tgindex
Physics With Era 2024

Physics With Era 2024

Статистика

අප පංතියේ Discussion Group එක ගැටලු පවතී නම් ඒ හරහා විමසන්න https://t.me/+xwhT8nyw7KdhMGRl

Последний пост
23 июн.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
2 021
−14 за 4 дн.
Сутки
−3
−0,15%
Неделя
 
Месяц
 
Просмотров на пост
621
20 постов
Вовлечённость
30,7%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • ලමයි අපේ 2028 පන්තිය හරිම පොඩියට පටන් ගෙන grow වෙන ගමන් තියෙන්නේ මුල ඉදලම උන්ට හරිම දේ ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන් වෙන වටපිටාවක් හදමින් ඉන්නවා ඔයාලාත් දන්න 28 නංගිලා මල්ලිලා ඉන්නවා නම් පොඩ්ඩක් මේ පනිවිඩය share කරලා support එකක් දෙන්න අපි මේ පාර Physical පන්තියක් කරන්නේ ගාල්ලේ විතරයි ලංකාවේ ඕනිම පලාතක දරුවන්ට online සම්බන්ද වෙන්න පුලුවන් සෙනසුරාදා උදේ 8:00 සිට 12:00 දක්වා ඒ සම්බන්දයෙන් අපේ telegram channel  එක මේක https://t.me/EA28T

  • ඔයාලා අතර Telegram admin කෙනෙක් විදිහට staff එකට join වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට message එකක් දාන්න @mightyera නම - පාසල - Al results with subjects -

  • https://youtu.be/M1B4TCUyft8

  • 🌞ලබන්නාවූ නව වසර සතුටු සිනා වෑහෙන, සවි ශක්තියෙන් ඔබේ සිහින, අධිෂ්ඨානයන් එලෙසින්ම ඉටුකරගන්නට ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️🙏🏻 ඔබට ජය

  • без подписи

  • ලමයි ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා 2028 පන්තියේ ඉදලා මම වෙනමම Online Theory පන්ති කරන්න ආරම්භ කරා (Full syllabus,Practicals,Past paers ඇතුලුව) තනිවම Online පන්තියක් කරන පලමු අවුරුද්ද නිසා තාමත් ඒ වයසේ නංගිලා මල්ලිලා අතරට මම ගැන වැඩිය ආරංචි ගිහින් නැහැ ඔයාලට මගේ ඉගැන්වීම් ගැන විශ්වාසයත් තියෙනවා නම් ඔයාලා දන්න 28 batch එකේ නංගිලා මල්ලිලාට හැකිනම් පොඩි දැනුවත්කිරීමක් කරන්න එයාලා දැනට යන පන්තියක් ඇති නේ. ඒකට යන ගමන් උනත් පොඩ්ඩක් අපේ පන්තියේ Telegram channel එකටත් ඇවිත් බලන්න කියන්න (මේ දක්වා උගන්නපු ඔක්කොම video ටික තියෙනවා) @EA28T (මේ Username එකෙන් අපේ channel එකට එන්න පුලුවන්) පන්තිය තියෙන්නේ සෙනසුරාදා උදේ 8.00 - 12.00 මේ සතියේ අලුත් කොටසක් වන මිනුම් උපකරණ ආරම්භ කරනවා එවෙලෙට වෙනත් පන්තියක් තිබුනත් ගැටලුවක් නෑ Recordings ලබාදෙනවා (ටික දවසකින් zoom repeat එකක් ආරම්භ කරනවා) පන්තිය සම්බන්ද Post එකකුත් මේ සමග ලබාදෙන්නම් පුලුවන් නම් ඒකත් share කරලා දෙන්න ස්තූතියි

  • මහනුවර පන්තියේ ප්‍රතිපල කියන්න එන අය හෙට (සිකුරාදා) හවස 2.00 ට IMS එකට එන්න (උඩ පැත්තෙන්) කෑගල්ලේ අය ඉරිදා 12.30 ට එන්න

  • ලමයි ප්‍රථිපල හොද උනත් නරක උනත් අද දවස ඔයාලා හැමෝටම විශේෂයි ඒක ඔයාගේ ජීවිතේ සතුටුම දවස වෙන්නත් පුලුවන් එහෙම නැත්තම් හැරවුම් ලක්ෂය වෙන්නත් පුලුවන් තවමත් Results කිව්වේ නැත්තම් @mightyera මගේ username එකට එවන්න මන් හිමින් බල බල Reply කරන්නම් මම system වලින් බලලා මගේ class ආවද බල බල Results publish කරන් නෑ 😅 මගෙන් ප්‍රතිපලයට දායකත්වයක් උනා කියලා දැනෙන ලමයි දැනුම් දුන්නොත් විතරයි publish කරන්නේ

