tgindex
𝗗𝗼𝗻'𝘁 𝗦𝘁𝗼𝗽! 😎

𝗗𝗼𝗻'𝘁 𝗦𝘁𝗼𝗽! 😎

Статистика

𝖫𖹭𝗏౿ ყⱺυ𝗋ડ౿ᥣ𝖿🥰🫶 𝖥౿౿ᥣ ყⱺυ𝗋 𝗏ꪱᜒᑲ౿💆‍♀✨ Iᥒsρiɾᥲ𝚝ioᥒ🧚‍♀️sᥱl⨍-l𖹭vᥱ🧘‍♀️ ဌood vibᥱs🦄 & ⍴osi𝚝ivi𝚝ყ🌻 🌸💖❝Shᥲrιᥒg mყ hᥱᥲrt ᥕιth ყ𖹭ᥙ❞✍️ ✔️Oᥕᥒᥱr: 𝗨𝗺𝗮𝘆𝗮 𝗦𝗮𝘂𝗺𝘆𝗮𝗱𝗵𝗮𝗿𝗶🌍💕 (U𝓷ί𝓬𝐨ᖇη♡😚) ❤️‍🩹🏆Mყ ιᥒsριrᥲtιoᥒ🥺🫴 @myinspirati0n

Последний пост
15 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
15
Всего постов
27
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
18 260
+12 за 3 дн.
Сутки
+14
+0,08%
Неделя
 
Месяц
 
Просмотров на пост
2 990
25 постов
Вовлечённость
16,4%
к подписчикам
Постов в день
2,1
всего 27
Упоминаний
1
каналов
Охват размещения
по 3 постам
1/24сутки в ленте
1 253
1/48двое суток
1 788
1/72трое суток
1 928

Медиана по постам, которые мы застали свежими и померили через сутки.

Посты

  • 15 авг.9991237

    видео или голосовое, без подписи

  • 14 авг.1 239331

    видео или голосовое, без подписи

  • 14 авг.2 7221426

    видео или голосовое, без подписи

  • 14 авг.2 04610

    видео или голосовое, без подписи

  • 14 авг.2 053461

    видео или голосовое, без подписи

  • 13 авг.2 17633

    видео или голосовое, без подписи

  • 13 авг.2 28120

    සමහරවිට ඔයා මේක කියවන වෙලාව වෙනකොට, මං ඔයාගෙ ජීවිතෙන් සදහටම යන්නම ගිහින් තියෙයි. යන්න කලින් මට ඔයාට මේ මේක කියන්නම ඕන උනා, මං ජීවත් උනේ ලොකු දුකකින්. ඒ ගොඩක් ප්‍රශ්න මම ම ඇති කරගත්ත ඒවද කියලත් මට හිතෙනවා. සමහර වෙලාවට මම ගොඩක් අතාත්වික තීරණ ගත්තා. මම කරන්න…

  • 13 авг.2 301521

    ❤️‍🩹🥇 "⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

  • 12 авг.2 20954

    නිදි නැති ලමයි..😘 memories ඔයාව, රිද්දනවද? සතුටින් තියනවද?🫴 නැත්තන් අඩු වැඩි වශයෙන් හරි balance එකේ හරි ඔයාට දුකයි සතුටයි manage කරල දෙනවද? මොකද්ද අදහස? #𝗗𝗮𝗶𝗹𝘆𝗡𝗶𝗴𝗵𝘁𝗖𝗵𝗮𝘁

