tgindex
DIARY ☘️🤍

DIARY ☘️🤍

Статистика

📬 @Sooriya_Rathnayake ▫️ @TravelingSrilanka ━━━━━━━━━━━━━━━━━

Последний пост
1 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 854
−5 за 4 дн.
Сутки
−3
−0,16%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 200
20 постов
Вовлечённость
64,7%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
245
1/48двое суток
280
1/72трое суток
302

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • 3 апр.1 391223

    ලෝකේ මොන කුණාටු ආවත්, හිතේ සැනසීම ඔයා ළඟම තියාගන්න. 🤍 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 29 мар.1 369122

    මිනිස්සු නැති තැන සිත් රිදවීම්, පාවාදීම් නෙ... තියෙන්නේ අසීමිත නිදහසක් විතරයි. 🤍 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 27 мар.1 2326

    Exව බිල්ලට දීලවත් වැස්ස වස්සන්න ක්‍රමයක් නැද්ද 🥵💔

  • 22 мар.1 30411

    ජීවිතේට සැනසීම ඕනෙම නම්, ලෝකයෙන් අතුරුදහන් වෙලා සොබාදහම එක්ක තනිවෙන්නම ඕන. 🤍 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 15 мар.1 149111

    ඇති වෙලා නැති වෙලා යනවා 🍂🤍 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 14 мар.1 06163

    🍂🤍 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 🤍 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 🤭🤍 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 6 мар.1 01991

    “ මිනිස්සු තමන් ගැන අනුකම්පාවෙන් ඒ කියන්නෙ ආත්මානුකම්පාවෙන් හිතන එකෙන් ගැලවෙන්න ඕන… ඒක මහා දුප්පත් හැඟීමක් 💔 ඇයි මට මෙහෙම වුනේ.. ඇයි මටම වෙන්නෙ වගේ දේවල් හිතෙනන එක මිනිස්සුන්ගෙ තරමට ගැලපෙන්නෙ නෑ… අපිට දේවල් වෙන්න ඕනි… ඒකට තමයි අපි ජීවත් වෙනවා කියන්නෙ… Safe පිට ජීවත් වෙනවා කියන්නෙ ජීවිතේ කිසිම ගැඹුරක් අහුවෙන්නෙ නෑ කියන එක " 💔🥀

  • 19 февр.1 18111

    දන්නා නමුත් හැරයන බව 🤍🎧  ✅ ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ ➪ @NatureLoverd ➪ @TravelingSrilanka ━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 18 февр.1 14712

    Kandy - Sri Lanka ☘️ ━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 31 янв.1 29782

    He didn't choose his fate; it was fate that forced him to choose his own path 🤍 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 28 янв.1 2718

    🍂🤍 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 3 янв.1 560111

    🥀🤍 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 31 дек.1 61015

    අපි හැමෝම මේ අවුරුද්දෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ඒත් සමහර අය ජීවිතේ දිනන්න ඇති... තවත් සමහර අය පරදින්න ඇති... ඒත් තව පැය කීපයකින් ලබන්නෙ අලුත් අවුරුද්දක් ඉතින් මේ 2026 අවුරුද්දෙ අපි හැමෝම එකට දිනන්න ඕනෙ! 🤍 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 29 дек.1 52511

    “|❤️කොඳුර කොඳුර හීනවලට පාට දුන් ඔයා සීත රෑට උණුසුම වී සුසුම දුන් ඔයා හිත මැද්දෙම රැඳී ඉන්න මට උරුම කෙනා උපදින හැම සංසාරෙම මගේ මැණික ඔයා❤️|” ✅  ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ ➪ t.me/TravelingSrilanka ━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 25 дек.1 1869

    🤍 ━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 22 дек.1 307133

    ඔබගේ කාර්‍යය අවසන් වූ පසු මිනිසුන්ගේ පුද්ගලමය අවකාශයෙන් ඉවත්ව යාමට තරම් ශක්තිමත් මිනිසෙකු වන්න. තවදුරටත් තමාගේ මාර්ගය අවහිර කරනොගන්න. මිනිසුන් මත එල්බගෙන නොසිටින්න. අවස්ථාවන්ට ප්‍රේම නොකරන්න. ඒවාට බැඳී නොසිටින්න. සියල්ලට සමුදීමට සූදානම්ව සිටින්න. සෑමවිටෙම අභ්‍යන්තරය සැහැල්ලුව සහ හිස්ව තබාගන්න. ඔබගේ පුද්ගලමය අවකාශයද කිලිටිකර නොගන්න. එහි සදාකාලිකවම ඔබ නිශ්චලව තනිව පැවතිය යුතුය. එහි සුවය ඔබ විසින් තනිව විඳගත යුතුය. එම නිසා අනෙක් මිනිසුන් තුල ලැගුම්ගැනීමෙන් ඉවත්ව නැවත ඔබේ හදවත සමග සම්බන්ධ වී එහි හරය වටහා ගන්න. එහි සැනසුම සහ නිවීම අත්දකින්න. සියල්ල අවථානුකූලව සිදුවන සංසිද්ධි පමණයි. කිසිවක් සදාකාලික නොවේ. එම නිසා තාවකාලික හැඟීම් වලට බැඳී වහල් වී නොසිට නැවත ඔබ ඔබලෙසම ශක්තිමත්ව තනිව ගමන්කරන්න. සදාතනික හුදකලා ලොව තුල නිශ්චලව තෘප්තිමත්ව තනිව පවතින්න.! ━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

  • 18 дек.1 2085

    🛑 Breaking news වික්ටෝරියා, රන්දෙණිගල සහ රංටැඹේ ජලාශ වල වාන් දොරටු විවෘත කෙරේ. පහත්බිම්වල ජනතාවට විමසිල්ලෙන් සිටින්න 🌊