tgindex
Fantasy World ™

Fantasy World ™

Статистика

FANTASY is better than the REALITY"🐞 Read And Enjoy Novels :) And you can give many study tips & life tips from us..!!🍃 Owner : @Hinchi_Pinchi

Последний пост
29 июл.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
24
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 241
+4 за 4 дн.
Сутки
+1
+0,08%
Неделя
 
Месяц
 
Просмотров на пост
720
23 постов
Вовлечённость
58,0%
к подписчикам
Постов в день
0,0
всего 24
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
220
1/48двое суток
252
1/72трое суток
271

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • https://telegra.ph/White-Rose-10-27-2

  • Fantasy World ™ pinned «Story Alert !! I made a decision..If you're a fan of my stories, you can read more chapters from tomorrow.. Coming soon, White Rose✅ I hate you✅ වියරු✅ To be continued...!! Peppermint:)»

  • Story Alert !! I made a decision..If you're a fan of my stories, you can read more chapters from tomorrow.. Coming soon, White Rose✅ I hate you✅ වියරු✅ To be continued...!! Peppermint:)

  • My Amma said in 2024: "ආණ්ඩුවට 2/3 බලය ලැබුණම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් හැමදාටම එයාලට ඉන්න පුලුවන් විදිහට" මං whatsapp එකේ status බල බල ඉද්දි එක්තරා medical student අක්කා කෙනෙක් මේ උඩ video එක දාලා තිබුණා..අනුර election එකෙන් දිනලා කොහොමත් 2/3 බලය ලබාගෙන ඉන්නෙ...අපේ අම්මා ඉස්සර කිව්ව එහෙම වුණාම එයාලට ඕන ඕන විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න පුලුවන් කියලා..මේ උඩ quote කරල තියෙන්නෙ ඒක..මේක හරිද වැරදිද කියන්න දන්නෙ නෑ...ඒත් හරි වුණොත් ඊළග ජනාධිපතිට නාමල් තියා සජිත්වත් දාන්න බෑ... ඊට පස්සෙ කොහොමත් ' රට අනුරට - අපි කුඹුරට ' තමයී.. And all of 2026 Als students should read this one...♥️ කොහොමත් exam කල් යන්නෙ නෑනෙ...හොදම දේ තියෙන කාලෙ උපරිම ප්‍රයෝජනයට ගන්න...ඔයා first shy නම් තව 2ක් තියෙනවනෙ..අනික Als කියන්නෙම ජීවිතෙ නෙවෙයී...♥️ Good Luck All..!! -Peppermint:)

  • 5 июл.557172из Janiru_ngl

    මේ සැරේ මහනුවර පොත් දැක්මේ විස්තර බලද්දී ගොඩක් තැන්වල මේ BL කතා ගැන කියවුණා. මම මේ ඒ පෝස්ට් එකක කොටසක් උපුටලා යටින් දානවා නිකමට කියවන්න කියලා. අයියේ.....⭐️🌟⭐️🌟 පොත තියනවාද? මෙහෙම අහන්නේ අවුරුදු 14-15 ක දුවෙක් එක්ක ආව අම්මා කෙනෙක්.. ස්ටොල් එකෙ සෙනගත් අඩු වෙලාවක් නිසා පොත මොකක්ද කියලා දන්නවා උනත් අම්මාගෙන් මම ඇහුවා මොන වගේ පොතක් ද කියලා අම්මා දුවගෙන් අහනවා මොනවගේ පොතක් ද? රහස් පරික්ෂක පොතක් ද පරිවර්තනයක් ද නැතිනම් මොනවගේ එකක්ද කියලා කියන්න කියලා... දුව අමාරුවෙන් කියනවා BL පොතක් කියලා.. මටත් ඉතින් ඉන්න බැනේ.. අහනවා අම්මාගෙන් මොනවාද අම්මා BL කියන්නේ කියලා.. අම්මා දුවගෙන් ආපහු අහනවා මොනවාද BL කියන්නේ කියලා... ඉතින් ඇඹරි ඇඹරි ඉන්නවා කියන්නේ නෑ..... මටම ඉතින් BL කියන්නේ මොකක්ද කියලා, කියලා දෙන්න උනා.. සමහර විට ඒ දුවගේ ඊළඟ පරම්පරාවේ කවුරුවත්වත් ආයේ බුක් රැක් එකෙන් පොත් ගන්න එකක් නැ. දුව ගන්නේ නැ කියලා නම් ශුවර්. අම්මා බැනපු විදිහට.. සමහර විට දුවගේ යාළුවො උනත් මේ පැත්ත බලාගෙන බත් කන එකක්වත් නෑ. පොත් කියවන එක ගැන නම් මගෙ කිසිම විරෝධයක් නෑ.. ඔනිම පොතක් ප්‍රකාශය කරන එකත් අවුලක් නැ ඉතින්. ඒත් මේ සමහර කියවන අය වයස එක්ක මොනවා දන්න වයසක ඉන්න අයද කියලා හිතෙන එක තමා පොඩි කැසිල්ලකට තියෙන්නේ දෙවන්ක සඳරුවන්ගේ fb පිටුවෙන්. ඉස්සරහට එන gen එකේ නම් ලොකු ලොකු අවුල් එයි වගේ 🫠

