2024 REVISION | අරුණ පල්ලේකුඹුර
Статистика2024 Revision හා Paper Class පිලිබද සියලු විස්තර ඔබට මෙම සමූහය ඔස්සේ දැනගත හැකිය. විමසීම් 0769996161
- Последний пост
- 14 июл.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
https://youtu.be/lcrJQg_IESo
🔴මේ පාර O/L ප්‍රථිපල ආව ඔයාල දන්න නංගිලා, මල්ලිලාට මේ වීඩියෝ එක Share කරන්න, . . එයාලට ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි, 🔥 . . https://youtu.be/_SbtS7e2H-c?si=_xKWrf-SC_xK18KR
➡️ ළමයි, මෙතන තියෙන්නේ 2025 AL ලියපු ළමයින්ගේ ප්‍රථිපල වල විශේලේෂණයක් ➡️ මේ වගේ එකක් හැම අවුරුද්දකදිම අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් ඉදිරිපත් කරනවා, සම්පූර්ණම Report එක බලන්න පුලුවන් ඔයාලට මේ Link එකෙන් ගිහිල්ලා, https://www.doenets.lk/images/resources/STAT/2025ALPOCFinal%20%20EDIT_1775557559480.pdf Physics ගැන කතා කරොත්, ➡️ ළමයි 97,760ක් Paper එක ලියල තියෙනවා, එතනින් 66408 කටම තියෙන්නේ S එකක් හෝ F එකක් නේද? (70% කට ආසන්නව S,F නේද?) ➡️ ඔයාලට හිතෙන්නේ, මේ 70% Physics වලට පන්ති යන්න නැතුව ඇතිද? නැත්තම් බහුතරයක් යන පන්ති වලටම යන්න ඇතිද? ➡️ අපි ඉන්නේ සෑහෙනම Marketing පිරුණු ලෝකෙක. ළමයි මෝඩ නෑ. හැබැයි අත්දැකීම් අඩුකම නිසා ළමයි මෝඩ තීරණ ගන්නවා, රැවෙටෙනවා. තමන් මෝඩ තීරණ ගත්තා කියන එක සමහර ළමයි තේරුම් ගන්නවා. ඒ ළමයි පහුවෙලා හරි ගොඩ යනවා. ➡️ මේ Post එක දැකලා ඔයාල බය වෙන්න නෙමෙයි ඕනි. අපි Game එක හරියටම තේරුම් ගත්තොත් අපිට සෙල්ලම් කරන්න ලේසිනේ. ඒ නිසා ඇත්තම් තත්වය තේරුම් අරන් අවබෝධයෙන් වැඩ කරන්නයි ඕනි. SSF,SFF,SSS, දකිනවට වඩා AAB,ABB,AAA අකුරු දකිද්දිම මාර ගැම්මක් එනවා නේද? 2026 AL දැනට S,F මට්ටමක ඉන්න අයට මොකක්ද කරන්න ඕනි කියන එක අපි ඉක්මනින්ම කතා කරමු. අරුණ පල්ලේකුඹුර Quality Physics
𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 භෞතික විද්‍යාව විෂය නිර්දේශය ඉගැන්වීම ආරම්භය, ========= සුධර්මාරාමය - මහනුවර +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) මාර්තු 04 බදාදා සවස 12-2.30 ◼️◼️◼️ නිව් ලෙක්ෂිකෝන් - කුරුණෑගල +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) මාර්තු 05 බ්‍රහස්පතින්දා සවස 12-2.30 (2028 ළමයි, පලවෙනි දවසේ අපි විෂය හදුන්වා දීමක් කරා, මේ කොටසේ Recording එක හැමෝටම FREE බලන්න පුලුවන්) ========= ☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා, https://t.me/QPS28T ☑ සියලු විමසීම්, 076(999)6161 (WhatsApp+Hotline) ===================== හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල ===================== 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 අරුණ පල්ලේකුඹුර B.Sc Engineering (Hons) University of Peradeniya