  • මේ පාර A/L ලියපු ඔයාලා අතර Exam එක හොදට ලියපු අමතර වැඩක් හොයන අයට.. අපේ වැඩකටයුතු වලට සම්බන්ද වෙන්න අවස්ථාවක් තියෙනවා මේ අංශ වලට කිහිපදෙනෙක් අපි හොයනවා 01. TUTE හා PAPERS සකස්කිරීමය උදව් කිරීම 02. VIDEO EDITING / SOCIAL MEDIA MARKETING 03. SOCIAL MEDIA SCRIPT WRITING ඔයා සම්බන්ද වෙන්න කැමති නම් මට පෞද්ගලිකව MESSAGE එකක් හරහා මේ විස්තර හැකි ඉක්මනින් එවන්න @mightyera ඔබගේ නම - පාසල - සම්බන්ද වීමට කැමති අංශය - ගියවර මුහුණ දුන් SHY එක - විශයන් වලට ගත්ත MCQ COUNTS- ලගම town එක - 2026 නැවත විභාගයට මුහුන දෙනවද -

  • මේපාර විභාගය ලිව්ව ලමයින්ට, ප්‍රතිපල එන්න ලගයි නේද ඔයාලා හැමෝටම හොදට අවුරුදු කන්න පුලුවන් ප්‍රථිපලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😁 හොද උනත් නරක උනත් ඒ ප්‍රතිපලයට මගේ දායකත්වයක් තිබුනා නම් @Mightyera හරහා ප්‍රථිපල ආවම මාවත් දැනුවත් කරන්න කට්ටිය ගේ වැඩ ටික බලාගන්න මාත් ආසාවෙන් ඉන්නේ 😅

  • 🔴දැන් සියලුම පාඩම් study packs ලෙසින් ලබාගැනීමට physicswithera.lk වෙත පිවිසෙන්න. Study packs සදහා සම්බන්ද වීමට 🔗 https://physicswithera.lk Study packs සදහා ගෙවීම් කටයුතු වෙනම සිදුවන අතර ඒ පිළිබද සියලු තොරතුරු මෙතනින් ලබාගත හැක Study-Packs-Payment යාන්ත්‍ර විද්‍යාව පාඩමේ දැනට 📌චලිතය 📌නිව්ටන් නියම 📌ඝර්ශනය (Free) 📌ගුරුත්ව කේන්ද්‍රය (Free) ඇතුලත් කර ඇත ගැටලු පවතී නම්, 🔗https://t.me/EAphysicsAdmin Physics | Eranda Aththanayake✅

  • ලමයි හෙට අපේ ගාල්ල පන්තිය පටන් ගන්නවා. ගාල්ල අවට ලමයි post එක share කරලා support එකක් දෙන්න ☺️☺️ ඒ වගේම මේ පාර අපේ පන්තිය අපි Online පවත්වනවා අනිත් පලාත් වල අයත් පුලුවන් නම් Theory එක හරියට උගන්නන online පනතියත් හොයන නංගිලා මල්ලිලා ඉන්නවා නම් පොඩි දැනුවත්කිරීමක් කරන්න Online පන්තියට සම්බන්ද වෙන්න කැමති ලමයින්ට මේ username එකට Message එකක් එවන්න කියන්න @EAphysicsAdmin

  • ලමයි ඔයාලා දන්නවා නේ අපි 2027 Batch එකෙන් පලමු වතාවට ගාල්ල නගරයේ පන්ති ආරම්භ කරා කියලා මුලින් ලමයි 40කින් විතර ආරම්භ කරපු පන්තිය දැන් ලමයි 200කට කිට්ටුයි ඔයාලා අපි ගැන ඒ ඇතිකරගත් විශ්වාසයට හදවතින්ම ස්තූතියි 2028 Batch එකටත් ඒ විදිහටම මාර්තු 03 අගහරුවාදා උදේ 8.30 ට පන්ති ආරම්භ කරනවා අපි තවමත් ගාල්ල නගරයට අලුත් නිසා ඒ අය අපිව දන්නේ අඩුවෙන් ඒ නිසා පුලුවන් නම් ඔයාලා දන්න මුල ඉදන් ආසාවෙන් වැඩකරන්න කැමති නංගිලාට මල්ලිලාට අපි ගැන කියන්න වෙන මොන ප්‍රචාරණ ක්‍රමවේදයකට වඩා ඒක අපිට ගොඩක් වටිනවා

  • 18 янв.65221из PhysicsWithEra26T

    🔴දැන් යාන්ත්‍ර විද්‍යාව සහ තාපය study packs ලෙසින් ලබාගත් හැක මේ දක්වා upload කල සියලු පාඩම් 📌Post-01 📌Post-02 Study packs සදහා සම්බන්ද වීමට 🔗 https://physicswithera.lk Study packs සදහා ගෙවීම් කටයුතු වෙනම සිදුවන අතර ඒ පිළිබද සියලු තොරතුරු මෙතනින් ලබාගත හැක Study-Packs-Payment ගැටලු පවතී නම්, 🔗https://t.me/EAphysicsAdmin Physics | Eranda Aththanayake✅