  • 4 июл.451212из heaven_lvly

    Iconic 🗿🎀

  • ☁️🌷 Handmade treasures for your Pinterest dream wardrobe 🌷☁️ Delicate crochet bags, lovingly crafted for slow mornings, golden sunsets, and the little moments that feel like magic 🤍✨ 🎨 Available in custom colors 🧵 Carefully handcrafted with quality yarn 🌸 Made uniquely for you For the girls who collect flowers, save Pinterest boards, and fall in love with these pretty little things 🌿 📩 DM or WhatsApp to place your order. Price - Rs.2000/= 0712636737

  • 2 июл.377102из nevinzninelives

    නුඹගේ පිංසාර ආදරය මම හඳුනමි.. දෑතින් අල්ලාම තව දුරට නුඹ ගෙන යමි.. සසරේ කවදාක හෝ නුඹව යලි හමු වෙමි.. එතුවක් නුඹෙ නාමයෙන් සසර මඟ ඇවිදිමි.. නුඹගේ පිංසාර ආදරය මම හඳුනමි.. දෑතින් අල්ලාම තව දුරට නුඹ ගෙන යමි.. සසරේ කවදාක හෝ නුඹව යලි හමු වෙමි.. එතුවක් නුඹෙ නාමයෙන් සසර මඟ ඇවිදිමි.. 03:26 I'm so obsessed with this song. ♥️💫

  • 28 июн.547164из BlogsByJay

    බෑ කියන්න පුරුදු වෙන්න.. මම සමහර මිනිස්සු දැකලා තියෙනවා එයාලට බැහැ දේකට කෙලින්ම බෑ කියන්න.. ඒක ලොකු දුර්වලතාවක්.. මිනිස්සුන්ට බෑ කියන්න පුරුදු වෙන්න.. අකමැත්තෙන් කාගෙවත් හිත රිදේවි කියලා හිතලා කිසි දෙයක් කරන්න යන්නෙපා.. ඔයාට දෙයක් කරන්න බැරි නම් ඔළුව කෙලින් තියන් මට බෑ කියන්න පුළුවන් විදියේ කොන්දක් හදාගන්න.. වෙන මිනිස්සු ඔයාව Care කරයි කියලා හිතන එක නවත්තන්න.. මම කියන්නේ ඔයා සමාජයට ගියාම කවුරුවත් ඔයා ගැන එහෙම ලොකුවට ගණන් ගන්නේ නෑ.. කොහේහරි ගියාම ඔයාව පාරෙදි කවුරුහරි දැක්කොත් ඔයා හිතුවට මෙයාට මගේ මොකක් හරි අඩුපාඩුවක් පෙනේවි කියලා එහෙම දෙයක් නෑ.. එහෙම වෙන්නේ නෑ.. ඔයාම හිතලා බලන්න පාරෙදි දකින අහඹු මිනිස්සු ගැන ඔයා හිත හිත ඉන්නවද කියලා.. එහෙම හිතනවා නම් ඒකත් ඔයාගේ අඩුපාඩුවක්..