  • 12 авг.2 33325

    😘❤️‍🩹💯🏆 "⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

  • 12 авг.2 4168510

    සමහර වෙලාවට..🦋 ඇත්ත පිළිගන්න ඔයාට ඉඩ දෙන්න නොගැලපෙන දේවල් වලින් අයින් වෙන්න ඔයාට ඉඩ දෙන්න දේවල් නැති වෙලා යන හැටි දකින්න ඔයාට ඉඩ දෙන්න ඔයාට සුදුසු තැනට යන්න ඔයාට ඉඩ දෙන්න ටිකක් සැහැල්ලු දවසක් ගෙවන්න ඔයාට ඉඩ දෙන්න ප්‍රශ්න එක්ක ඉස්සරහට යන්න ඉගෙනගන්න ඔයාට ඉඩ දෙන්න වෙනස් කරන්න බැරි දේවල් වලට ඔහේ තියෙන්න දෙන්න ඔයාට ඉඩ දෙන්න මේ මොහොතෙ ජීවත් වෙන්න ඔයාට ඉඩ දෙන්න බයෙන් උනත් first step එක තියන්න ඔයාට ඉඩ දෙන්න බෑ බෑ කියල හිතෙන එක නවත්තන්න ඔයාට ඉඩ දෙන්න ඔයාව පාලනය කරන සිතුවිලි, ඔයාට පාලනය කරන්න ඉඩ දෙන්න ඔයාට ඔයා ඉන්නව කියල දැනෙන්න ඔයාට ඉඩ දෙන්න අමාරුවෙන් උනත් හරි දේ තෝරගන්න ඔයාට ඉඩ දෙන්න ඔයා ගැන හිතන්න ඔයාට ඉඩ දෙන්න දුර බලන්න කලින් ඔයාගෙ වටපිටාවෙ තියෙන දේවල් දිහා බලලා ඉන්න ඔයාට ඉඩ දෙන්න පුරුදු නැති දේවල් වලට පුරුදු වෙන්න ඔයාට ඉඩ දෙන්න ඔයාට නරකක් වෙන තැන්වලින් නැගිටලා අයින් වෙලා යන්න ඔයාට ඉඩ දෙන්න අමාරු දවස් balance කරගන්න ඔයාට ඉඩ දෙන්න අලුත් experience වලට මූණ දෙන්න ඔයාට ඉඩ දෙන්න ඔයා ගැන ටිකක් වැඩිපුර අවධානෙන් ඉන්න ඔයාට ඉඩ දෙන්න "⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

  • 11 авг.2 30042

    නිදි නැති ලමයි😉 කවුරුහරි ඔයාව දැනගෙන හිටපු කෙනෙක් දැන් ඔයාගෙ ළඟට ඇවිත් "ඔයා දැන් වෙනස් වෙලා.." කියල ඔයාට කිව්වොත්, ඔයා එයාට දෙන උත්තරේ මොකද්ද? කියන්න බලන්න #𝗗𝗮𝗶𝗹𝘆𝗡𝗶𝗴𝗵𝘁𝗖𝗵𝗮𝘁

  • 11 авг.2 794661

    ❤️‍🩹 "⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

  • 10 авг.2 626813удалён 14 авг.

    Medical faculty යන්න ආසාවෙන් A/Ls වලට bio කරන නංගිලා මල්ලිලා ඉන්නව නම් මේකට අනිවාරෙන් comment එකක් දාන්න ඔයාලට medical student කෙනෙක් එක්ක කතාකරන්න ලැබුණොත් ඔයාට එයාගෙන් අහල දැනගන්න තියෙන දේවල් මොනවද? Educational දේවල් විතරයි, (example එකක් විදියට, A/Ls වලට වැඩ කරන හැටි ගැන, subjects වල ලකුණු හදාගන්න හැටි ගැන, campus එක ගැන, faculty එක ගැන, degree එක ගැන, higher studies ගැන වගේ ඕනම educational දෙයක්) Comment කරගෙන යන්න👇

