Reverse Chemistry 🎯
Статистика- Последний пост
- 12 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 3
- Всего постов
- 32
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 1 216
- 1/48двое суток
- 1 393
- 1/72трое суток
- 1 502
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🔥 Grade 12 Final Term Test Paper By Synchrotron 🔥 ✨ MCQ Paper ✨ 12 ශ්‍රේණියේ අවසාන වාරය වෙනුවෙන් මම සම්පූර්ණ Paper එකක් හදන්න ගත්තා. ඒ Full Paper එකේ MCQ එක තමයි මේ. මේකේදි මිනුම , යාන්ත්‍ර විද්‍යාව , දෝලන හා තරංග , ආලෝකය , තාප භෞතිකය කියන පාඩම් ආවරණය කරල තියෙනවා. ප්‍රශ්න ටික සාමාන්‍ය Paper එකකට වඩා අමාරුයි. 27 A/L ලියන අයට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ , 26 අයටත් මේකෙ හොඳම ගණන් ටික Try කරන්න පුළුවන්. Specially 2027 අයට ලොකු දැනුමක් ගන්න පුළුවන් ප්‍රශ්න ටිකක්. පුළුවන් හැමෝම Try කරන්න. Structured Essay & Essay Paper එකත් පුළුවන් ඉක්මනින් දාන්නම්. මේ MCQ එකට Marking එකකුත් ළඟදීම දෙනවා. නියමිත කාලය ( පැය 2 ) ඇතුළත මේක ඉවර කරන්න Try කරන්න. Print එකක් අරගන්නවනම් වඩා හොඳ වෙයි. 🥹❤️ මාස දෙකක් විතර මහන්සි වුණු වැඩක් මේක... Hirun Ayya වැඩේට ලොකු උදව්වක් දුන්නා.. 🌝❤️ ඔයාලට ප්‍රශ්නයක් ගැන හෝ වෙන දෙයක් ගැන ගැටළුවක් තිබුණොත් මට Message එකක් දාන්න. : @deltasa16x ... BYE 🌝❤️
Physics walata hoda resources thiyena channel ekak. ⚡️
🎧Find music
Ready ද දැන්
Hamoma daaddi mata konwenna bane 😏
🙂↔️🙂↔️
Answer ? #Electrochemistry@RevChemC
Answer ? #Electrochemistry@RevChemC
🔴 https://orbix.web.app/ 🔴
видео или голосовое, без подписи
AL iwarawela balanna
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
Meka nm channel eke kalin daala thibuna
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
🔥 2026 A/L Structured Essay Paper එක කලින්ම දකින්න කැමතිද? MCQ Analysis එකෙන් පස්සේ, ගොඩක් අය ඉල්ලපු ලොකුම දේ තමයි මේ. 2011 ඉඳන් 2025 වෙනකම් සෑම Past Paper එකකම Structured Essay ප්‍රශ්න 4 ම ගැඹුරින්ම Analyse කරලා හදපු සම්පූර්ණ Data-Driven Website එක දැන් ඔයාලට බලන්න පුළුවන්! 💯 මේ Website එකේ මොනවද තියෙන්නේ? ✅ Q1, Q2, Q3, Q4 වෙන වෙනම, හැම අවුරුද්දකම ආපු ප්‍රශ්න මොනවද කියලා හරියටම පෙන්නලා තියෙනවා. ✅ Topic Rotation: හැම ප්‍රශ්නෙකටම මාතෘකා මාරු වෙන චක්‍රය (Cycle) එක හරියටම පෙන්නලා තියෙනවා. ✅ Work vs. Explain Ratio: Examiner ගණන් හදන්න දෙනවද? නැත්නම් හේතු ලියන්න දෙනවද? කියලා Data වලින්ම ඔප්පු කරලා තියෙනවා. ✅ Error & Graph Analysis: හැම ප්‍රශ්නෙකම දෝෂ (Errors) සහ ප්‍රස්තාර (Graphs) එන විදිහ වෙන වෙනම පෙන්නලා තියෙනවා. 🤯 2026 Prediction Page එකත් ඇතුළත්! අපේ Data Analysis එකට අනුව, 2026 විභාගයට එන්න වැඩිම ඉඩක් තියෙන ප්‍රශ්න මොනවද කියලා අපි Predict කරලා තියෙනවා. 🎁 Special Announcement: මේ Analysis එකටම අනුව සකස් කරපු Guess Paper Series එකකුත් ඉදිරියේදී ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන්! මේක නිකන්ම Website එකක් නෙවෙයි. මේක ඔයාගේ Structured Essay Paper එකට ලෑස්තිවෙන Roadmap එක. 🔗 Live Website එක මෙතනින්: https://hds-str-analysis.vercel.app/ දැන්ම ගිහින් බලන්න. මේ Data ටික හරියට පාවිච්චි කළොත්, Structured Essay Paper එකේ ලකුණු 40න් 35+ ගන්න එක අමාරු නෑ! 📱@HDSPaper26 📱 +94772445393 | Hirun De Silva | All Island 13th Ranker - 2025 A/L | Nuclear Physics Olympiad - Gold Medalist