- Последний пост
- 14 июл.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
https://youtu.be/lcrJQg_IESo
𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 භෞතික විද්‍යාව විෂය නිර්දේශය ඉගැන්වීම ආරම්භය, ========= සුධර්මාරාමය - මහනුවර +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) මාර්තු 04 බදාදා සවස 12-2.30 ◼️◼️◼️ නිව් ලෙක්ෂිකෝන් - කුරුණෑගල +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) මාර්තු 05 බ්‍රහස්පතින්දා සවස 12-2.30 (2028 ළමයි, පලවෙනි දවසේ අපි විෂය හදුන්වා දීමක් කරා, මේ කොටසේ Recording එක හැමෝටම FREE බලන්න පුලුවන්) ========= ☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා, https://t.me/QPS28T ☑ සියලු විමසීම්, 076(999)6161 (WhatsApp+Hotline) ===================== හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල ===================== 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 අරුණ පල්ලේකුඹුර B.Sc Engineering (Hons) University of Peradeniya
Share කරලා නංගිලා, මල්ලිලාව දැනුවත් කරමුද? 📱 https://t.me/QPS28T
ඉංජිනේරුවෙකුගෙන්ම 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬! 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 භෞතික විද්‍යාව වැඩ ඇරඹීම, ========= සුධර්මාරාමය - මහනුවර +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) පෙබරවාරි 28 සෙනසුරාදා සවස 12.30-3.30 ◼️◼️◼️ නව ලෙක්ෂිකෝන් - කුරුණෑගල +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) මාර්තු 01 ඉරිදා සවස 12.30-3.30 ========= ☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා, https://t.me/QPS28T ☑ සියලු විමසීම්, 076(999)6161 (WhatsApp+Hotline) ===================== හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල ===================== 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 අරුණ පල්ලේකුඹුර B.Sc Engineering (Hons) University of Peradeniya
ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් 2026! මොන බාධකය මොන විදියට ආවත්, කොච්චර මානසිකව වැටෙන කාල තිබුනත්, ඒ හැම තැනකදීම නැගිටිමු. ආයේ පටන් ගමු. අවුරුද්ද අපිම සුභ කර ගමු. අරුණ පල්ලේකුඹුර
Social Media ඉන්න අයට පහත Link වලින් අපිත් එක්ක Join වෙන්න පුලුවන්! 📱 Youtube https://www.youtube.com/@arunapallekumbura 📱Tiktok https://www.tiktok.com/@aruna.pallekumbura 📱 Facebook profile https://www.facebook.com/aruna.pallekumbura/ 🗳Facebook Page https://www.facebook.com/QualityPhysics.AP 📱 Instagram https://www.instagram.com/aruna_pallekumbura/
ඔයාල හැමෝටම, සාමය සතුට පිරුණු සුභ නත්තලක්!🔔 -අරුණ පල්ලේකුඹුර
විභාගයට මාස 08යි පළමු මිනිත්තුවේ සිටම ඉගැන්වීම ඇරඹේ. හෙට මහනුවරට! යාලුවන්ටත් කියමුද? https://t.me/QPS26R හොදම සැලසුම | හොදම ප්‍රථිපල අරුණ පල්ලේකුඹුර Quality Physics
▶️ 2026 A/L Revision හා Paper Class ආරම්භය පිලිබද සියලු දැනුවත් කිරීම් පහත සමූහ ඔස්සේ සිදු කෙරේ. 🟨 MAIN REVISION https://t.me/QPS26R 🟨 PAPER CLASS https://t.me/QPS26P අරුණ පල්ලේකුඹුර Quality Physics
යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණ ඒකකයේම සාරාංශය මේ වීඩියෝ වලින් ඔයාලට බලන්න පුලුවන්! Syllabus එකේ තියෙන ලොකුම ඒකකය මේ විදියට සාරාංශ කරල ඉදිරිපත් කරපු එක හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. ළමයි හැමෝම උපරිම ප්‍රයෝජනයක් ගමු මේ වීඩියෝ වලින්, යාලුවන්වත් දැනුවත් කරමු! 🔥 🟨 Mechanics Summery 01/10 සරල රේඛීය චලිතය සම්පූර්ණ කොටස පැය 03න් (ගැටලුද සමග) 🟨 Mechanics Summery 02/10 නිව්ටන් නියම හා ගම්‍යතාවය සම්පූර්ණ කොටස පැය 02න් (ගැටලුද සමග) 🟨 Mechanics Summery 03/10 බල සමතුලිතතාවය සම්පූර්ණ කොටස පැය 02න් (ගැටලුද සමග) 🟨 Mechanics Summery 04/10 ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ කොටස මිනිත්තු 20න් 🟨 Mechanics Summery 05/10 ඝර්ෂණය සම්පූර්ණ කොටස මිනිත්තු 20න් 🟨 Mechanics Summery 06/10 කාර්යය,ශක්තිය හා ක්ෂමතාවය සම්පූර්ණ කොටස මිනිත්තු 26න් 🟨 Mechanics Summery 07/10 භ්‍රමණ චලිතය සම්පූර්ණ කොටසේ සාරාංශය - පැය 1.5 න් 🟨 Mechanics Summery 08/10 වෘත්ත චලිතය සම්පූර්ණ කොටසේ සාරාංශය - 40min 🟨 Mechanics Summery 09/10 ද්‍රවස්ථිති විද්‍යාව සම්පූර්ණ කොටසේ සාරාංශය - 1.5h 🟨 Mechanics Summery 10/10 ද්‍රව ගති විද්‍යාව සම්පූර්ණ කොටසේ සාරාංශය මිනිත්තු 35 න් 🟪2027 Theory 🟪2026 Theory 🟪2025 Theory 🟪 2025 Revision 🟪 2025 Paper Class 🟪 Documents and links 🟪Flash Practicals Physics අරුණ පල්ලේකුඹුර
https://youtu.be/NhKhB6zxbuc
Jop Opportunity (Part time) සතියට දින 03ක් පමණ, පැමිණ වැඩ කල හැකි අය ඉන්නවා නම්, 0712477636 අංකයට WhatsApp Message එකක් දාන්න. (CV එකක් වගේ හදල එවන්න පුලුවන් නම් වඩා හොදයි) -Office එක පවතින්නේ මහනුවර නගරයේ සිට 10km පමණ දුරින් බැවින් Bike එකක් පවතී නම් වඩා යෝග්‍ය වේ. (Bus එකේ එන්නත් පුලුවන්) -තැපැල් කිරීම සදහා ලියුම් සූදානම් කිරීම, නිබන්ධන සැකසීම වැනි වැඩ ඇත. මූලික දැනුමක් අවශ්‍ය නොවේ. -උදෑසන 8 සිට 4 දක්වා හෝ සවස 6.30 සිට 9.30 දක්වා යන කාල පරාස දෙකෙන් එකක වැඩට පැමිණිය යුතුය. (සාකච්චා කර ගත හැකිය) -සති අන්තයේ වැඩ නැති අතර වැඩට පැමිණීම අවශ්‍ය වන්නේ, සදුදා සිට සිකුරාදා දක්වා දින වලින් දින 2,3ක පමණි. -අප පන්ති පැමිණ ඇති සිසුවකු වීම අමතර සුදුසුකමකි. අරුණ පල්ලේකුඹුර
https://www.youtube.com/live/t38j-soW8fs?si=Nxb3d5RfmV2Z9kvZ
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
සියලු පන්ති වල මැයි මාසයේ වැඩ පිලිවෙල, 🟨2027 Theory https://t.me/QPS27T 🟨 2026 Theory https://t.me/QPS26T 🟨2025 Theory https://t.me/QPS25T 🟨 2025 Revision https://t.me/QPS25R 🟨 2025 Paper Class https://t.me/QPS25P 2025 Speed Revision ආරම්භය වීඩියෝව https://youtu.be/ufLJIO2yksA සියලු විමසීම් - 𝟎𝟕𝟔(𝟗𝟗𝟗)𝟔𝟏𝟔𝟏 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 අරුණ පල්ලේකුඹුර 𝐁.𝐒𝐜 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 (𝐇𝐨𝐧𝐬) 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐏𝐞𝐫𝐚𝐝𝐞𝐧𝐢𝐲𝐚
Speed Revision ආරම්භය - 2025 A/L https://youtu.be/ufLJIO2yksA
2024 A/L ලීව Class ආව හැමෝම මේ Form එක පුරවමු., ප්‍රතිඵල කොහොමද ළමයි? ප්‍රතිපලය කොහොම උනත් අපිව දැනුවත් කරන්න ❤️ https://forms.gle/ctYwfHbU9NASsqkz9