- Последний пост
- 14 апр.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🌞ලබන්නාවූ නව වසර සතුටු සිනා වෑහෙන, සවි ශක්තියෙන් ඔබේ සිහින, අධිෂ්ඨානයන් එලෙසින්ම ඉටුකරගන්නට ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️🙏🏻 ඔබට ජය
මේ අවුරුද්දේ මන් කරේ කෑගල්ල / නුවර theory group class දෙකක් විතරයි Operation එකක් නිසා Revision class එක කරේත් නෑ ලමයි 50 ක් වත් ඒ ඒ physical class එකක වත් live online class එකේ වත් හිටපු නැති අවුරුද්දක් ඒත් මේ ප්‍රථිපල වලින් ඒ වගේ ලමයි ප්‍රමාණයක් හිටපු පන්තියක් වගේ දැනෙනවද 🤓 මේ පලවෙනි 10 ඇතුලේ ලමයි විතරයි Full list එකක් ඉදිරියේදි ඉදිරිපත් කරන්නම් හැමෝටම ජයම වෙන්න ඕනි ❤️ මම එරන්ද අත්තනායක @mightyera
මීට වඩා සතුටක් නෑ 🥰🥰😍
🔴𝟐𝟎𝟐𝟖 𝐓𝐇𝐄𝐎𝐑𝐘 | PHYSICS නවක දරුවන් බදවා ගැනෙ ❇️මුල ඉදන් හරියට හරි පිළිවෙලකට වැඩ ටික ගොඩ දාග්න්න මාර්තු 28 සෙනසුරාදා පෙ. ව. 8:00 - 12:00 📍Galle Southern 🟢Online දිවයිනටම 📍ගාල්ල අවට සියලුම දරුවන් භෞතිකව සම්බන්ද වන්න 📍Online සම්බන්ද වන දරුවන් Live join වන්න ----------------------- 📣මෙදින නොමිලේ සම්බන්ද විය හැක 📣පෙර සතියේ පාඩම විනාඩි කිහිපයකින් මතක් කෙරෙනෙ Audio Summay වැඩපිළිවෙල https://t.me/EA28T/78 පන්තිය පිළිබද සියලු දැනුවත් කිරීම්, 2028 THEORY 🌐https://t.me/EA28T ගැටලු පවතීනම්, ⛓https://t.me/EAphysicsAdmin ☎️ විමසීම්: 077 198 7808 Physics | Eranda Aththnayake☑️
එරන්ද සර් මෙහෙයවන 2028 නව පන්තියට Physically හෝ Online සම්බන්ද වීමට බලාපොරොත්තු වන දරුවන් පහත Link එක හරහා එම පන්තියේ Telegram channel එකට සම්බන්ද වන්න https://t.me/EA28T
📌අලුතෙන් ආරම්භ වුන 2028 ගාල්ල physical සහ Online සියලුම දරුවන් ඉදිරි පන්ති විස්තර සහ සියලු දැනුවත් කිරීම් සදහා පහත ලින්ක් එක හරහා channel එකට ජොයින් වෙමු 💎https://t.me/EA28T පන්ති කාල සටහන සෑම සෙනසුරාදාවකම 🕗 උදේ 8.00 – 12.00 📍 Galle Southern 🟢Online දිවයිනටම ☎️ විමසීම්: 077 198 7808 Physics | Eranda Aththanayake✅
📌2028 Theory නව පන්ති ආරම්භය අද උදේ 8:30 ට සියලුම දරුවන් භෞතිකව සම්බන්ද වෙමු Online සම්බන්ද වන දරුවන් මෙම ලින්ක් එකෙන් සම්බන්ද වෙමු 🌐https://us06web.zoom.us/j/85919521717?pwd=iLMuj3nJkbYBLJZlbaspy1apbJIOak.1 Webinar id:859 1952 1717 Passcode:012548
⚡️2028 Theory නව පන්ති ආරම්භය හෙට උදේ 8:30 ට සියලුම දරුවන් භෞතිකව සම්බන්ද වෙමු Online සම්බන්ද වන දරුවන් මෙම ලින්ක් එකෙන් සම්බන්ද වෙමු 🌐https://us06web.zoom.us/j/85919521717?pwd=iLMuj3nJkbYBLJZlbaspy1apbJIOak.1 Passcode:012548
