මන්දාරම් අහස official... ✍️✍️
Статистика❄️❄️ㅤසීත පිනි පොද වෑහෙන දගකාර හැඟුම් දෝරෙ යන ✨💫 🍂✨ තරු කිනිති හොරෙන් ඉගිකරන පන්හිදෙන් ගෙත්තම්ව නිමවන ✍️✍️ 🔥❄️ㅤසිතුවිල්ල සිත් සේ විදිනට, ගොඩවෙන්න, 💐💐 ♥️...කෝඩුකාර මන්දාරම් අහසට...♥️ 🌟 Group link - https://t.me/MandaramAhasa_discussion
- Последний пост
- 9 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 24
- Тип
- открытый
- Язык
- si
- Категория
- Развлечения (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 141
- 1/48двое суток
- 161
- 1/72трое суток
- 174
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
හිතේ තියෙන ටොන් ගානක දුක ග්‍රෑම් ගානකට අඩු කර මගෙ හැම කවියකම කොනකට අමුණනවා මම! වෙනකෙකුගේ වුවත් නිමිත්ත කොහේ හරි ඇති මගෙත් හදවතේ කෑමොරය! පොඩි ගැටිත්තක් උඩට දැක්කට නුඹ හිතනවද හිතවත ඒකයි හරි ගාන? නෑ! මේ පාර නම් වැරදී නුඹ!, නුඹ නොදැක්ක ඒ ටොන් ගාන තියෙනවා තව අඩි ගානක් යනකන්ම! දැනගන්න, මගේ කවි වැඩි හරියක් ලිය වෙන්නෙම මං දුකෙන් ඉන්න කොට!❤️🩹 Sandagi❀♡࿐ #Sandagi #Post @MandaramAhasa ❄️❤️
Fav!🥹💗 #StatusVideo @MandaramAhasa ❄️❤️
ඉර හඳ ගෙනත් දුන්නත් සමහර හිත්වලට මදි හේතු හොයනවා ඇවිලෙන්න! ඒකට අපේ එක්කෙනාට!, මන් හිනා වුනත් ඇති මාස ගානකටම නිවෙන්න!❤️🩹 Sandagi❀♡࿐ #Sandagi
හුස්මකට වගේම, මනුස්සයෙක්ව ජීවත් කරවන්න ලස්සන ආදරේකට පුලුවන්!🌚🌷❤️ ආදරයක් නැත්නම් මනුස්සයෙක් හුස්ම ගනී., හැබැයි ජීවත් වෙන්නෑ! හැම කෙනෙක්ටම ආදරණීය වෙන්න!🌷 ඉතින් ලස්සන ළමයිනේ, සුබෝදෑසනක්!🥹❤️ #StatusVideo @MandaramAhasa ❄️❤️
~මානසික රෝහලක වෛද්‍යවරයකුගේ පලමු පත්වීම ~ අදුරු කුටියක දොර මුල්ල අස්සේ ලදක් මුුමුණයි රහසි බස් එල්ලේ දකින කෙනෙකුගේ නෙත දවයි දසුන මත්තෙ රුදුරු වුනෙ කවුදෝ මේ මටම සිතුනේ.... අංක 63 දොර පටුනෙ පෙනුනෙ ලපටි අත පය දරදඬුව විසි වේ යදම් ඈටත් හුරු තනිය රැක්කෙ නුහුරු දසුනක් ඒ මුහුණේ තිබුනෙ... අහඹු හඬටයි ඈ මදෙස බැලුවේ රුදුරු කඳුලයි ඒ රහස කීවේ ඇහෙනවාද අහිමි පෙමකට ඉකිබිඳින සද්දේ දොර අඟුලු දැමුවාට වසනු බැරි හෘදයේ.... silentauthor ✍️ #words @MandaramAhasa ❄️❤️
දෙන්නෑ උබට මං මගෙ කෙල්ලගේ හෙවනැල්ලක්වත්!❤️ #Post @MandaramAhasa ❄️❤️
මොන ප්‍රශ්නයක් ආවත් දාල යන්නෙ නැති, මොන දේ උනත් මන් ඉන්නවා කියන, වැටෙන්න යන හැම තැනකදිම හයියක් වෙන, මගදි දාල යන්නැති ආදරයක් ලබන්න කෙනෙක් කොච්චර නම් වාසනාවන්ත වෙන්න ඕනෙද....💗 #StatusVideo @MandaramAhasa ❄️❤️
Drop a message to order your surprise gift box ❤️ Whatsapp - 0776621236 Tiktok - www.tiktok.com/@glamora_gifts