Share කරලා නංගිලා, මල්ලිලාව දැනුවත් කරමුද? 📱 https://t.me/QPS28T
ඉංජිනේරුවෙකුගෙන්ම 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬! 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 භෞතික විද්‍යාව වැඩ ඇරඹීම, ========= සුධර්මාරාමය - මහනුවර +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) පෙබරවාරි 28 සෙනසුරාදා සවස 12.30-3.30 ◼️◼️◼️ නව ලෙක්ෂිකෝන් - කුරුණෑගල +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) මාර්තු 01 ඉරිදා සවස 12.30-3.30 ========= ☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා, https://t.me/QPS28T ☑ සියලු විමසීම්, 076(999)6161 (WhatsApp+Hotline) ===================== හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල ===================== 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 අරුණ පල්ලේකුඹුර B.Sc Engineering (Hons) University of Peradeniya
🔴ළමයි අපි ලබන සතියේ 2028 Theory පන්ති පටන් ගන්නවා! (මේ සතියේ O/L කරන Set එකට) සියලු ඉදිරි විස්තර දැනුම් දෙන්නේ පහත Telegram සමූහයෙන්, 📱 https://t.me/QPS28T ඔයාල දන්න, නංගිලා මල්ලිලා ඉන්නවා නම් Join වෙලා ඉන්න කියන්න. (මූලික සුලු කිරීම්, ලඝු සුලුකිරීම් වගේ දේවල් හදා ගන්න ඕනි ළමයි ඉන්නවා නම් එයාලත් මේ සමූහයට Join වෙන්න) අරුණ පල්ලේකුඹුර Quality Physics
ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් 2026! මොන බාධකය මොන විදියට ආවත්, කොච්චර මානසිකව වැටෙන කාල තිබුනත්, ඒ හැම තැනකදීම නැගිටිමු. ආයේ පටන් ගමු. අවුරුද්ද අපිම සුභ කර ගමු. අරුණ පල්ලේකුඹුර
Social Media ඉන්න අයට පහත Link වලින් අපිත් එක්ක Join වෙන්න පුලුවන්! 📱 Youtube https://www.youtube.com/@arunapallekumbura 📱Tiktok https://www.tiktok.com/@aruna.pallekumbura 📱 Facebook profile https://www.facebook.com/aruna.pallekumbura/ 🗳Facebook Page https://www.facebook.com/QualityPhysics.AP 📱 Instagram https://www.instagram.com/aruna_pallekumbura/
ඔයාල හැමෝටම, සාමය සතුට පිරුණු සුභ නත්තලක්!🔔 -අරුණ පල්ලේකුඹුර
විභාගයට මාස 08යි පළමු මිනිත්තුවේ සිටම ඉගැන්වීම ඇරඹේ. හෙට මහනුවරට! යාලුවන්ටත් කියමුද? https://t.me/QPS26R හොදම සැලසුම | හොදම ප්‍රථිපල අරුණ පල්ලේකුඹුර Quality Physics