  • 10 авг.2 9196712

    හැමෝටම හොඳ දේවල් කරන්න ගිහින්, අන්තිමට ඔයා නරක මනුස්සයා වෙන එක හරිම සමාන්‍යයි. Common අත්දැකීමක්. හැබැයි ඔයා දැනගන්න ඕන අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන හැදෙන්න. සමහර දේවල් වලට මැදිහත් වෙන එක control කරගන්න. මේ ලෝකෙ හැම ප්‍රශ්නයක්ම ඔයා විසඳන්න ඕන ප්‍රශ්න නෙවෙයි🧏‍♀ එතනින් එහාට ගියාම, ඇයි මම මෙච්චර හොඳට එයාට සලකනකොට එයා මට වඩා අවධානයක් වෙන අයට දෙන්නෙ, ඇයි එයාට බැරි මම එයාට සලකන විදියටම මටත් සලකන්න කියලා හිතෙන එකත් හරිම සාමාන්‍යයි. ජීවිතේ එක පාරක් හරි ගොඩක් අයට ලැබෙන feeling එකක්. මේ ලෝකෙ හැමෝම ඔයා වගේ කියල හිතන එක නවත්තන්න🪶 මම හැමෝටම උදවු කලාට මට උදවු කරන්න කවුරුත් නෑ කියල හිතිල තියෙනව නේද? මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයෙක්ම නරක නෑ. හොඳ මිනිස්සු ගොඩාක් ඉන්නවා.. ගොඩක් මිනිස්සු ප්‍රති උපකාර කරන්න දන්නවා. සමහර අය දන්නෙ නෑ. සමහරවිට ඔයා ඉන්නෙ හරි මිනිස්සු ඉන්න තැනක නෙවෙයි වෙන්න ඇති. නැත්තන් සමහරවිට එයාලත් එයාලගෙ life වල busy ඇති. ඔව් සමහර අය හිතලම මඟාරිනවත් ඇති. ඒ කොහොම උනත්, මිනිස්සුන්ට වෛර කරන්න එපා. එයාලට එයාලගෙ හේතු ඇති, නැත්තන් ඒ එයාලගෙ හැටි වෙන්න ඇති. ඔයා කරන දේවල් ඔයාට තියෙයි, එයාල කරන දේවල් එයාලට තියෙයි. උදවුවක් කරනකොටම හිතන්න, මෙයාව මට ආයෙත් ජීවිතේට කවදාවත් මුනනොගැහුනත් කමක් නෑ..🥰 මේක එයාට ලොකු උදවුවක් මේ වෙලාවෙ, එච්චරයි! කියලා❤️‍🩹 ඔයා හැමතිස්සෙම හැමෝටම "ඔව්" "පුළුවන්" "හා" "කමක් නෑ" "අවුලක් නෑ" කියන්න ගිහින්, කාටවත් "නෑ" "බෑ" කියන්න බැරි තැනට පත් වෙන එක, "නෑ" "බෑ" කියන එක මහ awkward දෙයක් වගේ දැනෙන්න ගන්න එක හරිම common වගේම ගොඩක් dangerous situation එකක්. ඕකට පුරුදු උනොත් ඔයාට හානියක් වෙන දේකට උනත් බෑ කියවෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඔයාට uncomfortable, ඔයාට හානියක් වෙන ඔයා අකමැති දේවල් ප්‍රතික්ෂේප කරන්න පුරුදු වෙන්න. ඒක ඔයා ඔයාට කරන ලොකු උදවුවක්. Boundaries තියාගන්න තරම් නිර්භීත වෙන්න. ඔයාට නරකක් වෙනව නම්, බෑ නම් බෑ එච්චරයි. එහෙම හැම වෙලාවෙම හොඳ මනුස්සයෙක් කියල පෙන්නන්න හැමදේටම කැමති වෙන්න ඕන නෑ. දෙයක් Reject කලාම අපි ටිකක් tough වගේ එයාලට පේනව නම් පෙනුනදෙන්. හිතන්න දෙන්න එයාලට ඕන දෙයක්. හැමදේටම හැම වෙලාවෙම ඔයා කැමති වෙන්න ඕන නෑ. ඔයාටම කියලා boundaries තියෙන්නම ඕන ඔයා ළඟ⚠️ මේ හරිම සමාන්‍ය, හැමෝටම ලැබෙන අත්දැකීම්. ඔහොම දේවල් ආයෙ ආයෙත් වෙනකොට අර අපේ කලින් experiences වලින් ලැබුණු පාඩම් අපට මතක් වෙන්න ඕන‼️ ඒ හැම experience එකක්ම අනිවාරෙන්ම අපට hints දෙනව ඒ ඒ situations ආයෙමත් repeat වෙනකොට. අපි ඒ hints තේරුම් ගන්න ඕන. අපි කරන්න ඕන අපේ behaviours, අපි හිතන විදිය, අපේ priorities ටික ටික එහාට මෙහාට adjust කරලා හරි විදියට අපේ experiences අපට දෙන hints තේරුම් අරන් ඒ අනුව මොළේ පාවිච්චි කරලා වැඩ කරන එක✨ "⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

