

  • без подписи

  • They say, you only fall in love once ! but, that can't be true... Every time I look at you, I fall in love all over again..! 🥺❤️🫶

  • 23 июл.2 5551926

    don't face it.. you may addict soon...!" -😈🫦🫵- #hiruu

  • Free වෙලාවට පැය ගණන් Calls වල ඉන්න එකයි, කරන්න වැඩ දාහක් තියෙද්දින් එකම එක msg එකක් දාලා හොයලා බලන එකයි...; එකක් නෙමෙයි දෙකක්..!"

  • 18 июл.2 7322323

    ඔයාට මන් ආදරේ තරම දන්නේ මමයි මගේ හිතයි... හැබැයි, කිසිම වෙලාවක ඒ ආදරේ තරහවකට, කලකිරීමකට පෙරලන්න එපා... ඔයා සලකන විදිහ, ඔයාගෙන් මට ඕනෙ ආදරේ ලැබුන්නැති වුණොත් මමත් වෙනස් වෙයි.. අන්න ඒ දවසට මට දොස් කියන්න එපා..! -🙂❤️‍🩹❗️-

  • 14 июл.5882911

    මාල හතද බර, තනි මාලෙද ? ❤️🎓,,,, මට නම් තනි මාලේ🎓 ඇයි දන්නවද වයස අවුරුදු 20න් පස්සෙ ගෑණු ළමයි හැමෝම වගේ මාල හතට හරි හරියට ආස වෙනවා . හැබැයි මං කියන්නේ නෑ මම ආස නෑ කියලා . හැබැයි ඒ දේ දවසක අනිවාර්යයෙන්ම වෙන දෙයක් කියලා මම දන්න හින්දා මම මාල හතට වඩා තනි මාලෙට ආසයි. තනි මාලේ පළදින්න නම් ටිකක් කටු කන්න වෙනවා . නිදි නැති රැය වල් එක්ක කැපකිරීම් ගොඩක් කරන්න වෙනවා .ඒ කොහොම වුණත් මම හරි ආසාවෙන් ඉන්නවා දවසක ඒ මාලේ බර මගේ ගෙලෙ පලදගන්න. මාල හත පළඳින හැමෝම තනි මාලේ පළදින්නෙ නෑ හැබැයි තනි මාලේ පළදින අය දවසක අර මාල හතත් අනිවාර්යයෙන්ම පළදී.. ඉතින් දවසක ආඩම්බරකාර ගැහැණියක් වෙන්න තනි මාලේ දාලා මාල හත දාන වාසනාවන්තියක් වෙන්න...♥️ ඉතිං, " සත්මාල ශ්වේත සළුලන්නට පෙරාතුව දෙවුර කළු පාට ලෝගුවෙන් සරසගන්න"💐🎓❤️‍🩹

  • 8 июл.2 9602521

    "නිරුවත නම් රාගයේ කැඩපත" විශ්වාසය නැමැති යතුරෙන් අගුලු හැර ඉතා ප්‍රවේශමෙන් භාවිත කල යුතු වේ.. එම අගුලු හැර මොහොතේ සිට දෙදෙනා විවාහ වූවා මෙනි... මැරෙන තුරු එක්ව සිටීමට දෙන්නා වග බලාගත යුතුය..! -😌❗️❤️‍🩹-

  • 7 июл.2 7902117

    ඔයා ළග හැර වෙන සතුටක් කොහෙද?  ❤️👀❗️- #Hiruu

  • 5 июл.2 6342932

    ජීවිතේ දවසක් එනවා... කොච්චර ආදරෙන් හිටියත්, සදහටම ඒ ආත්මෙන් සමුගන්න වෙන... ඉතින්..., මං නැති දවසක මේ වචන ටික ඔයා ආසාවෙන් කියවන්න... මේ ලෝකේ මට දැනුනු ලස්සනම කෙනා ඔයා... මේ ලෝකේ මං කතා කරන්න ආසම කෙනා ඔයා... මේ ලෝකේ මං වැඩිපුරම ආදරේ කරපු කෙනා ඔයා... කොටින්ම කිවොත්, මං මේ ලෝකේ වැඩිපුරම ඉන්න ආසම තැන ඔයා ගාව...❤️‍🩹 ඉතින් මේ ආත්මෙට විතරක් නෙවෙයි... සංසාරේ පුරාවටම ඔයා වෙනුවෙන් මගෙ මුළු හදවතම ලියලා දීලා ඉවරයි... මං නැති උනත්, මගේ ආදරේ ඔයා ලඟ හැමදාම ඉතුරු වෙයි... 🥺❤️‍🩹🥀