  • 16 июн.717241из Janiru_ngl

    පෞද්ගලික ව මමත් මේක පිළිගන්නවා. ප්‍රකාශන ආයතන ගොඩක් රැල්ලට පොත් ගහන නිසා සහ එක රාමුවකට කොටු උනු ශානරයේ පොත් ප්‍රකාශයට පත් කිරීම නිසා හොඳ මට්ටමේ කෘති ගොඩක් සමාජයේ අතරට නොයන එක මන් ගොඩක් තැන්වල දැකලා තියෙනවා. පෞද්ගලික ව මටත් අත්දැකීමක් තියේ. NLOS එක සහ දෙරණ එකතු වෙලා සංවිධානය කළ සාහිත්‍යය උළෙලක හොඳම කෙටි නවකතාවට මගේ පොත තෙරුණා. ඒත් ඒ පොත කිසිම ප්‍රකාශන ආයතනයකින් භාර ගත්තේ නෑ.ආපෝ මේවා විකිණෙන්නේ නෑ ය කියලා. 🥴 ඉතින් ඊට අවුරුදු 4 කට පස්සේ o/l කාලේ sci-fi කතාවක් ලීවා. ඕක සම්පූර්ණ කරන් ප්‍රකාශන ආයතන කිහිපයකට ම ගියා.එක්තරා sci-fi භාරගන්නම ප්‍රකාශන ආයතනයකට මගේ පිටපත දුන්නාම සතේකට ගණන් ගත්තේ නෑ.🫠 කොහොමහරි එක ප්‍රකාශන ආයතනයක් පිටපත භාරගත්තා.දැන් ඒක භාරගෙනත් අවුරුදු 2 ක් තිස්සේ print එකට එනකන් waiting. පෞද්ගලිකව ම මට අනුව මේ ලේඛන ක්ෂේත්‍රය කියන්නේ එපාම කරපු එකක්. තව ප්‍රකාශන ආයතනයක් මගේ වයස නිසා මගේ පිටපත ප්‍රතික්ෂේප කළා. 🫠 ඉතින් හිතාම්කෝ කොච්චර ඇඩ්වාන්ස් මට්ටමේ සම්මාන ලැබිය යුතු කතා මිනිස්සු අතරට නොයන එක ලොකු ඛේදවාචකයක්.

  • 7 июн.757161из adowpted

    ඔයාලා Novels කියවන්න ඕන.. ඔළුවට බර දේවල්ම කියවන්න යන්නෙපා.. හරිම සරල ගමක පොත් විකුණන ෂොප් එකක ඉන්න මනුස්සයෙක්ගේ ජීවිත කතාවක්.. ෂර්ලොක් හෝම්ස්.. ඉතිහාස කතාවක්.. වෙලාවක් ලැබුණම කියවන්න.. හැමවෙලේම පොතක් කියවන්න ඕන ඉගෙනගන්න නෙවේ.. Atomic habits කියයි 48 Laws of Power කියයි ඒවා කියවන එක මහන්සියි.. ඊට වඩා හරීම නිදහස් මේවගේ ඒවා කියවද්දී.. මම කියනවට කියවන්න එහෙම පොතුත්.. Good morning! ♥️🌖☘

  • 24 мая919292из milesmoralesze

    After work, tis & walk with fv human <3

  • 20 мая880282из heaven_lvly

    🥹🤍

  • 16 мая987283из adowpted

    ​මේක කිව්වම මට මේක Backfire වෙයි ද දන්නෑහ් නිකන් Simp කරනවා, හොඳ එකා වෙන්න යනවා,Cringe කියලා හෝ ඕනම විදියකින්.. Swear on amma දැන් මම අම්මලා එක්කත් මේක කතා කරලා සෑහෙන්නම අවුල් නිසා මේක මේ Type කරන්නේ මටත් නංගි කෙනෙක් ඉන්න නිසා සහ තව සිද්ධියක් නිසා.. මට මීට කලින් සම්බන්ධයක් තිබුණා ගෑණු ළමයෙක් එක්ක.. එයාට දෙවතාවක් පිරිමි ළමයි දෙන්නෙක් කරදර කරලා තිබුණා.. නිකන් ඕනවට වඩා ඇඟට අත තියන්න ඇවිල්ලා වගේ.. මහා ලොකූ දෙයක් නෙවේ.. ඒ ගෑණු ළමයා පිරිමි ළමයෙක් එක්ක කතා කරන්නෙවත් නෑහ් ඒවයින් පස්සේ.. අඩුම නිකන් පිරිමි ළමයෙක් එක්ක කතා කරන එකත් මාරම අමාරු දෙයක් වගේ.. Contact list එකෙත් පිරිමි ළමයෙක්ට හිටියේ ඒ කාලේ මම විතරයි.. කවදාවත් අපි Call කරලවත් නෑහ්.. ඒ ගෑණු ළමයගේ හිතේ මාරම විදියට ලොකූ බයක් තිබ්බා පිරිමි ළමයි ගැන සහ Sexual දේවල් ගැන.. ඒ ගෑණු ළමයා හරීම හරීම බයෙන් කතා කරේ ඒ වුන දේවල් ගැන.. නිකන් මතක් කරද්දිත් ඇඬෙනවා වගේ.. මේ Photo එකේ උඩ ඉන්න බල්ලා පොඩි ළමයෙක්ට කරදර කරලා.. කිසිම දඬුවමක් නැතුව ඉන්නවා.. මාරම දුකයි අර ළමයා ගැන.. මේ වගේ උන්ව මරන්න ඕන.. පව් රිදෙන එක ඉවසගන්න බැරුවලු කිව්වේ.. මාරම Disturbing.. උඹ කොල්ලෙක් නම් ඇත්තටම කෙල්ලෙක් අකමැති නම් අතින්වත් අල්ලන්න යන්නෙපා බහුතරයක්/සමහර ගෑණු ළමයින්ට නිකන් ඒක ඇත්තටම Trauma එකක්.. මම කියන්නේ නෑහ් මම හොඳයි කියලා..මම හොඳ නෑහ්..සමහරවිට මං ගැන හැමදේම දැනගත්තොත් ඔයාගේ ජීවිතේ ඔයා දන්න ජරාම මනුස්සයා මම වෙන්න පුළුවන් ඒත් ඇත්තටම තමන්ට තියෙන හයිය තමන්ට වඩා ශක්තියෙන් අඩු ගෑණු ළමයෙක්ට කරදර කරන්න පාවිච්චි කරන්නෙපා..