  • 9 авг.3 2471235

    නිදි නැති ලමයි..😘 අද වෙනස් ප්‍රශ්නයක්! හිතන්න, ඔයා ගමනක් යනවා, ඔයා යන පාරෙ පුංචි ලමයෙක් වැටිලා තුවාල වෙලා ඉන්නවා, ඔයාට ඔයාගෙ ගමන යන්න ඕන උනාට ඔයා ටිකකට නතර වෙලා මේ ලමයට නැගිටින්න උදවු කරලා, ළඟ තියෙන dispensary එකකට අරන් ගිහින් ඒ ළමයගෙ තුවාල වලට බෙහෙත් දාලා, ඒ ළමයගෙන් එයාගෙ ගෙදර තියෙන තැන අහගෙන ළමයව ගෙදරට ගිහින් ඇරලවලා ආයෙත් ඔයාගෙ ගමන යන්න පටන් ගන්නවා. ළමයගෙ ගෙදර අය ඔයාට ගොඩක් ස්තූති කරනවා.. ඔයා තව ටික දුරක් යනකොට දකිනවා තව එක පොඩි ලමයෙක් මොකක් හරි competition එකකින් එයා දිනපු trophy එකත් අතේ තියාගෙන ඒ trophy එක දිහා බලාගෙන තනියම bench එකකට වෙලා වාඩිවෙලා ඉන්නවා.. එයා win කරලා තිබුනට එයාට ඒ සතුට බෙදාගන්න කෙනෙක් නෑ.. ඔයාට දුක හිතිලා ඔයා ඒ ළමයා ළඟට ගිහින් අහනවා ඔයාගෙද මේ trophy එක, කොහොමද ඔයා මේක win කළේ, මොකක්ද competition එක කියල විස්තර අහනවා. ඊටපස්සෙ ඔයා ඒ ළමයට ලොකු අත්පුඩියක් ගහලා, එයාට hug එකකුත් දීලා කියනවා, මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි.. ඔයාට මම wish කරනවා කියලා.  ඒ ළමයට පුදුම සතුටක් දැනෙන්නේ! ඒ ලමයගෙ ඇස් වල කඳුළු.. ඔයා එතනින් පිටත් වෙන්න යනකොට එයා ආයෙත් ඔයාට hug එකක් දෙනවා ඊටපස්සෙ ඔයා ආයෙත් ඔයාගෙ ගමන යන්න පටන් ගන්නවා. එතකොට ඔයා දකිනවා පාර අයිනෙ අම්මා කෙනෙකුයි එයාගෙ පුංචි ලමයයි වාඩිවෙලා ඉන්නවා pavement එකේ. ඔයාට එයාලව දැක්කම තේරෙනවා ගොඩක් අමාරුවෙන් ඉන්නෙ කියලා. ඒ වෙනකොටත් දවල් කෑම කන්න ඕන වෙලාව කියලා ඔයාට මතක් වෙනවා. හැබැයි අර අම්මයි ළමයයි කාලා නැතුව ඇති කියලා ඔයාට හිතෙනවා. ඔයා බඩගිනි උනොත් කන්න කියල හිතාගෙන හිටපු ඔයාගෙ bag එක ඇතුලෙ තිබුණු කෑම එක ඔයා ඒ දෙන්නට දෙනවා. ඒ අම්මා ඔයාට ගොඩාක් ස්තූති කරනවා ඒ කරපු උදව්වට ඔන්න ඉතින් අවසානෙදි ඔයා කොහොමහරි ඔයාගෙ ගමනාන්තයට එනවා. ඇවිල්ලා මහන්සිය නිවන ගමන් කල්පනා කරන ඔයාට, ඔයා මේ අද ගෙවාගෙන ආපු ගමන ගැන මොනව හිතෙයිද.. #𝗗𝗮𝗶𝗹𝘆𝗡𝗶𝗴𝗵𝘁𝗖𝗵𝗮𝘁

  • 8 авг.3 250852

    ♥️🦄🌼 "⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

  • 21 июл.4 9501172

    ♥️🙌 "⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

  • 7 июл.6 46971

    නිදි නැති ලමයි🤠 ඔයාගෙ ආසම cartoon චරිතෙ ඔයා කියල හිතාගෙන එහෙම උනා නම් ඔයා කියන්න බලාපොරොත්තු වෙන මොනවහරි දෙයක් comment කරගෙන යන්න බලන්න😷😚 #𝗗𝗮𝗶𝗹𝘆𝗡𝗶𝗴𝗵𝘁𝗖𝗵𝗮𝘁

  • 7 июл.6 468992

    කාට නැතත් ඔයාට ඔයා ලස්සනම කෙනා වෙන්න ඕන..🥰 Good morning😘 "⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦!🚫"

𝗗𝗼𝗻'𝘁 𝗦𝘁𝗼𝗽! 😎 — tgindex