𝟐𝟎𝟐𝟔 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 𝐓𝐡𝐞𝐨𝐫𝐲 | ᴱʳᵃⁿᵈᵃ ᴬᵗʰᵗʰᵃⁿᵃʸᵃᵏᵉ
Статистика☑️Channel https://t.me/PhysicsWithEra26T 💬Discussion Group https://t.me/PhyWithEra26TDiscussion ☎️Admin https://t.me/EAphysicsAdmin
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 6
- Всего постов
- 25
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 4 081
- 1/48двое суток
- 4 676
- 1/72трое суток
- 5 044
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
26 සෙට් එක👀‼️ ඔයාලාගේ Physics Essay එකට උදව්වක් වෙන්න කරපු Essay plan 08 ම මෙතන තියෙනවා අවශ්‍ය අය බලන්න🧑🎓⬇️ WEEK 01 - තාපය https://www.youtube.com/live/Vi1bfVW_AYE?si=QyxWh-Mzd29ly2Tq WEEK 02 - යාන්ත්‍ර විද්‍යාව https://www.youtube.com/live/vw5DRf2wpdk?si=v6TT-ATWDOKqgLOn WEEK 03 - දෝලන හා තරංග https://youtube.com/live/ohw3kctmWe0?feature=share WEEK 04 - ධාරා විද්‍යුතය https://www.youtube.com/live/tnDr3uk89Q8?si=WuzP8Y0WEElkDaer WEEK 05 - ඉලේක්ට්‍රොනික විද්‍යාව https://youtube.com/live/zGMj5Pvsq90?feature=share WEEK 06 - ක්ෂේත්‍ර https://youtube.com/live/UmsjdDUYyWs?feature=share WEEK 07 - පදාර්ථයේ ගුණ https://youtube.com/live/O6un4mCkgHQ?feature=share WEEK 08 - පදාර්ථ හා විකිරණ https://www.youtube.com/live/G1kp2ulFOws ✅සාකච්චා කරන පාඩමට අදාළ PDF එක Description එකෙන් ලබා ගත හැක. තව යාලුවෙක්ටත් උදව්වක් වෙන්න එයාලවත් දැනුවත් කරන්න 😍🖥
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
ඉතුරු subject ඉවර වෙන්න කලින් MCQ උත්තර බලලා නම් අහුවෙන්න එපා 😁 අමාරුවෙන් හරි ඉවසන් ඉන්න
видео или голосовое, без подписи
ලමයි ඉවර උන විශය ගැන හිතන්න එපා ඊලග දෙක හොදට කරමු
https://youtu.be/oi2--jEflKc?si=RzPdnRpo2nXqmelf එහෙනම් ළමයි , දිනලම එන්න❤️❤️
1st shy අයට Exam එකේ පලවෙනි දවස තමයි stress එක වැඩිම ඒ දවස පන්නගත්තම ගානක් නෑ ඒ නිසා ඒ දවසේ පිස්සුවක් කෙලින්නේ නැතුව ගොඩ දාගත්ත නම් හරි මම නම් pure paper එකේ සරල රේඛාව theory එක ඔප්පු කරන part එක ගෙදර අරන් ආවා 😂 මම වගේ කරන්න එපා උත්තර ලියන්නේ එයාලට බලන්න නේ ඒ ටික තියලා එන්න ඉතිම් 🫠 බයෝ අය MCQ ANSWERS නම් බලන්නම එපා කොච්චර කිව්වත් බලනවා ඉතින් සෙට් එකක් 😒
මේ දවස් වල බය හිතෙන එක සාමාන්‍ය දෙයක් විශේෂයෙන්ම 1st අයට පස්සේ කාලෙක මේ හැමදෙයක්ම මතක් කරලා හිනාවෙන්න පුලුවන් වෙයි සිංදුවක් එහෙම අහලා චිල් එකේ ඉන්න 😁😅
ලමයි මේකත් කියවුනා නම් හොදයි කියලා හිතෙනවා හිතට හොදයි වගේ දැනෙනවා නම් පන්සලකට පල්ලියකට වතාවක් හරි යන්න මේ ටිකේ තව ටික දවසයි නේ අල්ලගෙන ඉමු ♥️
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
ලමයි අඩියටම වැටිලා ගොඩ ඒමක් ඇත්තෙම නෑ කියලා හිතෙන උන් ඉන්නවද? මාත් එහෙම ම හිතපු එකෙක් ඒත් මේක තාවකාලික අවසානයක් විතරයි උඹලගේ වාරේ එනකන් ඉවසන් ඉන්න
චුම්භක ක්ෂේත්‍ර Study pack නරඹපු දරුවන් මෙම කොටසත් නරඹන්න ගැල්වනෝමීටරයේ ක්‍රියාවලිය https://youtu.be/GyKJ_9MGsc4
ලමයි ඔයාලා අදුරන 2028 නංගිලා මල්ලිලා ඉන්නවා නම් මේ පනිවිඩය එයාලා අතර share කරන්න අපේ 2028 පන්තියේ චලිතය කොටස මේ සතියේ පටන් ගන්නවා ඔයාලා දන්නවා නේ චලිතය කොටස තමයි ලමයෙක් ට physics වලදි මුලුන්ම challenge එකක් දෙන කොටස 25 වෙනි සෙනසුරාදා උදේ 8.00 - 12.00 ගාල්ල southern හා online Recording බලන්නත් පුලුවන් ආසාවෙන් physics ඉගෙනගන්න කැමති අයට මේ link එකෙන් අපේ telegram channel එකට join වෙන්න කියන්න https://t.me/EA28T
තැන්කිව්ව් 😅♥️
😅😅
видео или голосовое, без подписи
ළමයි අදින් අපේ MASTER ESSAY PLAN එක අවසානයි ලමයි ගොඩක් අය තනියෙම රචනා ප්‍රශ්ණ කරන ගතියේ අඩුවත් තිබ්බා කරත් A/L මට්ටමේ ගානත් කරන්න ලොකු වෙලාවක් ගන්නවා අඩු කාලෙකින් නේ ඔයාලා විභාගෙට යත්තෙත්.. ඉතින් අපේ අරමුණ උනේ එහෙම ලමයින්ට support එකක් දෙන්න අපි සති 08ක් තිස්සේ සියලුම ප්‍රධාන මාතෘකා ආවරණය වෙන්න රචනා ප්‍රශ්ණ සාකච්චාවක් පැවැත්වූවා ඉතින් අපි හිතනවා අපේ අරමුණ සාර්ථක වෙන්න ඇති කියලා මේ වැඩේ ලස්සන කරන්න අපි එක්ක එකතු උන හැමෝටම සුබපතනවා ඉදිරියේදි එන A/L විභාගයට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් වෙන්න කියලා තව ටික කාලයයි මෙච්චර කල් ඇද්දා වගේ ඉතුරුටිකත් කොහොමහරි උපරිමෙන් අදිමු ♥️