Hi Hi යාලුවනේ...., *Ribbon Tulip Flowers!🌷* අද ඉදන් මේ flower orderසුත් බාර ගන්නවා යාලුවනේ.....😙 ඔයාලට කැමති colour එකකින් ඔයාලගේ order එක දාගන්න පුලුවන්....!🌝 Price දැන ගන්න මගේ channel එකට join වෙන්න.....🤭💗 https://whatsapp.com/channel/0029Vb3m1Pi3QxSA8weDj13N
මේ Aurora Rose Palace, first ඕඩර් එක හදපු විදිහ....🌝 මේක තනිකරම costumerta ඕන විදිහට design කරපු bouquet එකක්...😌♥ ඉතින් ඔයාලටත් මේ වගෙ ලස්සන bouquet එකක් හදාගන්න ඕනෙ නම් Aurora Rose Palace අපේ නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් දාන්න.........🌚♥😙 _*Aurora Rose Palace🌹*_ *0765361599*
https://whatsapp.com/channel/0029Vb3m1Pi3QxSA8weDj13N Join with my channel...!🫂♥
එයාගෙ birthday එක ලගයිද? ලගදි එයාව බලන්න යන්න හිතන් ඉන්නවද? එයාව සතුටු කරන්න වෙනස් විදියක් හිතනවද? එහෙනම් එන්න Glamora එකට...🎁✨ 📞 Contact us via whatsapp - 0776621236 ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ලස්සන තෑග්ගක්..😍 Glamora වෙතින් වටිනා gift box එකක් ඔබට අවශ්‍ය පරිදි customize කරගන්න 🌝💗 ඔබගේ ඇණවුම අදම බාරදෙන්න.. 📌💌Order now... Whatsapp - 0776621236📥 https://www.tiktok.com/@glamora_gifts?_t=ZS-8ujXqOyzzqZ&_r=1 Follow Like & Share ❤️
🥳 Welcome to "Master සර්" Channel 🤠🇱🇰 ⛔️ ජාතියේ meme සංවිධාණය ජාතියට එකයි😝 😘 Meme වාගේම ➡️Motivations ➡️Funny Videos ➡️Wallpapers ➡️Study Tips තියෙනවා😅😁 දැනුම🤓 මෙන්ම සිනහව🤠 ජිවිතයට එක් කරගන්න "Master සර්" සමග එකතු වෙන්න. 🎉 🐳Our Group :- @MasterSirSL 🌝Our Bot :- @mastersir_bot
Online Fantasy ලොකේක Social Media Life වල සිරවුනු සොදුරු කලාකරුවන්ගේ අම්බලම…….🖊 📍කලාකාරයො🖊
🦄https://t.me/beautyfull4444 ඔයාගේ හිත වගේම බාහිර පෙනුමත් ලස්සන කරගන්න එකතු වෙන්න අපිත් එක්ක 👑 ♥️🌎♥️ https://chat.whatsapp.com/D81HWQp3Gx1GUA33KR6Ov5 ලස්සනම දේවල් අඩුම මිලට ඉතාම පහසුවෙන් ඔයා ලගටම...............
🅒🅤🅣🅔 🅢🅗🅞🅟 💌✨ අතේ ඇති ගානට 😇💸 හිතේ හැටියට 🤩💌 හොදම quality එකට 🥸⌚️ හිත පිරෙන්නම 🥰💗 SHOPPING කරන්න 🛍 අදම එකතු වෙන්න 🌝🫶🏻🌹 • ගෑනු ලමයින්ට විශේෂයී.. 🎀✨ • නාවොත් පාඩුයි කියලා හිතෙන, පිස්සු හැදෙන cute shop එක.. 😚💌 • ඉක්මනට එන්න.. 😉❤️🔥 • පහලින් join botton එක click කරන්න.. 🤓👇🏻
අතින් ගිලි හුනද වෙන් වන්නට රුව එකඟ කරගත්තට හිතකින් නොවේ ඈතට යන්නේ.. පෙනෙනවද මැණික,, ගතින් දුරස් වෙන් වෙන්න වෙර දැරුවට හිත කියන්නෙම එක්වෙන්න කියාමයි.. එපා කියලා යන්න හැඳුවට නුඹේ හිතත් එකඟ නෑ හැරයන්නට,, හේතු නැතිවමද වෙන්වීමක් පතන්නේ අපි ගැලපෙන්නේ නැතිවද ? නැතිනම් පණටත් වඩා මන් නුඹට කරපු ආදරය මදි වෙලාද ? 💔🥀 #187 ✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131 #Words @MandaramAhasa ❄️❤️
The Revenge and Desire....
White Rose
Dear Kandell