  • ✨ඔයාලා දන්නවනේ ඉස්සරහට අපිට වැඩ ගොඩක් කරන්න තියෙන අවුරුද්දක් ඒ එන්න තියෙන අභියෝගාත්මක පරිච්ඡේදයට ශක්තිමත්ව මුහුනදෙන්න මේ හම්බෙන විවේකයේ දි පවුලේ අයත් එක්ක සතුටෙන් කාලය ගත ගතකිරීමෙන් ලැබෙන මානසික සහනය ගොඩක් වටිනවා ඉතිං එහෙනම් ඔයාලට වගේම ඔයාලගේ පවුලේ අයටත් සුබම සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🔔 හැමෝටම ජය Physics | Eranda Aththanayake✔️

  • 22 дек.710из Era24R

    🔴 හෙට යාන්ත්‍ර විද්‍යාව බල සමතුලිතතාව ඇරඹේ 📍නුගේගොඩ Siyochem දිවයිනටම Online උදෑසන 7:30 - 2:30 ‼️හෙට දින නොමිලේ සම්බන්ද විය හැක ⭐️Revision පන්තිය Genuine Revision එකක් විදිහට ඉගෙන ගන්න එන්න සියලු දැනුවත් කිරීම් 🌐https://t.me/EA26R පන්ති සම්බන්ධ ගැටලු පවති නම්, 🔗https://t.me/EAphysicsAdmin Physics | Eranda Aththanayake✔️

  • 17 дек.4851из Era2025T

    හෙට තාපයේ වැඩකටයුතු පටන්ගන්නවා ලමයි වායු + චාලක අණුක වාදය කොටසෙන් පටන් ගමු මේක Revision එකක් විදිහටම කෙරෙන පන්තියක් මේ මාසෙම class එක Free කරලයි තියෙන්නේ Physically ම එන්න පුලුවන් අය නුගේගොඩ siyochem එකට එන්න Online සම්බන්ද වන ලමයි ට Tute එකයි zoom link එකයි https://t.me/EA26R channel එකෙන් ලබාදෙන්නම්

  • 17 дек.447из EA26R

    ⭕️සතියට දින 02 ක් සම්පූර්ණ physically ම Revision පන්තියක් ලෙසම පැවැත්වෙන⭐️ එරන්ද සර් විසින් මෙහෙය වන Genuine Revision 2026 🔥තාපය ඇරඹේ🔥 📍නුගේගොඩ Siyochem + Zoom 🟢 උදෑසන 7:30 - 2:30 මේ මස පන්තිය සදහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ | Free Revision පන්තිය Genuine Revision එකක් විදිහට ඉගෙන ගන්න එන්න සියලු දැනුවත් කිරීම් 🌐https://t.me/EA26R පන්ති සම්බන්ධ ගැටලු පවති නම්, 🔗https://t.me/EAphysicsAdmin Physics | Eranda Aththanayake✔️

  • 🔴 හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය 📍නුගේගොඩ Siyochem දිවයිනටම Online උදෑසන 7:30 - 2:30 ‼️හෙට දින නොමිලේ සම්බන්ද විය හැක දැනුවත් කිරීම් 🌐https://t.me/EA26R පන්ති සම්බන්ධ ගැටලු පවති නම්, 🔗https://t.me/EAphysicsAdmin Physics | Eranda Aththanayake✔️

  • ⭐️2026 Revision හීන ගොඩක් හිතේ තියෙන දිරිය දරුවන් හැමෝම Campus යන shy එකේ Revision පන්තිය 🥇පූර්ණ අධීක්ෂණය දර්ශන උකුවෙල සර් යටතේ ✅යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ඇරඹේ ✅Revision පන්තියක් ලෙසම පවත්වන බැවින් 100% theory සමග විශාල ගැටලු ප්‍රමාණයක් පන්තිය තුළදීම විසදීම සහ විවරණය කිරීම ✅විශය නිර්දේශයේ සරලම තැනේ සිට ගැඹුරුම තැන දක්වා සරලව හා තර්කාණුකූලව ගැටලු රැසක් සමගින් ඉගැන්වීම ✅මුල සිටම පවත්වන උසස් මට්ටමෙන් සකස් කළ Full papers හා Full syllabus papers වැඩපිලිවෙල --------------------- 🥳මෙම මස පන්ති සදහා කිසිදු පන්ති ගාස්තුවක් අය නොකෙරේ --------------------- 🥇සියලුම Theory Revision පන්තියේදීම Revision එකක් විදිහට Physically ම ඉගෙනගන්න එන්න ——————————— December 16 අගහරුවාදා 📍නුගේගොඩ Siyochem + Zoom 🟢 යාන්ත්‍ර විද්‍යාව ඇරඹේ උදෑසන 7:30 - 2:30 December 18 බ්‍රහස්පතින්දා 📍නුගේගොඩ Siyochem + Zoom 🟢 තාපය ඇරඹේ උදෑසන 7:30 - 2:30 ——————————- සියලු දැනුවත් කිරීම් telegram චැනලය හරහා සිදුවේ 🌐https://t.me/EA26R පන්ති සම්බන්ධ ගැටලු පවති නම්, 🔗https://t.me/EAphysicsAdmin Physics | Eranda Aththanayake✔️