ලමයි හෙට තමයි අපේ වැඩකටයුතු ආරම්භ කරන දවස හෙට උදේ 8.30 ට ගාල්ල සදර්න් ආයතනයේදී Physically වගේම දිවයින පුරා ඉන්න ඕනෑම දරුවෙක්ට Zoom live හරහා online ද සම්බන්ද වෙන්න පුලුවන් ඒ link එක මේ channel එකෙන් ලබාදෙන්නම් හෙටම පාඩමත් පටන් ගමු ඔයා Physical සම්බන්ද වුනත් Online සම්බන්ද උනත් පිටු 80 හෝ 120 CR පොතක් සූදානම් කරගන්න අපි සාමාන්‍යයෙන් A/L note ලියන්න භාවිතා කරන්නේ ඒ වගේ පොතක් හෙට පන්තියේදි වැඩි විස්තර කතාකරමු
⚡️හෙට | 2028 Theory ආරම්භය Southern ගාල්ල පෙ. ව. 8:30 - 12:00 📌ගාල්ල අවට සියලුම දරුවන් භෞතිකව සම්බන්ද වෙමු 📌Online සම්බන්ද වන දරුවන් ලින්ක් එක ලබාගැනීනට මෙම telegram සමූහයට සම්බන්ද වන්න https://t.me/ErandaAththanayake ☎️ විමසීම්: 077 198 7808 #DarshanaUkuwela #ErandaAththanayake
🎯 2028 A/L Physics - විශිෂ්ටතම ආරම්භය! 🚀 2028 විද්‍යා/ගණිත විෂය ධාරා හදාරන දුවා දරුවන් වෙනුවෙන් වැඩ ඇරඹේ! 🏆 එරන්ද අත්තනායක. ඔහු, මහනුවර ශාන්ත අන්තෝනි පිරිමි විදුහලෙන් අධ්‍යාපනය ලබා උසස් පෙළ ගණිත අංශයෙන් විශයන් තුනටම A සාමාර්ථ සහිතව දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය මෙන්ම SUPER MERIT සමාර්ථයක් ද සහිතව දිවයිනේ ඉහළම කුසලතාවයක් පෙන්වා ඉංජිනේරු පිඨයට තේරී පත්විය. MERIT සමාර්ථ හේතුවෙන් දිවයිනේ ඕනෑම විශ්වවිද්‍යාලයක් තෝරා ගැනීමට ලැබෙන හැකියාව සමඟ ස්වකැමැත්තෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදි පළමු වසරේදි දැක්වූ විශේෂ දක්ෂතාවය හේතුවෙන් සුළු පිරිසකට පමණක් ලබා ගත හැකි විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික විද්‍යා(ELECTRICAL & ELECTRONIC) පාඨමාලාව හැදැරීමට තේරී පත්විය. ඉන්පසු දෙවන, තෙවන සහ සිව්වන වසරවල දැක්වූ දක්ෂතාවය හේතුවෙන් පන්ති සාමර්ථයක්ද සහිතව ගෞරව උපාධියක් ලබමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළේය. 2014 වසරේ සිට මේ දක්වා දර්ශන උකුවෙල සර්ගේ Paper Class එක මෙහෙයවීම හරහා වසර 10කට වඩා වැඩි පළපුරුද්ද මෙන්ම 2019 වසරේ සිට අරම්භ කළ Special Group Class සංකල්පය හරහා දිවයිනේ ප්‍රථමයන්ද දිස්ත්‍රික් ප්‍රථමයන්ද ඇතුළුව අති සාර්ථක ප්‍රතිඵල රාශියක මාර්ගෝපදේශයේ කොටස්කරුවකු ලෙස කටයුතු කරමින් සිටි. පන්ති ආරම්භය: හෙට 🕗 උදේ 8.30 – 12.00 📍 Galle Southern 🟢Online දිවයිනටම පන්තියට සම්බන්ද වීමට අදාල link එක ලබාගැනීමට 🌐https://t.me/ErandaAththanayake Telegram සමූහයට සම්බන්ද වන්න ☎️ විමසීම්: 077 198 7808 Telegram : ADMIN