මොනවගේ දැනුම් මට්ටමක ඉන්න ළමයෙකුට උනත් අපේ Revision වැඩ පිලිවෙලත් එක්ක මුල ඉදල Join වෙලා හරියට වැඩ ටික කරොත් අනිවාර්යයෙන් A එකකට යන්න පුලුවන්. ඔයාලව හරියටම Guide කරන්න හොදටම පුලුවන් ඔයාල යන්න ඉන්න පාරේ, මීට කලින් ඉදිරියටම ගියපු කෙනෙකුට නේද? ඉංජිනේරු ගෞරව උපාධිය සාර්ථකව අවසන් කරල තමයි අපි Revision Classes පටන් ගත්තේ. දැනට Revision පටන් අරන් අවුරුදු 05ක්. මේ කාලය තුල Revision පන්තියකින් වාර්ථා කරන්න පුලුවන් උපරිම ප්‍රථිපල අපේ පන්ති තුලින් අපි වාර්ථා කරල තියෙනවා. ඕනිම ලොකු ඉලක්කයක් ඔයාට ලගා කරන්න අමාරුයි කියල හිතෙන්නේ, ඒකට අවශ්‍ය නිසි මග පෙන්වීම ලැබෙනකම් විතරයි. මුල ඉදලම සෙට් වුනේ නැත්තම් අපාරාදෙ වෙන්න පුලුවන් නේද? 2026 Physics Revision ආරම්භය පිලිබද සියලු විස්තර සදහා, 🟨 MAIN REVISION https://t.me/QPS26R 🟨 PAPER CLASS https://t.me/QPS26P සමූහ සමග සම්බන්ධ වී සිටින්න. සිසු අදහස්, https://youtube.com/playlist?list=PLZaHcontNCl4e20k98tlK5EsyHjLsiePM&si=CyhmLsudX6ruHc18 අරුණ පල්ලේකුඹුර Quality Physics
▶️ 2026 A/L Revision හා Paper Class ආරම්භය පිලිබද සියලු දැනුවත් කිරීම් පහත සමූහ ඔස්සේ සිදු කෙරේ. 🟨 MAIN REVISION https://t.me/QPS26R 🟨 PAPER CLASS https://t.me/QPS26P අරුණ පල්ලේකුඹුර Quality Physics
➡️ Gen Z Smart Generation එකට ගැලපෙනම විදියට Practicals! මිනුම, යාන්ත්‍ර විද්‍යාව Practicals සේරම අදාල උපකරණ සහිතව ඉතාම රසවත් විදියට අඩුම කාලයකින් බලන්න ඔයාලට ඉදිරිපත් කරල තියෙන්නේ! Share කරල යාලුවන්වත් දැනුවත් කරමු? 🟥 Flash Practicals Playlist https://youtube.com/playlist?list=PLZaHcontNCl6E0zyb19UW6kpp16axLny4&si=oN1EKQKmlBEXkTTD Telegram https://t.me/FlashPracticals මේ වැඩෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු ළමයි. 🟪 2027 Theory https://t.me/QPS27T 🟪 2026 Theory https://t.me/QPS26T 🟪 2025 Theory https://t.me/QPS25T 🟪 2025 Revision https://t.me/QPS25R 🟪 2025 Paper Class https://t.me/QPS25P Quality Physics අරුණ පල්ලේකුඹුර
🟥 ක්ෂේත්‍ර පාඩම් සියල්ලේම සාරාංශය, ඔයාලට yotube වීඩියෝ විදියට ඉදිරිපත් කරල තියෙන්නේ. (Unit 05,06,07) 🟥 සිද්ධාන්ත කරුණු 95%ක්ම වගේ මේ වීඩියෝ වලින් Cover වෙනවා මේ වැඩෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු ළමයි. යාලුවන්වත් දැනුවත් කරන්න ➡️ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (පැය 01න්) https://youtu.be/YYWLIAKo3lA?si=aSXHP8fi2BLkBwCM ➡️ විද්‍යුත් ක්ෂේත්‍ර (පැය 1.5 න්) https://youtu.be/56jCxZ1BhCM?si=gb9xk-D9-x718P62 ➡️ චුම්භක ක්ෂේත්‍ර (පැය 1න්) https://youtu.be/QI5Pl1FM-Xg?si=f53Bfkxz_7-FxYfs ➡️ ක්ෂේත්‍ර පාඩම් සියල්ලේම පොදු කරුණු (මිනිත්තු 10න්) https://youtu.be/3MMuapv0640?si=daW2dgg8Bed65GZ8 🟪 2027 Theory https://t.me/QPS27T 🟪 2026 Theory https://t.me/QPS26T 🟪 2025 Theory https://t.me/QPS25T 🟪 2025 Revision https://t.me/QPS25R 🟪 2025 Paper Class https://t.me/QPS25P Quality Physics අරුණ පල්ලේකුඹුර