  • මා සිහිවෙනවාදෝ | Ma Sihiwenawado Meranga shyamika වැස්සත් එක්ක මේ song එක අමුතු ලස්සනකට ඇහෙන්නෙ...!!🙂‍↔️ #calm_vibe @FantasyWorld_25

  • 9 мая848273из El_infierno404

    "එකමත් එක වැහි මතකයක...දම්පාට ගවුමක් ඇඳගත්ත ගෑනු ළමයෙක් එක්ක දම්පාට ඉරි තියෙන අත්දිග ෂර්ට් එකක් - කළු කලිසමක් ඇඳගත්ත පිරිමි ළමයෙක් මාරවිල කුරුස පල්ලිය පාරෙ, අනෝරා වැස්සකට ඔරොත්තු නොදෙන දම්පාට පුංචි මල් කුඩයක් යට කිටි කිටියේ තුරුල් වෙලා ඇවිදින්නෙ හිටි හැටියෙ වැටිච්ච වැස්සට බොරුවට සාප කර කර - හිත යටින් ස්තූති කර කර. ඊටත් කාලෙකට පස්සෙ 'වරුසාවේ වලාකුල් සලලා - වරු ගාණක් වැටීයන් හඬාලා - සැනසිල්ලේ ලැබූ මේ වෙලාවේ - පිළිසඳරේ නිමා නෑ අපේ' කියලා කීර්ති පැස්කුවල් ගයනව ඇහෙනකොට ඈත මෑත වැහිබින්දු යාවෙලා අතීතේ ඉඳන් වර්තමානය හරහා අනාගතේ දිහාට නාඳුනන පාරවල් දිගේ ගලාගෙන යනවා. ආදරයයි කැස්සයි අතර නෙනේ ප්‍රේම සම්බන්ධෙ තියෙන්නෙ, ආදරයයි වැස්සයි අතර." විනිවිද කලුවර - දිදුලන හදවත #El_Infierno404

  • 1 мая829296из WisdomWhispers

    Loyal කෙල්ලන්ට වැඩිය යාළුවො හිටියෙ නෑ දුරින් නෑදෑ වෙන අයියලා, අදුරන මල්ලිලා Class එකේ යාළුවො.. කවුරුත්ම හිටියෙ නැහැ! එයාලට හැමදේටම හිටියෙ එක්කෙනයි ඒ එයාලගෙ Boyfriend... කොල්ලෙකුට උනත් ලොකු හයියක් මේ වගේ ගැහැනු අය මොකද එයාලට ප්‍රශ්නයක් වෙන ඕනම වෙලාවක ඒ ළමයා ඒ පිරිමි ළමයා වෙනුවෙන් පෙනී ඉන්නවා..! මොන තරම් නපුරු පිරිමියෙක් උනත් ඒ ගෑනු ළමයගෙ ආදරේ ලග එයාල පොඩි ළමයි වෙනවා... ඒ වගේම ඒ ගෑනු ළමයා ඒ කොල්ලට අම්මෙක් වගේ ආදරේ කරනවා නටලා විකාර කරලා, පිස්සු නටලා ඉන්න හැම කෙල්ලටම පුළුවන්! ඒත් තමන්ගෙ කොල්ලව ලගට අරගෙන ඔලුව අතගාලා හිත හදලා ඒ කොල්ලට හයියක් වෙන්න හැම කෙල්ලටම බෑ..! ඒත් loyal කෙල්ලෙක්ට ඒක කරන්න පුළුවන්..! එහෙම කෙල්ලො හරි නම්බුකාරයි..! -🥹❤-

  • 20 апр.1 016451из SinhalaJoke

    "A simple father, carrying happiness in a bag"

  • 17 апр.1 0383

    видео или голосовое, без подписи

  • 17 апр.1 07981

    https://telegra.ph/%E0%B7%80%E0%B6%BA%E0%B6%BB-04-17

Fantasy World ™ — tgindex