2028 විද්‍යා/ගණිත විෂය ධාරා හදාරන දුවා දරුවන් වෙනුවෙන් වැඩ ඇරඹේ!🏆 පන්ති ආරම්භය: මාර්තු 03 අඟහරුවාදා 🕗 උදේ 8.30 – 12.00 📍 Galle Southern 🟢Online දිවයිනටම ඉන්පසු සෑම සෙනසුරාදාවකම 🕗 උදේ 8.00 – 12.00 පන්තියට සම්බන්ද වීමට අදාල link එක ලබාගැනීමට 🌐https://t.me/ErandaAththanayake Telegram සමූහයට සම්බන්ද වන්න ☎️ විමසීම්: 077 198 7808 Telegram : ADMIN #DarshanaUkuwela #ErandaAththanayake ☑️
Eranda Aththanayake - Physics pinned a photo
🎯 2028 A/L Physics - විශිෂ්ටතම ආරම්භය! 🚀 සෑම වසරකම දිවයිනේ වැඩිම 🅰️ සාමාර්ථ ප්‍රමාණයක් බිහිකරන, දර්ශන උකුවෙල සර්ගේ භෞතික විද්‍යා පාඨමාලාව... 🎓 🥇දිස්ත්‍රික් ප්‍රථමයෙකු මෙන්ම විදුලි ඉංජිනේරුවරයෙකු වන, එරන්ද අත්තනායක සර්ගේ මෙහෙයවීමෙන්, 2028 විද්‍යා/ගණිත විෂය ධාරා හදාරන දුවා දරුවන් වෙනුවෙන් වැඩ ඇරඹේ!⭐️ ගාල්ල නගරයේ 2027 A/L කණ්ඩායම සඳහා මුල් වරට ආරම්භ කර, ඉතා කෙටි කලක් තුළ ශීඝ්‍රයෙන් දරුවන් අතර ජනප්‍රිය වූ Physics පන්තිය. 📈✨ පන්ති ආරම්භය: මාර්තු 03 අඟහරුවාදා 🕗 උදේ 8.30 – 12.00 📍 Galle Southern ☎️ විමසීම්: 077 198 7808 Telegram : ADMIN Physics | Eranda Aththanayake☑️
If you want to move forward, you have to leave you fear behind . . Follow us on FB : https://www.facebook.com/ErandaAththanayake.physics TikTok : https://www.tiktok.com/@physicswithera YT : https://www.youtube.com/@physicswithera
හිතේ තියන් හිටපු වැඩ ටික අදම පටන්ගන්න . . . Follow us on ☺️ 📱 : https://www.facebook.com/ErandaAththanayake.physics 📱 : https://www.tiktok.com/@physicswithera 📱 : https://www.youtube.com/@physicswithera
✨තත්පර 10 න් පිළිතුර ගමු ...😊 . . . Comment Here 📱 : https://www.facebook.com/share/p/19cpG6Qr39/ 📱 : https://www.youtube.com/@physicswithera
යමක ප්‍රවීණයකු වීමට හොඳම මාර්ගය . . Follow us on ☺️ 📱 : https://www.facebook.com/ErandaAththanayake.physics 📱 : https://www.tiktok.com/@physicswithera 📱 : https://www.youtube.com/@physicswithera
. . . Follow us on ☺️ 📱 : https://www.facebook.com/ErandaAththanayake.physics
The future depends on what you do today ! . . . Follow us on ☺️ 📱 : https://www.facebook.com/ErandaAththanayake.physics