2027 A/L දෛශික ආරම්භය! https://t.me/QPS27T
2027 A/L දෛශික ආරම්භය! https://t.me/QPS27T
යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණ ඒකකයේම සාරාංශය මේ වීඩියෝ වලින් ඔයාලට බලන්න පුලුවන්! Syllabus එකේ තියෙන ලොකුම ඒකකය මේ විදියට සාරාංශ කරල ඉදිරිපත් කරපු එක හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. ළමයි හැමෝම උපරිම ප්‍රයෝජනයක් ගමු මේ වීඩියෝ වලින්, යාලුවන්වත් දැනුවත් කරමු! 🔥 🟨 Mechanics Summery 01/10 සරල රේඛීය චලිතය සම්පූර්ණ කොටස පැය 03න් (ගැටලුද සමග) 🟨 Mechanics Summery 02/10 නිව්ටන් නියම හා ගම්‍යතාවය සම්පූර්ණ කොටස පැය 02න් (ගැටලුද සමග) 🟨 Mechanics Summery 03/10 බල සමතුලිතතාවය සම්පූර්ණ කොටස පැය 02න් (ගැටලුද සමග) 🟨 Mechanics Summery 04/10 ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ කොටස මිනිත්තු 20න් 🟨 Mechanics Summery 05/10 ඝර්ෂණය සම්පූර්ණ කොටස මිනිත්තු 20න් 🟨 Mechanics Summery 06/10 කාර්යය,ශක්තිය හා ක්ෂමතාවය සම්පූර්ණ කොටස මිනිත්තු 26න් 🟨 Mechanics Summery 07/10 භ්‍රමණ චලිතය සම්පූර්ණ කොටසේ සාරාංශය - පැය 1.5 න් 🟨 Mechanics Summery 08/10 වෘත්ත චලිතය සම්පූර්ණ කොටසේ සාරාංශය - 40min 🟨 Mechanics Summery 09/10 ද්‍රවස්ථිති විද්‍යාව සම්පූර්ණ කොටසේ සාරාංශය - 1.5h 🟨 Mechanics Summery 10/10 ද්‍රව ගති විද්‍යාව සම්පූර්ණ කොටසේ සාරාංශය මිනිත්තු 35 න් 🟪2027 Theory 🟪2026 Theory 🟪2025 Theory 🟪 2025 Revision 🟪 2025 Paper Class 🟪 Documents and links 🟪Flash Practicals Physics අරුණ පල්ලේකුඹුර
https://youtu.be/NhKhB6zxbuc
Jop Opportunity (Part time) සතියට දින 03ක් පමණ, පැමිණ වැඩ කල හැකි අය ඉන්නවා නම්, 0712477636 අංකයට WhatsApp Message එකක් දාන්න. (CV එකක් වගේ හදල එවන්න පුලුවන් නම් වඩා හොදයි) -Office එක පවතින්නේ මහනුවර නගරයේ සිට 10km පමණ දුරින් බැවින් Bike එකක් පවතී නම් වඩා යෝග්‍ය වේ. (Bus එකේ එන්නත් පුලුවන්) -තැපැල් කිරීම සදහා ලියුම් සූදානම් කිරීම, නිබන්ධන සැකසීම වැනි වැඩ ඇත. මූලික දැනුමක් අවශ්‍ය නොවේ. -උදෑසන 8 සිට 4 දක්වා හෝ සවස 6.30 සිට 9.30 දක්වා යන කාල පරාස දෙකෙන් එකක වැඩට පැමිණිය යුතුය. (සාකච්චා කර ගත හැකිය) -සති අන්තයේ වැඩ නැති අතර වැඩට පැමිණීම අවශ්‍ය වන්නේ, සදුදා සිට සිකුරාදා දක්වා දින වලින් දින 2,3ක පමණි. -අප පන්ති පැමිණ ඇති සිසුවකු වීම අමතර සුදුසුකමකි. අරුණ පල්ලේකුඹුර